Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පීලි පැන්නේ චම්පිකද ගම්මන්පිලද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පීලි පැන්නේ චම්පිකද ගම්මන්පිලද?

පීලි පැන්නේ චම්පිකද ගම්මන්පිලද?- 'නිර්මාල් සූත්‍රයෙන්' සාධනය කරමු

ජාතික හෙළ උරුමය මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට ගත් තීරණය අභියෝගයට ලක් කරමින් උදය ගම්මන්පිල මහතා නැවත මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය සමග එක් වීමට පැමිණ තිබේ. අතුරලියේ රතන හිමියන්ම මෑතකදී පැවසූ පරිදි හෙළ උරුමයේ බලකණු හතර පහෙන් එකක් ලෙස සැලකූ ගම්මන්පිලගේ තීරණාත්මක තීරණය සමහරුන්ට එකවර පැහැදිලි කරගත නොහැකි අපබ්‍රංශයක් බවට පත්ව තිබේ. එබැවින් එයට එක් එක් අය එක් එක් ආකාරයෙන් ප්‍රතිචාර දක්වමින් තිබෙන අයුරු පෙනේ.

එයින් උද්ධාමයයට පත් වූවන්ට එය ප්‍රතිපත්තිමය තීරණයක් වෙද්දී එයින් අසහනයට ඉච්ඡා භංගත්වයට පත් , ඔහු සමග එකට ගිය පිරිස් සුපුරුදු 'සල්ලි මලු' මඩ ප්‍රහාරය සහ පෞද්ගලික චරිත ඝාතන ක්‍රියාවලිය වේගවත් කර තිබේ. චම්පික රණවක මහතා තමන්ගේ මවාගත් මහාත්මාගතිය රැකගැනීමටදෝ මාධ්‍ය ඉදිරියේ එකක් පවසා (ගම්මන්පිල දක්ෂයෙක් යැයි වර්ණනාවක් කරමින්) යටින් ඒ මඩ මෙහෙයුම තමන්ගේ ගෝලබාලයන්ට පවරා ඇත්දැයි සැකයක් මේ දිනවල අන්තර්ජාල වෙබ් අඩවි සහ සමාජ ජාලාවල මේ ගෝල බාලයන් මෙන්ම ජාතික හෙළ උරුමයේ ඊලඟ මට්ටමේ නායකයන් කියාගන්නවුන් සිදුකරන ක්‍රියාකාරකම් සහ ප්‍රචාර ආදිය දුටු විට සැක සිතේ.. මෙවැනි ආධානග්රාහී හැසිරීම් අප නිරතුරුව දකින්නේ එහෙයිවාදී සාමාජික සමූහයක් මෙහෙයවන ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂ තුලදීය. බුද්ධිවාදී යැයි කියන ජාතික හෙළ උරුමයද අද ඒ එහෙයිවාදී ගමන් මගේම යමින් සිටින්නේද?

නිර්මාල් සූත්‍රය

ජාතික හෙළ උරුමය පක්ෂයක් ලෙස මෑතකදී පෙන්වන සධාරණීකරණය කිරීමට අපහසු අසංගත හැසිරීමට හේතු සොයාගෙන යෑමේදී අපට ඉතා වැදගත් ප්‍රකාශයක් හමු වේ. ඒ මීට මාස 5 කට පමණ පෙර ජාතික හෙළ උරුමයේ දේශපාලන මතය සමග සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ පාර්ශවයක් නියොජනය කරන කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සිදු කල සංවාදයකි. අපට නිර්මාල් මහතා මෙහිදී වැදගත් වන්නේ ඔහු විශ්ව විද්‍යාල උගතෙකු නිසා නොවේ.

ඒ ඔහු මේ පොදු අපේක්ෂක මෙහෙයුමේ වැදගත් කාර්යභාරයක් ඉටු කල උනන්දුවෙකු වන බැවිනි. පොදු අපක්ෂක අපේක්ෂාව සපුරාගත් සෝභිත හිමියන් ඉදිරියට දමා නිර්මාණය කල සාධාරණ සමජයක් සඳහා වූ ව්‍යාපාරයේ මාධ්‍ය ප්‍රකාශකයා ලෙසද ඔහු කටයුතු කලේය. මේ සාකච්ඡාව සිදුවන කාලය වන විට රතන හිමි පිටට පෙනෙන්නට පොදු අපේක්ෂක නාටකයේ කරළියට පැමිණ නොසිටි අතර සොභිත හිමි මේ ව්‍යාපාරයේ මූලිකත්වය ගත්තේය.

"චම්පිකයි විමලුයි පොදු අපේක්ෂක කථා බහට එනවනම් අපි එතන නැහැ " යන මුඛ්‍ය කාරණය අරඹයා පැවති එම සංවාදයේදී නිර්මාල් දේවසිරි මහතා කරන ප්‍රකාශය අප මුලින්ම සලකා බලමු. ඒ සම්මුඛ සාකච්චාව තුලදී ඔහු ඉතා පැහැදිලිව පෙන්වා දෙන්නේ ඔවුන්ගේ මේ ව්‍යාපාරයේ මූලික අරමුණ සිංහල බෞද්ධ ජාතිකවාදය අද දේශපාලනයේ හිමි කරගෙන ඇති 'ජයග්‍රහණ' අහිමි කිරීම බවයි.

ගංගොඩවිල සෝම හිමියන්ගේ ආගමනයෙන් පසුව පසුගිය දශක කිහිපයේ සිංහල බෞද්ධ ජාතිකවාදය නව පුනර්ජීවනයක් ලබා ඇති බව පෙන්වා දෙන ඔහු චම්පික රණවක ආදීන් ආණ්ඩුවෙන් බිඳීම හරහා නිර්මාණය වී ඇති සිංහල ජාතිකවාදී කඳවුරේ බෙදීම ආදිය යොදාගෙන අද දවසේ සිදු කල යුතු වැදගත්ම කාර්යභාරය එම සිංහල ජාතිකවාදය පරාජය කිරීම බව පෙන්වා දෙයි. ඒ සඳහා සෝභිත හිමියන් පාවිච්චි කළ හැකි බව ඔහු පෙන්වා දෙයි. ඔහු සාධාරණ සමාජයක් වූ ව්‍යාපාරය සාධාරණීකරණය කරන්නේ එසේය.

ඔහුගේම වචන වලින් ඒ කතාව අහමු

උපුටා ගැනීම:

“අනූව දශකයේ අග භාගය සහ ඉන් පසු සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරයේ නව පුනර්ජීවනයක් ඇති වුනා. ගංගොඩවිල සෝම හාමුදුරුවන්ගේ මැදිහත්වීම , ඉන් පසුව ජාතික හෙළ උරුමය , බහුජන නිදහස් පෙරමුණ , ජනතා විමුක්ති පෙරමුණ ඉතාමත් ආක්රමණකාරී ආකාරයට ජාතිකවාදී නැඹුරුවක් පෙන්නුම් කිරීම ,දේශ හිතෛශී ජාතික ව්‍යාපාරය , මනෙල් මල් ව්‍යාපාරය සහ මැත කාලයේ බොදු බල සේනා රාවණා බලය ආදී ප්රචණ්ඩ ආකාරයෙනුත් මෙවැනි ක්‍රියාවලියක් ඇරඹුනා. එය සිංහල ජාතිකවාදයේ දෙවන නැගී සිටීම කියලයි මම ඕකට කියන්නේ.

හැබයි 80 දශකයේ සිංහල ජාතිකවාදය වෙනුවෙන් ඉදිරිපෙළ නායකයෙක් වෙලා සිටපු සෝභිත හාමුදුරුවො අද ජාතිකවාදී නොවන අය සමග කටයුතු කරන කෙනෙක් බවට පත් වෙලා. ඒ නිසා අද ඔහු ජාතිකවාදී කඳවුරේ සමහරුන්ගේ විවේචනයට ලක් වෙලා. විශේෂයෙන් නලින්ද සිල්වා මහතා අදීන් මාදුළුවාවේ හාමුදුරුවො විවේචනය කරන්නේ ඒකයි.

අපට අවධානය යොමු කළ යුතු වැදගත්ම කාරණය තමයි අද ජාතිකවාදී කඳවුරේ බිඳීමක් ඇති වෙමින් තියෙනව. විශේෂයෙන් විමල් වීරවංශ , චම්පික රණවක ආදීන් ආණ්ඩුවෙන් ඉවත් වීමේ ප්රවනතාවයක් පෙන්නුම් කරනව. ඒ හරහා සිංහල ජාතිකවාදී කඳවුර දුර්වල වෙලා තියෙනව. ඒ දුර්වල වීම තුල අපට සෝභිත හාමුදුරුවන් හරහා නව ව්‍යාපාරයක් බිහි කරගැනීම හරහා එය තව දුරටත් දුර්වල කල හැකියි. චම්පිකට විමල්ට වගේම ගලබොඩ අත්ත ඥානසාරට ඒ ව්‍යාපාරය එක්ක එකතු වෙන්න බෑ.

සිංහල ජාතිකවාදය දුර්වල කල හැක්කේ ඒ කඳවුරට ජනයා එකතුවන හැකියාව අඩු කිරීම හරහායි. සෝභිත හාමුදුරුවන්ගේ සංඛේතාත්මක නායකත්වය හරහා ගොඩනගන ව්‍යාපාරය හරහා එය ඉටු කරගත හැකියි. සිංහල ජාතිකවාදය පැරදවීම තමයි එහිදී මූලිකම කාරණය.

සෝභිත හිමියන් පැහැදිලිව කියල තියෙනව දෙමළ ජාතික සංධානය සමග තමන්ට එකට වැඩ කල හැකි බව. එය ඉතාමත් වැදගත් කාරණයක්. ”

--නිර්මාල් දෙවසිරි 2014 -05-23

චම්පික රණවක ආදීන්ට මේ ව්‍යාපාරය සමග එක් විය හැකිද යන පැනයට පිළිතුරු දෙන නිර්මාල් දෙවසිරි මහතා දෙන පැහැදිලි පිළිතුර බලමු.

උපුටා ගැනීම:

"කෙටි කාලීනව හා මධ්‍යකාලීනව ගත්තම මේ ව්‍යාපාරයට ජාතිකවාදී පිළට එකතු වෙන්න තියෙන ඉඩ අඩුයි. අඩුයි නෙවෙයි ඇත්තටම හැකියාවක් ඇත්තම නෑ. ඒක වෙනවනම් වෙන්න ඕන ඉදිරි මාස කිහිපය තුල. එහෙම ඉදිරි මාස කිහිපයේ එහෙම වෙනවනම් මම වගේ කෙනෙක් ඒ ව්‍යාපාරයේ තවදුරටත් ඉන්නේ නෑ. මම විතරක් නෙවෙයි ඒ ව්‍යාපාරයේ ඉන්න බහුතරයක් එතන ඉන්නේ නෑ චම්පික රණවකල ඒකට එකතු වෙනවනම්.

ඒ විතරක් නෙවෙයි තව වැදගත් කාරණයක් තියෙනව පොදු අපේක්ෂකයෙක් නිර්මාණය කරනවනම් දෙමළ ජාතික සංධානය සහ මුස්ලිම් පක්ෂ සමග එකඟතාවයකට යන්න ඕන කියන එක. සෝභිත හිමියන් එකඟ වෙලා තිබෙනවා එයට. ඒක ඉතා වැදගත් පියවරක්.

මේ ව්‍යාපාරයට දෙමළ ජාතික සංධානය , මුස්ලිම් කොංග්‍රසය සහ අනෙකුත් කොටස් සමග සිංහල ජාතිකවාදයට එරෙහි මම වගේ පුද්ගලයන් එකතු වෙලා ඉන්දෙද්දි චම්පිකලට , විමල් වීරවංශලට ඥානසාරලට ඒකට එකතු වෙන්න තියෙන දේශපාලන හැකියාවක් නෑ. .එසේ වෙනවනම් ඒ කඳවුරේ විශාල පිපිරීමක් හරහායි එය සිදුවිය යුත්තේ. ඒක කිසිසේත් යථාර්ථවාදී තක්සේරුවක් නෙවෙයි .එය ප්‍රායෝගිකව කිසිසේත් විය නොහැකියි."

-නිර්මාල් දෙවසිරි 2014 -05-23

නිර්මාල් මහතාගේ මේ සාකච්ඡාව තුලදී ඔහු පෙන්වා දෙන වැදගත් කරුණු කිහිපයක් වේ. ඉන් ප්‍රධාන කරුණ නම් ඔවුන්ගේ මේ ව්‍යායාමය සිංහල ජාතිකවාදය තීරණාත්මක ලෙස පරාජය කිරීම බවයි. ඒ සඳහා මෙච්චර කාලයකට අත් හදා බලා ඇති හාංසිපුටුවේ සිට මතවාදී තලයේ සිදුකරන ක්‍රියාකාරකම් පමණක් ප්‍රමාණවත් නොවේ. ඒ සඳහා ඊට වඩා පුළුල් දේශපාලන මැදිහත්වීමක් අවශ්‍ය වේ. ඒ ව්‍යාපාරයට චම්පික රණවක එකතුවීම බස්නාහිරින් ඉර පායනවා වැනි අභව්‍ය සිදුවීමක් බවයි නිර්මාල් දේවසිරි මහතාගේ මීට මාස කිහිපයකට පෙර තක්සේරුව. ඔහුට අනුව චම්පිකලාට ඒ සමග එක්වීමේ සම්භාවිතාව 0 කි. නමුත් අද චම්පික - නිර්මාල් - සෝභිත හිමි - රතන හිමි- රනිල් චන්ද්‍රිකා එක ඉවුරේය. . නිර්මාල්ම කියන පරිදි චම්පිකලා එක් වන්නේ නම් නිර්මාල්ලා එතන සිටින්නේ නැත. නමුත් අද වන විට මේ දෙපිරිසම අපූරුවට එකට සිටින අයුරු පෙනේ. පිටතින් නිර්මාල් පැවසූ එවැනි විශාල පිපිරීමක් පෙනෙන්නටද නැත.

අප මෙය තේරුම් ගන්නේ කෙසේද?

මේ අවුල කුමක්ද ? නිර්මාල් මහතා දේශපාලනඥයන් මෙන් තමන් මීට මාස කිහිපයකට පෙර පැවසූ දේ අමතක කර ඊට හාත්පසින් වෙන්ස් ස්ථාවරයක් වෙත මාරු වී ඇත්ද? අපි නම් එසේ නොසිතමු. ඔහු මතුපිටට පෙනෙන සරල කරුණු උදෙසා තම අත්‍යන්ත අරමුණ වෙනස් කරන දේශපාලන ළපටියෙක් නොවන බව අපේ විස්වාශයයි.

එසේ නම් සිදු වී ඇත්තේ කුමක්ද?

අපට වැටහෙන පරිදි නම් මේ පොදු අපේක්ෂක මෙහෙයුම තැනින් තැනින් එල්ල කල ස්වේච්ඡා ගරිල්ලා ප්‍රහාර මාලාවක් නම් නොවේ. එක් ' අණ දෙන මූලස්ථානයකින්' මෙහෙයවන මේ මෙහෙයුමේදී එක් එක් කොටස්වලට අයත් භූමිකාවන් එක් එක් අය වෙන් වෙන්ම ඉටු කරමින් සිටී. ඒ ලබාදී ඇති පිටපතට අනුව කටයුතු කිරීම පමණි මේ බොහෝ පාර්ශව වලට සිදු වී ඇත්තේ. ඒ පිටපතේ එක් එක් කොටස් පමණි ඒ ඒ අයට බෙදා දී ඇත්තේ. ඒ මෙහෙයුම තුලදී නිර්මාල්ලාට පැහැදිලි කර දී ඇති කොටසට අනුව ඔහු නිවරදිය. ඒ පිටපතේ චම්පික ගැන සඳහනක්වත් නැත. ඒ වෙද්දි ඒ පිළිබඳ සිතිම පවා අභව්‍ය සිතුවිල්ලකි. ඒ ඉවුරු දෙක අතර පියවිය නොහැකි පරතරයක් තිබෙන බවයි නිර්මාල් මහතාගේ අදහස.

නමුත් ඒ අඩුව 'පිවිතුරු හෙටක්' සංවිධානය හරහා පිරවී ඇති බව අපගේ තක්සේරුවයි. පිවිතුරු හෙටක් පාලමක් වී ඒ අඩුපාඩුව සපුරා තිබේ. නිර්මාල්ලා චම්පිකලා එක මේසයේ ඉන්නේ ඒ පාලම හරහාය. නිර්මාල් මහතා පවසන ප්‍රකාශය අනුව රණවක මහතාට ඒ ව්‍යාපාරය සමග එක් විය නොහැකි යැයි ඔහු පවසන්නේ චම්පිකලා ඒ වන තෙක් නියෝජනය කල ජාතිකවාදී මතය නිසයි. විශේෂයෙන් අද ඔවුන් අන් සියල්ල පසෙකළා කර තබා ගෙන යන මධ්‍යම පාන්තික සැරසිලි ඉල්ලීම් වෙනුවට චම්පික ඒ වෙද්දී නියෝජනය කලේ රටේ ඒකීයභාවය , ස්වෛරීත්වය මෙන්ම සිංහල බෞද්ධයාගේ අයිතිවාසිකම් , මුස්ලිම් ව්‍යාප්තවාදය ආදී හරයෙන් ජාතිකවාදී ඉල්ලීම්ය. ඒ ප්‍රතිපත්තියේ දිගටම පිහිටියේ නම් "චම්පිකලාට මේ ව්‍යාපාරය සමග එකතු වෙන්න බෑ. එහෙම වෙනවනම් අප එතන නෑ" යනුවෙන් නිර්මාල් මහතා ඉතා පැහැදිලි හඬින් පවසන අදහසෙහි යටි අදහස එයයි.

පීලි පැන්නේ චම්පිකද ගම්මන්පිලද ?

අපට උදය ගම්මන්පිල මහතාගේ ආපසු ගමන තේරුම් ගැනීමට සිදුවන්නේ මේ සංදර්භය තුලදීය.

පහලොස් වසරක් හෙළ උරුමය පක්ෂයක් ලෙස රැකි දේශපාලන පිළිවෙත ඉවතලමින් අද 'රනිල් වික්‍රමසිංහගේ , චන්ද්‍රිකාගේ ආණ්ඩුවක් ආවාට බිය විය යුතු නැතැයි' චම්පික රණවක මහතා සහ රතන හිමි අපට අලුත් රක්ෂණ සහතික\චරිත සහතික නිකුත් කරද්දී ගම්මන්පිල මහතා මීට ටික දිනකට පෙර ජාතික හෙළ උරුමය නියෝජනය කරමින්ම පලකළ පහත අදහස ඇත්තටම පිල මාරු වී ඇත්තේ කාටද යන්න හොඳින් පැහැදිලි වනු ඇත. මේ ප්‍රකාශයවත් ඉතා හොඳින් කියවූයේ නම් "සල්ලි මලු" මඩ මෙහෙයුම ගැන දෙවරක් සිතන්නට චම්පික රණවක මහතාගේ 'නාගරික උගත් තරුණ' ගෝල බාලයන් පෙළඹෙනු ඇත.

-2014 ඔක්තෝම්බර් 05 දින බේරුවල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී ජාතික හෙළ උරුමයේ කළුතර දිසා සමුළුව අමතා උදය ගම්මන්පිල මහතා කළ කතාව.

"සුළු ජාතික බලවේග විතරක් නොවේ තානාපති කාර්යාල හදන්නෙත් බොර දියේ මාළු බාන්න. ඇමෙරිකාවේ ඉන්දියාවේ තානාපති කාර්යාල සල්ලි මළු පොදි බඳිනවාලු ඡන්දයට වීසි කරන්න. මේ අය බලාපොරොත්තු වෙන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා රජ කරන්න. රනිල් මහත්තයාත් රජ දැක්මට අළුතින් සූට් මහලා ලැහැස්ති වෙනවා කියලා අපට ආරංචියි. අපට ආණ්ඩුව එක්ක මොන ප්‍රශ්න තිබුණත් දෙවන දොන් ජුවන් ධර්මපාල රජ පුටුවේ වාඩි කරන්න ලැහැස්ති නෑ. පළමු දොන් ජුවන් නැටෙව්වේ පෘතුගීසින්. දෙවන දොන් ජුවන් නටවන්නේ ඇමෙරිකාවයි ඉන්දියාවයි. මේ රට යළිත් යටත් විජිතයක් කරන්නයි එතුමා හදන්නේ. අපි ඒකට ඉඩ දෙන්නේ නෑ. "

හෙළ උරුමයේ උරුමය ?

ඉහත නිර්මාල් සූත්‍රයට අනුව අද සැබෑ හෙළ උරුමයේ මතය නියෝජනය කරන්නේ චම්පික - රතන හිමි පාර්ශවයට වඩා ගම්මන්පිල පාර්ශව යැයි සිතීම සාධාරණය. රතන හිමියන් 'පිවිතුරු හෙටක්' පාලම දිගේ අතින් අල්ලා ගෙන ගොස් හෙළ උරුමය අවතැන් කර තිබේ. චම්පික රණවක මහතාගේ 'පටිසෝතගාමීව හතලිස් වසක්' පොත එළිදැක්වෙන අනාගත දිනයක අපට මේ පිළිබඳ ටක්කෙටම දැනගතහැකි වනු ඇත. චම්පිකලා අසූව දශකයේ අග භාගයේ සිටම දේශපාලනය තුල නියෝජනය කලේ අවස්ථාවදය මිස සැබෑ ජාතිකවාදය නොවේ යැයි මීට බොහෝ කලකට පෙර ජාතිකවාදී විද්වතුන් පෙන්වාදුන් මතය චම්පිකලා අද භාවිතයෙන් ඔප්පු කර දී තිබේ. එදා චන්ද්‍රිකා හරහා ශ්‍රීලනිප ය එහි මුල් වලින් ගලවා දමා වැරදි මගක යැව්වා සේ අද වන විට හෙළ උරුමය රතන හිමි - චම්පික පාර්ශවය එහි මුල් ප්‍රකාශිත මාවතෙන් ගලවා විජාතික මතවාදය සමග එක පෙළට සිටවා තිබේ.

වේලුපිල්ලේ ප්රභාකරන්ට වඩා මහින්ද රාජපක්ෂ රට විනාශ කල ද්‍රෝහියෙකු ලෙස අර්ථ ගැන්විය හැකි තරම් දේශපාලන ලෙස කුජීත ස්ථාවරයකට චම්පික පත්ව ඇත්තේ ඒ හරහාය. සම්බන්ධන්ලා , නිර්මාල්ලා ආදී දෙමළ ජාතිවාදීන් සමග හෙට දිනයේ 'උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරනු. සිංහල හමුදා උතුරෙන් පන්නමු. ' යන උද්ඝෝෂණයේ ඉදිරියෙන්ම රතන හිමි සහ චම්පික සිටියත් අප පුදුම විය යුතු නැත.

මේ ලබුත් තිත්ත වන අපූරු අබුද්දස්ස කාලයක්මැයි.

[QUOTE="Dilwaale, post: 17589260, member: 520020"] [b]පීලි පැන්නේ චම්පිකද ගම්මන්පිලද?[/b] [B][FONT=Lucida Console][SIZE=6][COLOR=RoyalBlue]පීලි පැන්නේ චම්පිකද ගම්මන්පිලද?- 'නිර්මාල් සූත්‍රයෙන්' සාධනය කරමු [/COLOR][/SIZE][/FONT][/B][CENTER] [B][FONT=Lucida Console][SIZE=6][COLOR=RoyalBlue][URL="http://2.bp.blogspot.com/-2fBwzACJUcY/VJMVdTDEppI/AAAAAAAABfM/SJ3Im-q6Lx0/s1600/gammanpilaChampika%2Bcopy.jpg"][IMG]http://2.bp.blogspot.com/-2fBwzACJUcY/VJMVdTDEppI/AAAAAAAABfM/SJ3Im-q6Lx0/s1600/gammanpilaChampika%2Bcopy.jpg[/IMG][/URL][/COLOR][/SIZE][/FONT][/B][/CENTER] [B][FONT=Lucida Console][SIZE=6][COLOR=RoyalBlue] ජාතික හෙළ උරුමය මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට ගත් තීරණය අභියෝගයට ලක් කරමින් උදය ගම්මන්පිල මහතා නැවත මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය සමග එක් වීමට පැමිණ තිබේ. අතුරලියේ රතන හිමියන්ම මෑතකදී පැවසූ පරිදි හෙළ උරුමයේ බලකණු හතර පහෙන් එකක් ලෙස සැලකූ ගම්මන්පිලගේ තීරණාත්මක තීරණය සමහරුන්ට එකවර පැහැදිලි කරගත නොහැකි අපබ්‍රංශයක් බවට පත්ව තිබේ. එබැවින් එයට එක් එක් අය එක් එක් ආකාරයෙන් ප්‍රතිචාර දක්වමින් තිබෙන අයුරු පෙනේ. එයින් උද්ධාමයයට පත් වූවන්ට එය ප්‍රතිපත්තිමය තීරණයක් වෙද්දී එයින් අසහනයට ඉච්ඡා භංගත්වයට පත් , ඔහු සමග එකට ගිය පිරිස් සුපුරුදු 'සල්ලි මලු' මඩ ප්‍රහාරය සහ පෞද්ගලික චරිත ඝාතන ක්‍රියාවලිය වේගවත් කර තිබේ. චම්පික රණවක මහතා තමන්ගේ මවාගත් මහාත්මාගතිය රැකගැනීමටදෝ මාධ්‍ය ඉදිරියේ එකක් පවසා (ගම්මන්පිල දක්ෂයෙක් යැයි වර්ණනාවක් කරමින්) යටින් ඒ මඩ මෙහෙයුම තමන්ගේ ගෝලබාලයන්ට පවරා ඇත්දැයි සැකයක් මේ දිනවල අන්තර්ජාල වෙබ් අඩවි සහ සමාජ ජාලාවල මේ ගෝල බාලයන් මෙන්ම ජාතික හෙළ උරුමයේ ඊලඟ මට්ටමේ නායකයන් කියාගන්නවුන් සිදුකරන ක්‍රියාකාරකම් සහ ප්‍රචාර ආදිය දුටු විට සැක සිතේ.. මෙවැනි ආධානග්රාහී හැසිරීම් අප නිරතුරුව දකින්නේ එහෙයිවාදී සාමාජික සමූහයක් මෙහෙයවන ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂ තුලදීය. බුද්ධිවාදී යැයි කියන ජාතික හෙළ උරුමයද අද ඒ එහෙයිවාදී ගමන් මගේම යමින් සිටින්නේද? නිර්මාල් සූත්‍රය [/COLOR][/SIZE][/FONT][/B][CENTER] [B][FONT=Lucida Console][SIZE=6][COLOR=RoyalBlue][URL="http://4.bp.blogspot.com/-C7oL58xiFd0/VJMhI7_2njI/AAAAAAAABfc/YQW6fIMNQYY/s1600/Dr.Nirmal_ranjith_dewasiri_2.jpg"][IMG]http://4.bp.blogspot.com/-C7oL58xiFd0/VJMhI7_2njI/AAAAAAAABfc/YQW6fIMNQYY/s1600/Dr.Nirmal_ranjith_dewasiri_2.jpg[/IMG][/URL][/COLOR][/SIZE][/FONT][/B][/CENTER] [B][FONT=Lucida Console][SIZE=6][COLOR=RoyalBlue] ජාතික හෙළ උරුමය පක්ෂයක් ලෙස මෑතකදී පෙන්වන සධාරණීකරණය කිරීමට අපහසු අසංගත හැසිරීමට හේතු සොයාගෙන යෑමේදී අපට ඉතා වැදගත් ප්‍රකාශයක් හමු වේ. ඒ මීට මාස 5 කට පමණ පෙර ජාතික හෙළ උරුමයේ දේශපාලන මතය සමග සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ පාර්ශවයක් නියොජනය කරන කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සිදු කල සංවාදයකි. අපට නිර්මාල් මහතා මෙහිදී වැදගත් වන්නේ ඔහු විශ්ව විද්‍යාල උගතෙකු නිසා නොවේ. ඒ ඔහු මේ පොදු අපේක්ෂක මෙහෙයුමේ වැදගත් කාර්යභාරයක් ඉටු කල උනන්දුවෙකු වන බැවිනි. පොදු අපක්ෂක අපේක්ෂාව සපුරාගත් සෝභිත හිමියන් ඉදිරියට දමා නිර්මාණය කල සාධාරණ සමජයක් සඳහා වූ ව්‍යාපාරයේ මාධ්‍ය ප්‍රකාශකයා ලෙසද ඔහු කටයුතු කලේය. මේ සාකච්ඡාව සිදුවන කාලය වන විට රතන හිමි පිටට පෙනෙන්නට පොදු අපේක්ෂක නාටකයේ කරළියට පැමිණ නොසිටි අතර සොභිත හිමි මේ ව්‍යාපාරයේ මූලිකත්වය ගත්තේය. "චම්පිකයි විමලුයි පොදු අපේක්ෂක කථා බහට එනවනම් අපි එතන නැහැ " යන මුඛ්‍ය කාරණය අරඹයා පැවති එම සංවාදයේදී නිර්මාල් දේවසිරි මහතා කරන ප්‍රකාශය අප මුලින්ම සලකා බලමු. ඒ සම්මුඛ සාකච්චාව තුලදී ඔහු ඉතා පැහැදිලිව පෙන්වා දෙන්නේ ඔවුන්ගේ මේ ව්‍යාපාරයේ මූලික අරමුණ සිංහල බෞද්ධ ජාතිකවාදය අද දේශපාලනයේ හිමි කරගෙන ඇති 'ජයග්‍රහණ' අහිමි කිරීම බවයි. [/COLOR][/SIZE][/FONT][/B][LEFT][B][FONT=Lucida Console][SIZE=6][COLOR=RoyalBlue] ගංගොඩවිල සෝම හිමියන්ගේ ආගමනයෙන් පසුව පසුගිය දශක කිහිපයේ සිංහල බෞද්ධ ජාතිකවාදය නව පුනර්ජීවනයක් ලබා ඇති බව පෙන්වා දෙන ඔහු චම්පික රණවක ආදීන් ආණ්ඩුවෙන් බිඳීම හරහා නිර්මාණය වී ඇති සිංහල ජාතිකවාදී කඳවුරේ බෙදීම ආදිය යොදාගෙන අද දවසේ සිදු කල යුතු වැදගත්ම කාර්යභාරය එම සිංහල ජාතිකවාදය පරාජය කිරීම බව පෙන්වා දෙයි. ඒ සඳහා සෝභිත හිමියන් පාවිච්චි කළ හැකි බව ඔහු පෙන්වා දෙයි. ඔහු සාධාරණ සමාජයක් වූ ව්‍යාපාරය සාධාරණීකරණය කරන්නේ එසේය. ඔහුගේම වචන වලින් ඒ කතාව අහමු උපුටා ගැනීම: [I]“අනූව දශකයේ අග භාගය සහ ඉන් පසු සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරයේ නව පුනර්ජීවනයක් ඇති වුනා. ගංගොඩවිල සෝම හාමුදුරුවන්ගේ මැදිහත්වීම , ඉන් පසුව ජාතික හෙළ උරුමය , බහුජන නිදහස් පෙරමුණ , ජනතා විමුක්ති පෙරමුණ ඉතාමත් ආක්රමණකාරී ආකාරයට ජාතිකවාදී නැඹුරුවක් පෙන්නුම් කිරීම ,දේශ හිතෛශී ජාතික ව්‍යාපාරය , මනෙල් මල් ව්‍යාපාරය සහ මැත කාලයේ බොදු බල සේනා රාවණා බලය ආදී ප්රචණ්ඩ ආකාරයෙනුත් මෙවැනි ක්‍රියාවලියක් ඇරඹුනා. එය සිංහල ජාතිකවාදයේ දෙවන නැගී සිටීම කියලයි මම ඕකට කියන්නේ.[/I][/COLOR][/SIZE][/FONT][/B][/LEFT] [B][FONT=Lucida Console][SIZE=6][COLOR=RoyalBlue] [/COLOR][/SIZE][/FONT][/B][LEFT][B][FONT=Lucida Console][SIZE=6][COLOR=RoyalBlue] [I]හැබයි 80 දශකයේ සිංහල ජාතිකවාදය වෙනුවෙන් ඉදිරිපෙළ නායකයෙක් වෙලා සිටපු සෝභිත හාමුදුරුවො අද ජාතිකවාදී නොවන අය සමග කටයුතු කරන කෙනෙක් බවට පත් වෙලා. ඒ නිසා අද ඔහු ජාතිකවාදී කඳවුරේ සමහරුන්ගේ විවේචනයට ලක් වෙලා. විශේෂයෙන් නලින්ද සිල්වා මහතා අදීන් මාදුළුවාවේ හාමුදුරුවො විවේචනය කරන්නේ ඒකයි.[/I][/COLOR][/SIZE][/FONT][/B][/LEFT] [B][FONT=Lucida Console][SIZE=6][COLOR=RoyalBlue] [/COLOR][/SIZE][/FONT][/B][LEFT][B][FONT=Lucida Console][SIZE=6][COLOR=RoyalBlue] [I]අපට අවධානය යොමු කළ යුතු වැදගත්ම කාරණය තමයි අද ජාතිකවාදී කඳවුරේ බිඳීමක් ඇති වෙමින් තියෙනව. විශේෂයෙන් විමල් වීරවංශ , චම්පික රණවක ආදීන් ආණ්ඩුවෙන් ඉවත් වීමේ ප්රවනතාවයක් පෙන්නුම් කරනව. ඒ හරහා සිංහල ජාතිකවාදී කඳවුර දුර්වල වෙලා තියෙනව. ඒ දුර්වල වීම තුල අපට සෝභිත හාමුදුරුවන් හරහා නව ව්‍යාපාරයක් බිහි කරගැනීම හරහා එය තව දුරටත් දුර්වල කල හැකියි. චම්පිකට විමල්ට වගේම ගලබොඩ අත්ත ඥානසාරට ඒ ව්‍යාපාරය එක්ක එකතු වෙන්න බෑ.[/I][/COLOR][/SIZE][/FONT][/B][/LEFT] [B][FONT=Lucida Console][SIZE=6][COLOR=RoyalBlue] [/COLOR][/SIZE][/FONT][/B][LEFT][B][FONT=Lucida Console][SIZE=6][COLOR=RoyalBlue] [I]සිංහල ජාතිකවාදය දුර්වල කල හැක්කේ ඒ කඳවුරට ජනයා එකතුවන හැකියාව අඩු කිරීම හරහායි. සෝභිත හාමුදුරුවන්ගේ සංඛේතාත්මක නායකත්වය හරහා ගොඩනගන ව්‍යාපාරය හරහා එය ඉටු කරගත හැකියි. සිංහල ජාතිකවාදය පැරදවීම තමයි එහිදී මූලිකම කාරණය.[/I][/COLOR][/SIZE][/FONT][/B][/LEFT] [B][FONT=Lucida Console][SIZE=6][COLOR=RoyalBlue] [/COLOR][/SIZE][/FONT][/B][LEFT][B][FONT=Lucida Console][SIZE=6][COLOR=RoyalBlue] [I]සෝභිත හිමියන් පැහැදිලිව කියල තියෙනව දෙමළ ජාතික සංධානය සමග තමන්ට එකට වැඩ කල හැකි බව. එය ඉතාමත් වැදගත් කාරණයක්. ” [/I] [I]--නිර්මාල් දෙවසිරි 2014 -05-23[/I] චම්පික රණවක ආදීන්ට මේ ව්‍යාපාරය සමග එක් විය හැකිද යන පැනයට පිළිතුරු දෙන නිර්මාල් දෙවසිරි මහතා දෙන පැහැදිලි පිළිතුර බලමු. උපුටා ගැනීම: [I]"කෙටි කාලීනව හා මධ්‍යකාලීනව ගත්තම මේ ව්‍යාපාරයට ජාතිකවාදී පිළට එකතු වෙන්න තියෙන ඉඩ අඩුයි. අඩුයි නෙවෙයි ඇත්තටම හැකියාවක් ඇත්තම නෑ. ඒක වෙනවනම් වෙන්න ඕන ඉදිරි මාස කිහිපය තුල. එහෙම ඉදිරි මාස කිහිපයේ එහෙම වෙනවනම් මම වගේ කෙනෙක් ඒ ව්‍යාපාරයේ තවදුරටත් ඉන්නේ නෑ. මම විතරක් නෙවෙයි ඒ ව්‍යාපාරයේ ඉන්න බහුතරයක් එතන ඉන්නේ නෑ චම්පික රණවකල ඒකට එකතු වෙනවනම්.[/I] [I]ඒ විතරක් නෙවෙයි තව වැදගත් කාරණයක් තියෙනව පොදු අපේක්ෂකයෙක් නිර්මාණය කරනවනම් දෙමළ ජාතික සංධානය සහ මුස්ලිම් පක්ෂ සමග එකඟතාවයකට යන්න ඕන කියන එක. සෝභිත හිමියන් එකඟ වෙලා තිබෙනවා එයට. ඒක ඉතා වැදගත් පියවරක්.[/I] [I]මේ ව්‍යාපාරයට දෙමළ ජාතික සංධානය , මුස්ලිම් කොංග්‍රසය සහ අනෙකුත් කොටස් සමග සිංහල ජාතිකවාදයට එරෙහි මම වගේ පුද්ගලයන් එකතු වෙලා ඉන්දෙද්දි චම්පිකලට , විමල් වීරවංශලට ඥානසාරලට ඒකට එකතු වෙන්න තියෙන දේශපාලන හැකියාවක් නෑ. .එසේ වෙනවනම් ඒ කඳවුරේ විශාල පිපිරීමක් හරහායි එය සිදුවිය යුත්තේ. ඒක කිසිසේත් යථාර්ථවාදී තක්සේරුවක් නෙවෙයි .එය ප්‍රායෝගිකව කිසිසේත් විය නොහැකියි." [/I][/COLOR][/SIZE][/FONT][/B][/LEFT] [B][FONT=Lucida Console][SIZE=6][COLOR=RoyalBlue] -නිර්මාල් දෙවසිරි 2014 -05-23 [/COLOR][/SIZE][/FONT][/B][CENTER] [B][FONT=Lucida Console][SIZE=6][COLOR=RoyalBlue][URL="http://2.bp.blogspot.com/-ksBELfO7_a4/VIEQG1N71zI/AAAAAAAABZY/4wKlDAhwfbU/s1600/IMG_1167-main-600-1%5B1%5D.jpg"][IMG]http://2.bp.blogspot.com/-ksBELfO7_a4/VIEQG1N71zI/AAAAAAAABZY/4wKlDAhwfbU/s1600/IMG_1167-main-600-1%5B1%5D.jpg[/IMG][/URL][/COLOR][/SIZE][/FONT][/B][/CENTER] [B][FONT=Lucida Console][SIZE=6][COLOR=RoyalBlue] නිර්මාල් මහතාගේ මේ සාකච්ඡාව තුලදී ඔහු පෙන්වා දෙන වැදගත් කරුණු කිහිපයක් වේ. ඉන් ප්‍රධාන කරුණ නම් ඔවුන්ගේ මේ ව්‍යායාමය සිංහල ජාතිකවාදය තීරණාත්මක ලෙස පරාජය කිරීම බවයි. ඒ සඳහා මෙච්චර කාලයකට අත් හදා බලා ඇති හාංසිපුටුවේ සිට මතවාදී තලයේ සිදුකරන ක්‍රියාකාරකම් පමණක් ප්‍රමාණවත් නොවේ. ඒ සඳහා ඊට වඩා පුළුල් දේශපාලන මැදිහත්වීමක් අවශ්‍ය වේ. ඒ ව්‍යාපාරයට චම්පික රණවක එකතුවීම බස්නාහිරින් ඉර පායනවා වැනි අභව්‍ය සිදුවීමක් බවයි නිර්මාල් දේවසිරි මහතාගේ මීට මාස කිහිපයකට පෙර තක්සේරුව. ඔහුට අනුව චම්පිකලාට ඒ සමග එක්වීමේ සම්භාවිතාව 0 කි. නමුත් අද චම්පික - නිර්මාල් - සෝභිත හිමි - රතන හිමි- රනිල් චන්ද්‍රිකා එක ඉවුරේය. . නිර්මාල්ම කියන පරිදි චම්පිකලා එක් වන්නේ නම් නිර්මාල්ලා එතන සිටින්නේ නැත. නමුත් අද වන විට මේ දෙපිරිසම අපූරුවට එකට සිටින අයුරු පෙනේ. පිටතින් නිර්මාල් පැවසූ එවැනි විශාල පිපිරීමක් පෙනෙන්නටද නැත. අප මෙය තේරුම් ගන්නේ කෙසේද? මේ අවුල කුමක්ද ? නිර්මාල් මහතා දේශපාලනඥයන් මෙන් තමන් මීට මාස කිහිපයකට පෙර පැවසූ දේ අමතක කර ඊට හාත්පසින් වෙන්ස් ස්ථාවරයක් වෙත මාරු වී ඇත්ද? අපි නම් එසේ නොසිතමු. ඔහු මතුපිටට පෙනෙන සරල කරුණු උදෙසා තම අත්‍යන්ත අරමුණ වෙනස් කරන දේශපාලන ළපටියෙක් නොවන බව අපේ විස්වාශයයි. එසේ නම් සිදු වී ඇත්තේ කුමක්ද? අපට වැටහෙන පරිදි නම් මේ පොදු අපේක්ෂක මෙහෙයුම තැනින් තැනින් එල්ල කල ස්වේච්ඡා ගරිල්ලා ප්‍රහාර මාලාවක් නම් නොවේ. එක් ' අණ දෙන මූලස්ථානයකින්' මෙහෙයවන මේ මෙහෙයුමේදී එක් එක් කොටස්වලට අයත් භූමිකාවන් එක් එක් අය වෙන් වෙන්ම ඉටු කරමින් සිටී. ඒ ලබාදී ඇති පිටපතට අනුව කටයුතු කිරීම පමණි මේ බොහෝ පාර්ශව වලට සිදු වී ඇත්තේ. ඒ පිටපතේ එක් එක් කොටස් පමණි ඒ ඒ අයට බෙදා දී ඇත්තේ. ඒ මෙහෙයුම තුලදී නිර්මාල්ලාට පැහැදිලි කර දී ඇති කොටසට අනුව ඔහු නිවරදිය. ඒ පිටපතේ චම්පික ගැන සඳහනක්වත් නැත. ඒ වෙද්දි ඒ පිළිබඳ සිතිම පවා අභව්‍ය සිතුවිල්ලකි. ඒ ඉවුරු දෙක අතර පියවිය නොහැකි පරතරයක් තිබෙන බවයි නිර්මාල් මහතාගේ අදහස. නමුත් ඒ අඩුව 'පිවිතුරු හෙටක්' සංවිධානය හරහා පිරවී ඇති බව අපගේ තක්සේරුවයි. පිවිතුරු හෙටක් පාලමක් වී ඒ අඩුපාඩුව සපුරා තිබේ. නිර්මාල්ලා චම්පිකලා එක මේසයේ ඉන්නේ ඒ පාලම හරහාය. නිර්මාල් මහතා පවසන ප්‍රකාශය අනුව රණවක මහතාට ඒ ව්‍යාපාරය සමග එක් විය නොහැකි යැයි ඔහු පවසන්නේ චම්පිකලා ඒ වන තෙක් නියෝජනය කල ජාතිකවාදී මතය නිසයි. විශේෂයෙන් අද ඔවුන් අන් සියල්ල පසෙකළා කර තබා ගෙන යන මධ්‍යම පාන්තික සැරසිලි ඉල්ලීම් වෙනුවට චම්පික ඒ වෙද්දී නියෝජනය කලේ රටේ ඒකීයභාවය , ස්වෛරීත්වය මෙන්ම සිංහල බෞද්ධයාගේ අයිතිවාසිකම් , මුස්ලිම් ව්‍යාප්තවාදය ආදී හරයෙන් ජාතිකවාදී ඉල්ලීම්ය. ඒ ප්‍රතිපත්තියේ දිගටම පිහිටියේ නම් "චම්පිකලාට මේ ව්‍යාපාරය සමග එකතු වෙන්න බෑ. එහෙම වෙනවනම් අප එතන නෑ" යනුවෙන් නිර්මාල් මහතා ඉතා පැහැදිලි හඬින් පවසන අදහසෙහි යටි අදහස එයයි. පීලි පැන්නේ චම්පිකද ගම්මන්පිලද ? අපට උදය ගම්මන්පිල මහතාගේ ආපසු ගමන තේරුම් ගැනීමට සිදුවන්නේ මේ සංදර්භය තුලදීය. [/COLOR][/SIZE][/FONT][/B][CENTER] [B][FONT=Lucida Console][SIZE=6][COLOR=RoyalBlue][URL="http://3.bp.blogspot.com/-Fcpr4QAnSkM/VJMJdAgTwcI/AAAAAAAABew/1HIpGwT_UA0/s1600/10289950_10205434872335481_2049408273315450139_n.jpg"][IMG]http://3.bp.blogspot.com/-Fcpr4QAnSkM/VJMJdAgTwcI/AAAAAAAABew/1HIpGwT_UA0/s1600/10289950_10205434872335481_2049408273315450139_n.jpg[/IMG][/URL][/COLOR][/SIZE][/FONT][/B][/CENTER] [B][FONT=Lucida Console][SIZE=6][COLOR=RoyalBlue] පහලොස් වසරක් හෙළ උරුමය පක්ෂයක් ලෙස රැකි දේශපාලන පිළිවෙත ඉවතලමින් අද 'රනිල් වික්‍රමසිංහගේ , චන්ද්‍රිකාගේ ආණ්ඩුවක් ආවාට බිය විය යුතු නැතැයි' චම්පික රණවක මහතා සහ රතන හිමි අපට අලුත් රක්ෂණ සහතික\චරිත සහතික නිකුත් කරද්දී ගම්මන්පිල මහතා මීට ටික දිනකට පෙර ජාතික හෙළ උරුමය නියෝජනය කරමින්ම පලකළ පහත අදහස ඇත්තටම පිල මාරු වී ඇත්තේ කාටද යන්න හොඳින් පැහැදිලි වනු ඇත. මේ ප්‍රකාශයවත් ඉතා හොඳින් කියවූයේ නම් "සල්ලි මලු" මඩ මෙහෙයුම ගැන දෙවරක් සිතන්නට චම්පික රණවක මහතාගේ 'නාගරික උගත් තරුණ' ගෝල බාලයන් පෙළඹෙනු ඇත. -2014 ඔක්තෝම්බර් 05 දින බේරුවල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී ජාතික හෙළ උරුමයේ කළුතර දිසා සමුළුව අමතා උදය ගම්මන්පිල මහතා කළ කතාව. [I] "සුළු ජාතික බලවේග විතරක් නොවේ තානාපති කාර්යාල හදන්නෙත් බොර දියේ මාළු බාන්න. ඇමෙරිකාවේ ඉන්දියාවේ තානාපති කාර්යාල සල්ලි මළු පොදි බඳිනවාලු ඡන්දයට වීසි කරන්න. මේ අය බලාපොරොත්තු වෙන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා රජ කරන්න. රනිල් මහත්තයාත් රජ දැක්මට අළුතින් සූට් මහලා ලැහැස්ති වෙනවා කියලා අපට ආරංචියි. අපට ආණ්ඩුව එක්ක මොන ප්‍රශ්න තිබුණත් දෙවන දොන් ජුවන් ධර්මපාල රජ පුටුවේ වාඩි කරන්න ලැහැස්ති නෑ. පළමු දොන් ජුවන් නැටෙව්වේ පෘතුගීසින්. දෙවන දොන් ජුවන් නටවන්නේ ඇමෙරිකාවයි ඉන්දියාවයි. මේ රට යළිත් යටත් විජිතයක් කරන්නයි එතුමා හදන්නේ. අපි ඒකට ඉඩ දෙන්නේ නෑ. "[/I] හෙළ උරුමයේ උරුමය ? [/COLOR][/SIZE][/FONT][/B][CENTER] [B][FONT=Lucida Console][SIZE=6][COLOR=RoyalBlue][URL="http://2.bp.blogspot.com/-4t-JAICngSA/VJMPVMC3W5I/AAAAAAAABfA/ujjLu8Q3dik/s1600/news_2012_10_images_newsIMG_0027-in1-600-2.jpg"][IMG]http://2.bp.blogspot.com/-4t-JAICngSA/VJMPVMC3W5I/AAAAAAAABfA/ujjLu8Q3dik/s1600/news_2012_10_images_newsIMG_0027-in1-600-2.jpg[/IMG][/URL][/COLOR][/SIZE][/FONT][/B][/CENTER] [B][FONT=Lucida Console][SIZE=6][COLOR=RoyalBlue] [URL="http://1.bp.blogspot.com/-SfJ81Rdek0s/VJMNywxUT1I/AAAAAAAABe4/fMCV5pcBD4U/s1600/3.jpg"] [/URL] ඉහත නිර්මාල් සූත්‍රයට අනුව අද සැබෑ හෙළ උරුමයේ මතය නියෝජනය කරන්නේ චම්පික - රතන හිමි පාර්ශවයට වඩා ගම්මන්පිල පාර්ශව යැයි සිතීම සාධාරණය. රතන හිමියන් 'පිවිතුරු හෙටක්' පාලම දිගේ අතින් අල්ලා ගෙන ගොස් හෙළ උරුමය අවතැන් කර තිබේ. චම්පික රණවක මහතාගේ 'පටිසෝතගාමීව හතලිස් වසක්' පොත එළිදැක්වෙන අනාගත දිනයක අපට මේ පිළිබඳ ටක්කෙටම දැනගතහැකි වනු ඇත. චම්පිකලා අසූව දශකයේ අග භාගයේ සිටම දේශපාලනය තුල නියෝජනය කලේ අවස්ථාවදය මිස සැබෑ ජාතිකවාදය නොවේ යැයි මීට බොහෝ කලකට පෙර ජාතිකවාදී විද්වතුන් පෙන්වාදුන් මතය චම්පිකලා අද භාවිතයෙන් ඔප්පු කර දී තිබේ. එදා චන්ද්‍රිකා හරහා ශ්‍රීලනිප ය එහි මුල් වලින් ගලවා දමා වැරදි මගක යැව්වා සේ අද වන විට හෙළ උරුමය රතන හිමි - චම්පික පාර්ශවය එහි මුල් ප්‍රකාශිත මාවතෙන් ගලවා විජාතික මතවාදය සමග එක පෙළට සිටවා තිබේ. වේලුපිල්ලේ ප්රභාකරන්ට වඩා මහින්ද රාජපක්ෂ රට විනාශ කල ද්‍රෝහියෙකු ලෙස අර්ථ ගැන්විය හැකි තරම් දේශපාලන ලෙස කුජීත ස්ථාවරයකට චම්පික පත්ව ඇත්තේ ඒ හරහාය. සම්බන්ධන්ලා , නිර්මාල්ලා ආදී දෙමළ ජාතිවාදීන් සමග හෙට දිනයේ 'උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරනු. සිංහල හමුදා උතුරෙන් පන්නමු. ' යන උද්ඝෝෂණයේ ඉදිරියෙන්ම රතන හිමි සහ චම්පික සිටියත් අප පුදුම විය යුතු නැත. මේ ලබුත් තිත්ත වන අපූරු අබුද්දස්ස කාලයක්මැයි. :yes:[/COLOR][/SIZE][/FONT][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom