Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිිළිනපත් ආන්දෝලනයේ ඇතුල් පැත්ත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

(i) රජයේ වියදම් පියවීමට රුපියල් බිලියන 10 ණයක් වහාම අවශ්‍ය බව පෙබරවාරි 26 වෙනිදා රජය තීරණය කළේ නම් එම පුවත පෙබරවාරි 27 රැස්වීමට නියමිතව සිටි සියලූම පිළිනපත් තැරැව්කාර සමාගම් වලට නොදැන්වුයේ ඇයි?

(ii) ජනවාරි අග රජය 2015 සඳහා සංශෝධිත අයවැයක් පාර්ලිමේන්තුවට ඉදරිපත් කළේය. එම සංශෝධනය කාර්යකෂමව ඉටුකරා නම් ඉදිරි මාස වල අය සහ වැය ප්‍රවාහ නිවැරදිව තක්සේරු කළ යුතුව තිබුණි. එසේ වීනම් ණය ගැනීම පිළිබඳව හදිසි තීරණ ගැනීම අවශ්‍ය නොවන අතර පිළිනපත් සඳහා ගෙවන පොළියද අවම කරගැනීමට ඉඩ තිබුණි. මෙම අකාර්යකෂමතාතවයට වග කිව යුත්තේ කවුද?

(iii) ප්‍රතිපත්ති සැලසුම් සහ ආර්ථීක කටයුතු අමාත්‍යාංශය පහත සඳහන් නිවේදනය මාර්තු 6 නිකුත් කළේය. ”රජයේ ආසන්න වියදම් සඳහා සහ අවසන් නොවු ව්‍යාපෘති අවසන් කිරීම සඳහා අවශ්‍ය මුදල් 2015 මාර්තු මස භාණ්ඩාගාර පිළිනපත් නිකුත් කර ලබාගැනීමට අපේකෂා කරයි” තත්වය එසේ වේනම්, පෙබරවාරි 27 12.5% පමණ දක්වා ඉහළ පොළියකට රුපියල් බිලියන 10 ණයක් ගන්නවා වෙනුවට මාර්තු මාසය තුළ පැතිරෙන අයුරින් අඩු ප්‍රමාණවලින් වඩා අඩු පොළියකට ණය ගැනීමට ඉඩ තිබුණ නමුත් එසේ නොකළේ ඇයි?

(iv) ඉන්දියාව ඇමරිකන් ඩොලර් බිලියන 1.5 (රුපියල් බිලියන 198) ණයක් සැපයීමට සුදානම්ව සිටින බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයින් පෙබරවාරි 27ට පෙර දැන සිටින්නට ඇත. එම ණය ලංකාවේ පොළී අනුපාත පහළ දැමීමට උපකාරීවීම අනිවාර්යය වෙයි. එවැනි තත්වයක් යටතේ ඉහළ පොළියකට අවුරුදු 30ක ණයක් ගතයුත්තේ ඇයි?

2) අවුරුදු 30 ආයු කාලයක් ඇති පිළිනපත් නිකුත් කිරීමට ඇති අවශ්‍යතාවය

ඉහළ පොළියකට අවුරුදු 30 පිළිනපත් නිකුත් කිරීමට තිඛෙන අවශ්‍යතාවය කුමක්ද? දිගු කාලීන පිළිනපත් නිකුත්කිරීම රජයට වාසිදායක වන්නේ පොළිය අඩු අවස්ථාවලදී පමණයි. මෙය එවැනි අවස්ථාවක් නොවීය.

රජයේ හදිසි වියදම් සඳහා 8% වැනි අඩු පොළියකට අවුරුද්දක ආයු කාලයක් ඇති භාණ්ඩාගාර පිළිනපත් නිකුත් කරන්නට පුලූවන. ඒවා කල් පිරුනවිට නැවතත් නිකුත් කළ හැක. රුපියල් බිලියන 10 ණයක් ගන්නාවිට පොළිය 1% වැඩිවු විට අවුරුද්දකට ගෙවිය යුතු පොළිය රුපියල් මිලියන 100න් වැඩිවේ. පෙබරවාරි 27 11.73% සාමාන්‍ය පොළියකට ලබාගත් රුපියල් බිලියන 10 ණය සඳහා ලංකා ආණ්ඩුව ඉදිරි අවුරුදු අටහමාර අවසන්වනවිට රුපියල් බිලියන 10 පොළිය වශයෙන් ගෙවනු ඇත. වර්ෂ 30 අවසන් වන විට ණය ගත් මුදල මෙන් තුන් ගුණයකට වඩා මුදලක් පොළිය වශයෙන් පමණක් ගෙවනු ඇත.

3) පොළී අනුපාතය

අප මෙහිදී අවධානය යොමු කරන්නේ පෙබරවාරි 27 නිකුත් කළ පිළිනපත් සඳහා නියමිතවු පොළිය පිළිබඳව පමණක් නොවේ. ඊට අමතරව මහ බැංකුව මාර්තු 2 ක්‍රියාත්මක වන පරිදි පෙබරවාරි 27 ප්‍රකාශ කළ මහ බැංකු නිළ පොළී අනුපාතයේ වැදගත් වෙනසක් පිළිබඳවද අපි අවධානය යොමු කරමු.

වෙළඳ පොළේ පොළී අනුපාතය, විශේෂයෙන්ම කෙටිකාලීන අනුපාත, අඩු හෝ වැඩිකිරීමට උපයෝග කර ගත හැකි නිළ පොළී අනුපාත කිහිපයක් මහ බැංකුවේ පාලනය යටතේ තිබේ. ඉන් වැදගත්ම පොළී අනුපාතය වගුව 2, තෙවැනි තීරුවේ පෙන්වා තිඛෙන මහ බැංකුවෙන් වාණිජ බැංකු ණය ගන්නා විට ගෙවිය යුතු පොළී අනුපාතයයිි. 2013 මැද එය 9.0% විය. එම වසරේ ඔක්තෝබර් මස එය 8.5%ට අඩු කළ අතර, 2014 ජනවාරි මස 8.0% දක්වා අඩුකෙරිණි. අද පැවතෙන්නේ ද එම අනුපාතයයි. වෙළඳ පොළේ පොළී අනුපාතය අඩු කිරීමට මහ බැංකුවට උවමනා වු බවට මෙය සාකෂි දරයි.

වෙළඳ පොළේ පොළී අනුපාතයන් තවත් අඩු කිරීමට ඉගි කරන පියවරක් 2014 සැප්තැම්බර් මස මහ බැංකු මුල්‍ය මණ්ඩලය විසින් ගනු ලැබීයග වාණිජ බැංකුවලට තිඛෙන ”අතිරික්ත” මුදල් ශේෂ මහ බැංකුවේ ”සම්මත තැන්පතු පහසුකම” (Standard Deposit Facility) යටතේ තැන්පතුවක් වශයෙන් තබා පොළියක් උපයා ගැනීමට පුලූවන. එවැනි තැන්පතුවකට මහ බැංකුව එවකට ගෙවු වාර්ෂික පොළිය 6.5% විය. 2014 සැප්තැම්බර් මස සිට මසකට ඕනෑම බැංකුවක් කරන මුල්ම තැන්පතු තුන සඳහා පමණක් 6.5% ගෙවීමටත්, ඉන් ඔබ්බට මසක් තුළ කරන අමතර තැන්පතුවලට 5.00% පමණක් ගෙවීමටත් මහ බැංකුව තීරණය කළේය. මෙම පියවර ගත්තේ වෙළඳ පොළේ පොළී අනුපාත තවත් පහළ දැමීමේ අභිලාශයෙනි.

2015 පෙබරවාරි 24 වෙනි අගහරුවාදා මහ බැංකුව නිකුත් කළ මුල්‍ය ප්‍රතිපත්ති සමාලෝචනයට අනුව මුල්‍ය මණ්ඩලය මහ බැංකුවේ ප්‍රතිපත්ති පොළී අනුපාත වෙනස් නොකොට 2014 සැප්තැම්බර් මස සිට පැවති මට්ටම්වල තබා ගැනීමට තීරණය කර ඇත. ඉන් මහ බැංකුව පැහැදිළිවම ඉගි කළේ අඩු පොළී ප්‍රතිපත්තිය වෙනස් නොකරන්නට තීරණය කළ බවයි.

2014 සැප්තැම්බර් මස හඳුන්වා දුන් 5.00% අඩු පොළී අනුපාතය මාර්තු 2 සඳුදා සිට අවලංගු කරන බවට මහ බැංකුව පෙබරවාරි 27 සිකුරාදා ප්‍රකාශ කළ බව වාර්තාවී තිබේ. ඒ අනුව වෙළඳ බැංකු මහ බැංකුවේ තැන්පත් කරන සියලුම මුදල් වලට 6.5% පොළියක් ගෙවන බව ගම්‍යවේ. මෙය ඊට දින තුනකට පෙර පෙබරවාරි 24 මුල්‍ය ප්‍රතිපත්ති සමාලෝචනයට පටහැනි වෙයි. අප දැනට ස්ථිරවම දන්නේ මාර්තු 03 අගහරුවාදා මහ බැංකුව නිළ නිවේදනයක් නිකුත් කරමින් 5.00% අඩු පොළී අනුපාතය මාර්තු 02 සඳුදා සිට අහෝසි කළ බවයි.

මහ බැංකුව මෙම ප්‍රතිපත්ති සංශෝධනය විෂයෙහි අනුගමනය කර තිඛෙන ක්‍රියා කලාපය වෘත්තීය මට්ටමෙන් නොමනා බවක් පෙනේ. එම අඩු පොළිය අහෝසි කළ විට වෙළඳ පොළේ පොළී අනුපාතය ඉහළ යාමට ප්‍රවණතාවයක් ඇති වෙයි. එපමණක් නොව අතීතයේ නිකුත් කර තිඛෙන පිළිනපත් වල වෙළඳ පොළ මිළ අඩුවීමටද ඉන් මග පාදයි. මක්නිසාද යත් පොළී අනුපාතය සහ පිළිනපත්වල වෙළඳපොළ මිළ අතර ප්‍රතිලෝම සම්බන්ධතාවක් තිඛෙන බැවිනි.

එය මෙසේ පැහැදිලි කළ හැක. රජය 10% වාර්ෂික පොළියකට අවුරුදු 10ක ආයු කාලයක් ඇති භාණ්ඩාගාර පිළිනපත් අද දින විකිණීමට නියමිතයයි සිතමු. රුපියල් 100 මුහුණත වටිනාකමක් තිඛෙන 5% වාර්ෂික පොළියක් ලැඛෙන තව අවුරුදු 10කින් ආයු කාලය අවසන් වෙන පැරණි භාණ්ඩාගාර පිළිනපත් හතරක් ඔබ සතුව ඇතැයි සිතන්න. ඔබට එම පිළිනපත්වලින් දෙකක් විකුණා රුපියල් 200 මුදල් ලබාගැනීමට අවශ්‍යව තිබේ. රුපියල් 200 වියදම් කර පිළිනපත් මිළදී ගැනීමට කැමති කෙනෙකු ඔබට හමුවේ. ඔබ ඔහුට ඔබේ පිළිනපතකට රුපියල් 100 ඉල්ලුවොත් ඔහු එයට එකග නොවනු ඇත. හේතුව රුපියල් 100 ගෙවා 10% පොළියක් උපයන අලුත් පිළිනපතක් මිළදී ගන්නට ඔහුට විකල්පයක් ඇති බැවිනි. එම නිසා ඔබට කළ හැක්කේ ඔබ ලග තිඛෙන පිළිනපත් හතර එකක් රුපියල් 50 බැගින්, අළෙවි කිරීමය. එවිට මිලදී ගන්නාට ඔහුගේ රුපියල් 200ට රුපියල් 20 පොළියක්, එනම් 10% පොළී අනුපාතයක් අවුරුද්දකට වරක් ලැඛෙනු ඇත. සිදුවී ඇත්තේ පොළී ඉහළ ගියවිට පරණ පිළිනපත්වල මිළ අඩුවී අලුත් හෝ වේවා පරණ හෝ වේවා සියලුම පිළිනපත්වල ඵලදායිතාව 10% වීමයි. මෙසේ පොළිය අඩුවීම පිළිනපත් වෙළඳ පොළේ අනිවාර්යයෙන් සිදූවෙයි. පෙබරවාරි 27 යම් අක්‍රමිකතාවයක් සිදුවීනම් එය අවබෝධ කරගැනීමට මෙම සිද්ධාන්තය ඉතාම ප්‍රයෝජනවත් වේ.

මහ බැංකු පොළී අනුපාත වෙනස් නොකිරීමට තීරණය කළ බව පෙබරවාරි 24 මහ බැංකුව නිකුත් කළ මුල්‍ය ප්‍රතිපත්ති සමාලෝචනයේ නිළ වශයෙන් සඳහන් වේ. එහෙත් ඊට දින තුනකට පසු පෙබරවාරි 27 මහ බැංකුව එය පාලනය කරන ඉතා වැදගත් පොළී අනුපාතයක් වෙනස් කරන බව ප්‍රකාශ කළේ ඇයි? එම ප්‍රකාශය රුපියල් බිලියන 10 පිළිනපත් වෙන්දේසියට පෙර කළේනම් එය වෙළඳ පොළ පොළී ඉහළ යන බවට අපේකෂාවක් ඇති කරයි. එම ප්‍රකාශය වෙන්දේසියෙන් පසු කළේනම් එහි අරමුණ වෙන්දේසියේදී වඩා ඉහළ පොළියකට පිළිනපත් අළෙවි කිරීම සාධාරණීකරණය කිරීමට උපාය මාර්ගයක් යයි සිතීමට ඉඩ තිබේ. එම දෙකෙන් කවර එක ඇත්ත වුවත් එය සැක කටයුතු දෙයකි.

[QUOTE="rocat90, post: 18298902, member: 452168"] [COLOR=#555555][FONT=Helvetica][SIZE=5](i) රජයේ වියදම් පියවීමට රුපියල් බිලියන 10 ණයක් වහාම අවශ්‍ය බව පෙබරවාරි 26 වෙනිදා රජය තීරණය කළේ නම් එම පුවත පෙබරවාරි 27 රැස්වීමට නියමිතව සිටි සියලූම පිළිනපත් තැරැව්කාර සමාගම් වලට නොදැන්වුයේ ඇයි?[/SIZE][/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica][SIZE=5](ii) ජනවාරි අග රජය 2015 සඳහා සංශෝධිත අයවැයක් පාර්ලිමේන්තුවට ඉදරිපත් කළේය. එම සංශෝධනය කාර්යකෂමව ඉටුකරා නම් ඉදිරි මාස වල අය සහ වැය ප්‍රවාහ නිවැරදිව තක්සේරු කළ යුතුව තිබුණි. එසේ වීනම් ණය ගැනීම පිළිබඳව හදිසි තීරණ ගැනීම අවශ්‍ය නොවන අතර පිළිනපත් සඳහා ගෙවන පොළියද අවම කරගැනීමට ඉඩ තිබුණි. මෙම අකාර්යකෂමතාතවයට වග කිව යුත්තේ කවුද?[/SIZE][/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica][SIZE=5](iii) ප්‍රතිපත්ති සැලසුම් සහ ආර්ථීක කටයුතු අමාත්‍යාංශය පහත සඳහන් නිවේදනය මාර්තු 6 නිකුත් කළේය. ”රජයේ ආසන්න වියදම් සඳහා සහ අවසන් නොවු ව්‍යාපෘති අවසන් කිරීම සඳහා අවශ්‍ය මුදල් 2015 මාර්තු මස භාණ්ඩාගාර පිළිනපත් නිකුත් කර ලබාගැනීමට අපේකෂා කරයි” තත්වය එසේ වේනම්, පෙබරවාරි 27 12.5% පමණ දක්වා ඉහළ පොළියකට රුපියල් බිලියන 10 ණයක් ගන්නවා වෙනුවට මාර්තු මාසය තුළ පැතිරෙන අයුරින් අඩු ප්‍රමාණවලින් වඩා අඩු පොළියකට ණය ගැනීමට ඉඩ තිබුණ නමුත් එසේ නොකළේ ඇයි?[/SIZE][/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica][SIZE=5](iv) ඉන්දියාව ඇමරිකන් ඩොලර් බිලියන 1.5 (රුපියල් බිලියන 198) ණයක් සැපයීමට සුදානම්ව සිටින බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයින් පෙබරවාරි 27ට පෙර දැන සිටින්නට ඇත. එම ණය ලංකාවේ පොළී අනුපාත පහළ දැමීමට උපකාරීවීම අනිවාර්යය වෙයි. එවැනි තත්වයක් යටතේ ඉහළ පොළියකට අවුරුදු 30ක ණයක් ගතයුත්තේ ඇයි?[/SIZE][/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica][SIZE=5][B]2) අවුරුදු 30 ආයු කාලයක් ඇති පිළිනපත් නිකුත් කිරීමට ඇති අවශ්‍යතාවය[/B][/SIZE][/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica][SIZE=5]ඉහළ පොළියකට අවුරුදු 30 පිළිනපත් නිකුත් කිරීමට තිඛෙන අවශ්‍යතාවය කුමක්ද? දිගු කාලීන පිළිනපත් නිකුත්කිරීම රජයට වාසිදායක වන්නේ පොළිය අඩු අවස්ථාවලදී පමණයි. මෙය එවැනි අවස්ථාවක් නොවීය. රජයේ හදිසි වියදම් සඳහා 8% වැනි අඩු පොළියකට අවුරුද්දක ආයු කාලයක් ඇති භාණ්ඩාගාර පිළිනපත් නිකුත් කරන්නට පුලූවන. ඒවා කල් පිරුනවිට නැවතත් නිකුත් කළ හැක. රුපියල් බිලියන 10 ණයක් ගන්නාවිට පොළිය 1% වැඩිවු විට අවුරුද්දකට ගෙවිය යුතු පොළිය රුපියල් මිලියන 100න් වැඩිවේ. පෙබරවාරි 27 11.73% සාමාන්‍ය පොළියකට ලබාගත් රුපියල් බිලියන 10 ණය සඳහා ලංකා ආණ්ඩුව ඉදිරි අවුරුදු අටහමාර අවසන්වනවිට රුපියල් බිලියන 10 පොළිය වශයෙන් ගෙවනු ඇත. වර්ෂ 30 අවසන් වන විට ණය ගත් මුදල මෙන් තුන් ගුණයකට වඩා මුදලක් පොළිය වශයෙන් පමණක් ගෙවනු ඇත.[/SIZE][/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica][SIZE=5][B]3) පොළී අනුපාතය[/B][/SIZE][/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica][SIZE=5]අප මෙහිදී අවධානය යොමු කරන්නේ පෙබරවාරි 27 නිකුත් කළ පිළිනපත් සඳහා නියමිතවු පොළිය පිළිබඳව පමණක් නොවේ. ඊට අමතරව මහ බැංකුව මාර්තු 2 ක්‍රියාත්මක වන පරිදි පෙබරවාරි 27 ප්‍රකාශ කළ මහ බැංකු නිළ පොළී අනුපාතයේ වැදගත් වෙනසක් පිළිබඳවද අපි අවධානය යොමු කරමු.[/SIZE][/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica][SIZE=5]වෙළඳ පොළේ පොළී අනුපාතය, විශේෂයෙන්ම කෙටිකාලීන අනුපාත, අඩු හෝ වැඩිකිරීමට උපයෝග කර ගත හැකි නිළ පොළී අනුපාත කිහිපයක් මහ බැංකුවේ පාලනය යටතේ තිබේ. ඉන් වැදගත්ම පොළී අනුපාතය වගුව 2, තෙවැනි තීරුවේ පෙන්වා තිඛෙන මහ බැංකුවෙන් වාණිජ බැංකු ණය ගන්නා විට ගෙවිය යුතු පොළී අනුපාතයයිි. 2013 මැද එය 9.0% විය. එම වසරේ ඔක්තෝබර් මස එය 8.5%ට අඩු කළ අතර, 2014 ජනවාරි මස 8.0% දක්වා අඩුකෙරිණි. අද පැවතෙන්නේ ද එම අනුපාතයයි. වෙළඳ පොළේ පොළී අනුපාතය අඩු කිරීමට මහ බැංකුවට උවමනා වු බවට මෙය සාකෂි දරයි.[/SIZE][/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica][SIZE=5]වෙළඳ පොළේ පොළී අනුපාතයන් තවත් අඩු කිරීමට ඉගි කරන පියවරක් 2014 සැප්තැම්බර් මස මහ බැංකු මුල්‍ය මණ්ඩලය විසින් ගනු ලැබීයග වාණිජ බැංකුවලට තිඛෙන ”අතිරික්ත” මුදල් ශේෂ මහ බැංකුවේ ”සම්මත තැන්පතු පහසුකම” (Standard Deposit Facility) යටතේ තැන්පතුවක් වශයෙන් තබා පොළියක් උපයා ගැනීමට පුලූවන. එවැනි තැන්පතුවකට මහ බැංකුව එවකට ගෙවු වාර්ෂික පොළිය 6.5% විය. 2014 සැප්තැම්බර් මස සිට මසකට ඕනෑම බැංකුවක් කරන මුල්ම තැන්පතු තුන සඳහා පමණක් 6.5% ගෙවීමටත්, ඉන් ඔබ්බට මසක් තුළ කරන අමතර තැන්පතුවලට 5.00% පමණක් ගෙවීමටත් මහ බැංකුව තීරණය කළේය. මෙම පියවර ගත්තේ වෙළඳ පොළේ පොළී අනුපාත තවත් පහළ දැමීමේ අභිලාශයෙනි.[/SIZE][/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica][SIZE=5]2015 පෙබරවාරි 24 වෙනි අගහරුවාදා මහ බැංකුව නිකුත් කළ මුල්‍ය ප්‍රතිපත්ති සමාලෝචනයට අනුව මුල්‍ය මණ්ඩලය මහ බැංකුවේ ප්‍රතිපත්ති පොළී අනුපාත වෙනස් නොකොට 2014 සැප්තැම්බර් මස සිට පැවති මට්ටම්වල තබා ගැනීමට තීරණය කර ඇත. ඉන් මහ බැංකුව පැහැදිළිවම ඉගි කළේ අඩු පොළී ප්‍රතිපත්තිය වෙනස් නොකරන්නට තීරණය කළ බවයි.[/SIZE][/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica][SIZE=5]2014 සැප්තැම්බර් මස හඳුන්වා දුන් 5.00% අඩු පොළී අනුපාතය මාර්තු 2 සඳුදා සිට අවලංගු කරන බවට මහ බැංකුව පෙබරවාරි 27 සිකුරාදා ප්‍රකාශ කළ බව වාර්තාවී තිබේ. ඒ අනුව වෙළඳ බැංකු මහ බැංකුවේ තැන්පත් කරන සියලුම මුදල් වලට 6.5% පොළියක් ගෙවන බව ගම්‍යවේ. මෙය ඊට දින තුනකට පෙර පෙබරවාරි 24 මුල්‍ය ප්‍රතිපත්ති සමාලෝචනයට පටහැනි වෙයි. අප දැනට ස්ථිරවම දන්නේ මාර්තු 03 අගහරුවාදා මහ බැංකුව නිළ නිවේදනයක් නිකුත් කරමින් 5.00% අඩු පොළී අනුපාතය මාර්තු 02 සඳුදා සිට අහෝසි කළ බවයි.[/SIZE][/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica][SIZE=5]මහ බැංකුව මෙම ප්‍රතිපත්ති සංශෝධනය විෂයෙහි අනුගමනය කර තිඛෙන ක්‍රියා කලාපය වෘත්තීය මට්ටමෙන් නොමනා බවක් පෙනේ. එම අඩු පොළිය අහෝසි කළ විට වෙළඳ පොළේ පොළී අනුපාතය ඉහළ යාමට ප්‍රවණතාවයක් ඇති වෙයි. එපමණක් නොව අතීතයේ නිකුත් කර තිඛෙන පිළිනපත් වල වෙළඳ පොළ මිළ අඩුවීමටද ඉන් මග පාදයි. මක්නිසාද යත් පොළී අනුපාතය සහ පිළිනපත්වල වෙළඳපොළ මිළ අතර ප්‍රතිලෝම සම්බන්ධතාවක් තිඛෙන බැවිනි. [/SIZE][/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica][SIZE=5]එය මෙසේ පැහැදිලි කළ හැක. රජය 10% වාර්ෂික පොළියකට අවුරුදු 10ක ආයු කාලයක් ඇති භාණ්ඩාගාර පිළිනපත් අද දින විකිණීමට නියමිතයයි සිතමු. රුපියල් 100 මුහුණත වටිනාකමක් තිඛෙන 5% වාර්ෂික පොළියක් ලැඛෙන තව අවුරුදු 10කින් ආයු කාලය අවසන් වෙන පැරණි භාණ්ඩාගාර පිළිනපත් හතරක් ඔබ සතුව ඇතැයි සිතන්න. ඔබට එම පිළිනපත්වලින් දෙකක් විකුණා රුපියල් 200 මුදල් ලබාගැනීමට අවශ්‍යව තිබේ. රුපියල් 200 වියදම් කර පිළිනපත් මිළදී ගැනීමට කැමති කෙනෙකු ඔබට හමුවේ. ඔබ ඔහුට ඔබේ පිළිනපතකට රුපියල් 100 ඉල්ලුවොත් ඔහු එයට එකග නොවනු ඇත. හේතුව රුපියල් 100 ගෙවා 10% පොළියක් උපයන අලුත් පිළිනපතක් මිළදී ගන්නට ඔහුට විකල්පයක් ඇති බැවිනි. එම නිසා ඔබට කළ හැක්කේ ඔබ ලග තිඛෙන පිළිනපත් හතර එකක් රුපියල් 50 බැගින්, අළෙවි කිරීමය. එවිට මිලදී ගන්නාට ඔහුගේ රුපියල් 200ට රුපියල් 20 පොළියක්, එනම් 10% පොළී අනුපාතයක් අවුරුද්දකට වරක් ලැඛෙනු ඇත. සිදුවී ඇත්තේ පොළී ඉහළ ගියවිට පරණ පිළිනපත්වල මිළ අඩුවී අලුත් හෝ වේවා පරණ හෝ වේවා සියලුම පිළිනපත්වල ඵලදායිතාව 10% වීමයි. මෙසේ පොළිය අඩුවීම පිළිනපත් වෙළඳ පොළේ අනිවාර්යයෙන් සිදූවෙයි. පෙබරවාරි 27 යම් අක්‍රමිකතාවයක් සිදුවීනම් එය අවබෝධ කරගැනීමට මෙම සිද්ධාන්තය ඉතාම ප්‍රයෝජනවත් වේ.[/SIZE][/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica][SIZE=5]මහ බැංකු පොළී අනුපාත වෙනස් නොකිරීමට තීරණය කළ බව පෙබරවාරි 24 මහ බැංකුව නිකුත් කළ මුල්‍ය ප්‍රතිපත්ති සමාලෝචනයේ නිළ වශයෙන් සඳහන් වේ. එහෙත් ඊට දින තුනකට පසු පෙබරවාරි 27 මහ බැංකුව එය පාලනය කරන ඉතා වැදගත් පොළී අනුපාතයක් වෙනස් කරන බව ප්‍රකාශ කළේ ඇයි? එම ප්‍රකාශය රුපියල් බිලියන 10 පිළිනපත් වෙන්දේසියට පෙර කළේනම් එය වෙළඳ පොළ පොළී ඉහළ යන බවට අපේකෂාවක් ඇති කරයි. එම ප්‍රකාශය වෙන්දේසියෙන් පසු කළේනම් එහි අරමුණ වෙන්දේසියේදී වඩා ඉහළ පොළියකට පිළිනපත් අළෙවි කිරීම සාධාරණීකරණය කිරීමට උපාය මාර්ගයක් යයි සිතීමට ඉඩ තිබේ. එම දෙකෙන් කවර එක ඇත්ත වුවත් එය සැක කටයුතු දෙයකි.[/SIZE][/FONT][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom