Done. Report කරාමේ පොඩි එකා අවුරුදු 10ක් වත් නැති පොඩි එකෙක් බන්. මේක රිපෝට් කරන්න
mama dakke na video eka, habai report karata witharak wadak na, follow up karanna oney, video eka screenshots, download karala hari thiyaganna, ara report karapu eke copy ekak thiyaganna parissamata. un illuwoth evidence denna. okun video ayn karama report karata wadak na.මේක අනිවාරෙන් නිසි බලදාරින් වෙත යොමු කරන්න වෙයි -
Update: Reported to authorities & removed link