Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
පිළිවෙලකට භාවනාව හුරුවෙමු...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන්ද්රිය සංවරය ඇතිකරගනිමු...

පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමින්වහන්සේ

ඉන්ද්රිය සංවරය ඇතිකරගනිමු...

අසන්න...

http://www.dinamina.lk/kalanamithuro/mp3/n1103051.mp3

ඉන්ද්රිය අසංවරය තිබෙන තැනක සිල්පද ආරක්ෂා කරගන්ට බෑ, එයා තුළ සිල්පද ආරක්ෂාවීමක් ගැන කතා කරන්ට බෑ.

දොර ජනෙල් ඇරල තියෙනවනම්, ඒ දොර ජනෙල් ඇරල තියෙන තැනක තියෙන වටිනා බඩු මුට්ටු සොර සතුරන්ගෙන් බේරගන්නවා කියන එක ගැන කතාකරන්ට පුළුවන්කමක් නෑ.

අන්න ඒ වගේ යම් කෙනෙකුට සමාදන් වූ සිල්පද රැකගන්ට අමාරුනම් ඒකට හේතුව මොකක්ද? දොරගුළු නෑ. දොරවල් ජනෙල් ඇරල. මොනවද ඇරල තියෙන දොර ජනෙල් ඇස, කණ, නාසය, දිව, ශරීරය, සිත. මේ ඉන්ද්‍රියන් අසංවර නම් සිල්පද රැකගැනීම අමාරුයි.

නමුත් වටිනා බඩු මුට්ටු තියෙන යම්කෙනෙක්, ඒ බඩු මුට්ටු රැකගන්ට කැමතිනම් එයා විසින් මොකකටද කැමතිවෙන්නෙ? දොරගුළු ලා ඒ භාණ්ඩ රැකගන්ට එයා කැමතිවෙනව. දොර ජනෙල් හොඳින් වහල තියාගන්ටයි එයා කැමතිවෙන්නෙ. ඇයි එයා එහෙම කැමතිවෙන්නෙ? වටිනා බඩු තියෙනව. වටිනා දේ වටිනවා කියල එයාට අදහසක් තියෙනව.

ඒ අදහස තියෙනකෙනා, ඒ වටිනා දේ රැකගැනීම පිණිස සොර සතුරන්ට ලංවෙන්ට බැරි විදිහට දොර ජනෙල් වහල මුරකාවල් දාල තියෙනව. සීලය උසස් දෙයක්, උතුම් දෙයක්, ශ්‍රේෂ්ඨ දෙයක්, අපේ ජීවිතය මුළුමනින් ම ශ්‍රේෂ්ඨත්වයට පත්කරන්ට අතිශය උපකාරවෙන දෙයක් කියල සීලය කෙරෙහි ගෞරවය උපදවගත්ත කෙනා, ඉන්ද්රියසංවර කරගන්ට කැමතියි. අන්න එයා ඉන්ද්රිය අසංවරය හීන දෙයක් විදිහට කල්පනා කරල බැහැර කරනව.

සීලය උසස් දෙයක්, උතුම් දෙයක් කියල කල්පනා නොකරන කෙනාට, ඒ ගැන වැටහීමක් නැතිකෙනාට ඉන්ද්රිය අසංවරය මිහිරි දෙයක් වගේ පේන්නෙ. ඇයි? එයාට ඊට වඩා වටින දෙයක් නැ.

නමුත් අපිට සීලය වටිනවනම්, සීලයනම් උසස්, සීලයනම් උතුම්, අපිට අදහසක් තියෙනව නම්, "මේ සීලය මගිනුයි මා උසස් බවට පත්කරන්නේ, සීලය මඟින් මා උත්තම බවට පත්කරන්නේ" කියල අන්න එයා ඉන්ද්රිය අසංවරය කියන ඒ හීන දේ, හීන දෙයක් විදිහට කල්පනා කරල, නින්දිත දෙයක් විදිහට කල්පනා කරල, පිළිකුල් දෙයක් විදිහට කල්පනා කරල, "මා වැනි කෙනෙකුට මේ ඉන්ද්රිය අසංවරය නුසුදුසුයි ගැලපෙන්නෙ නෑ, නොවටිනා දෙයක්" කියල කල්පනා කරල, ඒ ඉන්ද්රිය අසංවරය බැහැර කරගන්ට මහත් වූ වෙහෙසක් ගන්නව.

ඒක අමාරුයි. ලේසි දේවල් නෙවෙයි. නමුත් ඒ අමාරු, පහසු නොවන කටයුතු ජයගන්ට පුළුවන්වෙන්නේ උසස් අදහසකින් යුක්ත කෙනාටයි. හීන අදහසින් යුක්ත කෙනාට කවදාවත් ශ්‍රේෂ්ඨ අදහසක් ජයගන්ට බෑ. එනිසා සීලය ගැන උසස් අදහසක් උපදවගන්න. සීලය ගැන උසස් අදහසක් උපදවගත්ත කෙනාට, ඒ උතුම් වූ සීලය රැකගැනීම පිණිස, හීන වූ ඉන්ද්රිය අසංවරය අතහරින්න පුළුවන්.

ඒ හීන වූ ඉන්ද්රිය අසංවරය අතහරින්ටනම්, එයා මොකක්ද කලයුතු වන්නේ? සති සම්පජඤ්ඤ පුරුදු කලයුතුයි. සති සම්පජඤ්ඤ පුරුදුකරන කෙනා තුළ හිරි ඔතප් උපදිනව. හිරි ඔතප්වලින් යුක්තකෙනා තුළ ඉන්ද්රිය සංවරය උපදිනව. ඉන්ද්රිය සංවරයෙන් යුක්තකෙනා තුළ සමාදන් වූ සිල්පද ආරක්ෂා වෙනව.

අන්න ඒ විදිහට සමාදන් වූ සිල්පද ආරක්ෂා වුණොත් එයා සීල සම්පන්නයි. එයා තුළ සීලය තියෙනව. සිල්වත් කෙනෙක්. අන්න එයා පසුතැවෙන්නෙනැති කෙනෙක් බවට පත්වෙනව. ඒ විදිහට පසුතැවෙන්නෙ නැතිකෙනා තුළ ප්‍රමුදිතභාවය උපදිනව. එසේ ප්‍රමුදිතභාවය සහිතව, ප්රමුදිතභාවයෙන් යුක්තව වාසයකරන කෙනා තුළ පී‍්‍රතිය ඉපදෙනව. ප්‍රීති සිතින් වාසයකරන කෙනා තුළ කායික සැහැල්ලුව ඉපදෙනව. කායික සැහැල්ලුවෙන් යුක්තව වාසයකරන කෙනා තුළ සැපය උපදිනව. සැපසේ වාසයකරන කෙනා තුළ සමාධිය ඉපදෙනව. සමාධි සිතින් යුක්තව ඉන්නකෙනා තුළ යථාභූත ඥානය උපදිනව. යථාභූත ඥානයෙන් යුක්තව ඉන්න කෙනා තුළ අවබෝධයෙන් කළකිරීම ඇතිවෙනව. එසේ කළකිරෙන කෙනා තුළ නොඇල්ම ඉපදෙනව. එසේ නොඇල්මෙන් යුක්ත කෙනා තුළ නිදහස්වීම සිද්ධවෙනව. නිදහස් වුනාට පස්සෙ "නිදහස්වුනා" කියන වැටහීම ඇතිවෙනව.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!

[QUOTE="evertruth, post: 9951666, member: 311324"] [b]ඉන්ද්රිය සංවරය ඇතිකරගනිමු...[/b] [IMG]http://img24.imageshack.us/img24/2254/unledu.png[/IMG] [SIZE="4"][COLOR="Blue"]පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමින්වහන්සේ[/COLOR][/SIZE] [SIZE="5"][SIZE="5"][CENTER][COLOR="Purple"]ඉන්ද්රිය සංවරය ඇතිකරගනිමු...[/COLOR][/CENTER][/SIZE][/SIZE] [SIZE="5"]අසන්න...[/SIZE] [URL="http://www.dinamina.lk/kalanamithuro/mp3/n1103051.mp3"]http://www.dinamina.lk/kalanamithuro/mp3/n1103051.mp3[/URL] [SIZE="5"] ඉන්ද්රිය අසංවරය තිබෙන තැනක සිල්පද ආරක්ෂා කරගන්ට බෑ, එයා තුළ සිල්පද ආරක්ෂාවීමක් ගැන කතා කරන්ට බෑ. දොර ජනෙල් ඇරල තියෙනවනම්, ඒ දොර ජනෙල් ඇරල තියෙන තැනක තියෙන වටිනා බඩු මුට්ටු සොර සතුරන්ගෙන් බේරගන්නවා කියන එක ගැන කතාකරන්ට පුළුවන්කමක් නෑ. අන්න ඒ වගේ යම් කෙනෙකුට සමාදන් වූ සිල්පද රැකගන්ට අමාරුනම් ඒකට හේතුව මොකක්ද? දොරගුළු නෑ. දොරවල් ජනෙල් ඇරල. මොනවද ඇරල තියෙන දොර ජනෙල් ඇස, කණ, නාසය, දිව, ශරීරය, සිත. මේ ඉන්ද්‍රියන් අසංවර නම් සිල්පද රැකගැනීම අමාරුයි. නමුත් වටිනා බඩු මුට්ටු තියෙන යම්කෙනෙක්, ඒ බඩු මුට්ටු රැකගන්ට කැමතිනම් එයා විසින් මොකකටද කැමතිවෙන්නෙ? දොරගුළු ලා ඒ භාණ්ඩ රැකගන්ට එයා කැමතිවෙනව. දොර ජනෙල් හොඳින් වහල තියාගන්ටයි එයා කැමතිවෙන්නෙ. ඇයි එයා එහෙම කැමතිවෙන්නෙ? වටිනා බඩු තියෙනව. වටිනා දේ වටිනවා කියල එයාට අදහසක් තියෙනව. ඒ අදහස තියෙනකෙනා, ඒ වටිනා දේ රැකගැනීම පිණිස සොර සතුරන්ට ලංවෙන්ට බැරි විදිහට දොර ජනෙල් වහල මුරකාවල් දාල තියෙනව. සීලය උසස් දෙයක්, උතුම් දෙයක්, ශ්‍රේෂ්ඨ දෙයක්, අපේ ජීවිතය මුළුමනින් ම ශ්‍රේෂ්ඨත්වයට පත්කරන්ට අතිශය උපකාරවෙන දෙයක් කියල සීලය කෙරෙහි ගෞරවය උපදවගත්ත කෙනා, ඉන්ද්රියසංවර කරගන්ට කැමතියි. අන්න එයා ඉන්ද්රිය අසංවරය හීන දෙයක් විදිහට කල්පනා කරල බැහැර කරනව. සීලය උසස් දෙයක්, උතුම් දෙයක් කියල කල්පනා නොකරන කෙනාට, ඒ ගැන වැටහීමක් නැතිකෙනාට ඉන්ද්රිය අසංවරය මිහිරි දෙයක් වගේ පේන්නෙ. ඇයි? එයාට ඊට වඩා වටින දෙයක් නැ. නමුත් අපිට සීලය වටිනවනම්, සීලයනම් උසස්, සීලයනම් උතුම්, අපිට අදහසක් තියෙනව නම්, "මේ සීලය මගිනුයි මා උසස් බවට පත්කරන්නේ, සීලය මඟින් මා උත්තම බවට පත්කරන්නේ" කියල අන්න එයා ඉන්ද්රිය අසංවරය කියන ඒ හීන දේ, හීන දෙයක් විදිහට කල්පනා කරල, නින්දිත දෙයක් විදිහට කල්පනා කරල, පිළිකුල් දෙයක් විදිහට කල්පනා කරල, "මා වැනි කෙනෙකුට මේ ඉන්ද්රිය අසංවරය නුසුදුසුයි ගැලපෙන්නෙ නෑ, නොවටිනා දෙයක්" කියල කල්පනා කරල, ඒ ඉන්ද්රිය අසංවරය බැහැර කරගන්ට මහත් වූ වෙහෙසක් ගන්නව. ඒක අමාරුයි. ලේසි දේවල් නෙවෙයි. නමුත් ඒ අමාරු, පහසු නොවන කටයුතු ජයගන්ට පුළුවන්වෙන්නේ උසස් අදහසකින් යුක්ත කෙනාටයි. හීන අදහසින් යුක්ත කෙනාට කවදාවත් ශ්‍රේෂ්ඨ අදහසක් ජයගන්ට බෑ. එනිසා සීලය ගැන උසස් අදහසක් උපදවගන්න. සීලය ගැන උසස් අදහසක් උපදවගත්ත කෙනාට, ඒ උතුම් වූ සීලය රැකගැනීම පිණිස, හීන වූ ඉන්ද්රිය අසංවරය අතහරින්න පුළුවන්. ඒ හීන වූ ඉන්ද්රිය අසංවරය අතහරින්ටනම්, එයා මොකක්ද කලයුතු වන්නේ? සති සම්පජඤ්ඤ පුරුදු කලයුතුයි. සති සම්පජඤ්ඤ පුරුදුකරන කෙනා තුළ හිරි ඔතප් උපදිනව. හිරි ඔතප්වලින් යුක්තකෙනා තුළ ඉන්ද්රිය සංවරය උපදිනව. ඉන්ද්රිය සංවරයෙන් යුක්තකෙනා තුළ සමාදන් වූ සිල්පද ආරක්ෂා වෙනව. අන්න ඒ විදිහට සමාදන් වූ සිල්පද ආරක්ෂා වුණොත් එයා සීල සම්පන්නයි. එයා තුළ සීලය තියෙනව. සිල්වත් කෙනෙක්. අන්න එයා පසුතැවෙන්නෙනැති කෙනෙක් බවට පත්වෙනව. ඒ විදිහට පසුතැවෙන්නෙ නැතිකෙනා තුළ ප්‍රමුදිතභාවය උපදිනව. එසේ ප්‍රමුදිතභාවය සහිතව, ප්රමුදිතභාවයෙන් යුක්තව වාසයකරන කෙනා තුළ පී‍්‍රතිය ඉපදෙනව. ප්‍රීති සිතින් වාසයකරන කෙනා තුළ කායික සැහැල්ලුව ඉපදෙනව. කායික සැහැල්ලුවෙන් යුක්තව වාසයකරන කෙනා තුළ සැපය උපදිනව. සැපසේ වාසයකරන කෙනා තුළ සමාධිය ඉපදෙනව. සමාධි සිතින් යුක්තව ඉන්නකෙනා තුළ යථාභූත ඥානය උපදිනව. යථාභූත ඥානයෙන් යුක්තව ඉන්න කෙනා තුළ අවබෝධයෙන් කළකිරීම ඇතිවෙනව. එසේ කළකිරෙන කෙනා තුළ නොඇල්ම ඉපදෙනව. එසේ නොඇල්මෙන් යුක්ත කෙනා තුළ නිදහස්වීම සිද්ධවෙනව. නිදහස් වුනාට පස්සෙ "නිදහස්වුනා" කියන වැටහීම ඇතිවෙනව. සියලු දෙනාටම තෙරුවන් සරණයි![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom