Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිිළිනපත් ආන්දෝලනයේ ඇතුල් පැත්ත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාජ්‍ය මුලය

1950 සිට වර්ෂ 65 කාලයක් තුළ මෙරට වාර්ෂික සමස්ථ දළ ජාතික වියදමෙන් රජයේ ප්‍රතිශතය 20% සහ 25% අතර වෙයි. එම කාලය තුළ 1954 සහ 1955 හැර සෙසු වර්ෂ වලදී රජයේ අය වැය හිගයක් තිබී ඇත. 2014 එම හිගය රුපියල් බිලියන 552 (රජයේ සමස්ථ වියදමෙන් 27.8%) වු අතර 2015 එය රුපියල් බිලියන 499 (23.5%) වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ. මෙවර රජයේ සංවර්ධන වියදම රුපියල් බිලියන 520 වනු ඇත. අය වැය හිගය පියවීමට රජය විදේශීය ණය රුපියල් බිලියන 251 සහ දේශීය ණය රුපියල් බිලියන 248 ලබාගැනීමට බලාපොරොත්තු වෙයි. දේශීය ණය රුපියල් බිලියන 70 බැංකු වලින්ද, ඉතරි බිලියන 138 සේවක අර්ථසාධක අරමුදල් වැනි ඉතුරුම් ආයතන වලින්ද ලබාගැනීමට නියමිතය.

මහ බැංකුව

ලෝකයේ සියලුම මහ බැංකු මෙන්ම ශ්‍රී ලංකාවේ මහ බැංකුවේද ප්‍රධාන කාර්යය වනුයේ රටේ මුදල්ල ණය ක්‍රමය සහ උද්ධමනය පාලනය කිරීමයි. මහ බැංකුව නෝට්ටු සහ කාසි නිකුත් කිරීමේ අධිකාරිය වේ. මහ බැංකුව වාණිජ බැංකුවලට අවසාන ණය දෙන්නා ලෙස ක්‍රියා කරයි. එසේ දෙන ණය සඳහා අයකරන පොළිය මත සාමාන්‍යයෙන් වාණිජ බැංකු අයකරන පොළී අනුපාත රඳා පැවතේ.

ලෝකයේ සමහර රටවල සිදුවන පරිදි ලංකාවේ මහ බැංකුවද මහ භාණ්ඩාගාරය වෙනුවෙන් පොදු ණය පාලනයේ වගකීම භාරගෙන ඇත.

භාණ්ඩාගාර පිළිනපත්

ශ්‍රී ලංකා රජය අය වැය හිගය පියවාගැනීමට දේශීය ණය ගැනීම දශක ගණනාවක් තුළ කර තිබේ. 1990 ගණන්වල මැද භාගය වන තුරු එසේ ණය ගත්තේ මාස 3, 6 සහ 12 භාණ්ඩාගාර පිළිනපත් සහ ඊට වඩා ආයු කාලයක් ඇති දිගු කාලීන සුරැකුම් පත් නිකුත් කිරීමෙන් සහ ණය ලබාගැනීමෙනි. වාණිජ බැංකු, ඉතිරි කිරීමේ බැංකු, සේවක අර්ථසාධක අරමුදල් සහ ෆිනෑන්ස් සමාගම් රජයට ණය සැපයු ප්‍රධාන ආයතන අතර විය.

රජය දේශීය ණය ලබාගන්නා ක්රමයේ වැදගත් වෙනසක් 1997 මාර්තු මස සිදු විය. පෙර සිට තිබුණු මාස 3, 6 සහ 12 භාණ්ඩාගාර පිළිනපත් ක්‍රමයට අමතරව අවුරුදු දෙක සිට අවුරුදු තිහ හෝ ඊටත් වැඩි කාලයකට නිකුත් කළ හැකි පිළිනපත් වෙන්දේසි ක්‍රමයක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ උපදෙස් පරිදි භාණ්ඩාගාරය හඳුන්වා දුනි. මෙහිදී සිදුවු වැදගත් වෙනස පිළිනපත් අළෙවි කරන ආකාරයේ වෙනසයි. 1997ට පෙරද එවැනි ණයකර මිලට ගෙන පොළියක් උපයා ගැනීම බැංකු, වෙනත් ණය දෙන ආයතන වලට හෝ මහජනයාට ඉඩ තිබිණ. එහෙත් එයට තරඟකාරී වෙළඳ පොළක් නොවීය. මහ බැංකුව සහ ණය දෙන ආයතන කේවල් කර ගිවිසගන්නා පොළියක් මත රජය ණය ගැනීම පැරණි සිරිත විය.

[QUOTE="rocat90, post: 18298897, member: 452168"] [SIZE=5][COLOR=#555555][FONT=Helvetica][B]රාජ්‍ය මුලය[/B][/FONT][/COLOR][/SIZE][SIZE=5] [COLOR=#555555][FONT=Helvetica]1950 සිට වර්ෂ 65 කාලයක් තුළ මෙරට වාර්ෂික සමස්ථ දළ ජාතික වියදමෙන් රජයේ ප්‍රතිශතය 20% සහ 25% අතර වෙයි. එම කාලය තුළ 1954 සහ 1955 හැර සෙසු වර්ෂ වලදී රජයේ අය වැය හිගයක් තිබී ඇත. 2014 එම හිගය රුපියල් බිලියන 552 (රජයේ සමස්ථ වියදමෙන් 27.8%) වු අතර 2015 එය රුපියල් බිලියන 499 (23.5%) වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ. මෙවර රජයේ සංවර්ධන වියදම රුපියල් බිලියන 520 වනු ඇත. අය වැය හිගය පියවීමට රජය විදේශීය ණය රුපියල් බිලියන 251 සහ දේශීය ණය රුපියල් බිලියන 248 ලබාගැනීමට බලාපොරොත්තු වෙයි. දේශීය ණය රුපියල් බිලියන 70 බැංකු වලින්ද, ඉතරි බිලියන 138 සේවක අර්ථසාධක අරමුදල් වැනි ඉතුරුම් ආයතන වලින්ද ලබාගැනීමට නියමිතය.[/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica][B]මහ බැංකුව[/B][/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica]ලෝකයේ සියලුම මහ බැංකු මෙන්ම ශ්‍රී ලංකාවේ මහ බැංකුවේද ප්‍රධාන කාර්යය වනුයේ රටේ මුදල්ල ණය ක්‍රමය සහ උද්ධමනය පාලනය කිරීමයි. මහ බැංකුව නෝට්ටු සහ කාසි නිකුත් කිරීමේ අධිකාරිය වේ. මහ බැංකුව වාණිජ බැංකුවලට අවසාන ණය දෙන්නා ලෙස ක්‍රියා කරයි. එසේ දෙන ණය සඳහා අයකරන පොළිය මත සාමාන්‍යයෙන් වාණිජ බැංකු අයකරන පොළී අනුපාත රඳා පැවතේ. ලෝකයේ සමහර රටවල සිදුවන පරිදි ලංකාවේ මහ බැංකුවද මහ භාණ්ඩාගාරය වෙනුවෙන් පොදු ණය පාලනයේ වගකීම භාරගෙන ඇත.[/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica][B]භාණ්ඩාගාර පිළිනපත්[/B][/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica]ශ්‍රී ලංකා රජය අය වැය හිගය පියවාගැනීමට දේශීය ණය ගැනීම දශක ගණනාවක් තුළ කර තිබේ. 1990 ගණන්වල මැද භාගය වන තුරු එසේ ණය ගත්තේ මාස 3, 6 සහ 12 භාණ්ඩාගාර පිළිනපත් සහ ඊට වඩා ආයු කාලයක් ඇති දිගු කාලීන සුරැකුම් පත් නිකුත් කිරීමෙන් සහ ණය ලබාගැනීමෙනි. වාණිජ බැංකු, ඉතිරි කිරීමේ බැංකු, සේවක අර්ථසාධක අරමුදල් සහ ෆිනෑන්ස් සමාගම් රජයට ණය සැපයු ප්‍රධාන ආයතන අතර විය.[/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica]රජය දේශීය ණය ලබාගන්නා ක්රමයේ වැදගත් වෙනසක් 1997 මාර්තු මස සිදු විය. පෙර සිට තිබුණු මාස 3, 6 සහ 12 භාණ්ඩාගාර පිළිනපත් ක්‍රමයට අමතරව අවුරුදු දෙක සිට අවුරුදු තිහ හෝ ඊටත් වැඩි කාලයකට නිකුත් කළ හැකි පිළිනපත් වෙන්දේසි ක්‍රමයක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ උපදෙස් පරිදි භාණ්ඩාගාරය හඳුන්වා දුනි. මෙහිදී සිදුවු වැදගත් වෙනස පිළිනපත් අළෙවි කරන ආකාරයේ වෙනසයි. 1997ට පෙරද එවැනි ණයකර මිලට ගෙන පොළියක් උපයා ගැනීම බැංකු, වෙනත් ණය දෙන ආයතන වලට හෝ මහජනයාට ඉඩ තිබිණ. එහෙත් එයට තරඟකාරී වෙළඳ පොළක් නොවීය. මහ බැංකුව සහ ණය දෙන ආයතන කේවල් කර ගිවිසගන්නා පොළියක් මත රජය ණය ගැනීම පැරණි සිරිත විය.[/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom