Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිිළිනපත් ආන්දෝලනයේ ඇතුල් පැත්ත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1997 මාර්තු සිට රජයට ණය ලබාගැනීමට වෙන්දේසි ක්‍රමයක් හඳුන්වා දෙන ලදි. එම ක්‍රමය යටතේ මහ බැංකුව කළින් නිවේදනයක් නිකුත් කරමින් රජයට අවශ්‍ය ණය ප්‍රමාණය, නිකුත් කිරීමට නියමිත භාණ්ඩාගාර පිළිනපත් වල ආයු කාලය සහ ගෙවීමට බලාපොරොත්තු වන පොළියද සඳහන් කරයි. එම නිවේදනය අනුව බලයලත් ණය සපයන තැරැව්කාර සමාගම් තම තමන්ට සැපයිය හැකි ණය ප්‍රමාණ සහ ඉල්ලන පොළිය නියමිත දිනයේ සහ වේලාවේ පවත්වන වෙන්දේසියේදී මහ බැංකුවට ඉදිරිපත් කරයි. එවිට රජයට අවශ්‍ය ණය ප්‍රමාණය අඩුම පොළියට ලබා ගැනීමට මහ බැංකුව කටයුතු කරයි. අද එවැනි තැරැව්කාර සමාගම් 16 මහ බැංකුව යටතේ ලියා පදිංචිවී සිටී.

ඉන් නවයක් වාණිජ බැංකු වන අතර හතක් පුද්ගලික සමාගම් වෙයි. පසුගිය පෙබරවාරි 27 සිදුවු සැක කටයුතු ගණුදෙනුව කර තිඛෙන බවට චෝදිත පපෙචුඅල් ට්‍රෙෂරීස් සමාගම එම හතෙන් එකකි.

ඉහත පසුබිම යටතේ අප මුලින් හඳුන්වා දූන් සැකකටයුතු ගණුදෙනුව පිළිබඳ ප්‍රශ්න අපට දැන් සාකච්ඡා කළ හැක.

1- වෙන්දේසියේදී පිළිගත් ප්‍රමාණය

මහ බැංකුව මුලින් තීරණය කළේ පෙබරවාරි 27 රුපියල් බිලියන 1.0 වටිනා පිළිනපත් නිකුත් කර ණයක් ලබා ගැනීමටය. පෙබරවාරි 26 මුදල් ඇමති, මහාමාර්ග, ආයෝජන ප්‍රවර්ධන සහ උසස් අධ්‍යාපන ඇමති, භාණ්ඩාර ලේකම් සහ මහා බැංකුවේ අධිපති රැස්වී ආණ්ඩුවේ වියදම් සඳහා රුපියල් බිලියන 15 ඉතා ඉක්මණින් අවශ්‍ය බව තීරණය කළහ. එක්සත් ජාතික පකෂයේ සභාපති සහ සුප්‍රසිද්ධ ව්‍යාපාරික මලික් සමරවික්‍රම මහතාද මෙම රැස්වීමට සහභාගිවී ඇත. එහෙත් රැස්වීම පිළිබඳ නිළ නිවේදනයේ ඔහුගේ නම සඳහන් නොවීය.

පෙබරවාරි 27 පිළිනපත් වෙන්දේසියට බොහෝ තරැව්කාර සමාගම් සූදානම් වී ඇත්තේ මහ බැංකුව ඉල්ලා සිටි රුපියල් බිලියන 1.0 සැපයීමටය. එහෙත් වෙන්දේසියේදී රුපියල් බිලියන 10 ණය ගැනීමට මහ බැංකුව සූදානම් බව ඔවුන්ට දැනගන්නට ලැබුණි. අංක 1 වගුවෙන් පෙන්වන පරිදි මීට පෙර අවුරුදු 30 ආයු කාලයක් ඇති පිළිනපත් නිකුත් කරනවිටද මහ බැංකුව මුලින් ඉල්ලා සිටි මුදලට වඩා වැඩි මුදලක් ණයට ගත් අවස්ථා තිබී ඇත. එහෙත් මුලින් ඉල්ලූ ප්‍රමාණය මෙන් දහ ගුණයක් ණය ගත් ප්‍රථම අවස්ථාව මෙය වෙයි.

වගුව 1: මැයි 2013 සිට පෙබරවාරි 2015 ශ්‍රී ලංකාවේ අවුරුදු 30 භාණ්ඩාගාර පිළිනපත් නිකුතුව

මුලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව www.cbsl.gov.lk/htm/english/_cei/ei/e_1.asp

2013 මැයි 30 සහ 2015 පෙබරවාරි 27 අතර මහ බැංකුව නිකුත් කළ අවුරුදු 30 ආයු කාලයක් ඇති භාණ්්ඩාගාර පිළිනපත් හයක විස්තර 1 වගුවේ දැක්වේ. ඉන් හෙළිවන වැදගත් තොරතුරු පහත දැක්වේ.

1. එම හයෙන් මහ බැංකුව අළෙවි කිරීමට ප්‍රකාශිත අඩුම වටිනාකමක් ඇති පිළිනපත් නිකුතුව පෙබරවාරි 27 නිකුතුවයි.

2. මහ බැංකුව මුලින් ඉල්ලූ ණය මුදල මෙන් විසිගුණයකටත් වැඩි ප්‍රමාණයක් ණය සැපයීමට පෙබරවාරි 27 තැරැව්කරුවන් සුදානම්ම සිටි බව තීරුව (4) පෙන්වයි. මීට පෙර වෙන්දේසිවල එම අනුපාතය දෙගුණයක් සහ හතර ගුණයක් අතර ප්‍රමාණයක් පමණක් විය.

3. තීරුව (6) පෙන්වන අයුරින් පෙබරවාරි 27 මහ බැංකුව මුලින් ඉල්ලූ ප්‍රමාණය මෙන් දස ගුණයක් ණය ගත්තේය. මීට පෙර අවස්ථා තුනක ඉල්ලූ ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් මහ බැංකුව පිළිගත්තේය. සෙසු අවස්ථා දෙකේදී පිළිගත් ප්‍රමාණය ඉල්ලු ප්‍රමාණය ඉක්මවා ගියේ 50% සහ 10% පමණයි.

මහ බැංකුව මුලින් ඉල්ලා සිටි ණය ප්‍රමාණයට වැඩි ප්‍රමාණයක් පුර්ව දැන්වීමකින් තොරව හදිසියේ ලබාගැනීම තැරැව්කරුවන් සහ මහ බැංකුව අතර විශ්වාසය පළුදු වීමට ඉඩ සලසයි. මහ බැංකුව වැඩිපුර ණය ගැනීමට සූදානම් බව අභ්‍යන්තර රහස් ආරංචි මාර්ගවලින් ඇතැම් තැරැව්කරුවන් පමණක් දැන ගෙන ඔවුන් ඊට සූදානම්ව වෙන්දේසියට පැමිණියොත් ඉන් සමහරෙකුට ලාභ ලැඛෙන අතර අනෙක් අයට පාඩු ලැඛෙනු ඇත. එසේම වඩා අඩු පොළියකට ණය ලබාගැනීමේ අවස්ථාවද නැතිවීමෙන් රජයද පාඩු විඳිනු ඇත.

මාර්තු 8 ”සන්ඩේ ටයිම්ස්” වාර්තාවකට අනුව මහ බැංකුව 9.5% සහ 12.5% අතර පොළියකට රුපියල් බිලියන 10.0 ණය ගැනීමට සුදානම් බව පෙබරවාරි 27 ප්‍රකාශ කළ විට 9.5% සහ 10.5% අතර පොළියකට රුපියල් බිලියන 1.0 පමණක් සැපයීමට සුදානම්ව සිටී පිළිනපත් තරැව්කරුවන් අතර මහත් ආන්දෝලනයක් සිදුවී ඇත. සමහරුන් 11% සහ 12% අතර පොළියකට පිළිනපත් සැපයීමටවත් සුදානමක් නොවීය. පොළිය 12% ඉක්මවා ණය දීමට සුදානම්ව සිටියේ පපෙචුඅල් සමාගම සහ වෙනත් තරැව්කරුවන් කිහිපයක් පමණක් බව වාර්තා වෙයි.

[QUOTE="rocat90, post: 18298900, member: 452168"] [COLOR=#555555][FONT=Helvetica][SIZE=5]1997 මාර්තු සිට රජයට ණය ලබාගැනීමට වෙන්දේසි ක්‍රමයක් හඳුන්වා දෙන ලදි. එම ක්‍රමය යටතේ මහ බැංකුව කළින් නිවේදනයක් නිකුත් කරමින් රජයට අවශ්‍ය ණය ප්‍රමාණය, නිකුත් කිරීමට නියමිත භාණ්ඩාගාර පිළිනපත් වල ආයු කාලය සහ ගෙවීමට බලාපොරොත්තු වන පොළියද සඳහන් කරයි. එම නිවේදනය අනුව බලයලත් ණය සපයන තැරැව්කාර සමාගම් තම තමන්ට සැපයිය හැකි ණය ප්‍රමාණ සහ ඉල්ලන පොළිය නියමිත දිනයේ සහ වේලාවේ පවත්වන වෙන්දේසියේදී මහ බැංකුවට ඉදිරිපත් කරයි. එවිට රජයට අවශ්‍ය ණය ප්‍රමාණය අඩුම පොළියට ලබා ගැනීමට මහ බැංකුව කටයුතු කරයි. අද එවැනි තැරැව්කාර සමාගම් 16 මහ බැංකුව යටතේ ලියා පදිංචිවී සිටී.[/SIZE][/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica][SIZE=5]ඉන් නවයක් වාණිජ බැංකු වන අතර හතක් පුද්ගලික සමාගම් වෙයි. පසුගිය පෙබරවාරි 27 සිදුවු සැක කටයුතු ගණුදෙනුව කර තිඛෙන බවට චෝදිත පපෙචුඅල් ට්‍රෙෂරීස් සමාගම එම හතෙන් එකකි.[/SIZE][/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica][SIZE=5]ඉහත පසුබිම යටතේ අප මුලින් හඳුන්වා දූන් සැකකටයුතු ගණුදෙනුව පිළිබඳ ප්‍රශ්න අපට දැන් සාකච්ඡා කළ හැක.[/SIZE][/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica][SIZE=5][B]1- වෙන්දේසියේදී පිළිගත් ප්‍රමාණය[/B][/SIZE][/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica][SIZE=5]මහ බැංකුව මුලින් තීරණය කළේ පෙබරවාරි 27 රුපියල් බිලියන 1.0 වටිනා පිළිනපත් නිකුත් කර ණයක් ලබා ගැනීමටය. පෙබරවාරි 26 මුදල් ඇමති, මහාමාර්ග, ආයෝජන ප්‍රවර්ධන සහ උසස් අධ්‍යාපන ඇමති, භාණ්ඩාර ලේකම් සහ මහා බැංකුවේ අධිපති රැස්වී ආණ්ඩුවේ වියදම් සඳහා රුපියල් බිලියන 15 ඉතා ඉක්මණින් අවශ්‍ය බව තීරණය කළහ. එක්සත් ජාතික පකෂයේ සභාපති සහ සුප්‍රසිද්ධ ව්‍යාපාරික මලික් සමරවික්‍රම මහතාද මෙම රැස්වීමට සහභාගිවී ඇත. එහෙත් රැස්වීම පිළිබඳ නිළ නිවේදනයේ ඔහුගේ නම සඳහන් නොවීය.[/SIZE][/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica][SIZE=5]පෙබරවාරි 27 පිළිනපත් වෙන්දේසියට බොහෝ තරැව්කාර සමාගම් සූදානම් වී ඇත්තේ මහ බැංකුව ඉල්ලා සිටි රුපියල් බිලියන 1.0 සැපයීමටය. එහෙත් වෙන්දේසියේදී රුපියල් බිලියන 10 ණය ගැනීමට මහ බැංකුව සූදානම් බව ඔවුන්ට දැනගන්නට ලැබුණි. අංක 1 වගුවෙන් පෙන්වන පරිදි මීට පෙර අවුරුදු 30 ආයු කාලයක් ඇති පිළිනපත් නිකුත් කරනවිටද මහ බැංකුව මුලින් ඉල්ලා සිටි මුදලට වඩා වැඩි මුදලක් ණයට ගත් අවස්ථා තිබී ඇත. එහෙත් මුලින් ඉල්ලූ ප්‍රමාණය මෙන් දහ ගුණයක් ණය ගත් ප්‍රථම අවස්ථාව මෙය වෙයි. [B]වගුව 1: මැයි 2013 සිට පෙබරවාරි 2015 ශ්‍රී ලංකාවේ අවුරුදු 30 භාණ්ඩාගාර පිළිනපත් නිකුතුව[/B] [IMG]http://www.kandynews.net/images/April_2015/chart_1(1).jpg[/IMG][/SIZE][/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica][SIZE=5] [/SIZE][/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica][SIZE=5] [/SIZE][/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica][SIZE=5] [/SIZE][/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica][SIZE=5] [/SIZE][/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica][SIZE=5] [/SIZE][/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica][SIZE=5] [/SIZE][/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica][SIZE=5] [/SIZE][/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica][SIZE=5] [/SIZE][/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica][SIZE=5] [/SIZE][/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica][SIZE=5] [/SIZE][/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica][SIZE=5] [/SIZE][/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica][SIZE=5]මුලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව [URL="http://www.cbsl.gov.lk/htm/english/_cei/ei/e_1.asp"]www.cbsl.gov.lk/htm/english/_cei/ei/e_1.asp[/URL][/SIZE][/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica][SIZE=5]2013 මැයි 30 සහ 2015 පෙබරවාරි 27 අතර මහ බැංකුව නිකුත් කළ අවුරුදු 30 ආයු කාලයක් ඇති භාණ්්ඩාගාර පිළිනපත් හයක විස්තර 1 වගුවේ දැක්වේ. ඉන් හෙළිවන වැදගත් තොරතුරු පහත දැක්වේ.[/SIZE][/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica][SIZE=5]1. එම හයෙන් මහ බැංකුව අළෙවි කිරීමට ප්‍රකාශිත අඩුම වටිනාකමක් ඇති පිළිනපත් නිකුතුව පෙබරවාරි 27 නිකුතුවයි.[/SIZE][/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica][SIZE=5]2. මහ බැංකුව මුලින් ඉල්ලූ ණය මුදල මෙන් විසිගුණයකටත් වැඩි ප්‍රමාණයක් ණය සැපයීමට පෙබරවාරි 27 තැරැව්කරුවන් සුදානම්ම සිටි බව තීරුව (4) පෙන්වයි. මීට පෙර වෙන්දේසිවල එම අනුපාතය දෙගුණයක් සහ හතර ගුණයක් අතර ප්‍රමාණයක් පමණක් විය.[/SIZE][/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica][SIZE=5]3. තීරුව (6) පෙන්වන අයුරින් පෙබරවාරි 27 මහ බැංකුව මුලින් ඉල්ලූ ප්‍රමාණය මෙන් දස ගුණයක් ණය ගත්තේය. මීට පෙර අවස්ථා තුනක ඉල්ලූ ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් මහ බැංකුව පිළිගත්තේය. සෙසු අවස්ථා දෙකේදී පිළිගත් ප්‍රමාණය ඉල්ලු ප්‍රමාණය ඉක්මවා ගියේ 50% සහ 10% පමණයි.[/SIZE][/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica][SIZE=5]මහ බැංකුව මුලින් ඉල්ලා සිටි ණය ප්‍රමාණයට වැඩි ප්‍රමාණයක් පුර්ව දැන්වීමකින් තොරව හදිසියේ ලබාගැනීම තැරැව්කරුවන් සහ මහ බැංකුව අතර විශ්වාසය පළුදු වීමට ඉඩ සලසයි. මහ බැංකුව වැඩිපුර ණය ගැනීමට සූදානම් බව අභ්‍යන්තර රහස් ආරංචි මාර්ගවලින් ඇතැම් තැරැව්කරුවන් පමණක් දැන ගෙන ඔවුන් ඊට සූදානම්ව වෙන්දේසියට පැමිණියොත් ඉන් සමහරෙකුට ලාභ ලැඛෙන අතර අනෙක් අයට පාඩු ලැඛෙනු ඇත. එසේම වඩා අඩු පොළියකට ණය ලබාගැනීමේ අවස්ථාවද නැතිවීමෙන් රජයද පාඩු විඳිනු ඇත.[/SIZE][/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica][SIZE=5]මාර්තු 8 ”සන්ඩේ ටයිම්ස්” වාර්තාවකට අනුව මහ බැංකුව 9.5% සහ 12.5% අතර පොළියකට රුපියල් බිලියන 10.0 ණය ගැනීමට සුදානම් බව පෙබරවාරි 27 ප්‍රකාශ කළ විට 9.5% සහ 10.5% අතර පොළියකට රුපියල් බිලියන 1.0 පමණක් සැපයීමට සුදානම්ව සිටී පිළිනපත් තරැව්කරුවන් අතර මහත් ආන්දෝලනයක් සිදුවී ඇත. සමහරුන් 11% සහ 12% අතර පොළියකට පිළිනපත් සැපයීමටවත් සුදානමක් නොවීය. පොළිය 12% ඉක්මවා ණය දීමට සුදානම්ව සිටියේ පපෙචුඅල් සමාගම සහ වෙනත් තරැව්කරුවන් කිහිපයක් පමණක් බව වාර්තා වෙයි.[/SIZE][/FONT][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom