පීඩන හුටපටේ

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    889
    995
    93
    ටයිටැනික් බලන්න ගිය හුටපටේ ගැන මම නම් මුකුත් දන්නේ නෑ එහෙන් මෙහෙන් ඇහුන කතා නිසා ලාවට දන්නව ඒක බලගිය උන් ටිකක් පුපුරලා මලා කියලා. ඇත්තට ම මුහුදු මට්ටමෙන් පහලට යද්දී මීටර් 10 කට atm 1කින් පීඩනය වැඩි වෙන නිසා කිලෝ මීටර් 4ක් විතර යට කොහොමද මිනිස්සු කිමිදෙන්නෙ කියලා මට හිතුනා. අර ඩයිව් කරන උන් ඇත්තට ම මුහුදේ කිලෝ මීටර් 5ක් 6ක් වත් යටට කවදාවත් ගිහිල්ලා නැතුව ඇති නෙ? එතකොට මාලු උනත් කොහොමද බන් එච්චර ලොකු පීඩනයක් දරාගෙන වතුර යට ඉන්නෙ? මහා කුනුහරප ප්‍රශ්න ගොඩක් ආවා.

    මෙච්චර තාක්ශණය දියුනු කාලේ හදටත් ගිය කාලෙ පීඩනේ දරාගන්න පුලුවන් වෙන සබ්මැරීන් එකක් හදාගන්න මුන්ට බැරි උනේ ඇයි එතොට
    ------ Post added on Jul 1, 2023 at 4:59 AM
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    මෙච්චර තාක්ශණය දියුනු කාලේ හදටත් ගිය කාලෙ පීඩනේ දරාගන්න පුලුවන් වෙන සබ්මැරීන් එකක් හදාගන්න මුන්ට බැරි උනේ ඇයි එතොට
    ------ Post added on Jul 1, 2023 at 4:59 AM
    experimental sub ekak...... eke minissu geniyanna awasara deepu ekata madu waligen thalanna ona
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ඒවට ඔරොත්තු දෙන සත්තු ඉන්නවා බන්. මුහුදේ ගැඹුරුම තැන කිසිම ආලෝකයක් නෑ.අපි නොදන්න රහස්, භායානක සත්තු එහෙමත් ගොඩක් ඇති
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,444
    113
    ටයිටැනික් බලන්න ගිය හුටපටේ ගැන මම නම් මුකුත් දන්නේ නෑ එහෙන් මෙහෙන් ඇහුන කතා නිසා ලාවට දන්නව ඒක බලගිය උන් ටිකක් පුපුරලා මලා කියලා. ඇත්තට ම මුහුදු මට්ටමෙන් පහලට යද්දී මීටර් 10 කට atm 1කින් පීඩනය වැඩි වෙන නිසා කිලෝ මීටර් 4ක් විතර යට කොහොමද මිනිස්සු කිමිදෙන්නෙ කියලා මට හිතුනා. අර ඩයිව් කරන උන් ඇත්තට ම මුහුදේ කිලෝ මීටර් 5ක් 6ක් වත් යටට කවදාවත් ගිහිල්ලා නැතුව ඇති නෙ? එතකොට මාලු උනත් කොහොමද බන් එච්චර ලොකු පීඩනයක් දරාගෙන වතුර යට ඉන්නෙ? මහා කුනුහරප ප්‍රශ්න ගොඩක් ආවා.

    මෙච්චර තාක්ශණය දියුනු කාලේ හදටත් ගිය කාලෙ පීඩනේ දරාගන්න පුලුවන් වෙන සබ්මැරීන් එකක් හදාගන්න මුන්ට බැරි උනේ ඇයි එතොට
    ------ Post added on Jul 1, 2023 at 4:59 AM
    Refer to https://elakiri.com/threads/of-implosions-life-in-the-deep-sea.2111404/#post-28989399