Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිිළිනපත් ආන්දෝලනයේ ඇතුල් පැත්ත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

4) පපෙචුඅල් ටේරෂරීස් සමාගමට විරුද්ධව නැගෙන චෝදනා

1. පෙබරවාරි 27 පිළිනපත් නිකුතුව පිළිබඳව වෙනත් තැරැව්කාර සමාගම් වලට නොතිබුනු තොරතුරු පපෙචුඅල් සමාගමට ලැබී තිබුණු බවට සැකයක් ඇත. එම තොරතුරු භාවිතා කරමින් රුපියල් බිලියන 10ක පිළිනපත් වෙන්දේසියකට සුදානම්ව සිටි බවද ලංකා බැංකුව මගින් තවත් රුපියල් බිලියන 3 ඉල්ලූමක් කිරීමට සකසා තිබුණු බවද වාර්තා වෙයි.

2. පපෙචුඅල් සමාගමේ ඉල්ලූම් වඩා ඉහළ පොළියට සකස් කර තිබුණි. මහ බැංකුව අළෙවි කරන්නට සුදානම් බව දැනුම් දී තිබුණේ රුපියල් බිලියන 1.0 පිළිනපත් පමණයි. එසේ වී නම් ඉහළ පොළියට පිළිනපත් ඉල්ලීම නිෂ්ඵල වෑයමකි. එහෙත් මහ බැංකුව රුපියල් බිලියන 1.0ට වඩා විහාල ප්‍රමාණයක් අළෙවි කරන බව පපෙචුඅල් ටේරෂරීස් සමාගම දැන සිටියේ නම් ඉහළ පොළියට ඉල්ලීම තර්කානුකූලය.

3. පෙබවරවාරි 26 පපෙචුඅල් සමාගම පිළිනපත් විශාල ප්‍රමාණයක් අළෙවි කළ බවට විශ්වාස කරනු ලැබේ. එදින පිළිනපත් වෙළඳ පොළ සිතාගෙන සිටියේ මහ බැංකු පොළී වල වෙනසක් සිදු නොවන බවයි. එහෙත් නොබෝ දිනකින් වෙනසක් වන බව දැන සිටියා නම් පිළිනපත් වහා අළෙවි කිරීමෙන් විශාල ලාභයක් ලැබිය හැක. මක්නිසාද යත්, අප ඉහත කී පරිදි පොළිය ඉහළ යන විට පිළිනපත්වල වෙළඳපොල මිළ පහත වැටෙන බැවිනි. මහ බැංකුව 5.00% අඩු පොළිය අහෝසි කළ බව පෙබරවාරි 27 නිවේදනය කළ විට වෙළඳ පොළේ පොළී අනුපාත ඉහළ යාම සහ පිළිනපත් මිළ අඩුවීම ස්භාවිකය.

4. පිළිනපත් මිළ අඩුවු පසු මාර්තු 2 සඳුදා ආරම්භවු සතියේ පපෙචුඅල් සමාගම නැවතත් පිළිනපත් මිළදී ගැනීමෙන් විශාල ලාභයක් ලබා ගත් බවටද චෝදනා ඇත.

පරීකෂණය

ඉහත විග්‍රහය මගින් හෙළිවන තොරතුරු අනුව මෙම සිද්ධිය පිළිබඳව කරන පරීකෂණයේදී පහත සඳහන් කරුණු සොයා බැලිය යුතු වෙයි.

1. පෙබරවාරි 26 පැවති ඉහළ මට්ටමේ ඇමති/නිලධාරී රැස්වීමේදී රජයට වැඩිපුර මුදල් අවශ්‍ය බව ස්ථිර කළ බව හෙළිවී ඇත. ඒ අනුව රුපියල් බිලියන 10 පිළිනපත් අළෙවි කිරීමට යමෙකු මහ බැංකු අධිපතිට නියෝගයක් කළාද? එසේ නම් කවදාද?

2 (i) මහ බැංකු මුල්‍ය මණ්ඩලය මහ බැංකු පොළී අනුපාත පිළිබඳව පෙබරවාරි 24 ගත් තීරණය හදිසියෙන් පෙබරවාරි 27 වෙනස් කළේ ඇයි?

(ii) එම පොළී අනුපාතය වෙනස් කිරීමේ ප්‍රකාශය පෙබරවාරි 27 කළේ රුපියල් බිලියන 10 පිළිනපත් වෙන්දේසිය පැවැත්වීමට පෙරද, එසේත් නැත්නම් පසුවද? මෙම ප්‍රශ්නයට ලැඛෙන පිළිතුර පිළිනපත් වෙළඳපොලට බලපාන ආකාරය අපි ඉහත පෙන්වාදී ඇත.

(iii) මෙම තීරණය ගත්තේ කව්ද, කවර දිනද, එසේ ගැනීමට හේතුව කුමක්ද, එම තීරණය ප්‍රකාශ කළේ කව්ද, කවර දිනද, කුමන වේලාවේද, කුමන ස්ථානයේද යනාදී ප්‍රශ්න රාශියද මෙම තීරණය ගැනීමේදී මහ බැංකු මුල්‍ය මණ්ඩලයේ ක්‍රියා පටිපාටිය කුමක් වූයේදැයි

පරීකෂා කළ යුතු වේ.

3) පෙබරවාරි 27 වෙන්දේසිය විෂයෙහි සොයා බැලිය යුතු කරුණුථ

(i)පෙබරවාරි 27 වෙනිදාසිට සුදානම් වෙමින් සිටි තැරැව්කාර සමාගම් වලට වෙන්දේසියේ වටිනාකම රුපියල් බිලියන 1.0 සිට 10.0 දක්වා ඉහළ දමන බව දන්වා නොසිටියේ ඇයි?

(ii) සියලූම තැරැව්කාර සමාගම් ඉදිරිපත් කළ සියලූම ඉල්ලූම්පත් තියුණු පරීකෂණයකට ලක් කළ යුතුයි. බොහෝ සමාගම් රුපියල් බිලියන 1.0 ඉල්ලූමකට සුදානම් වී සිටි අවස්ථාවේදී එක සමාගමක් හෝ අතලොස්සක් පමණක් විශාල ඉල්ලූමකට සුදානම්ව වෙන්දේසියට පැමිණියේ නම් එය සැකකටයුතු වෙයි. එවිට ඔවුන් එසේ සුදානම් වීමේ පදනම පරීකෂා කළ යුතුයි.

4) පෙබරවාරි 27ට පෙර දින කිහිපයේ සහ පසු දින කිහිපයේ සියලූම තැරැව්කාර සමාගම් පිළිනපත් වෙළඳපොළේ කළ සියලූම ගණුදෙනු ඉතා සැලකිල්ලෙන් පරීකෂා කළ යුතුයි. යම් සමාගමකට වෙනත් සමාගම්වලට නොතිබුණු රහස් තොරතුරු තිබුනාදැයි හෙළිකර ගැනීමට එවැනි පරීකෂණයක් අත්‍යාවශ්‍ය වේ. මක් නිසාද යත් එවැනි රහස් තොරතුරු දැනගෙන සිටිය සමාගමක් හෝ සමාගම් සෙසු සමාගම් වෙළඳපොළේ හැසුරුනු ආකාරයට වෙනස් අයුරින් හැසිරීමට ඉඩ ඇති බැවිනි.

පිළිනපත් වෙළඳපොළ් යම් සමාගමකට රහස් තොරතුරු ලැබී තිඛෙන බවට අනෙක් සමාගම් සැක කළහොත් සිදුවන්නේ එසේ තොරතුරු ලබා ඇති බවට සැක කරන සමාගම අනුකරණය කරමින් අනෙක් සමහර සමාගම් පිළිනපත් අළවිය සහ මිළදී ගැනීම කිරීමයි. එම නිසා විකිණීම හෝ මිළට ගැනීම ආරම්භ කළේ කවරෙකු විසින්දැයි ප්‍රවේශමෙන් විමසා බැලිය යුතුයි.

ඉහත සඳහන් කරුණු සාකෂි මත පරීකෂා කළ යුතුවෙයි එසේම එම පරීකෂණය විවෘත පරීකෂණයක් විය යුතුයි. රහස් පරීකෂණ ඇත්ත යටපත් කිරීමට විනා ඇත්ත එළිදැක්වීමට කරන පරීකෂණයක් නොවනු ඇත. මෙය මෙරට ජනතාව ගන්නා ණය සහ ආපසු ගෙවන ණය පිළිබඳ පරීකෂණයකි. පුද්ගලික ණය පිළිබඳ පරීකෂණයක් නොවේ. එම නිසා ඇත්ත නැත්ත දැනගැනීමට ජනතාවට පරම අයිතියක් මෙන්ම යුතුකමක් ඇත.

නිගමනය

මෙරට ඡන්ද දායකයින්ගෙන් බහුතරය ජනවාරි 8 මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස තෝරා පත්කරගත්තේ යහ පාලනය අපේකෂාවෙනි. අප මෙම ලිපියෙන් විග්රහ කළ භාණ්ඩාගාර පිළිනපත් සිද්ධියෙන් ජනතාව අතර යහ පාලනය පිළිබඳ ප්‍රශ්නයක් ඇතිවී තිබේ. පිළිනපත් ගණුදෙනුවේදී වංචාවක් සිදු වීදැයි සොයා බැලීම විශේෂයෙන් ජනාධිපති සිරිසේන මහතාගේ පරම යුතුකමකි.

සාර්ථක බැංකු ක්රමයක මුලික කොන්දේසිය විශ්වාසයයි. මෙම සිද්ධිය නිසා මහ බැංකුවේ නව අධිපති කෙරෙහි තිඛෙන විශ්වාසය දෙදරා ගොස් ඇත.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පත් කර තිඛෙන පරීකෂණ කමිටුවට මෙම විෂය පිළිබඳ දැනුමක් හෝ අත්දැකීමක් නැත. එපමණක් නොව එහි සාමාජිකයින් තිදෙනා එක්සත් ජාතික පකෂයට සම්බන්ද නම් එය හොරාගේ අම්මාගෙන් පේන ඇසීමට සමාන වැඩකි. මෙම විෂය පිළිබඳ හොඳ දැනුමක් ඇති කමිටුවක් පත් කිරීම යහ පාලනයට යහපතක්ම වනු ඇත.

මහ බැංකුවේ අඩුපාඩු සහ දුර්වලතාත්, මෙවැනි ණය වෙළඳ පොළක් පවත්වාගෙන යාමේදී එය පාලනය කිරීමට අවශ්‍ය නීති රීති වල අඩුපාඩුත් මෙම සිද්ධියෙන් අනාවරණය වී තිබේ. ඒවාට පිළියම් යෙදීමද රජයේ වගකීමකි.

මෙරට මුල් බැසගෙන තිඛෙන දූෂණය එක මැතිවරණ ප්රතිඵළයකින් අහෝසි නොවන බවට මෙම සිද්ධිය කදිම සාකෂියකි. අලූත් ආණ්ඩුව දැන් පරණ පුරුදුවලට ඇබ්බැහි වන සලකුණු දිනින් දින වැඩි වැඩියෙන් පෙනේ. රුපියල් බිලියන 10 පිළිනපත් සිද්ධිය එයට මනා නිදසුනකි. එය මීට පෙර මෙරට පැවතුනායැයි කියන දූෂිත දේශපාලන සංස්කෘතිය ආපසු මුල්බැස ගැනීමේ පෙරනිමිත්ක්දැයි ජනතාව අතර සාධාරණ සැකයක් මතුවී ඇත.

[QUOTE="rocat90, post: 18298910, member: 452168"] [SIZE=5][COLOR=#555555][FONT=Helvetica][B]4) පපෙචුඅල් ටේරෂරීස් සමාගමට විරුද්ධව නැගෙන චෝදනා[/B][/FONT][/COLOR][/SIZE][SIZE=5] [COLOR=#555555][FONT=Helvetica]1. පෙබරවාරි 27 පිළිනපත් නිකුතුව පිළිබඳව වෙනත් තැරැව්කාර සමාගම් වලට නොතිබුනු තොරතුරු පපෙචුඅල් සමාගමට ලැබී තිබුණු බවට සැකයක් ඇත. එම තොරතුරු භාවිතා කරමින් රුපියල් බිලියන 10ක පිළිනපත් වෙන්දේසියකට සුදානම්ව සිටි බවද ලංකා බැංකුව මගින් තවත් රුපියල් බිලියන 3 ඉල්ලූමක් කිරීමට සකසා තිබුණු බවද වාර්තා වෙයි.[/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica]2. පපෙචුඅල් සමාගමේ ඉල්ලූම් වඩා ඉහළ පොළියට සකස් කර තිබුණි. මහ බැංකුව අළෙවි කරන්නට සුදානම් බව දැනුම් දී තිබුණේ රුපියල් බිලියන 1.0 පිළිනපත් පමණයි. එසේ වී නම් ඉහළ පොළියට පිළිනපත් ඉල්ලීම නිෂ්ඵල වෑයමකි. එහෙත් මහ බැංකුව රුපියල් බිලියන 1.0ට වඩා විහාල ප්‍රමාණයක් අළෙවි කරන බව පපෙචුඅල් ටේරෂරීස් සමාගම දැන සිටියේ නම් ඉහළ පොළියට ඉල්ලීම තර්කානුකූලය.[/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica]3. පෙබවරවාරි 26 පපෙචුඅල් සමාගම පිළිනපත් විශාල ප්‍රමාණයක් අළෙවි කළ බවට විශ්වාස කරනු ලැබේ. එදින පිළිනපත් වෙළඳ පොළ සිතාගෙන සිටියේ මහ බැංකු පොළී වල වෙනසක් සිදු නොවන බවයි. එහෙත් නොබෝ දිනකින් වෙනසක් වන බව දැන සිටියා නම් පිළිනපත් වහා අළෙවි කිරීමෙන් විශාල ලාභයක් ලැබිය හැක. මක්නිසාද යත්, අප ඉහත කී පරිදි පොළිය ඉහළ යන විට පිළිනපත්වල වෙළඳපොල මිළ පහත වැටෙන බැවිනි. මහ බැංකුව 5.00% අඩු පොළිය අහෝසි කළ බව පෙබරවාරි 27 නිවේදනය කළ විට වෙළඳ පොළේ පොළී අනුපාත ඉහළ යාම සහ පිළිනපත් මිළ අඩුවීම ස්භාවිකය.[/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica]4. පිළිනපත් මිළ අඩුවු පසු මාර්තු 2 සඳුදා ආරම්භවු සතියේ පපෙචුඅල් සමාගම නැවතත් පිළිනපත් මිළදී ගැනීමෙන් විශාල ලාභයක් ලබා ගත් බවටද චෝදනා ඇත.[/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica][B]පරීකෂණය[/B][/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica]ඉහත විග්‍රහය මගින් හෙළිවන තොරතුරු අනුව මෙම සිද්ධිය පිළිබඳව කරන පරීකෂණයේදී පහත සඳහන් කරුණු සොයා බැලිය යුතු වෙයි.[/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica]1. පෙබරවාරි 26 පැවති ඉහළ මට්ටමේ ඇමති/නිලධාරී රැස්වීමේදී රජයට වැඩිපුර මුදල් අවශ්‍ය බව ස්ථිර කළ බව හෙළිවී ඇත. ඒ අනුව රුපියල් බිලියන 10 පිළිනපත් අළෙවි කිරීමට යමෙකු මහ බැංකු අධිපතිට නියෝගයක් කළාද? එසේ නම් කවදාද?[/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica]2 (i) මහ බැංකු මුල්‍ය මණ්ඩලය මහ බැංකු පොළී අනුපාත පිළිබඳව පෙබරවාරි 24 ගත් තීරණය හදිසියෙන් පෙබරවාරි 27 වෙනස් කළේ ඇයි? [/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica](ii) එම පොළී අනුපාතය වෙනස් කිරීමේ ප්‍රකාශය පෙබරවාරි 27 කළේ රුපියල් බිලියන 10 පිළිනපත් වෙන්දේසිය පැවැත්වීමට පෙරද, එසේත් නැත්නම් පසුවද? මෙම ප්‍රශ්නයට ලැඛෙන පිළිතුර පිළිනපත් වෙළඳපොලට බලපාන ආකාරය අපි ඉහත පෙන්වාදී ඇත. [/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica](iii) මෙම තීරණය ගත්තේ කව්ද, කවර දිනද, එසේ ගැනීමට හේතුව කුමක්ද, එම තීරණය ප්‍රකාශ කළේ කව්ද, කවර දිනද, කුමන වේලාවේද, කුමන ස්ථානයේද යනාදී ප්‍රශ්න රාශියද මෙම තීරණය ගැනීමේදී මහ බැංකු මුල්‍ය මණ්ඩලයේ ක්‍රියා පටිපාටිය කුමක් වූයේදැයි පරීකෂා කළ යුතු වේ.[/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica]3) පෙබරවාරි 27 වෙන්දේසිය විෂයෙහි සොයා බැලිය යුතු කරුණුථ [/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica](i)පෙබරවාරි 27 වෙනිදාසිට සුදානම් වෙමින් සිටි තැරැව්කාර සමාගම් වලට වෙන්දේසියේ වටිනාකම රුපියල් බිලියන 1.0 සිට 10.0 දක්වා ඉහළ දමන බව දන්වා නොසිටියේ ඇයි?[/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica](ii) සියලූම තැරැව්කාර සමාගම් ඉදිරිපත් කළ සියලූම ඉල්ලූම්පත් තියුණු පරීකෂණයකට ලක් කළ යුතුයි. බොහෝ සමාගම් රුපියල් බිලියන 1.0 ඉල්ලූමකට සුදානම් වී සිටි අවස්ථාවේදී එක සමාගමක් හෝ අතලොස්සක් පමණක් විශාල ඉල්ලූමකට සුදානම්ව වෙන්දේසියට පැමිණියේ නම් එය සැකකටයුතු වෙයි. එවිට ඔවුන් එසේ සුදානම් වීමේ පදනම පරීකෂා කළ යුතුයි.[/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica]4) පෙබරවාරි 27ට පෙර දින කිහිපයේ සහ පසු දින කිහිපයේ සියලූම තැරැව්කාර සමාගම් පිළිනපත් වෙළඳපොළේ කළ සියලූම ගණුදෙනු ඉතා සැලකිල්ලෙන් පරීකෂා කළ යුතුයි. යම් සමාගමකට වෙනත් සමාගම්වලට නොතිබුණු රහස් තොරතුරු තිබුනාදැයි හෙළිකර ගැනීමට එවැනි පරීකෂණයක් අත්‍යාවශ්‍ය වේ. මක් නිසාද යත් එවැනි රහස් තොරතුරු දැනගෙන සිටිය සමාගමක් හෝ සමාගම් සෙසු සමාගම් වෙළඳපොළේ හැසුරුනු ආකාරයට වෙනස් අයුරින් හැසිරීමට ඉඩ ඇති බැවිනි.[/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica]පිළිනපත් වෙළඳපොළ් යම් සමාගමකට රහස් තොරතුරු ලැබී තිඛෙන බවට අනෙක් සමාගම් සැක කළහොත් සිදුවන්නේ එසේ තොරතුරු ලබා ඇති බවට සැක කරන සමාගම අනුකරණය කරමින් අනෙක් සමහර සමාගම් පිළිනපත් අළවිය සහ මිළදී ගැනීම කිරීමයි. එම නිසා විකිණීම හෝ මිළට ගැනීම ආරම්භ කළේ කවරෙකු විසින්දැයි ප්‍රවේශමෙන් විමසා බැලිය යුතුයි. [/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica]ඉහත සඳහන් කරුණු සාකෂි මත පරීකෂා කළ යුතුවෙයි එසේම එම පරීකෂණය විවෘත පරීකෂණයක් විය යුතුයි. රහස් පරීකෂණ ඇත්ත යටපත් කිරීමට විනා ඇත්ත එළිදැක්වීමට කරන පරීකෂණයක් නොවනු ඇත. මෙය මෙරට ජනතාව ගන්නා ණය සහ ආපසු ගෙවන ණය පිළිබඳ පරීකෂණයකි. පුද්ගලික ණය පිළිබඳ පරීකෂණයක් නොවේ. එම නිසා ඇත්ත නැත්ත දැනගැනීමට ජනතාවට පරම අයිතියක් මෙන්ම යුතුකමක් ඇත.[/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica][B]නිගමනය[/B][/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica]මෙරට ඡන්ද දායකයින්ගෙන් බහුතරය ජනවාරි 8 මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස තෝරා පත්කරගත්තේ යහ පාලනය අපේකෂාවෙනි. අප මෙම ලිපියෙන් විග්රහ කළ භාණ්ඩාගාර පිළිනපත් සිද්ධියෙන් ජනතාව අතර යහ පාලනය පිළිබඳ ප්‍රශ්නයක් ඇතිවී තිබේ. පිළිනපත් ගණුදෙනුවේදී වංචාවක් සිදු වීදැයි සොයා බැලීම විශේෂයෙන් ජනාධිපති සිරිසේන මහතාගේ පරම යුතුකමකි.[/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica]සාර්ථක බැංකු ක්රමයක මුලික කොන්දේසිය විශ්වාසයයි. මෙම සිද්ධිය නිසා මහ බැංකුවේ නව අධිපති කෙරෙහි තිඛෙන විශ්වාසය දෙදරා ගොස් ඇත.[/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica]අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පත් කර තිඛෙන පරීකෂණ කමිටුවට මෙම විෂය පිළිබඳ දැනුමක් හෝ අත්දැකීමක් නැත. එපමණක් නොව එහි සාමාජිකයින් තිදෙනා එක්සත් ජාතික පකෂයට සම්බන්ද නම් එය හොරාගේ අම්මාගෙන් පේන ඇසීමට සමාන වැඩකි. මෙම විෂය පිළිබඳ හොඳ දැනුමක් ඇති කමිටුවක් පත් කිරීම යහ පාලනයට යහපතක්ම වනු ඇත.[/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica]මහ බැංකුවේ අඩුපාඩු සහ දුර්වලතාත්, මෙවැනි ණය වෙළඳ පොළක් පවත්වාගෙන යාමේදී එය පාලනය කිරීමට අවශ්‍ය නීති රීති වල අඩුපාඩුත් මෙම සිද්ධියෙන් අනාවරණය වී තිබේ. ඒවාට පිළියම් යෙදීමද රජයේ වගකීමකි.[/FONT][/COLOR] [COLOR=#555555][FONT=Helvetica]මෙරට මුල් බැසගෙන තිඛෙන දූෂණය එක මැතිවරණ ප්රතිඵළයකින් අහෝසි නොවන බවට මෙම සිද්ධිය කදිම සාකෂියකි. අලූත් ආණ්ඩුව දැන් පරණ පුරුදුවලට ඇබ්බැහි වන සලකුණු දිනින් දින වැඩි වැඩියෙන් පෙනේ. රුපියල් බිලියන 10 පිළිනපත් සිද්ධිය එයට මනා නිදසුනකි. එය මීට පෙර මෙරට පැවතුනායැයි කියන දූෂිත දේශපාලන සංස්කෘතිය ආපසු මුල්බැස ගැනීමේ පෙරනිමිත්ක්දැයි ජනතාව අතර සාධාරණ සැකයක් මතුවී ඇත.[/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom