Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
පිළිවෙලකට භාවනාව හුරුවෙමු...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

භාවනාවට ආරම්භයක්...

පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමින්වහන්සේ

භාවනාවට ආරම්භයක්...

අසන්න

http://www.dinamina.lk/kalanamithuro/mp3/n1104191.mp3

කියවන්න

http://www.dinamina.lk/kalanamithuro

භාවනාව හොඳින් කල්පනාවෙන් ටික ටික පුරුදුවෙන්න. භාවනා කරනකොට පිළිවෙලකට කරන්න. මුලින්ම හිතන්න මම පුරුදුවෙන්ට ඕනැ කියල. ඒ භාවනාවෙන් අපිට ලැබෙන යහපත ගැන හිතන්න. ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා දුන් දෙයක් අපි කරන්නෙ කියල සතුටුවෙන්න. ඒ විදිහට ටික ටික පුරුදුවෙන්න.

භාවනාවට ඉඳගන්නකොට, එකපාරට ඉඳගත්ත ගමන් භාවනා කරගෙන කරගෙන යන්නෙ නෑ. ඉස්සෙල්ල හොඳට සිහිය උපදවාගන්න. සිත යි කය යි දෙකම සැහැල්ලුව පවත්වාගන්න. සාමාන්‍යයෙන් ගොඩක් අය කරන්නෙ, වාඩිවුනා ඇස්වහගත්ත ඉතින් භාවනා කරනව. ටිකකින් කොහේද ගියේ කියලවත් දන්නෙ නෑ. ඒ කියන්නෙ සිහිය ඉපදිලා නෑ. ඒ නිසා භාවනාවට පෙර සිහිය උපදවාගන්න.

ඒ උපදවාගත්ත සිහිය තමයි දියුණු කරගන්නෙ. අපි භාවනා කරන්ට වාඩිවෙනකොට ම අපි අහවල් තැන ඉන්නෙ කියල හොඳට තේරුම්ගන්න. ගෙදරනම් ගෙදර ඉන්නෙ. කාමරේ නම් කාමරේ ඉන්නෙ කියල හොඳට සිහිය උපදවා ගන්න. ඒ කරල ඇස්වහගෙන, ඊට පස්සෙත් තේරුම් ගන්න, ගෙදර නම් "මම දැන් මේ ගෙදර ඉන්නෙ" කියල. නැත්නම් ඇස්වහගත්තට පස්සෙ මුකුත් මතක නෑ.

අපි වැඩ ඔක්කොම "දඩි බිඩි" ගාල ඉවරකරල කලබලේට එනව, ඇවිල්ල භාවනා කරන්ට ඉඳගන්නව. ඉඳගෙන මෙනෙහි කරන්ට පටන්ගන්නව. ටිකකින් කොහේ ගියාද මතක නෑ. ඒ නිසා ගිහිල්ල ඉඳගෙන භාවනා කරන්ට පටන්ගන්ට කලින් හොඳින් සැහැල්ලුවෙන් හිතන්න, ගෙදර නම්, "මම මේ ඉන්නෙ ගෙදර" කියල තේරුම්ගන්න.

ඇස් වහගෙනත් හිතන්න "මම මේ ගෙදර අසවල් තැන ඉන්නෙ" කියල. කාමරේ හරි, සාලෙ හරි, මම ඉන්නෙ මෙතන කියල තේරුම්ගන්න. එතකොට ඔය කලබලගතිය ටික ටික අයින්වෙලා යනව.

ඉස්සරලාම ඇස්වහගෙන ඉන්න ඉරියව්වට හිත පිහිටුවගන්න. ඉරියව්ව සිතින් හොඳට තේරුම්ගන්න. එතකොට ටික ටික සිහිය පිහිටනව. ඉතින් මේවට ගොඩාක් කාලය ගන්ට එපා. ඉන්න ඉරියව්වට සිහිය පිහිටපුවාම අපිට සිහිය ඉපදිලා. දැන් අපි කරන භාවනා මනසිකාරයට හිත පිහිටුවාගන්න. මෛත්‍රි භාවනාව හරි අසුභය හරි කරන භාවනාවට හිත පිහිටුවාගන්න.

ඒ කරන භාවනා මනසිකාරය ඉස්සෙල්ලාම කරනකොට ටිකක් පුරුදුකරනව. ගොඩාක්වෙලා කරන්නෙ නෑ. ඊට පස්සෙ ඒ මනසිකාරය නතර කරල එකපාරට ඇස් අරින්නෙ නැතුව පුංචි වෙලාවක් නිශ්චලව ඉඳල හිතන්න " සමාධිය බැසයත්වා.." එහෙම නැත්නම් "සමාධියෙන් නැගීසිටිමි" කියල හිතන්න.

ඇයි ඒ විදිහට අපි කරන්නෙ. භාවනාවෙන් අපි අපේක්ෂා කරන්නෙ කුසල් අරමුණක හිත එකඟකරන්ට යි. එතකොට ඒ කුසල් අරමුණක හිත එකඟකරනවිට ආරම්භයේ ඉඳන්ම අපි පුරුදුවෙන්ට ඕනැ. සාමාන්‍යයෙන් ඉන්නකොට එකඟ වූ සිතක් නෙවෙයි තියෙන්නෙ. හිත එක අරමුණක තියෙන්නෙ නෑ සාමාන්‍යයෙන් ඉන්නකොට.

නමුත් අපි භාවනා කරනකොට සිත එක අරමුණකට අරගන්නව. අපි භාවනාවෙන් අයින්වෙන්ට කලින්, ඒ එක අරමුණක තියෙන ස්වභාවය අයින් කරගෙන සාමාන්‍යය තත්වයට ගන්ට ඕනැ. සාමාන්‍යය ස්වභාවයට පත්කරගන්ට ඕනැ. අන්න ඒක තමයි අපි "සමාධියෙන් නැගීසිටිමි" , "සමාධිය බැසයත්වා" කියල හිතන්නෙ. ඒ එකඟ වූ ස්වභාවයෙන් අයින්වෙලා සමාන්‍යය ස්වභාවයට එන්ට යි. ඒක ආරම්භයේ ඉඳලම පුරුදුකළොත් තමයි අපිට භාවනාව හොඳින් පුරුදුකරගන්ට පුළුවන්කමක් තියෙන්නෙ.

එතකොට ආරම්භයේ ඉඳන්ම භාවනාවෙන් අයින් වෙනකොට, හිතේ එකඟතාවය අයින්කරගෙන සමාන්‍යය තත්වෙට එන්ට පුරුදුවෙන්න. ඉතින් මුලදි එකඟතාවයක් තියෙනවද? නැද්ද? කියල හොයන්ට අවශ්‍යය නෑ. ඒක ටික ටික කලකදි හටගනියි. කලකදී එකඟතාවය හටගත්තට පස්සෙ අපිට මේක පුරුදුකරන්ට අමාරුවෙන්ට පුළුවන්. ඒකයි මුලඉඳන්ම පුරුදුකරන්නෙ.

එතකොට අපි කලක් පුරුදුකරගෙන යනකොට අපේ හිත අර එකඟතාවයෙන් අයින්වෙලා ඉන්ට පුරුදුයි. එකඟතාවය තුළ ඉන්ටත් පුරුදුයි, ඒකෙන් අපිට අයින්වෙලා ඉන්ටත් පුරුදුයි. ඒ රටාව අපිටහුරුවෙනව. අන්න එහෙම පුරුදු කරගත්තහම, කලකදී හිත හොඳට එකඟවෙනකොට, ඒ සිත හොඳට එකඟවෙලා බලවත් බවට පත්වෙනකොට, ඒ සිතේ බලවත් සමාධි උපදවගන්ට එයාට පුළුවන්කම තිබෙනව.

අපි හිතමු පළවෙනි ධාන්‍යය, දෙවෙනි ධාන්‍යය මේ ආදී සමාධි එයාට උපදවගන්ට පුළුවන් උනොත් අන්න ඒ වෙනකොට එයා සමාධියට සමවදින්ට පුරුදුවෙන්ටත් ඕනැ, නැගීසිටින්ට පුරුදුවෙන්ටත් ඕනැ. ඒ සමාධිය තුළ ඉන්ට පුරුදුවෙන්ටත් ඕනැ. අන්න ඒකටත් උදව්වෙනව අර මුල ඉඳන්ම හිතේ එකඟතාවය අයින්කරගන්ට පුරුදුවීම. ඒක භාවනා පුරුදුවෙන කෙනා ආරම්භයේ ඉඳන්ම පුරුදුවීම තමයි හොඳ. එහෙම කෙනාට භාවනාව හොඳට හුරුකරගන්ට පුළුවන්. පිළිවෙලකට භාවනා හුරුකරගන්ට ඒ ක්‍රමේ අනුගමනය කරන්න.

ඊලඟ දේ තමයි ටික ටික කර කර පුරුදුවීමත්, ආරම්භයේදීම ඒ භාවනාවට කැමැත්ත උපදවගැනීමත්. කැමැත්ත උපදින්නෙ ඒ භාවනාව මඟින් ඇතිකරගන්න කුසලයට අපි කැමතිවීමෙන්. ඊලඟට භාවනා ඉවරවෙලත් කරපු දේ ගැන හිතල සතුටක් උපදවගන්න. කරපු දේ සාර්ථකද? අසාර්ථකද? කියල නෙවෙයි අපි බලන්නෙ. කළ දේට සතුටුවෙන්න. මම යහපතක් කළා. බුදුරජාණන් වහන්සේ වදාල දෙයක් පුරුදුවුනා. ඒක මට හොඳයි. කියල සතුටුවෙන්න.

එතකොට එයාගෙ හිත කණගාටුව එන්නෙ නෑ. නැත්නම් එයා කළ දේට සතුටුවෙන්නෙ නෑ. කළ දේට සතුටුනොවන කෙනාට සමාධි උපදවගන්න බෑ. තමා කළ දේට සතුටුවෙන්න නැත්නම් එයාට බණ භාවනා දියුණුවෙන්නෙ නෑ. ඒ නිසා අපි බුදුගුණ සිහිකළා නම් ඒක වැඩුනද? නැද්ද? කියල හොයන්ට එපා.

මෛත්‍රිය පුරුදුකළා නම් අනේ මට හරිගියෙ නෑ කියල හිතන්ට එපා. "මම පුරුදුවුනානෙ, ඒක මට හොඳයි" කියල හිතන්න. ඒකයි අපි පුරුදුවෙන කෙනෙක් විදිහට ඉස්සෙල්ලාම පුරුදුවෙන්ට ඕනැ. පුරුදුවෙන කෙනා චුට්ටක් කළත් සතුටුවෙනව. ඇයි ඒ? එයා පුරුදුවුනා.

පුරුදුවෙන කෙනා පුරුදුවෙනකොට වැරදුනත් සතුටුවෙනවද? අඬනවද? සතුටුවෙනව. ඇයි එයා පුරුදුවෙනව. ඒ නිසා පුරුදුවෙනවා කියන අදහස තියාගන්න. එහෙම වුනොත් අපිට භාවනාව සාර්ථක කරගන්ට පුළුවන්.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!

[QUOTE="evertruth, post: 9918180, member: 311324"] [b]භාවනාවට ආරම්භයක්...[/b] [IMG]http://img24.imageshack.us/img24/2254/unledu.png[/IMG] [SIZE="4"][COLOR="Blue"]පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමින්වහන්සේ [/COLOR][/SIZE] [SIZE="5"][CENTER][COLOR="Blue"]භාවනාවට ආරම්භයක්... [/COLOR][/CENTER][/SIZE] [SIZE="4"]අසන්න[/SIZE] [url]http://www.dinamina.lk/kalanamithuro/mp3/n1104191.mp3[/url] [SIZE="4"]කියවන්න[/SIZE] [url]http://www.dinamina.lk/kalanamithuro[/url] [SIZE="5"]භාවනාව හොඳින් කල්පනාවෙන් ටික ටික පුරුදුවෙන්න. භාවනා කරනකොට පිළිවෙලකට කරන්න. මුලින්ම හිතන්න මම පුරුදුවෙන්ට ඕනැ කියල. ඒ භාවනාවෙන් අපිට ලැබෙන යහපත ගැන හිතන්න. ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා දුන් දෙයක් අපි කරන්නෙ කියල සතුටුවෙන්න. ඒ විදිහට ටික ටික පුරුදුවෙන්න. භාවනාවට ඉඳගන්නකොට, එකපාරට ඉඳගත්ත ගමන් භාවනා කරගෙන කරගෙන යන්නෙ නෑ. ඉස්සෙල්ල හොඳට සිහිය උපදවාගන්න. සිත යි කය යි දෙකම සැහැල්ලුව පවත්වාගන්න. සාමාන්‍යයෙන් ගොඩක් අය කරන්නෙ, වාඩිවුනා ඇස්වහගත්ත ඉතින් භාවනා කරනව. ටිකකින් කොහේද ගියේ කියලවත් දන්නෙ නෑ. ඒ කියන්නෙ සිහිය ඉපදිලා නෑ. ඒ නිසා භාවනාවට පෙර සිහිය උපදවාගන්න. ඒ උපදවාගත්ත සිහිය තමයි දියුණු කරගන්නෙ. අපි භාවනා කරන්ට වාඩිවෙනකොට ම අපි අහවල් තැන ඉන්නෙ කියල හොඳට තේරුම්ගන්න. ගෙදරනම් ගෙදර ඉන්නෙ. කාමරේ නම් කාමරේ ඉන්නෙ කියල හොඳට සිහිය උපදවා ගන්න. ඒ කරල ඇස්වහගෙන, ඊට පස්සෙත් තේරුම් ගන්න, ගෙදර නම් "මම දැන් මේ ගෙදර ඉන්නෙ" කියල. නැත්නම් ඇස්වහගත්තට පස්සෙ මුකුත් මතක නෑ. අපි වැඩ ඔක්කොම "දඩි බිඩි" ගාල ඉවරකරල කලබලේට එනව, ඇවිල්ල භාවනා කරන්ට ඉඳගන්නව. ඉඳගෙන මෙනෙහි කරන්ට පටන්ගන්නව. ටිකකින් කොහේ ගියාද මතක නෑ. ඒ නිසා ගිහිල්ල ඉඳගෙන භාවනා කරන්ට පටන්ගන්ට කලින් හොඳින් සැහැල්ලුවෙන් හිතන්න, ගෙදර නම්, "මම මේ ඉන්නෙ ගෙදර" කියල තේරුම්ගන්න. ඇස් වහගෙනත් හිතන්න "මම මේ ගෙදර අසවල් තැන ඉන්නෙ" කියල. කාමරේ හරි, සාලෙ හරි, මම ඉන්නෙ මෙතන කියල තේරුම්ගන්න. එතකොට ඔය කලබලගතිය ටික ටික අයින්වෙලා යනව. ඉස්සරලාම ඇස්වහගෙන ඉන්න ඉරියව්වට හිත පිහිටුවගන්න. ඉරියව්ව සිතින් හොඳට තේරුම්ගන්න. එතකොට ටික ටික සිහිය පිහිටනව. ඉතින් මේවට ගොඩාක් කාලය ගන්ට එපා. ඉන්න ඉරියව්වට සිහිය පිහිටපුවාම අපිට සිහිය ඉපදිලා. දැන් අපි කරන භාවනා මනසිකාරයට හිත පිහිටුවාගන්න. මෛත්‍රි භාවනාව හරි අසුභය හරි කරන භාවනාවට හිත පිහිටුවාගන්න. ඒ කරන භාවනා මනසිකාරය ඉස්සෙල්ලාම කරනකොට ටිකක් පුරුදුකරනව. ගොඩාක්වෙලා කරන්නෙ නෑ. ඊට පස්සෙ ඒ මනසිකාරය නතර කරල එකපාරට ඇස් අරින්නෙ නැතුව පුංචි වෙලාවක් නිශ්චලව ඉඳල හිතන්න " සමාධිය බැසයත්වා.." එහෙම නැත්නම් "සමාධියෙන් නැගීසිටිමි" කියල හිතන්න. ඇයි ඒ විදිහට අපි කරන්නෙ. භාවනාවෙන් අපි අපේක්ෂා කරන්නෙ කුසල් අරමුණක හිත එකඟකරන්ට යි. එතකොට ඒ කුසල් අරමුණක හිත එකඟකරනවිට ආරම්භයේ ඉඳන්ම අපි පුරුදුවෙන්ට ඕනැ. සාමාන්‍යයෙන් ඉන්නකොට එකඟ වූ සිතක් නෙවෙයි තියෙන්නෙ. හිත එක අරමුණක තියෙන්නෙ නෑ සාමාන්‍යයෙන් ඉන්නකොට. නමුත් අපි භාවනා කරනකොට සිත එක අරමුණකට අරගන්නව. අපි භාවනාවෙන් අයින්වෙන්ට කලින්, ඒ එක අරමුණක තියෙන ස්වභාවය අයින් කරගෙන සාමාන්‍යය තත්වයට ගන්ට ඕනැ. සාමාන්‍යය ස්වභාවයට පත්කරගන්ට ඕනැ. අන්න ඒක තමයි අපි "සමාධියෙන් නැගීසිටිමි" , "සමාධිය බැසයත්වා" කියල හිතන්නෙ. ඒ එකඟ වූ ස්වභාවයෙන් අයින්වෙලා සමාන්‍යය ස්වභාවයට එන්ට යි. ඒක ආරම්භයේ ඉඳලම පුරුදුකළොත් තමයි අපිට භාවනාව හොඳින් පුරුදුකරගන්ට පුළුවන්කමක් තියෙන්නෙ. එතකොට ආරම්භයේ ඉඳන්ම භාවනාවෙන් අයින් වෙනකොට, හිතේ එකඟතාවය අයින්කරගෙන සමාන්‍යය තත්වෙට එන්ට පුරුදුවෙන්න. ඉතින් මුලදි එකඟතාවයක් තියෙනවද? නැද්ද? කියල හොයන්ට අවශ්‍යය නෑ. ඒක ටික ටික කලකදි හටගනියි. කලකදී එකඟතාවය හටගත්තට පස්සෙ අපිට මේක පුරුදුකරන්ට අමාරුවෙන්ට පුළුවන්. ඒකයි මුලඉඳන්ම පුරුදුකරන්නෙ. එතකොට අපි කලක් පුරුදුකරගෙන යනකොට අපේ හිත අර එකඟතාවයෙන් අයින්වෙලා ඉන්ට පුරුදුයි. එකඟතාවය තුළ ඉන්ටත් පුරුදුයි, ඒකෙන් අපිට අයින්වෙලා ඉන්ටත් පුරුදුයි. ඒ රටාව අපිටහුරුවෙනව. අන්න එහෙම පුරුදු කරගත්තහම, කලකදී හිත හොඳට එකඟවෙනකොට, ඒ සිත හොඳට එකඟවෙලා බලවත් බවට පත්වෙනකොට, ඒ සිතේ බලවත් සමාධි උපදවගන්ට එයාට පුළුවන්කම තිබෙනව. අපි හිතමු පළවෙනි ධාන්‍යය, දෙවෙනි ධාන්‍යය මේ ආදී සමාධි එයාට උපදවගන්ට පුළුවන් උනොත් අන්න ඒ වෙනකොට එයා සමාධියට සමවදින්ට පුරුදුවෙන්ටත් ඕනැ, නැගීසිටින්ට පුරුදුවෙන්ටත් ඕනැ. ඒ සමාධිය තුළ ඉන්ට පුරුදුවෙන්ටත් ඕනැ. අන්න ඒකටත් උදව්වෙනව අර මුල ඉඳන්ම හිතේ එකඟතාවය අයින්කරගන්ට පුරුදුවීම. ඒක භාවනා පුරුදුවෙන කෙනා ආරම්භයේ ඉඳන්ම පුරුදුවීම තමයි හොඳ. එහෙම කෙනාට භාවනාව හොඳට හුරුකරගන්ට පුළුවන්. පිළිවෙලකට භාවනා හුරුකරගන්ට ඒ ක්‍රමේ අනුගමනය කරන්න. ඊලඟ දේ තමයි ටික ටික කර කර පුරුදුවීමත්, ආරම්භයේදීම ඒ භාවනාවට කැමැත්ත උපදවගැනීමත්. කැමැත්ත උපදින්නෙ ඒ භාවනාව මඟින් ඇතිකරගන්න කුසලයට අපි කැමතිවීමෙන්. ඊලඟට භාවනා ඉවරවෙලත් කරපු දේ ගැන හිතල සතුටක් උපදවගන්න. කරපු දේ සාර්ථකද? අසාර්ථකද? කියල නෙවෙයි අපි බලන්නෙ. කළ දේට සතුටුවෙන්න. මම යහපතක් කළා. බුදුරජාණන් වහන්සේ වදාල දෙයක් පුරුදුවුනා. ඒක මට හොඳයි. කියල සතුටුවෙන්න. එතකොට එයාගෙ හිත කණගාටුව එන්නෙ නෑ. නැත්නම් එයා කළ දේට සතුටුවෙන්නෙ නෑ. කළ දේට සතුටුනොවන කෙනාට සමාධි උපදවගන්න බෑ. තමා කළ දේට සතුටුවෙන්න නැත්නම් එයාට බණ භාවනා දියුණුවෙන්නෙ නෑ. ඒ නිසා අපි බුදුගුණ සිහිකළා නම් ඒක වැඩුනද? නැද්ද? කියල හොයන්ට එපා. මෛත්‍රිය පුරුදුකළා නම් අනේ මට හරිගියෙ නෑ කියල හිතන්ට එපා. "මම පුරුදුවුනානෙ, ඒක මට හොඳයි" කියල හිතන්න. ඒකයි අපි පුරුදුවෙන කෙනෙක් විදිහට ඉස්සෙල්ලාම පුරුදුවෙන්ට ඕනැ. පුරුදුවෙන කෙනා චුට්ටක් කළත් සතුටුවෙනව. ඇයි ඒ? එයා පුරුදුවුනා. පුරුදුවෙන කෙනා පුරුදුවෙනකොට වැරදුනත් සතුටුවෙනවද? අඬනවද? සතුටුවෙනව. ඇයි එයා පුරුදුවෙනව. ඒ නිසා පුරුදුවෙනවා කියන අදහස තියාගන්න. එහෙම වුනොත් අපිට භාවනාව සාර්ථක කරගන්ට පුළුවන්. සියලු දෙනාටම තෙරුවන් සරණයි![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom