Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිිළිනපත් ආන්දෝලනයේ ඇතුල් පැත්ත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිිළිනපත් ආන්දෝලනයේ ඇතුල් පැත්ත

මේ ප්රශ්නය ගැන ලියපු ගොඩක් සාර්ථක ලිපියක් (http://www.kandynews.net/index.php/551-2015-04-01-05-39-32)

මේකේ තියෙන වචන තේරෙන්නේ නැත්නම් ඒ ටික පහලින් දමොත් තේරුම් දාන්න පුළුවන් ..

කියවන්න සැහෙන දෙයක් ඉගෙන ගන්න පුළුවන් ,යතා ත්ත්වවය ලියලා තිනවා

පසුගිය පෙබරවාරි 27 ශ්‍රී ලංකා මහ බැංකුවේ පිළිනපත් නිකුතුව රට පුරා විශාල ආන්දෝලනයකට තුඩු දී ඇත. එම නිකුතුවේ නාමික වටිනාකම රුපියල් බිලියන 10කි. ආයුකාලය අවුරුදු 30කි. සාමාන්‍ය වාර්ෂික පොළී අනුපාතය 11.73%. එම පිළිනපත් අළෙවියේදී අක්‍රමිකතා සිදුවී ඇති බවට චෝදනා නැගී ඇත.

මෙම ආන්දෝලනය අලූත් රජයේ යහ පාලනයට පහරකි. එම ගණුදෙනුවේ ඇතුල්පැත්ත විග්රහ කිරීම මෙම ලිපියේ ප්‍රධාන අරමුණ වෙයි.

චෝදනාව

පපෙචුඅල් ට්‍රෙෂරීස් (Perpetual Treasuries) නමැති පුද්ගලික මුල්‍ය තැරැව්කාර ආයතනය මෙම චෝදනාවට මූලික වෙයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස් මහතා මෙම සමාගමේ ප්‍රධාන කොටස් හිමියකු විය. මෙම පවුල් සම්බන්දය නව මහ බැංකු අධිපතිගේ ගරුත්වය පිළිබඳ ප්‍රශ්නයක් මතු කර ඇත.

මෙම පිළිනපත් නිකුතුව පිළිබඳ අප තොරතුරු සහ දත්ත ලබාගෙන ඇත්තේ මහ බැංකුවේ සහ ප්‍රතිපත්ති සැලසුම් සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ නිල ප්‍රකාශන සහ මාධ්‍ය වාර්තා වලිනි.

මෙම පිළිනපත් නිකුතුව සම්බන්ධයෙන් නැගෙන හෝ නැගිය හැකි චෝදනා සහ ප්‍රශ්න පහත සඳහන් ලෙස ගොනු කර දැක්විය හැක.

1. මහ බැංකුව මුලින් පිළිනපත් වෙළඳපොලින් ඉල්ලා සිටියේ රුපියල් බිලියන 1.0 ණයකි. එහෙත් එසේ ඉල්ලා දින කිහිපයකට පසු පෙබරවාරි 27 වෙන්දේසියේදී මහ බැංකුව රුපියල් බිලියන 10.0 පිළිනපත් පිළිගත්තේය. මුලින් ඉල්ලූ ප්‍රමාණය මෙන් දස ගුණයක් ලබාගැනීමට හදීසියෙන් තීරණය කළේ ඇයිද යන ප්රශ්නය මතුවෙයි.

2. වඩා කෙටි කාලයකට ණය නොගෙන අවුරුදු 30 තරම් දීර්ඝ කාලයකට ණය ගැනීම අත්‍යාවශ්‍යද නැතිද යන්න දෙවෙනි ප්රශ්නයයි.

3. මහ බැංකුව මෙම පිළිනපත් නිකුත් කරන බව ප්‍රකාශ කරන විට ඉඟි කළ පොළී අනුපාතයට වඩා ඉහළ පොළී අනුපාතයකට පිළිනපත් නිකුත් කිරීමෙන් රජයට අත්‍යාවශයෙන් දැරිය නොයුතු පොළී බරක් භාරගැනීම තෙවැනි ප්රශ්නය වෙයි.

4. පිළිනපත් නිකුත්වීමට පෙරද නිකුත් කළ අවස්ථාවේදීද නිකුත් කළ පසුවද පපෙචුඅල් ට්‍රෙෂරීස් සමාගමේ ක්‍රියා කලාපය සලකා බලන විට එම සමාගමට වෙළඳ පොලේ අනෙක් සමාගම් වලට නොතිබුනු දැනුමක් මෙම පිළිනපත් සම්බන්ධයෙන් තිබුනාදැයි සැක කිරීමට සාධාරණ හේතු ඇත.

අප ඉහත සඳහන් කරුණු හතර අනුපිළිවෙලින් විග්රහ කරමු. එහෙත් ඊට පෙර මෙම ගැටලුවට සම්බන්ද ආර්ථික පසුබිම සහ රාමුව සැකවින් සලකා බැලීම ප්‍රයෝජනවත් වේ.

http://www.kandynews.net/index.php/551-2015-04-01-05-39-32

[QUOTE="rocat90, post: 18298895, member: 452168"] [b]පිිළිනපත් ආන්දෝලනයේ ඇතුල් පැත්ත[/b] [COLOR=#555555][FONT=Helvetica][SIZE=5][COLOR=Red]මේ ප්රශ්නය ගැන ලියපු ගොඩක් සාර්ථක ලිපියක් ([URL]http://www.kandynews.net/index.php/551-2015-04-01-05-39-32[/URL]) මේකේ තියෙන වචන තේරෙන්නේ නැත්නම් ඒ ටික පහලින් දමොත් තේරුම් දාන්න පුළුවන් .. කියවන්න සැහෙන දෙයක් ඉගෙන ගන්න පුළුවන් ,යතා ත්ත්වවය ලියලා තිනවා [/COLOR] පසුගිය පෙබරවාරි 27 ශ්‍රී ලංකා මහ බැංකුවේ පිළිනපත් නිකුතුව රට පුරා විශාල ආන්දෝලනයකට තුඩු දී ඇත. එම නිකුතුවේ නාමික වටිනාකම රුපියල් බිලියන 10කි. ආයුකාලය අවුරුදු 30කි. සාමාන්‍ය වාර්ෂික පොළී අනුපාතය 11.73%. එම පිළිනපත් අළෙවියේදී අක්‍රමිකතා සිදුවී ඇති බවට චෝදනා නැගී ඇත.[/SIZE][/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica][SIZE=5]මෙම ආන්දෝලනය අලූත් රජයේ යහ පාලනයට පහරකි. එම ගණුදෙනුවේ ඇතුල්පැත්ත විග්රහ කිරීම මෙම ලිපියේ ප්‍රධාන අරමුණ වෙයි.[/SIZE][/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica][SIZE=5][B]චෝදනාව[/B][/SIZE][/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica][SIZE=5]පපෙචුඅල් ට්‍රෙෂරීස් (Perpetual Treasuries) නමැති පුද්ගලික මුල්‍ය තැරැව්කාර ආයතනය මෙම චෝදනාවට මූලික වෙයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස් මහතා මෙම සමාගමේ ප්‍රධාන කොටස් හිමියකු විය. මෙම පවුල් සම්බන්දය නව මහ බැංකු අධිපතිගේ ගරුත්වය පිළිබඳ ප්‍රශ්නයක් මතු කර ඇත.[/SIZE][/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica][SIZE=5]මෙම පිළිනපත් නිකුතුව පිළිබඳ අප තොරතුරු සහ දත්ත ලබාගෙන ඇත්තේ මහ බැංකුවේ සහ ප්‍රතිපත්ති සැලසුම් සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ නිල ප්‍රකාශන සහ මාධ්‍ය වාර්තා වලිනි.[/SIZE][/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica][SIZE=5]මෙම පිළිනපත් නිකුතුව සම්බන්ධයෙන් නැගෙන හෝ නැගිය හැකි චෝදනා සහ ප්‍රශ්න පහත සඳහන් ලෙස ගොනු කර දැක්විය හැක.[/SIZE][/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica][SIZE=5]1. මහ බැංකුව මුලින් පිළිනපත් වෙළඳපොලින් ඉල්ලා සිටියේ රුපියල් බිලියන 1.0 ණයකි. එහෙත් එසේ ඉල්ලා දින කිහිපයකට පසු පෙබරවාරි 27 වෙන්දේසියේදී මහ බැංකුව රුපියල් බිලියන 10.0 පිළිනපත් පිළිගත්තේය. මුලින් ඉල්ලූ ප්‍රමාණය මෙන් දස ගුණයක් ලබාගැනීමට හදීසියෙන් තීරණය කළේ ඇයිද යන ප්රශ්නය මතුවෙයි.[/SIZE][/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica][SIZE=5]2. වඩා කෙටි කාලයකට ණය නොගෙන අවුරුදු 30 තරම් දීර්ඝ කාලයකට ණය ගැනීම අත්‍යාවශ්‍යද නැතිද යන්න දෙවෙනි ප්රශ්නයයි.[/SIZE][/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica][SIZE=5]3. මහ බැංකුව මෙම පිළිනපත් නිකුත් කරන බව ප්‍රකාශ කරන විට ඉඟි කළ පොළී අනුපාතයට වඩා ඉහළ පොළී අනුපාතයකට පිළිනපත් නිකුත් කිරීමෙන් රජයට අත්‍යාවශයෙන් දැරිය නොයුතු පොළී බරක් භාරගැනීම තෙවැනි ප්රශ්නය වෙයි.[/SIZE][/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica][SIZE=5]4. පිළිනපත් නිකුත්වීමට පෙරද නිකුත් කළ අවස්ථාවේදීද නිකුත් කළ පසුවද පපෙචුඅල් ට්‍රෙෂරීස් සමාගමේ ක්‍රියා කලාපය සලකා බලන විට එම සමාගමට වෙළඳ පොලේ අනෙක් සමාගම් වලට නොතිබුනු දැනුමක් මෙම පිළිනපත් සම්බන්ධයෙන් තිබුනාදැයි සැක කිරීමට සාධාරණ හේතු ඇත. අප ඉහත සඳහන් කරුණු හතර අනුපිළිවෙලින් විග්රහ කරමු. එහෙත් ඊට පෙර මෙම ගැටලුවට සම්බන්ද ආර්ථික පසුබිම සහ රාමුව සැකවින් සලකා බැලීම ප්‍රයෝජනවත් වේ. [URL]http://www.kandynews.net/index.php/551-2015-04-01-05-39-32[/URL] [/SIZE][/FONT][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom