Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිළීකාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිළිකාවේ වු ප්‍රථම රෝග ලක්ෂණය කලිමිම හදුනා ගැනිමට හැකිනම් මෙම නපුරු රෝගය පරාජය කිරිමට ඇති අවස්තාව ඉහල අගයක පවතිනවා. මෙහි සඳහන් වෙන සමහරක් රෝග ලක්ෂණ පොදුවෙ දැකගත හැකි එවා වුනත් බොහෝ දෙනෙක් පුරුදුව සිටින්නේ එම රෝග ලක්ෂණයන් නොසලකා හැරිමටයි. එය කෙතරම් අවාසනා වන්ත තත්වයක්ද ? එම නිසා ඒ රෝග ලක්ෂණයන් පිලිබදව ඔබ දැනුවත් සිටිම ඉතාම වැදගත් බව මතක තබා ගන්න.

(1) හුස්ම වල කෙටි බව

පෙනහළු පිළිකාවෙ වු ප්‍රථම රෝග ලක්ෂණයන් ගෙන් එකක් වන මෙම ලක්ෂණය සෑම දෙනෙක්ම පාහේ නොසලකා හරිනවා. පිලිකා රෝගින් පවසන්නේ මෙම රෝග ලක්ෂණයන් ඔවුන්ගෙන් දිස් වුනද ඒ සඳහා කිසිවක් කිරිමට ඔවුන් පෙලඹුනේ නැති බවයි. හුස්මවල කෙටි බව ඇදුමරෝගය නිසාද ඇතිවෙන්නට පුළුවන් එම නිසා පිළිකාවේ මෙම රෝගි තත්වය ඇදුමරෝගයේ වු එම රෝග ලක්ෂණයන් වෙන්කොට හදුනා ගැනිමට වෛද්‍ය සහය පැතිය යුතුයී.

(2) බොහෝ කල් පවතින කැස්ස සහා පපුවේ වෙදනාව

ලියුකේමියාව සහා පෙනහළු පිළිකා වැනි පිළිකා තත්වයන් වැලදි ඇති විට කැස්ස සහා පපුවේ වෙදනාව වැනි ලක්ෂණයන් දර්ශනය වෙනවා.පිළිකා තත්වයක් හේතුවෙන් ඇති වෙන මේම දෝෂය වෙනස් නොවි ස්ථාවරවම පවතිනවා.නමුත් ඇතැම් විට එම දෝෂය කලාතුරකින් අතුරු දහන් වි නැවත ඇතිවිමේ හැකියාවක්ද පවතිව බව හොදින් මතක තබා ගන්න. බොහෝ කාලයක් ස්ථාවරව පවතින වේදනාවකින් හෝ කැස්සකින් ඔබ පිඩා විදිනවානම් වහාම වෛද්‍යවරයෙකු හමු වි තත්වය පරික්ෂා කරගන්න.

(3) නිතර ලෙඩ විම

ලියුකේමියා රෝගය වැලදුන විට රුධිරයේ ඇති දුසු රුධිරානු සෛයිල ප්‍රමාණය අසාමාන්‍ය ලෙස වැඩි විමක් සිදු වෙනවා. ඒ හෙතුවෙන් ආසාදන තත්වයන්ට එරෙහිව සටන් කිරිමට ඇති හැකියාව වියැකි යන අතර එම හෙතුව නිසා ශරිරය නිතර ලෙඩරෝග වලට භාජනය වෙනවා. නිතර ඇතිවෙන උණ සහා සෙම්ප්‍රතිශ්‍යාව සඳහා වෛද්‍ය උපදෙස් පතනු ලැබු වැඩිමහලු පුද්ගලයින්ගෙන් තමයි මෙම ලියුකේමියා තත්වය වැඩි වශයෙන් සොයාගෙන තිබෙන්නේ.

(4) ගිලින විට දැනෙන අපහසු තාවය

ගැබි ගෙල ආශීතව ඇතිවි ඇති පිළිතා තත්වයන් පිලිබදව අනතුරු අගවා සිටිමේ පොදු ලක්ෂණයක් වශයෙන් මෙම තත්වය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මෙම තත්වය පෙනහළු පිළිකාවේ ප්‍රථම රෝගි ලක්ෂණයක් විමටද ඉඩ තිබෙන බව හොදින් මතක තබා ගන්න.

(5) කිහිලි සහා ඉකිලි ප්‍රදේශයේ දැකගත හැකි ඉදිමු වසා ගැටිති

විශාලනය වි ඇති වසා ග්‍රන්ථි වලින් අගවා සිටින්නේ වසා පද්ධතියේ සිදුවි ඇති වෙනස් කම් පිලිබදවයි. එවැනි වෙනසක් පිළීකා තත්වයක් හේතුවෙන්ද ඇති වෙන්නට ඉඩ තිබෙනවා. කිහිලි ප්‍රදේශයේ දැක ගතහැකි වේදනා රහිත ගැටිත්තක් බොහෝ විට පියයුරු පිළිකා තත්වයක් කරා වර්ධනය විමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම තමයි බෙල්ල ප්‍රදේශයේ හෝ ඉකිලි ප්‍රදේශයේ ඇති වි ඇති ගැටිත්තක් ලියුකේමියා තත්වයේ පෙර රෝගි ලක්ෂණයක් වෙන්නටද පුළුවන්

(6) තැළුම

මෙම තත්වයේ රතු රුධිරානු සෛයිල වල අසාමන්‍ය ක්‍රියාකාරකමක් පිලිබදව අගවා සිටින ලක්ෂණයක් විමටද ඉඩ තිබෙනවා. බොහෝ විට ඒම තත්වයන් හේතු කොට ගෙන ලියුකේමියා තත්වයක්ද ඇතිවෙන්නට පුළුවන්. අත්ලේ සහා ඇගිලි වල ඇතිවි තිබෙන තැල්මක් වැනි ස්භාවය, මුහුණේ පපුවේ සහා බෙල්ලේ දැකගත් හැකි රතු ලප වැනි දෑ කිසි විටෙක මග නොහරින්න.

(7) ගුද මාර්ගයෙන් රුධිරය වහනය විම

මහා බඩවැල ආශිතව ඇතිවි ඇති පිළිකා තත්වයකදි ඇතිවෙන ප්‍රථම ලක්ෂණයක් නම් ගුද මාර්ගයෙන් රුධිරය වාහනය විමයි. මල පහ වල රුධිරය අන්තර්ගත විමද එම පිළිකා තත්වයේම පුථම රෝග ලක්ෂණය වශයෙන් හඳුන්වන්න පුළුවන්. මෙවැනි තත්වයක් කිසි විටෙක ස්වාභාවික හෝ සමාන්‍ය තත්වයක් වෙන්නේ නැහැ. එම නිසා මෙවැනි තත්වයක් ඔබගෙන් දර්ශනය වෙනවානම් වහාම වෛද්‍යවරයෙකු වෙත යොමු වෙන්න.

(8) බර අඩුවිම

ඔබේ ජිවන රටාවේ හෝ ඇහාර වේලේ කිසිදු වෙනස් කමක් සුදු නොකර රාත්තල් ගනින් බර අඩුවිමේ තත්වයක් දක්නට ලැබෙනවානම්. ඔබ ඔබෙන්ම ඇසිය යුතු වෙනවා මෙවැනි තත්වයක් ඇතිවිමට හේතුව කුමක්ද කියා. ශරිරයේ බර අසාමන්‍ය ලෙස අඩුවිම මහාබඩවැල ආශ්‍රිතව ඇතිවි ඇති පිළිකා තත්වයක පෙර ලක්ෂණයක් බව ඔබ දන්නවාද? මොකද එවැනි පිළීකා තත්වයකට හැකියාව තිබෙනවා ආහාර රුචිය සඳහා දැඩි බලපෑමක් ඇති කිරිමට.

(9) නියපොතු වල සිදුවෙන වෙනස් කම්

බොහෝමයක් පිළීකා තත්වයන් නිසා නියපොතු වල ස්වාභාවය අමුතු ලෙස වෙනස් වෙන්නට පුළුවන්. නියපොතු වල කළු සහා දුබුරු පැහැයෙන් යුතු රේඛා හෝ තිත් දිස් වෙනවානම් එය සමේ පිළිකා තත්වයක් පිලිබදව අනතුරු අගවා සිටින ලක්ෂණයක් බව දැනගන්න. නියපොතු වල වර්ණය සුදුමැලි හෝ සුදු වර්ණය ලෙස වෙනස් වි තිබෙනවානම් එයින් කියවෙන්නේ අක්මාව නිවැරදි ලෙස ක්‍රියාත්මක වෙන්නේ නැති බවයි. අක්මා පිළිකා තත්වයක් නිසාද නියපොතු වල වර්ණය මෙලෙස වෙනස් වෙන්නට පුළුවන්.

(10) මුඛ පිළීකා තත්වයක් නම්

මුඛය ආශ්‍රිතව ඇති කල්පවතින වේදනාවක් නැති ඉවත් කල නොහැකි සුදු හෝ රතු ලප, කල් පවතින ඉවත් කල නොහැකි සුදු සහා රතු මිශ්‍ර ලප, මුඛයේ අසාමාන්‍ය දැවිල්ලක් සමග කොල් සහා මුඛ ශේල්ෂ්මල රළුවිමක් සහා සුදුමැලි විමක්, මුඛයේ සුවනොවෙන තුවාලයක්, දිව නැමිමේ හෝ මුඛය විවෘත කිරිමේ අපහසුවක්. මෙවැනි රෝග ලක්ෂණ ඔබේ හෝ ඔබ දන්නා කෙනෙකු සිටිනම් වහාම වෛද්‍ය වරයෙකු හමුවි පරික්ෂා කර ගන්න.

(11) පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා ලක්ෂණයන්

අවශ්‍යතාවය ඇතත් මුත්‍රා කිරිමේ අපහසු තාවයක්, මුත්‍රා කිරිම ඇරඹිමේ හා මුත්‍රා ධාරාව පවත්වා ගැනිමේ අපහසුතා, මුත්‍රා කිරිමෙන් පසු සම්පුර්ණ මුත්‍රා පිට නොවුනාක් මෙන් දැනිම, නිතර නිතර මුත්‍රා පිට විම, රාත්‍රියට මුත්‍රා පිටවන වාර ගණන වැඩි විම සහා මුත්‍රා සමග ලේ පිට විම වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරයි.

මේම රෝගි ලක්ෂණයන් කල්තියා හඳුනා ගෙන වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වුනොත් පිලිකා මාරයා පරාජය කිරිම සඳහා එය පිටුවහලක් වෙනවා. මෙවැනි රෝග ලක්ෂනයන් සති තුනකට වඩා පවතිනම් ඔබේ ප්‍රදේශයේ සුව දිවි සායනය, සුවනාරි සායනය හෝ ලගම පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ගොස් පරික්ෂා කරවා ගැනිමෙන් පිළිකා කලින් හඳුනා ගැනිම මගින් පිළිකාව නිට්ටාවටම සුව කරගැනිමට ඔබට පුළුවන.

පිළිකා සම්බන්ධ ඔබට කිසියම් ගැටලුවක් වේනම්

කොළඹ 05, නාරාහෙන්පිට, ඇල්විටි ගල මවතේ අංක 555

දරන ස්ථානයේ පිහිටි ජාතික පිළිකා මර්ධන වැඩසටහන ඇමතිය හැකි අතර දුරකථන

අංක :: 0112368627 සහා 0113159227

[QUOTE="sbanurada, post: 18025819, member: 33920"] [SIZE="4"]පිළිකාවේ වු ප්‍රථම රෝග ලක්ෂණය කලිමිම හදුනා ගැනිමට හැකිනම් මෙම නපුරු රෝගය පරාජය කිරිමට ඇති අවස්තාව ඉහල අගයක පවතිනවා. මෙහි සඳහන් වෙන සමහරක් රෝග ලක්ෂණ පොදුවෙ දැකගත හැකි එවා වුනත් බොහෝ දෙනෙක් පුරුදුව සිටින්නේ එම රෝග ලක්ෂණයන් නොසලකා හැරිමටයි. එය කෙතරම් අවාසනා වන්ත තත්වයක්ද ? එම නිසා ඒ රෝග ලක්ෂණයන් පිලිබදව ඔබ දැනුවත් සිටිම ඉතාම වැදගත් බව මතක තබා ගන්න. [COLOR="Red"] (1) හුස්ම වල කෙටි බව[/COLOR] පෙනහළු පිළිකාවෙ වු ප්‍රථම රෝග ලක්ෂණයන් ගෙන් එකක් වන මෙම ලක්ෂණය සෑම දෙනෙක්ම පාහේ නොසලකා හරිනවා. පිලිකා රෝගින් පවසන්නේ මෙම රෝග ලක්ෂණයන් ඔවුන්ගෙන් දිස් වුනද ඒ සඳහා කිසිවක් කිරිමට ඔවුන් පෙලඹුනේ නැති බවයි. හුස්මවල කෙටි බව ඇදුමරෝගය නිසාද ඇතිවෙන්නට පුළුවන් එම නිසා පිළිකාවේ මෙම රෝගි තත්වය ඇදුමරෝගයේ වු එම රෝග ලක්ෂණයන් වෙන්කොට හදුනා ගැනිමට වෛද්‍ය සහය පැතිය යුතුයී. [COLOR="Red"](2) බොහෝ කල් පවතින කැස්ස සහා පපුවේ වෙදනාව[/COLOR] ලියුකේමියාව සහා පෙනහළු පිළිකා වැනි පිළිකා තත්වයන් වැලදි ඇති විට කැස්ස සහා පපුවේ වෙදනාව වැනි ලක්ෂණයන් දර්ශනය වෙනවා.පිළිකා තත්වයක් හේතුවෙන් ඇති වෙන මේම දෝෂය වෙනස් නොවි ස්ථාවරවම පවතිනවා.නමුත් ඇතැම් විට එම දෝෂය කලාතුරකින් අතුරු දහන් වි නැවත ඇතිවිමේ හැකියාවක්ද පවතිව බව හොදින් මතක තබා ගන්න. බොහෝ කාලයක් ස්ථාවරව පවතින වේදනාවකින් හෝ කැස්සකින් ඔබ පිඩා විදිනවානම් වහාම වෛද්‍යවරයෙකු හමු වි තත්වය පරික්ෂා කරගන්න. [COLOR="Red"](3) නිතර ලෙඩ විම[/COLOR] ලියුකේමියා රෝගය වැලදුන විට රුධිරයේ ඇති දුසු රුධිරානු සෛයිල ප්‍රමාණය අසාමාන්‍ය ලෙස වැඩි විමක් සිදු වෙනවා. ඒ හෙතුවෙන් ආසාදන තත්වයන්ට එරෙහිව සටන් කිරිමට ඇති හැකියාව වියැකි යන අතර එම හෙතුව නිසා ශරිරය නිතර ලෙඩරෝග වලට භාජනය වෙනවා. නිතර ඇතිවෙන උණ සහා සෙම්ප්‍රතිශ්‍යාව සඳහා වෛද්‍ය උපදෙස් පතනු ලැබු වැඩිමහලු පුද්ගලයින්ගෙන් තමයි මෙම ලියුකේමියා තත්වය වැඩි වශයෙන් සොයාගෙන තිබෙන්නේ. [COLOR="Red"](4) ගිලින විට දැනෙන අපහසු තාවය[/COLOR] ගැබි ගෙල ආශීතව ඇතිවි ඇති පිළිතා තත්වයන් පිලිබදව අනතුරු අගවා සිටිමේ පොදු ලක්ෂණයක් වශයෙන් මෙම තත්වය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මෙම තත්වය පෙනහළු පිළිකාවේ ප්‍රථම රෝගි ලක්ෂණයක් විමටද ඉඩ තිබෙන බව හොදින් මතක තබා ගන්න. [COLOR="Red"](5) කිහිලි සහා ඉකිලි ප්‍රදේශයේ දැකගත හැකි ඉදිමු වසා ගැටිති[/COLOR] විශාලනය වි ඇති වසා ග්‍රන්ථි වලින් අගවා සිටින්නේ වසා පද්ධතියේ සිදුවි ඇති වෙනස් කම් පිලිබදවයි. එවැනි වෙනසක් පිළීකා තත්වයක් හේතුවෙන්ද ඇති වෙන්නට ඉඩ තිබෙනවා. කිහිලි ප්‍රදේශයේ දැක ගතහැකි වේදනා රහිත ගැටිත්තක් බොහෝ විට පියයුරු පිළිකා තත්වයක් කරා වර්ධනය විමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම තමයි බෙල්ල ප්‍රදේශයේ හෝ ඉකිලි ප්‍රදේශයේ ඇති වි ඇති ගැටිත්තක් ලියුකේමියා තත්වයේ පෙර රෝගි ලක්ෂණයක් වෙන්නටද පුළුවන් [COLOR="Red"](6) තැළුම[/COLOR] මෙම තත්වයේ රතු රුධිරානු සෛයිල වල අසාමන්‍ය ක්‍රියාකාරකමක් පිලිබදව අගවා සිටින ලක්ෂණයක් විමටද ඉඩ තිබෙනවා. බොහෝ විට ඒම තත්වයන් හේතු කොට ගෙන ලියුකේමියා තත්වයක්ද ඇතිවෙන්නට පුළුවන්. අත්ලේ සහා ඇගිලි වල ඇතිවි තිබෙන තැල්මක් වැනි ස්භාවය, මුහුණේ පපුවේ සහා බෙල්ලේ දැකගත් හැකි රතු ලප වැනි දෑ කිසි විටෙක මග නොහරින්න. [COLOR="Red"](7) ගුද මාර්ගයෙන් රුධිරය වහනය විම[/COLOR] මහා බඩවැල ආශිතව ඇතිවි ඇති පිළිකා තත්වයකදි ඇතිවෙන ප්‍රථම ලක්ෂණයක් නම් ගුද මාර්ගයෙන් රුධිරය වාහනය විමයි. මල පහ වල රුධිරය අන්තර්ගත විමද එම පිළිකා තත්වයේම පුථම රෝග ලක්ෂණය වශයෙන් හඳුන්වන්න පුළුවන්. මෙවැනි තත්වයක් කිසි විටෙක ස්වාභාවික හෝ සමාන්‍ය තත්වයක් වෙන්නේ නැහැ. එම නිසා මෙවැනි තත්වයක් ඔබගෙන් දර්ශනය වෙනවානම් වහාම වෛද්‍යවරයෙකු වෙත යොමු වෙන්න. [COLOR="Red"](8) බර අඩුවිම[/COLOR] ඔබේ ජිවන රටාවේ හෝ ඇහාර වේලේ කිසිදු වෙනස් කමක් සුදු නොකර රාත්තල් ගනින් බර අඩුවිමේ තත්වයක් දක්නට ලැබෙනවානම්. ඔබ ඔබෙන්ම ඇසිය යුතු වෙනවා මෙවැනි තත්වයක් ඇතිවිමට හේතුව කුමක්ද කියා. ශරිරයේ බර අසාමන්‍ය ලෙස අඩුවිම මහාබඩවැල ආශ්‍රිතව ඇතිවි ඇති පිළිකා තත්වයක පෙර ලක්ෂණයක් බව ඔබ දන්නවාද? මොකද එවැනි පිළීකා තත්වයකට හැකියාව තිබෙනවා ආහාර රුචිය සඳහා දැඩි බලපෑමක් ඇති කිරිමට. [COLOR="Red"](9) නියපොතු වල සිදුවෙන වෙනස් කම්[/COLOR] බොහෝමයක් පිළීකා තත්වයන් නිසා නියපොතු වල ස්වාභාවය අමුතු ලෙස වෙනස් වෙන්නට පුළුවන්. නියපොතු වල කළු සහා දුබුරු පැහැයෙන් යුතු රේඛා හෝ තිත් දිස් වෙනවානම් එය සමේ පිළිකා තත්වයක් පිලිබදව අනතුරු අගවා සිටින ලක්ෂණයක් බව දැනගන්න. නියපොතු වල වර්ණය සුදුමැලි හෝ සුදු වර්ණය ලෙස වෙනස් වි තිබෙනවානම් එයින් කියවෙන්නේ අක්මාව නිවැරදි ලෙස ක්‍රියාත්මක වෙන්නේ නැති බවයි. අක්මා පිළිකා තත්වයක් නිසාද නියපොතු වල වර්ණය මෙලෙස වෙනස් වෙන්නට පුළුවන්. [COLOR="Red"](10) මුඛ පිළීකා තත්වයක් නම්[/COLOR] මුඛය ආශ්‍රිතව ඇති කල්පවතින වේදනාවක් නැති ඉවත් කල නොහැකි සුදු හෝ රතු ලප, කල් පවතින ඉවත් කල නොහැකි සුදු සහා රතු මිශ්‍ර ලප, මුඛයේ අසාමාන්‍ය දැවිල්ලක් සමග කොල් සහා මුඛ ශේල්ෂ්මල රළුවිමක් සහා සුදුමැලි විමක්, මුඛයේ සුවනොවෙන තුවාලයක්, දිව නැමිමේ හෝ මුඛය විවෘත කිරිමේ අපහසුවක්. මෙවැනි රෝග ලක්ෂණ ඔබේ හෝ ඔබ දන්නා කෙනෙකු සිටිනම් වහාම වෛද්‍ය වරයෙකු හමුවි පරික්ෂා කර ගන්න. [COLOR="Red"](11) පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා ලක්ෂණයන්[/COLOR] අවශ්‍යතාවය ඇතත් මුත්‍රා කිරිමේ අපහසු තාවයක්, මුත්‍රා කිරිම ඇරඹිමේ හා මුත්‍රා ධාරාව පවත්වා ගැනිමේ අපහසුතා, මුත්‍රා කිරිමෙන් පසු සම්පුර්ණ මුත්‍රා පිට නොවුනාක් මෙන් දැනිම, නිතර නිතර මුත්‍රා පිට විම, රාත්‍රියට මුත්‍රා පිටවන වාර ගණන වැඩි විම සහා මුත්‍රා සමග ලේ පිට විම වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. මේම රෝගි ලක්ෂණයන් කල්තියා හඳුනා ගෙන වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වුනොත් පිලිකා මාරයා පරාජය කිරිම සඳහා එය පිටුවහලක් වෙනවා. මෙවැනි රෝග ලක්ෂනයන් සති තුනකට වඩා පවතිනම් ඔබේ ප්‍රදේශයේ සුව දිවි සායනය, සුවනාරි සායනය හෝ ලගම පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ගොස් පරික්ෂා කරවා ගැනිමෙන් පිළිකා කලින් හඳුනා ගැනිම මගින් පිළිකාව නිට්ටාවටම සුව කරගැනිමට ඔබට පුළුවන. පිළිකා සම්බන්ධ ඔබට කිසියම් ගැටලුවක් වේනම් කොළඹ 05, නාරාහෙන්පිට, ඇල්විටි ගල මවතේ අංක 555 දරන ස්ථානයේ පිහිටි ජාතික පිළිකා මර්ධන වැඩසටහන ඇමතිය හැකි අතර දුරකථන අංක :: 0112368627 සහා 0113159227[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom