Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිිළිනපත් ආන්දෝලනයේ ඇතුල් පැත්ත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහ බැංකුව පිළිනපත් අළෙවිකිරීමට සුදානම් බව නිවේදනය කරන විට මහ බැංකුව ගෙවීමට බලාපොරොත්තු වන පොළී අනුපාතය සඳහන් කිරීමේ සිරිතක් තිබේ. රුපියල් බිලියන 1.0 නිකුතුවට මහ බැංකුව ගෙවීමට බලාපොරොත්තුවුවා යයි කියන පොළිය 9.5% සිට 10.5% දක්වා ප්‍රමාණයක් තුළ වූවායි මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. එය 9.5% අනුපාතයට වඩා බරවුවා යයි සමහර වාර්තා කියයි. මහ බැංකු නිළ නිවේදනයකට අනුව වෙන්දේසියෙන් ලැබුණු ණය මුදලේ සාමාන්‍ය පොළී අනුපාතය 11.73%කි. මෙම පිළිනපත් නිකුත් කළ අවස්ථාවේදී වෙළඳ පොළ පොළී අනුපාත පෙරට වඩා අඩුවෙන් තිබුණා පමණක් නොව එය තව දුරටත් පහත වැටෙන ප්‍රවණතාවයක්ද දැක්වීය.

වගුව 2: 2013-2015 ශ්‍රී ලංකාවේ පොළී අනුපාත

මුලාශ්‍රය : ශ්‍රී ලංකා මහ බැංකුව

http://www.cbsl.gov.lk/htm/english/_cei/ei/e_1.asp

* සම්මත ණය පහසුකම් අනුපාතය යනු මෙහි නිළ නාමයයි. මෙම පොළී අනුපාතය ඔක්තෝබර් 2013 9.0% සිට 8.5% දක්වාද, 2014 ජනවාරි මස 8.0% දක්වාද අඩු කරනු ලැබීය.

** ශ්‍රී ලංකා අන්තර්-බැංකු පොළී අනුපාතය මෙහි නිළ නාමයයි. වගුවේ දක්වා ඇත්තේ මාස 12 පොළී අනුපාතයයි.

** * වාණිජ බැංකු ඉස්තරම් යයි සලකන ගණුදෙනු කරුවන්ට මාස හයකට ණය දෙන විට අය කරන පොළිය.

මැයි 2013 සහ පෙබරවාරි 2015 අතර ශ්‍රී ලංකාවේ පැවති වැදගත් වු පොළී අනුපාත කිහිපය 2 වගුවේ දැක්වේ. මෙම මාස 22 තුළ අවුරුදු 30 ආයු කාලයක් ඇති භාණ්ඩාගාර පිළිනපත් හය නිකුත් කළ මාස අංක (1) තීරුවේ දැක්වේ. රජය වෙළඳපොළෙන් ණය ගන්නාවිට ගෙවිය යුතු පොළී තීරණය වීම කෙරෙහි මෙම පොළී අනුපාත සැලකිය යුතු ලෙස බලපායි.

පාරිභෝගික මිළ දර්ශකයෙන් දැක්වෙන වාර්ෂික උද්ධමන අනුපාතය අංක (2) තීරුවේ දැක්වේ. තීරු අංක (3), (4) සහ (5) දක්වෙන්නේ මෙරට ප්‍රධාන පෙළේ පොළී අනුපාතයන්ය. මහ බැංකුව වාණිජ බැංකුවලට ණය දෙන විට අයකරන පොළී අනුපාතය තීරු අංක (3) සඳහන් වෙයි. තීරු අංක (4) දැක්වෙන්නේ වාණිජ බැංකුවක් වෙනත් වාණිජ බැංකුවකට ණය දෙන විට අය කරන පොළියයි. වාණිජ බැංකු ඔවුන්ගෙන් ණය ගන්නා ඉතාම විශ්වාසදායී ගණුදෙනුකරුවන්ගෙන් අය කරන පොළිය තීරු අංක (5) සටහන් කර තිබේ.

මෙම වගුවෙන් වැදගත් කරුණු කිහිපයක් අනාවරණය වෙයි. හෙළිවන පළමු වැදගත් කරුණ ජුනි 2013 සිට පෙබරවාරි 2015 දක්වා ශ්‍රී ලංකාවේ උද්ධමන අනුපාතය අඩුවු බවයිග එම අනුපාතය 2013 මැද සිට 2014 මැද දක්වා 7.3% සිට 3.2% දක්වා 50% පමණ පහත වැටිණ. 2015 පෙබරවාරි වන විට එය 0.6% දක්වා අඩුවී ඇත. 2015 ජනවාරි මස නව රජය සමහර භාණ්ඩ වල මිළ අඩුකිරීමද මෙම පහළ වැටීමට බලපාන්නට ඇත.

ණයක මිළ පොළියයි. එම නිසා වෙනත් භාණ්ඩවල මිළ අඩුවනවිට පොළිය අඩුවීම තාර්කික සිදුවීමකි. උද්ධමනය අඩුවන විට පොළී අනුපාත අඩුවීම වෙළඳපොළ ආර්ථීකයක අනිවාර්යයෙන්ම සිදුවේ. උද්ධමනය ගමන් කරන දිශාව සහ ණය වෙළඳපොළේ පොළී අනුපාත ගමන් කරන දිශාව අතර තිඛෙන මෙම සම්බන්ධතාවය 2013 මැද සිට ශ්‍රී ලංකා ආර්ථීකයේ දෘෂ්‍යමාන විය. වාණිජ බැංකු ඔවුන්ගේ ඉතාම විශ්වාසනීය ණයකරුවන්ගෙන් අය කරන පොළිය මැයි 2013 13.89% සිට 2015 පෙබරවාරි මස 6.5% දක්වා අඩුවීම එක උදාහරණයකි. ( වගුව 2, තීරුව (4). බැංකුවක් තවත් බැංකුවකින් ණය ගන්නාවිට ගෙවන පොළිය 12.97% සිට 7.24% දක්වා අඩුවීම තව උදාහරණයකි. (තීරුව 4).

1 වගුවේ තීරුව (7) එක් එක් නිකුත්ව සඳහා නියමිතවු සාමාන්‍ය පොලී අනුපාතය පෙන්වයි. මෙම පොළිය ගණන් බලා ඇත්තේ රජයට පොළී ආදායමෙන් ගෙවන බද්ධ ඉවත් කළ පසුවයි. එනම් සුද්ද පොළී අනුපාතයයි.

පෙබරවාරි 27 මහ බැංකුව තැරැව්කාර සමාගම් වලින් පිළිගත් පිළිනපත් ප්‍රමාණයන් විශ්ලේෂණය කිරීමේදී පහත සඳහන් කරුණු හෙළිවේ.

1 බදූ අඩුකල පසු සාමාන්‍ය පොළී අනුපාතය 11.73% බව මහ බැංකුව වාර්තා කරයි. (සාමාන්‍ය පොළී අනුපාතය 11.5% බව ප්‍රතිපත්ති සැලසුම් සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය මාර්තු 6 නිකුත් කළ නිවේදනය සඳහන් කළ බව අප සිහිපත් කළ යුතුයි. පෙබරවාරි 27 වෙන්දේසියේදී මහ බැංකුව පිළිගත් ඉල්ලුම්පත් සමුහයෙන් අඩුම පොළිය, එනම් 9.35% ගෙවනු ලැබුවේ රුපියල් මිලියන 8.0 සඳහා ලංකා බැංකුව ඉදිරිපත් කළ ඉල්ලුම්පතකටය. එසේම පිළිගත් ඉල්ලුම්පත් වලින් වැඩිම පොළිය වු 12.5% ලැබෙුන්ද රුපියල් බිලියන 3.0 සඳහා එම බැංකුව ඉදිරිපත් කළ ඉල්ලුම්පතකටය.

2 මහ බැංකුව මුලින් ඉල්ලා සිටි රුපියල් බිලියන 1.0 පමණක් මහ බැංකුව ලබාගත්තේනම් එම ණය 10.5% තරමක් අඩු පොළියකට ලබාගැනීමට අවස්ථාව තිබුණි.

3 මහ බැංකුව රුපියල් බිලියන 3.26 පමණක්, එනම් මුලින් ඉල්ලු ප්‍රමාණය මෙන් තුන් ගුණයකට තරමක් වැඩි ප්‍රමාණයක් ලබාගත්තේනම්, 10.82% සාමාන්‍ය පොළී අනුපාතයකට එම ණයලබා ගැනීමටද අවකාශ තිබිණ.

4 රුපියල් බිලියන 5.6 ණයක් පමණක් ගත්තේ නම් සාමාන්‍ය පොළී අනුපාතය 11.14% පමණක් වනු ඇත.

5 පපෙචුඅල් ටේරෂරීස් සමාගම ඉදිරිපත් කළ රුපියල් බිලියන 2.0 මුලු වටිනාකමින් ඇති ඉල්ලුම්පත් හතරක් - රුපියල් මිලියන 250 (11.5%), රුපියල් මිලියන 250 (11.75%) රුපියල් මිලියන 500 (11.99%) සහ රුපියල් මිලියන 1,000 (12.25%) - පෙබරවාරි 27 මහ බැංකුව පිළිගත්තේය. ඊට අමතරව ලංකා බැංකුව ඉදිරිපත් කළ රුපියල් බිලියන 3.0 ඉල්ලුම්පත් පපෙචුඅල් සමාගම වෙනුවෙන් ඉදිරිපත් කළ බව පුවත්පත් වාර්තා කිහිපයකම සඳහන් වී තිබේ. මෙම රුපියල් බිලියන 5.0 එදින ගත් රුපියල් බිලියන 10 ණය අතුරින් ඉහළම පොළි අනුපාතයන් ගෙවු පිළිගත් ඉල්ලුම්පත් ගණයට වැටෙයි.

11.5% හෝ ඊට වැඩි පොළියක් සහිතව මහ බැංකුව පිළිගත් ඉල්ලුම්පත් වලින් 73.5%ම පපෙචුඅල් ටේරෂරීස් සමාගම සහ ලංකා බැංකුව ඉදිරිපත් කළ ඉල්ලුම් පත් විය.

ඉහත අංක (2) සහ අංක (3) දක්වන තත්වයන් යටතේ පපෙචුඅල් සමාගමේ එකම ඉල්ලුම්පතක්වත් මහ බැංකුව පිළිගත් ඒවා අතරට නොවැටෙනු ඇත.

පෙබරවාරි 27 රුපියල් බිලියන 10 පිළිනපත් නිකුතුව නිසා පොළිය වැඩිවී රජයට පාඩුවක් සිදුවු බවට චෝදනාවක් නැගී තිබේ. එම චෝදනාව නිවැරදි බව කිව හැක. මහ බැංකුව මුලින් ඉල්ලා සිටි රුපියල් බිලියන 1.0 පමණක් ණයට ගත්තේනම් පොළිය 10.5% ටත් වඩා අඩු වනු ඇත. රුපියල් බිලියන 10ක් ලබාගැනීමෙන් පොළිය 11.73% දක්වා ඉහළ ගියේය. පෙබරවාරි 27 ගත් ණය සඳහා ගෙවු සාමාන්‍ය පොළී අනුපාතයවු 11.73% ඊට පෙර මැයි 2014 නිකුත් කළ 30 අවුරුදු පිළිනපත් සඳහා ගෙවු 11.75% පොළියට සමාන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරමින් පෙබරවාරි මස ගෙවු පොළිය සාධාරණීකරනය කිරීමට උත්සහ කළේය. හේතු දෙකක් නිසා අගමැතිවරයාගේ තර්කය සාවධ්‍ය වෙයි. 2014 මැයි මස වෙළඳ පොළේ පොළී අනුපාත 2015 පෙබරවාරි මස අනුපාත වලට වඩා 20% සහ 30% අතර මට්ටමකින් ඉහළ තිබුණි. දෙවනුව, 2014 මැයි මස ණයට ගත්තේ රුපියල් බිලියන 2.0 පමණයි. පසුගිය පෙබරවාරි මස රුපියල් බිලියන 2.0 පමණයක් ණයට ගත්තේ නම් පොළිය 11.00% වඩා අඩු වනු ඇත.

[QUOTE="rocat90, post: 18298906, member: 452168"] [COLOR=#555555][FONT=Helvetica][SIZE=5]මහ බැංකුව පිළිනපත් අළෙවිකිරීමට සුදානම් බව නිවේදනය කරන විට මහ බැංකුව ගෙවීමට බලාපොරොත්තු වන පොළී අනුපාතය සඳහන් කිරීමේ සිරිතක් තිබේ. රුපියල් බිලියන 1.0 නිකුතුවට මහ බැංකුව ගෙවීමට බලාපොරොත්තුවුවා යයි කියන පොළිය 9.5% සිට 10.5% දක්වා ප්‍රමාණයක් තුළ වූවායි මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. එය 9.5% අනුපාතයට වඩා බරවුවා යයි සමහර වාර්තා කියයි. මහ බැංකු නිළ නිවේදනයකට අනුව වෙන්දේසියෙන් ලැබුණු ණය මුදලේ සාමාන්‍ය පොළී අනුපාතය 11.73%කි. මෙම පිළිනපත් නිකුත් කළ අවස්ථාවේදී වෙළඳ පොළ පොළී අනුපාත පෙරට වඩා අඩුවෙන් තිබුණා පමණක් නොව එය තව දුරටත් පහත වැටෙන ප්‍රවණතාවයක්ද දැක්වීය.[/SIZE][/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica][SIZE=5][B]වගුව 2: 2013-2015 ශ්‍රී ලංකාවේ පොළී අනුපාත[/B][/SIZE][/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica][SIZE=5][B][IMG]http://www.kandynews.net/images/April_2015/chart_2(1).jpg[/IMG][/B][/SIZE][/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica][SIZE=5] [/SIZE][/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica][SIZE=5] [/SIZE][/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica][SIZE=5] [/SIZE][/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica][SIZE=5] [/SIZE][/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica][SIZE=5] [/SIZE][/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica][SIZE=5] [/SIZE][/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica][SIZE=5] [/SIZE][/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica][SIZE=5] [/SIZE][/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica][SIZE=5] [/SIZE][/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica][SIZE=5] [/SIZE][/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica][SIZE=5] [/SIZE][/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica][SIZE=5] [/SIZE][/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica][SIZE=5] [/SIZE][/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica][SIZE=5] [/SIZE][/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica][SIZE=5]මුලාශ්‍රය : ශ්‍රී ලංකා මහ බැංකුව[/SIZE][/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica][SIZE=5][URL="http://www.cbsl.gov.lk/htm/english/_cei/ei/e_1.asp"][B]http://www.cbsl.gov.lk/htm/english/_cei/ei/e_1.asp[/B][/URL][/SIZE][/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica][SIZE=5]* සම්මත ණය පහසුකම් අනුපාතය යනු මෙහි නිළ නාමයයි. මෙම පොළී අනුපාතය ඔක්තෝබර් 2013 9.0% සිට 8.5% දක්වාද, 2014 ජනවාරි මස 8.0% දක්වාද අඩු කරනු ලැබීය. ** ශ්‍රී ලංකා අන්තර්-බැංකු පොළී අනුපාතය මෙහි නිළ නාමයයි. වගුවේ දක්වා ඇත්තේ මාස 12 පොළී අනුපාතයයි. ** * වාණිජ බැංකු ඉස්තරම් යයි සලකන ගණුදෙනු කරුවන්ට මාස හයකට ණය දෙන විට අය කරන පොළිය. මැයි 2013 සහ පෙබරවාරි 2015 අතර ශ්‍රී ලංකාවේ පැවති වැදගත් වු පොළී අනුපාත කිහිපය 2 වගුවේ දැක්වේ. මෙම මාස 22 තුළ අවුරුදු 30 ආයු කාලයක් ඇති භාණ්ඩාගාර පිළිනපත් හය නිකුත් කළ මාස අංක (1) තීරුවේ දැක්වේ. රජය වෙළඳපොළෙන් ණය ගන්නාවිට ගෙවිය යුතු පොළී තීරණය වීම කෙරෙහි මෙම පොළී අනුපාත සැලකිය යුතු ලෙස බලපායි.[/SIZE][/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica][SIZE=5]පාරිභෝගික මිළ දර්ශකයෙන් දැක්වෙන වාර්ෂික උද්ධමන අනුපාතය අංක (2) තීරුවේ දැක්වේ. තීරු අංක (3), (4) සහ (5) දක්වෙන්නේ මෙරට ප්‍රධාන පෙළේ පොළී අනුපාතයන්ය. මහ බැංකුව වාණිජ බැංකුවලට ණය දෙන විට අයකරන පොළී අනුපාතය තීරු අංක (3) සඳහන් වෙයි. තීරු අංක (4) දැක්වෙන්නේ වාණිජ බැංකුවක් වෙනත් වාණිජ බැංකුවකට ණය දෙන විට අය කරන පොළියයි. වාණිජ බැංකු ඔවුන්ගෙන් ණය ගන්නා ඉතාම විශ්වාසදායී ගණුදෙනුකරුවන්ගෙන් අය කරන පොළිය තීරු අංක (5) සටහන් කර තිබේ.[/SIZE][/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica][SIZE=5]මෙම වගුවෙන් වැදගත් කරුණු කිහිපයක් අනාවරණය වෙයි. හෙළිවන පළමු වැදගත් කරුණ ජුනි 2013 සිට පෙබරවාරි 2015 දක්වා ශ්‍රී ලංකාවේ උද්ධමන අනුපාතය අඩුවු බවයිග එම අනුපාතය 2013 මැද සිට 2014 මැද දක්වා 7.3% සිට 3.2% දක්වා 50% පමණ පහත වැටිණ. 2015 පෙබරවාරි වන විට එය 0.6% දක්වා අඩුවී ඇත. 2015 ජනවාරි මස නව රජය සමහර භාණ්ඩ වල මිළ අඩුකිරීමද මෙම පහළ වැටීමට බලපාන්නට ඇත.[/SIZE][/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica][SIZE=5]ණයක මිළ පොළියයි. එම නිසා වෙනත් භාණ්ඩවල මිළ අඩුවනවිට පොළිය අඩුවීම තාර්කික සිදුවීමකි. උද්ධමනය අඩුවන විට පොළී අනුපාත අඩුවීම වෙළඳපොළ ආර්ථීකයක අනිවාර්යයෙන්ම සිදුවේ. උද්ධමනය ගමන් කරන දිශාව සහ ණය වෙළඳපොළේ පොළී අනුපාත ගමන් කරන දිශාව අතර තිඛෙන මෙම සම්බන්ධතාවය 2013 මැද සිට ශ්‍රී ලංකා ආර්ථීකයේ දෘෂ්‍යමාන විය. වාණිජ බැංකු ඔවුන්ගේ ඉතාම විශ්වාසනීය ණයකරුවන්ගෙන් අය කරන පොළිය මැයි 2013 13.89% සිට 2015 පෙබරවාරි මස 6.5% දක්වා අඩුවීම එක උදාහරණයකි. ( වගුව 2, තීරුව (4). බැංකුවක් තවත් බැංකුවකින් ණය ගන්නාවිට ගෙවන පොළිය 12.97% සිට 7.24% දක්වා අඩුවීම තව උදාහරණයකි. (තීරුව 4).[/SIZE][/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica][SIZE=5]1 වගුවේ තීරුව (7) එක් එක් නිකුත්ව සඳහා නියමිතවු සාමාන්‍ය පොලී අනුපාතය පෙන්වයි. මෙම පොළිය ගණන් බලා ඇත්තේ රජයට පොළී ආදායමෙන් ගෙවන බද්ධ ඉවත් කළ පසුවයි. එනම් සුද්ද පොළී අනුපාතයයි. පෙබරවාරි 27 මහ බැංකුව තැරැව්කාර සමාගම් වලින් පිළිගත් පිළිනපත් ප්‍රමාණයන් විශ්ලේෂණය කිරීමේදී පහත සඳහන් කරුණු හෙළිවේ.[/SIZE][/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica][SIZE=5]1 බදූ අඩුකල පසු සාමාන්‍ය පොළී අනුපාතය 11.73% බව මහ බැංකුව වාර්තා කරයි. (සාමාන්‍ය පොළී අනුපාතය 11.5% බව ප්‍රතිපත්ති සැලසුම් සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය මාර්තු 6 නිකුත් කළ නිවේදනය සඳහන් කළ බව අප සිහිපත් කළ යුතුයි. පෙබරවාරි 27 වෙන්දේසියේදී මහ බැංකුව පිළිගත් ඉල්ලුම්පත් සමුහයෙන් අඩුම පොළිය, එනම් 9.35% ගෙවනු ලැබුවේ රුපියල් මිලියන 8.0 සඳහා ලංකා බැංකුව ඉදිරිපත් කළ ඉල්ලුම්පතකටය. එසේම පිළිගත් ඉල්ලුම්පත් වලින් වැඩිම පොළිය වු 12.5% ලැබෙුන්ද රුපියල් බිලියන 3.0 සඳහා එම බැංකුව ඉදිරිපත් කළ ඉල්ලුම්පතකටය.[/SIZE][/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica][SIZE=5]2 මහ බැංකුව මුලින් ඉල්ලා සිටි රුපියල් බිලියන 1.0 පමණක් මහ බැංකුව ලබාගත්තේනම් එම ණය 10.5% තරමක් අඩු පොළියකට ලබාගැනීමට අවස්ථාව තිබුණි.[/SIZE][/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica][SIZE=5]3 මහ බැංකුව රුපියල් බිලියන 3.26 පමණක්, එනම් මුලින් ඉල්ලු ප්‍රමාණය මෙන් තුන් ගුණයකට තරමක් වැඩි ප්‍රමාණයක් ලබාගත්තේනම්, 10.82% සාමාන්‍ය පොළී අනුපාතයකට එම ණයලබා ගැනීමටද අවකාශ තිබිණ.[/SIZE][/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica][SIZE=5]4 රුපියල් බිලියන 5.6 ණයක් පමණක් ගත්තේ නම් සාමාන්‍ය පොළී අනුපාතය 11.14% පමණක් වනු ඇත.[/SIZE][/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica][SIZE=5]5 පපෙචුඅල් ටේරෂරීස් සමාගම ඉදිරිපත් කළ රුපියල් බිලියන 2.0 මුලු වටිනාකමින් ඇති ඉල්ලුම්පත් හතරක් - රුපියල් මිලියන 250 (11.5%), රුපියල් මිලියන 250 (11.75%) රුපියල් මිලියන 500 (11.99%) සහ රුපියල් මිලියන 1,000 (12.25%) - පෙබරවාරි 27 මහ බැංකුව පිළිගත්තේය. ඊට අමතරව ලංකා බැංකුව ඉදිරිපත් කළ රුපියල් බිලියන 3.0 ඉල්ලුම්පත් පපෙචුඅල් සමාගම වෙනුවෙන් ඉදිරිපත් කළ බව පුවත්පත් වාර්තා කිහිපයකම සඳහන් වී තිබේ. මෙම රුපියල් බිලියන 5.0 එදින ගත් රුපියල් බිලියන 10 ණය අතුරින් ඉහළම පොළි අනුපාතයන් ගෙවු පිළිගත් ඉල්ලුම්පත් ගණයට වැටෙයි.[/SIZE][/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica][SIZE=5]11.5% හෝ ඊට වැඩි පොළියක් සහිතව මහ බැංකුව පිළිගත් ඉල්ලුම්පත් වලින් 73.5%ම පපෙචුඅල් ටේරෂරීස් සමාගම සහ ලංකා බැංකුව ඉදිරිපත් කළ ඉල්ලුම් පත් විය.[/SIZE][/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica][SIZE=5]ඉහත අංක (2) සහ අංක (3) දක්වන තත්වයන් යටතේ පපෙචුඅල් සමාගමේ එකම ඉල්ලුම්පතක්වත් මහ බැංකුව පිළිගත් ඒවා අතරට නොවැටෙනු ඇත.[/SIZE][/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica][SIZE=5]පෙබරවාරි 27 රුපියල් බිලියන 10 පිළිනපත් නිකුතුව නිසා පොළිය වැඩිවී රජයට පාඩුවක් සිදුවු බවට චෝදනාවක් නැගී තිබේ. එම චෝදනාව නිවැරදි බව කිව හැක. මහ බැංකුව මුලින් ඉල්ලා සිටි රුපියල් බිලියන 1.0 පමණක් ණයට ගත්තේනම් පොළිය 10.5% ටත් වඩා අඩු වනු ඇත. රුපියල් බිලියන 10ක් ලබාගැනීමෙන් පොළිය 11.73% දක්වා ඉහළ ගියේය. පෙබරවාරි 27 ගත් ණය සඳහා ගෙවු සාමාන්‍ය පොළී අනුපාතයවු 11.73% ඊට පෙර මැයි 2014 නිකුත් කළ 30 අවුරුදු පිළිනපත් සඳහා ගෙවු 11.75% පොළියට සමාන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරමින් පෙබරවාරි මස ගෙවු පොළිය සාධාරණීකරනය කිරීමට උත්සහ කළේය. හේතු දෙකක් නිසා අගමැතිවරයාගේ තර්කය සාවධ්‍ය වෙයි. 2014 මැයි මස වෙළඳ පොළේ පොළී අනුපාත 2015 පෙබරවාරි මස අනුපාත වලට වඩා 20% සහ 30% අතර මට්ටමකින් ඉහළ තිබුණි. දෙවනුව, 2014 මැයි මස ණයට ගත්තේ රුපියල් බිලියන 2.0 පමණයි. පසුගිය පෙබරවාරි මස රුපියල් බිලියන 2.0 පමණයක් ණයට ගත්තේ නම් පොළිය 11.00% වඩා අඩු වනු ඇත.[/SIZE][/FONT][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom