Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
පීතර_අයියා_14+
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකෙ කතානායක සහ නායිකාව තමයි පීතර අයියයි,ඇසිලිං අක්කයි, දෙන්න අවුරුදු පනහ එහෙම පහුකරපු, දරුවො දීග තලග දීල, නිවාඩු පාඩුවෙ ගොවිතැනක් බතක් එතනින් ගිහාම පිනක් දහමක් එහෙම කොරගෙන, පාඩුවෙ හිටපු දෙන්නෙක්,

පීතර අයියා, වයස්ගත උනාට මිනිහට හැමදාම රාත්තිරියට අර වැඩේ නම් ඕනමයි, දන්නවනෙ…. මොකක්ද කියල, හරි, දන්නෙ නැති අය දන්න අයගෙන් අහ ගන්ඩකො,

ඇසිලිං අක්කටනම් මේ වැඩේ මහ මළ වදයක් වෙලා තිබ්බෙ,ඇයි දවස තිස්සෙ නැහිල නැහිල ටිකක් ඇහැ පියා ගන්ඩ ගිහාම පීතර අයිය එනව, “ඒයි……. ඒයි….. මේ …. මේ……” කියාගෙන,මනුස්සය හින්ද උඹ කුද ගහගනිං කියන්ඩත් බැහැ නෙව,අනේ ඉතිං ඇසිලිං අක්ක කරන්නෙ “මොන මළ කරදරයක්ද මන්ද මේ මිනිහගෙං, දවල් තිස්සෙ මේ සුමේ කරල කරල් ඩිංගක් ඇහැ පියාගන්ඩ දෙනවයි මේ මිනිහා, මූට මේකමනෙ ඕනෙ, ආ ඉඳා………….” කියලා ඇඳන් ඉන්න වස්තරේ ගලවනවා, පීතර අයියත් ඉතිං අවශ්‍ය දේ කරගන්නව, ඊට පස්සෙ දෙන්නම බුදි, ඉතිං ඔහොම තමයි මේ දෙන්නගෙ දින චරියාව හැමදාම අහවර වෙන්නෙ...

එදා ඇසළ පුර පෝය දවසෙ පංසලේ බණ, සෙනග ඊස් මීස් නැහැ, බණ ගෙයි පිරිල, එලියෙ හිටං, ලොකු හාමුදුරුවො බණ කියනවා, අපේ ජෝඩුව ඉතිං ඉස්සරහම ඉන්නව,

ටිකකිං ඇසිලිං අක්කට අනේ එහෙම්මම නින්ද ගියා, මහන්සියටම, පව්, වැඩේ නින්ද ගියා විතරක් නම් මදෑ ගොරවන්ඩත් පටන් ගත්තා, ටික ටික සද්දෙ වැඩි උනා,ලොකු හාමුදුරුවොත් දෙතුන් පාරක් වටාපතට යටින් බැලුවා , මොන….. එන්ඩ එන්ඩම සද්දෙ වැඩියි නෙව,

බැරිම තැන හාමුදුරුවො බණ නැවැත්තුවා, ඒ කරල පීතර අයියා දිහා බැලුවා, පීතර අයියටත් වස ලැජ්ජාව, බණ මඩුවෙ හැමෝම මේ දිහා බලාගෙන,පීතර අයියා කරපු වැඩේ, “ඒයි..ඒයි…..මේ……” කියලා ඇසිලින් අක්කගෙ උරහිසෙන් අල්ලල හෙලෙව්වා,

ඔන්න බලන්න, සිදුවූ විපැත්තියක මහත, පීතර අයියා මෙසේ “ඒයි…. ඒයි…. මේ….” යනුවෙන් පවසමින් උරහිස සොලවනවිට නිදි මරගාතේ සිටි ඇසිලිං අක්කා සිතූයේ තමන් මේ නිවසේ තම සුපුරුදු සයනයේ නිදා සිටින අතර තම ස්වාමියා වෙනදා මෙන් ඔහුගේ අවශ්‍යතාවයට තමන් අවදි කරවන බවයි,

එසේ සිතූ ඕ තොමෝ, සුපුරුදු ලෙස “මොන මළ කරදරයක්ද මන්දා…………… ආ ,ඉඳා” යනුවෙන් සැමදා පවසන උදාන වාක්‍යය ද මහ හඬින් පවසමින් තම ඇඳිවත උනා ලා ……. ප්‍රදේශය නිරාවරණය කලාහුය...

ලොකු හාමුදුරුවෝද මේ අනපේක්ෂිත දර්ශනයෙන් වික්ෂිප්ත වූවාහු වටාපත ගෙන මුහුණ වසාගත් සේක,

බණ අසමින් සිටි සැදැහැවත්හු එකෙනෙකා පරයමින් නැඟිට මේ දර්ශනය නැරඹීමට තැත් කරන අතර පීතර අයියා තෙමේ, වහා එතෙකුත් අඩ නින්දේ සිටි ඇසිලිං අක්කාද ඇදගෙන වහ වහා සෙනඟ පීරාගෙන ගොස් අතුරුදහන් වීය...

එදයින් පස්සෙ ඇසිලිං අක්කයි පීතර අයියයි දෙන්නම කොහෙ ගියාද මොනව කරනවද කියල දෙයියො තමයි ඕන්න දන්නෙ....

-thelastrow-

[QUOTE="Sun_Boy, post: 9046959, member: 221739"] [CENTER][FONT=Arial][SIZE=4][COLOR=Purple]මේකෙ කතානායක සහ නායිකාව තමයි පීතර අයියයි,ඇසිලිං අක්කයි, දෙන්න අවුරුදු පනහ එහෙම පහුකරපු, දරුවො දීග තලග දීල, නිවාඩු පාඩුවෙ ගොවිතැනක් බතක් එතනින් ගිහාම පිනක් දහමක් එහෙම කොරගෙන, පාඩුවෙ හිටපු දෙන්නෙක්, පීතර අයියා, වයස්ගත උනාට මිනිහට හැමදාම රාත්තිරියට අර වැඩේ නම් ඕනමයි, දන්නවනෙ…. මොකක්ද කියල, හරි, දන්නෙ නැති අය දන්න අයගෙන් අහ ගන්ඩකො, ඇසිලිං අක්කටනම් මේ වැඩේ මහ මළ වදයක් වෙලා තිබ්බෙ,ඇයි දවස තිස්සෙ නැහිල නැහිල ටිකක් ඇහැ පියා ගන්ඩ ගිහාම පීතර අයිය එනව, “ඒයි……. ඒයි….. මේ …. මේ……” කියාගෙන,මනුස්සය හින්ද උඹ කුද ගහගනිං කියන්ඩත් බැහැ නෙව,අනේ ඉතිං ඇසිලිං අක්ක කරන්නෙ “මොන මළ කරදරයක්ද මන්ද මේ මිනිහගෙං, දවල් තිස්සෙ මේ සුමේ කරල කරල් ඩිංගක් ඇහැ පියාගන්ඩ දෙනවයි මේ මිනිහා, මූට මේකමනෙ ඕනෙ, ආ ඉඳා………….” කියලා ඇඳන් ඉන්න වස්තරේ ගලවනවා, පීතර අයියත් ඉතිං අවශ්‍ය දේ කරගන්නව, ඊට පස්සෙ දෙන්නම බුදි, ඉතිං ඔහොම තමයි මේ දෙන්නගෙ දින චරියාව හැමදාම අහවර වෙන්නෙ...:eek::eek: එදා ඇසළ පුර පෝය දවසෙ පංසලේ බණ, සෙනග ඊස් මීස් නැහැ, බණ ගෙයි පිරිල, එලියෙ හිටං, ලොකු හාමුදුරුවො බණ කියනවා, අපේ ජෝඩුව ඉතිං ඉස්සරහම ඉන්නව, ටිකකිං ඇසිලිං අක්කට අනේ එහෙම්මම නින්ද ගියා, මහන්සියටම, පව්, වැඩේ නින්ද ගියා විතරක් නම් මදෑ ගොරවන්ඩත් පටන් ගත්තා, ටික ටික සද්දෙ වැඩි උනා,ලොකු හාමුදුරුවොත් දෙතුන් පාරක් වටාපතට යටින් බැලුවා , මොන….. එන්ඩ එන්ඩම සද්දෙ වැඩියි නෙව, බැරිම තැන හාමුදුරුවො බණ නැවැත්තුවා, ඒ කරල පීතර අයියා දිහා බැලුවා, පීතර අයියටත් වස ලැජ්ජාව, බණ මඩුවෙ හැමෝම මේ දිහා බලාගෙන,පීතර අයියා කරපු වැඩේ, “ඒයි..ඒයි…..මේ……” කියලා ඇසිලින් අක්කගෙ උරහිසෙන් අල්ලල හෙලෙව්වා, ඔන්න බලන්න, සිදුවූ විපැත්තියක මහත, පීතර අයියා මෙසේ “ඒයි…. ඒයි…. මේ….” යනුවෙන් පවසමින් උරහිස සොලවනවිට නිදි මරගාතේ සිටි ඇසිලිං අක්කා සිතූයේ තමන් මේ නිවසේ තම සුපුරුදු සයනයේ නිදා සිටින අතර තම ස්වාමියා වෙනදා මෙන් ඔහුගේ අවශ්‍යතාවයට තමන් අවදි කරවන බවයි,[/COLOR][/SIZE][/FONT] [FONT=Arial][SIZE=4][COLOR=Purple] එසේ සිතූ ඕ තොමෝ, සුපුරුදු ලෙස “මොන මළ කරදරයක්ද මන්දා…………… ආ ,ඉඳා” යනුවෙන් සැමදා පවසන උදාන වාක්‍යය ද මහ හඬින් පවසමින් තම ඇඳිවත උනා ලා ……. ප්‍රදේශය නිරාවරණය කලාහුය...:shocked::shocked: ලොකු හාමුදුරුවෝද මේ අනපේක්ෂිත දර්ශනයෙන් වික්ෂිප්ත වූවාහු වටාපත ගෙන මුහුණ වසාගත් සේක, බණ අසමින් සිටි සැදැහැවත්හු එකෙනෙකා පරයමින් නැඟිට මේ දර්ශනය නැරඹීමට තැත් කරන අතර පීතර අයියා තෙමේ, වහා එතෙකුත් අඩ නින්දේ සිටි ඇසිලිං අක්කාද ඇදගෙන වහ වහා සෙනඟ පීරාගෙන ගොස් අතුරුදහන් වීය...:lol::lol: එදයින් පස්සෙ ඇසිලිං අක්කයි පීතර අයියයි දෙන්නම කොහෙ ගියාද මොනව කරනවද කියල දෙයියො තමයි ඕන්න දන්නෙ....[/COLOR][/SIZE][/FONT] [FONT=Arial][SIZE=4][COLOR=Purple]:rofl::rofl: [SIZE=2][COLOR=Black]-thelastrow-[/COLOR][/SIZE] [/COLOR][/SIZE][/FONT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom