Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
පිළිවෙලකට භාවනාව හුරුවෙමු...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැඩි වෙලාවක් සතිපට්ඨානය තුළ සිටිමු

පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමින්වහන්සේ

වැඩි වෙලාවක් සතිපට්ඨානය තුළ සිටිමු

අසන්න

http://www.dinamina.lk/kalanamithuro/mp3/n1102141.mp3

ගොඩක් අයගේ අදහසක් තියෙනවා. භාවනා කරනකොට වාඩිවෙලා භාවනා කිරීම පමණයි කළ යුත්තේ කියල වාඩිවෙලා කරන භාවනාව පමණයි භාවනාව කියල හිතන්නෙ වාඩිවෙලා භාවනා කිරීම, භාවනා කරන එක ඉරියව්වක්, එහෙම නැත්නම් එක විදිහක් විතරයි.

වාඩිවෙලා විතරක් භාවනා කරන්න කැමති කෙනාල වාඩිවෙලා භාවනා කිරීම විතරක් භාවනාව කියල හිතන කෙනා, උත්සාහ කරන්නේ ම හැංගිලා ඉන්න. ඉතින් එයා අනිත් කටයුතුත් මගහරින්ට බලනව. එයා හිතන්නෙ අනිත් කටයුතු කරනකොට භාවනාවට බාධාවක් කියල. ඉඳගෙන කරන භාවනාව විතරයි භාවනාව කියල එයා හිතන්නෙ.

ඒ නිසා ඒ අදහස තුළ ඉන්නතාක් එයාට වෙනදෙයක් කරන්ට හිතෙන්නෙ නෑ. ඉතින් එයා ඉඳගෙන ඉන්න උත්සාහ කරනව. එහෙම එක දිගට ඉඳගෙන ඉන්න පුළුවන්ද කෙනෙකුට? බෑග ඉතින් ගිහිල්ල උත්සාහ කරනව ඒත් කරගන්ටත් බෑ. ඒ නිසා ,වාඩිවෙලා විතරයි භාවනා කරන්නේ, කියන අදහස අතහැරල දාන්න. අපි විශ්වාසකල යුත්තේ, අපි තෝරා බේරා ගතයුත්තේ සතිපට්ඨානය.

සතිපට්ඨානය තුළ වාසය කරන්ට යම් කෙනෙක් පුරුදු වුණොත් එයා තද නින්දෙදි හැර අන් හැම වෙලාවක ම භාවනාවක් තුළ තමා ඉන්නෙ. ඒ නිසා සතිපට්ඨානය හොඳට ඉගෙනගන්න. ඉගෙනගෙන සතිපට්ඨානය තුළ සිහිය පිහිටුවගන්ට උත්සාහ කරන්න. ඒක එකපාරට නෙවෙයිල ටික ටික පුරුදුකල යුතු එකක්.

සතිපට්ඨානය තේරුම්ගත්ත කෙනා, වාඩිවෙලා ඉන්න විතරක් නෙවෙයි කැමති වෙන්නෙ, අනිත් හැම ඉරියව්වෙදී ම සිහිය පිහිටුවන්ට එයා කැමතිවෙනව. අනිත් හැම ඉරියව්වකදී ම සිහිය පිහිටුවන විදිහ සතිපට්ඨානය තුළ කියාදීල තියෙනව. සතිපට්ඨානය කෙරෙහි විශ්වාසය නැතිකෙනාල ඉඳගෙන ඉන්න විතරයි උත්සාහ කරන්නෙ. ටික කලකදි එයා ඒක අතහරිනව. යම් කෙනෙක් වාඩිවෙලා භාවනා කරන්නෙ නැති අනිත් හැම වෙලාවකදීම සිහිය පිහිටුවාගෙන නම් ඉන්නේ එයාට පහසුවෙන් වාඩිවෙලා ඉන්නත් පුළුවන්.

අනිත් වෙලාවෙදි සිහිය පිහිටුවන්නෙ නැතිකෙනාට වාඩිවුනහම ඉන්න බෑග අපි නිකන් ඉන්නකොට කතාකර කරල එක එක දේ කර කරල ඉන්නව නම්, ඉන්ද්රිය සංවරය පවත්වන්නෙ නැත්නම්, භාවනාවට වාඩිවුනායින් පස්සෙ පහසුවෙන් වාඩිවෙලා භාවනාකරන්ට බැරුවයනවා. ඒ නිසා වාඩිවෙලා ටිකක් භාවනා කලත් එයාට ඒක සාර්ථක කරගන්ට පුළුවන් අනිත් වෙලාවල් වලදී සිහිය පිහිටුවාගන්නවා නම්.

ඒ නිසා ඉන්ද්රිය සංවරය හදාගන්න, ඒ වගේම සම්පඤ්ඤය හදාගන්නග අන්න ඒ දෙක කරගන්න. ඒ විදිහට සිහිය පිහිටුවාගෙන කටයුතු කරන්න. එතකොට කලක් යනකොට පහසුවෙන් ඉඳගෙන භාවනාකරන්ට පුළුවන්වෙයි. එහෙම නැත්නම් අපිට ඉඳගෙන භාවනා කිරීම කරගන්ට බැරිවයනව. ඇයි අපි හිතන්නෙ. ඉඳගෙන විතරයි භාවනා කරන්නෙ.

කියල. අනිත් වෙලාවෙදි භාවනා නෑ. එහෙම නැතුව සිහිය දියුණුකරගන්ට පුරුදුවෙනවා නම්, ඉන්ද්රිය සංවරය පුරුදුකරගන්ට කල්පනා කරනවානම් මේ ගොඩක් අර්බුද නෑ. නිදිමත ආදී ප්‍රශ්ණ අපිට පුංචි දේවල්. ඒව මුකුත් හිටින්නෙ නෑ. සුවපහසුවෙන් ඉන්ට පුළුවන්. වැඩි වෙලාවක් අපිට තියෙන්නෙ ඉන්ද්රිය සංවරය පුරුදුකිරීමත් සම්පඤ්ඤය පුරුදුකිරීමත්ග ඉතින් ඒවා අපි ටික ටික හුරුකරන්ට ඕනැ. එතකොට වැඩිවෙලාවක් කරන්ට තියෙන්නෙ ඒක. ඉඳගෙන ඉන්න තියෙන්නෙ ටිකක්. වාඩිවෙලා භාවනා කරන්ට තියෙන්නෙ ටිකයි.

එතකොට වැඩිවෙලාවක් ඉන්ද්රිය සංවරයත් සති සම්පඤ්ඤයත් පුරුදුකරන කෙනා ටික ටික වාඩිවෙලා භාවනා කරන්ට පුරුදුවෙනවා. කලකදි එයාට වැඩිවෙලාවක් වාඩිවෙලා ඉන්න පුළුවන්කමක් ඇතිවෙනව. නමුත් ඒක තේරුම්නොගන්න කෙනා ආරම්භයේදී ගොඩක්වෙලා ඉඳගෙන ඉන්න උත්සාහ කරනව. වැඩිකල් යන්ට කලින් එයා අසාර්ථක වෙනව.

ඒ නිසා ආරම්භයේදී වැඩිපුර කාලය ගතකරන්න සම්පඤ්ඤයටත් ඉන්ද්රිය සංවරය සඳහාත්. වාඩිවෙලා භාවනා කිරීම ටික ටික පුරුදුකරන්න. එයා කලක් යනකොට වැඩිවෙලාවක් ඉඳගෙන භාවනා කරන්ට පුළුවන්කෙනෙක් බවට පත්වෙයි. ඒ නිසා සතිපට්ඨානය හුරුකරගන්න. සතිපට්ඨානය හුරුකරගත්තොත් පොඩ්ඩ පෙඩ්ඩ ඉඳගෙන භාවනා කරල හුරුකරගන්න පුළුවන්. කලකදී අපි සාර්ථකයි.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!

[QUOTE="evertruth, post: 9938182, member: 311324"] [b]වැඩි වෙලාවක් සතිපට්ඨානය තුළ සිටිමු[/b] [IMG]http://img24.imageshack.us/img24/2254/unledu.png[/IMG] [SIZE="4"][COLOR="Blue"]පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමින්වහන්සේ[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Blue"][CENTER]වැඩි වෙලාවක් සතිපට්ඨානය තුළ සිටිමු[/CENTER][/COLOR][/SIZE] [SIZE="4"]අසන්න[/SIZE] [URL="http://www.dinamina.lk/kalanamithuro/mp3/n1102141.mp3"]http://www.dinamina.lk/kalanamithuro/mp3/n1102141.mp3[/URL] [SIZE="5"]ගොඩක් අයගේ අදහසක් තියෙනවා. භාවනා කරනකොට වාඩිවෙලා භාවනා කිරීම පමණයි කළ යුත්තේ කියල වාඩිවෙලා කරන භාවනාව පමණයි භාවනාව කියල හිතන්නෙ වාඩිවෙලා භාවනා කිරීම, භාවනා කරන එක ඉරියව්වක්, එහෙම නැත්නම් එක විදිහක් විතරයි. වාඩිවෙලා විතරක් භාවනා කරන්න කැමති කෙනාල වාඩිවෙලා භාවනා කිරීම විතරක් භාවනාව කියල හිතන කෙනා, උත්සාහ කරන්නේ ම හැංගිලා ඉන්න. ඉතින් එයා අනිත් කටයුතුත් මගහරින්ට බලනව. එයා හිතන්නෙ අනිත් කටයුතු කරනකොට භාවනාවට බාධාවක් කියල. ඉඳගෙන කරන භාවනාව විතරයි භාවනාව කියල එයා හිතන්නෙ. ඒ නිසා ඒ අදහස තුළ ඉන්නතාක් එයාට වෙනදෙයක් කරන්ට හිතෙන්නෙ නෑ. ඉතින් එයා ඉඳගෙන ඉන්න උත්සාහ කරනව. එහෙම එක දිගට ඉඳගෙන ඉන්න පුළුවන්ද කෙනෙකුට? බෑග ඉතින් ගිහිල්ල උත්සාහ කරනව ඒත් කරගන්ටත් බෑ. ඒ නිසා ,වාඩිවෙලා විතරයි භාවනා කරන්නේ, කියන අදහස අතහැරල දාන්න. අපි විශ්වාසකල යුත්තේ, අපි තෝරා බේරා ගතයුත්තේ සතිපට්ඨානය. සතිපට්ඨානය තුළ වාසය කරන්ට යම් කෙනෙක් පුරුදු වුණොත් එයා තද නින්දෙදි හැර අන් හැම වෙලාවක ම භාවනාවක් තුළ තමා ඉන්නෙ. ඒ නිසා සතිපට්ඨානය හොඳට ඉගෙනගන්න. ඉගෙනගෙන සතිපට්ඨානය තුළ සිහිය පිහිටුවගන්ට උත්සාහ කරන්න. ඒක එකපාරට නෙවෙයිල ටික ටික පුරුදුකල යුතු එකක්. සතිපට්ඨානය තේරුම්ගත්ත කෙනා, වාඩිවෙලා ඉන්න විතරක් නෙවෙයි කැමති වෙන්නෙ, අනිත් හැම ඉරියව්වෙදී ම සිහිය පිහිටුවන්ට එයා කැමතිවෙනව. අනිත් හැම ඉරියව්වකදී ම සිහිය පිහිටුවන විදිහ සතිපට්ඨානය තුළ කියාදීල තියෙනව. සතිපට්ඨානය කෙරෙහි විශ්වාසය නැතිකෙනාල ඉඳගෙන ඉන්න විතරයි උත්සාහ කරන්නෙ. ටික කලකදි එයා ඒක අතහරිනව. යම් කෙනෙක් වාඩිවෙලා භාවනා කරන්නෙ නැති අනිත් හැම වෙලාවකදීම සිහිය පිහිටුවාගෙන නම් ඉන්නේ එයාට පහසුවෙන් වාඩිවෙලා ඉන්නත් පුළුවන්. අනිත් වෙලාවෙදි සිහිය පිහිටුවන්නෙ නැතිකෙනාට වාඩිවුනහම ඉන්න බෑග අපි නිකන් ඉන්නකොට කතාකර කරල එක එක දේ කර කරල ඉන්නව නම්, ඉන්ද්රිය සංවරය පවත්වන්නෙ නැත්නම්, භාවනාවට වාඩිවුනායින් පස්සෙ පහසුවෙන් වාඩිවෙලා භාවනාකරන්ට බැරුවයනවා. ඒ නිසා වාඩිවෙලා ටිකක් භාවනා කලත් එයාට ඒක සාර්ථක කරගන්ට පුළුවන් අනිත් වෙලාවල් වලදී සිහිය පිහිටුවාගන්නවා නම්. ඒ නිසා ඉන්ද්රිය සංවරය හදාගන්න, ඒ වගේම සම්පඤ්ඤය හදාගන්නග අන්න ඒ දෙක කරගන්න. ඒ විදිහට සිහිය පිහිටුවාගෙන කටයුතු කරන්න. එතකොට කලක් යනකොට පහසුවෙන් ඉඳගෙන භාවනාකරන්ට පුළුවන්වෙයි. එහෙම නැත්නම් අපිට ඉඳගෙන භාවනා කිරීම කරගන්ට බැරිවයනව. ඇයි අපි හිතන්නෙ. ඉඳගෙන විතරයි භාවනා කරන්නෙ. කියල. අනිත් වෙලාවෙදි භාවනා නෑ. එහෙම නැතුව සිහිය දියුණුකරගන්ට පුරුදුවෙනවා නම්, ඉන්ද්රිය සංවරය පුරුදුකරගන්ට කල්පනා කරනවානම් මේ ගොඩක් අර්බුද නෑ. නිදිමත ආදී ප්‍රශ්ණ අපිට පුංචි දේවල්. ඒව මුකුත් හිටින්නෙ නෑ. සුවපහසුවෙන් ඉන්ට පුළුවන්. වැඩි වෙලාවක් අපිට තියෙන්නෙ ඉන්ද්රිය සංවරය පුරුදුකිරීමත් සම්පඤ්ඤය පුරුදුකිරීමත්ග ඉතින් ඒවා අපි ටික ටික හුරුකරන්ට ඕනැ. එතකොට වැඩිවෙලාවක් කරන්ට තියෙන්නෙ ඒක. ඉඳගෙන ඉන්න තියෙන්නෙ ටිකක්. වාඩිවෙලා භාවනා කරන්ට තියෙන්නෙ ටිකයි. එතකොට වැඩිවෙලාවක් ඉන්ද්රිය සංවරයත් සති සම්පඤ්ඤයත් පුරුදුකරන කෙනා ටික ටික වාඩිවෙලා භාවනා කරන්ට පුරුදුවෙනවා. කලකදි එයාට වැඩිවෙලාවක් වාඩිවෙලා ඉන්න පුළුවන්කමක් ඇතිවෙනව. නමුත් ඒක තේරුම්නොගන්න කෙනා ආරම්භයේදී ගොඩක්වෙලා ඉඳගෙන ඉන්න උත්සාහ කරනව. වැඩිකල් යන්ට කලින් එයා අසාර්ථක වෙනව. ඒ නිසා ආරම්භයේදී වැඩිපුර කාලය ගතකරන්න සම්පඤ්ඤයටත් ඉන්ද්රිය සංවරය සඳහාත්. වාඩිවෙලා භාවනා කිරීම ටික ටික පුරුදුකරන්න. එයා කලක් යනකොට වැඩිවෙලාවක් ඉඳගෙන භාවනා කරන්ට පුළුවන්කෙනෙක් බවට පත්වෙයි. ඒ නිසා සතිපට්ඨානය හුරුකරගන්න. සතිපට්ඨානය හුරුකරගත්තොත් පොඩ්ඩ පෙඩ්ඩ ඉඳගෙන භාවනා කරල හුරුකරගන්න පුළුවන්. කලකදී අපි සාර්ථකයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom