Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
පිළිවෙලකට භාවනාව හුරුවෙමු...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යෝනිසෝ මනසිකාරය හා විමංසාව තේරුම්ගනිමු

පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමින්වහන්සේ

යෝනිසෝ මනසිකාරය හා විමංසාව තේරුම්ගනිමු

අසන්න http://www.dinamina.lk

http://www.dinamina.lk/kalanamithuro/mp3/n1102051.mp3

පින්වතුනි, ධර්මයේ යමක් ද තියෙන්නේ, ඒ ආකාරයෙන්ම හිතන එකට කියනව "යෝනිසෝ මනසිකාරය" කියල.

කළ්‍යාණ මිත්‍රයා යමක්ද කියන්නෙ, ඒක ඒ ආකාරයෙන්ම හිතනවට කියනව, යෝනිසෝ මනසිකාරය කියල. එතකොට යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිකරනවානම්, සද්ධර්මයේ ගුණ සිහිකරනවානම්, සඟ රුවනේ ගුණ සිහිකරනවානම් ඒක අයිතිවෙන්නේ යෝනිසෝ මනසිකාරයට.

ඊළඟට යම් කෙනෙක් මේ ඇස අනිත්‍යයි, අනිත්‍යය වූ ඇස මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියල මේ විදිහට ආයතන හය ගැනම සිහිකරනවානම් ඒක අයිතිවෙන්නේ යෝනිසෝ මනසිකාරයට.

යම් කෙනෙක් පටිච්ච සමුප්පාදය ධර්මයේ තියෙන ආකාරයෙන් ම සිහිකරනවානම්, අවිද්‍යාව නිසා සංස්කාර ඇතිවෙනව, සංස්කාර නිසා විඤ්ඤාණය ඇතිවෙනවා, විඤ්ඤාණය නිසා නාමරූප ඇතිවෙනවා, නාමරූප නිසා ආයතන හය ඇතිවෙනවා, ආයතන හය නිසා ස්පර්ශය ඇතිවෙනවා, ස්පර්ශය නිසා විඳීම ඇතිවෙනවා, විඳීම නිසා තණ්හාව ඇතිවෙනවා, තණ්හාව නිසා උපාදාන ඇතිවෙනවා, උපාදාන නිසා භවය ඇතිවෙනව.

භවය නිසා ඉපදීම ඇතිවෙනව, ඉපදීම නිසා ජරා මරණ දුක් දොම්නස් මේ ආදී සියලු දුක් හටගන්නව. මේ සියලු දුක් හටගන්නෙ මේ විදිහටයි, ලෝකය ඇතිවෙන්නෙ මෙහෙමයි කියල කල්පනා කරනවා නම් අන්න ඒක අයිති යෝනිසෝ මනසිකාරයට, ඒ වගේම ලෝකය නිරුද්ධවෙන ආකාරයට සිහිකරනවානම් අවිද්‍යාව නැතිවීමෙන් සංස්කාර නැතිවෙනව ඒ විදිහට පටිච්ඡ සමුප්පාදය සිහිකරනවානම් එතනත් යෝනිසෝ මනසිකාරය තමයි තියෙන්නෙ.

එතකොට ඒ ධර්මයේ තියෙන ආකාරයෙන් සිහිකරනවානම් ඒක යෝනිසෝ මනසිකාරයට අයිතියි. විමංසාව කියන්නෙ යෝනිසෝ මනසිකාරයට අයිති දෙයක්. ධර්මය තුළ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනව ධාතු විදිහට, ආයතන විදිහට, ස්කන්ධ විදිහට මේ ධර්මයන් විමසල බලන ආකාරය. අන්න ඒ විදිහට අපි විමස විමසා බලන්ට පුරුදුවෙන්නේ විමංසාව තුළ.

එතකොට ඒකත් යෝනිසෝ මනසිකාරයට අයිති එකක්. දැන් අපි ශරීරය ගැන බලන්නෙ කෙස් තියෙනව, ලොම් තියෙනව, නියපොතු තියෙනව, දත් තියෙනව මේ විදිහට ශරීරයෙ ස්වභාවය විමස විමසා බලනවා නේද? ඒ වගේ යෝනිසෝ මනසිකාරයට ම අයිති දෙයක් විමංසාව කියල කියන්නේ.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!

[QUOTE="evertruth, post: 9981825, member: 311324"] [b]යෝනිසෝ මනසිකාරය හා විමංසාව තේරුම්ගනිමු[/b] [IMG]http://img24.imageshack.us/img24/2254/unledu.png[/IMG] [SIZE="4"][COLOR="Blue"]පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමින්වහන්සේ [/COLOR][/SIZE] [SIZE="6"][CENTER]යෝනිසෝ මනසිකාරය හා විමංසාව තේරුම්ගනිමු[/CENTER][/SIZE] [SIZE="5"]අසන්න[/SIZE] [url]http://www.dinamina.lk[/url] [URL="http://www.dinamina.lk/kalanamithuro/mp3/n1102051.mp3"]http://www.dinamina.lk/kalanamithuro/mp3/n1102051.mp3[/URL] [SIZE="5"]පින්වතුනි, ධර්මයේ යමක් ද තියෙන්නේ, ඒ ආකාරයෙන්ම හිතන එකට කියනව "යෝනිසෝ මනසිකාරය" කියල. කළ්‍යාණ මිත්‍රයා යමක්ද කියන්නෙ, ඒක ඒ ආකාරයෙන්ම හිතනවට කියනව, යෝනිසෝ මනසිකාරය කියල. එතකොට යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිකරනවානම්, සද්ධර්මයේ ගුණ සිහිකරනවානම්, සඟ රුවනේ ගුණ සිහිකරනවානම් ඒක අයිතිවෙන්නේ යෝනිසෝ මනසිකාරයට. ඊළඟට යම් කෙනෙක් මේ ඇස අනිත්‍යයි, අනිත්‍යය වූ ඇස මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියල මේ විදිහට ආයතන හය ගැනම සිහිකරනවානම් ඒක අයිතිවෙන්නේ යෝනිසෝ මනසිකාරයට. යම් කෙනෙක් පටිච්ච සමුප්පාදය ධර්මයේ තියෙන ආකාරයෙන් ම සිහිකරනවානම්, අවිද්‍යාව නිසා සංස්කාර ඇතිවෙනව, සංස්කාර නිසා විඤ්ඤාණය ඇතිවෙනවා, විඤ්ඤාණය නිසා නාමරූප ඇතිවෙනවා, නාමරූප නිසා ආයතන හය ඇතිවෙනවා, ආයතන හය නිසා ස්පර්ශය ඇතිවෙනවා, ස්පර්ශය නිසා විඳීම ඇතිවෙනවා, විඳීම නිසා තණ්හාව ඇතිවෙනවා, තණ්හාව නිසා උපාදාන ඇතිවෙනවා, උපාදාන නිසා භවය ඇතිවෙනව. භවය නිසා ඉපදීම ඇතිවෙනව, ඉපදීම නිසා ජරා මරණ දුක් දොම්නස් මේ ආදී සියලු දුක් හටගන්නව. මේ සියලු දුක් හටගන්නෙ මේ විදිහටයි, ලෝකය ඇතිවෙන්නෙ මෙහෙමයි කියල කල්පනා කරනවා නම් අන්න ඒක අයිති යෝනිසෝ මනසිකාරයට, ඒ වගේම ලෝකය නිරුද්ධවෙන ආකාරයට සිහිකරනවානම් අවිද්‍යාව නැතිවීමෙන් සංස්කාර නැතිවෙනව ඒ විදිහට පටිච්ඡ සමුප්පාදය සිහිකරනවානම් එතනත් යෝනිසෝ මනසිකාරය තමයි තියෙන්නෙ. එතකොට ඒ ධර්මයේ තියෙන ආකාරයෙන් සිහිකරනවානම් ඒක යෝනිසෝ මනසිකාරයට අයිතියි. විමංසාව කියන්නෙ යෝනිසෝ මනසිකාරයට අයිති දෙයක්. ධර්මය තුළ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනව ධාතු විදිහට, ආයතන විදිහට, ස්කන්ධ විදිහට මේ ධර්මයන් විමසල බලන ආකාරය. අන්න ඒ විදිහට අපි විමස විමසා බලන්ට පුරුදුවෙන්නේ විමංසාව තුළ. එතකොට ඒකත් යෝනිසෝ මනසිකාරයට අයිති එකක්. දැන් අපි ශරීරය ගැන බලන්නෙ කෙස් තියෙනව, ලොම් තියෙනව, නියපොතු තියෙනව, දත් තියෙනව මේ විදිහට ශරීරයෙ ස්වභාවය විමස විමසා බලනවා නේද? ඒ වගේ යෝනිසෝ මනසිකාරයට ම අයිති දෙයක් විමංසාව කියල කියන්නේ. සියලු දෙනාටම තෙරුවන් සරණයි![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom