Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පී.එම්.සී හෙවත් රාගම පුද්ගලික වෛද්‍ය විද̴්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පී.එම්.සී හෙවත් රාගම පුද්ගලික වෛද්‍ය විද්&#820

වෛද්‍ය රුවන් එම්. ජයතුංග

පී.එම්.සී හෙවත් රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ කරනු ලැබුවේ 1980 දශකයේ මැද භාගයේ පමණය1985 වසරේ දී මා සමග උසස් පෙළ විභාගය ලියූ හිරාන් චන්ද්‍රසේකර , චන්දික ( බිංජූරා) උසස් පෙළ ප්‍රතිඑල ඒමත් සමග රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට ගියහ. අපගේ පන්තියේ සිටි රවී විජේසේකර , හෙයියන්තුඩුව ,සම්පත් රණවීර , සුමුදු හේවාවසම් දේශීය වෛද්‍ය විද්‍යාලවලට තේරුණහ. මා මෙන්ම මංජුල පතිරාජ වෛද්‍ය විද්‍යාව හැදෑරීම පිණිස විදේශ ගතවූහ.

අප විදේශ ගතවී වසරක් පමණ යන විට රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට කොලඹ , පේරාදෙනිය , රුහුණ රජයේ වෛද්‍ය පීඨවල සිසුන් මෙන්ම අනෙකුත් රාජ්‍ය විශ්ව විද්‍යාල වල සිසුන්ද විරෝධතා දියත් කරන බව අපට ආරංචි විය. අප පළවන වසර භාෂා අධ්‍යන පාඨමාලාව කරන විට අපගේ වෛද්‍ය පීඨයේ සිටි ජේෂ්ඨ සිසුවෙකු වූ ලක්සිරි ධනංජය වෛද්‍යරත්න රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව කරන සටනේදී අප රජයේ වෛද්‍ය පීඨවල සිසුන්ට සහාය දිය යුතු බව කියා විරෝධතා පෙත්සමකට අත්සන් ගත්තේය. අපද රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව පෙත්සම අත්සන් කොට ලංකාවේ වෛද්‍ය පීඨවල සිසුන්ට අපගේ සහයෝගිතාව පෙන්වූයෙමු.

මේ අතර සටන දිගින් දිගටම ඇවිලී ගිය අතර වෛද්‍ය පීඨවල සිසුන් කිහිප දෙනෙකු මරු දැකීමෙන් සහ රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගැනීමෙන් සටන අවසන් වූ බව පසුව වාර්තා විය. මේ විරෝධතා වලින් දශක කීපයකට පසුව මට රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ හිටපු සිසුන් මෙන්ම ඒ කාලයේ රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සටන් කල අතීත සිසු නායකයන් හමුවී තිබේ. එදා මෙදා අතර කාලය තුල බොහෝ දේවල් වෙනස්වී තිබේ. නමුත් මම අපක්ෂපාතීව මගේ නීරීක්ෂණයන් සඳහන් කරමි.

රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව අපගේ විනිට්සා වෛද්‍ය පීඨයේ පළමු වෙඩි මුරය පත්තු කල ජේෂ්ඨ සිසුවෙකු වූ ලක්සිරි ධනංජය වෛද්‍යරත්න වර්තමානයේදී විශේසඥ අධිකරණ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරයි. එකල රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සටන් කල දේශීය වෛද්‍ය පීඨ වල ඉගෙන ගත් අතීත සිසු නායකයන් කීප දෙනෙකු මට ලංකාවේ විවිධ රෝහල් වල හමු වී තිබේ. පේරාදෙනිය වෛද්‍ය පීඨය නිම කල එක් සිසු නායකයෙකුගේ වෛද්‍ය වෘත්තික ක්‍රියා කලාපය මම මිනිපේ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී ලෙස සේවය කල කාලයේ දුටුවෙමි. දුප්පත් රෝගීන් ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මිනී පෙට්ටි ඔසවාගෙන උද්ඝෝෂණ වල ගිය ඔහු වෛද්‍යවරයෙකු වූ පසු රාජකාරී වේලාවේ තම නිල නිවසේදී පුද්ගලිකව රෝගීන් මුදලට බැලීය. එසේම තම පීපී එකට නාව දුප්පත් රෝගීන්ට රෝහලේදී ඇඳක් දුන්නේවත් ඔවුන්ව නිසියාකාරව බැලුවේත් නැත. අසීමිත ලෙස පුද්ගලික සේවයේ යෙදෙමින් අනෙකුත් වෛද්‍යවරුන් ගේ ප්‍රතිකාර රෝගීන් ඉදිරියේ මෙන්ම කාර්ය මණ්ඩලය ඉදිරියේ විවේචනය කල ඔහු රෝහලේ කම්කරුවන් දෙදෙනෙකු යොදා ගනිමින් අනෙකුත් වෛද්‍යවරුන්ට එරෙහිව මඩ ප්‍රචාර ගෙන ගියේ තම වියාපාරය තව තවත් දියුණු කර ගැනීමේ අභිලාශයෙනි.

අරණායක ප්‍රදේශයෙන් පැමිණි මොහු මේ සා පිස්සුවෙන් මෙන් මුදල් පසුපස ලුහුබැන්දේ අළුත් මෝටර් රථයක් ගැනීමටත් නව නිවසක් තනා ගැනීමේ මූලික අභිලාශයෙන් බව මට වැටහුණි. පුද්ගලික සේවය වෙනුවෙන් බොහෝ වෛද්‍ය ආචාර ධර්ම කඩ කල මේ අතීත සිසු නායකයා කරන ලද එක් අගතිගාමී ක්‍රියාවක් මම සඳහන් කරමි. ඒ කාලයේ මම පීපී නොකලෙමි. එම නිසා මෙම පුද්ගලයා සහ මා අතර කිසිදු ගැටුමක් නොවීය. ඔහු මට කිසිදු වරදක් කොට නොමැත. එහෙත් ඔහු නරුම මිනිසෙකි.

කොලොන්ගොඩ ප්‍රදේශයේ සණස බැංකුවේ සේවය කල යසා නම් කාන්තාවගේ දියණියට ඩෙංගු රෝගය වැළඳුන විට ඇය දියණිය ගෙන යන්නේ මේ වෛද්‍යවරයා සේවය කල හසලක රෝහලටය. පීපී ගැටුම් ගැන කිසිවක් නොදත් යසා මුලින්ම යන්නේ හසලක රෝහලේ ආර් එම් ඕ හෙවත් සහකාර වෛද්‍ය නිලධාරියාගේ පුද්ගලික චැනල් මධ්‍යස්ථානයටය. එහිදී සහකාර වෛද්‍ය නිලධාරියා රෝගී දැරිය ඩෙංගු රෝගයෙන් පෙලෙන බව අනුමාන කොට හසලක රෝහලට ඇතුලත් කරයි. නමුත් තම පීපී එකට නාව මහා පාපකර්මය නිසා උක්ත වෛද්‍ය නිලධාරියා දැරියව තම වාට්ටුවේදී නොසලකා හරියි. ඇයට අවශ්‍ය ප්‍රතිකාර නිසි ලෙස ලබා නොදේ. අවසානයේදී දැරිය ඩෙංගු රක්තපාත තත්වය නිසා අසාධ්‍යව මිය යන්නීය.

මෙය ප්‍රබන්ධයක් නොව සත්‍ය කතාවකි. කොලොන්ගොඩ ග්‍රාමයේ යසා මහත්මියගේ දියණිය මිය යන්නේ මෙවැනි නරුම තත්වයකදීය. දුගී බවත් නීතිය ගැන නොදැනීමත් නිසා ඔවුන් තම ආදරණීය දියණිය වළ දමා කර්මය වෙත ඇගේ මරණය බැර කරති. නිදහස් සෞඛ්‍යය සේවය වෙනුවෙන් පාරවල් දිගේ මරා ගැනීමට ගිය මේ වෛද්‍යවරයාටද දියණියක් සිටි නමුදු යසා ගේ දියණිය වෙනුවෙන් ඔහු සංවේදී වූයේ නැත.

නිදහස් අධ්‍යාපනය රැක ගැනීම සඳහා උග්‍ර පී.එම්.සී විරෝධතාවක යෙදුනු මාතලේ රෝහලේ සිටි තවත් වෛද්‍යවරයෙකු මට සිහිපත් වේ. ඔහු රෝහලේ සේවය කරන විට බෙහෙත් ගැනීමට පැමිණි දුප්පත් නමුත් රූමත් තරුණියක් දපනේ දමා ගත්තේය. ඇයව තම නිල නිවාසයට ගෙන්වා ගත් ඔහු ඇය සමග අඹු සැමියන් ලෙස හැසිරුනේ ඇයව විවහා කර ගන්නා බවට පොරොන්දු දීමෙනි අවසානයේදී තම අශාවන් ඉෂ්ඨ කර ගැනීමෙන් පසුව ඔහු ඇයව නිල නිවාසයෙන් පළවා හැරියේය. අතරමං වූ තරුණිය වස පානය කොට දිවි නසාගත්තාය. ඇයගේ දුගී දෙමාපියන් මෙය එකල මාතලේ ඩී.එම්.ඕ වූ වෛද්‍ය සිරිමල් ජයසිංහට පැමිණිලි කලද ඔහු මේ කේස් එක යට ගසා චූදිත වෛද්‍යවරයා බේරා ගත්තේය. පසු කාලයක වෛද්‍ය සිරිමල් ජයසිංහද පුද්ගලික හේතුවක් මත පී.එච්.අයි වරයෙකු විසින් මිරිස් ගලකින් පහර දීම නිසා මිය යන ලදි.

පීඑම්සී විරෝධී මෙන්ම නිදහස් සෞඛ්‍යය සේවාව වෙනුවෙන් පෙලපාලි ගිය උද්ඝෝෂණය කල අංකුර වෛද්‍යවරුන් පසු කාලයක දුප්පත් මිනිසුන් බෙහෙත් ගැනීමට පැමිණි විට ඔවුන් ගේ මුහුණ දෙසවත් නොබලා බෙහෙත් තුංඩුව දෙන අන්දම මම දුටුවෙමි. එසේම ඔවුන් ශල්‍යකර්ම සඳහා බොහෝ මුදල් අය කොට දුගීන් ගේ රීරී මාංශය වූවද හූරා ගැනීමේ සමතුන් වූහ. මෙසේ පරිනාමය වූ බොහෝ දෙනෙකු අතීතයේ සටන් කලේ පී එම් සී නම් යක්ෂයාගෙන් මෙරට ජනතාව බේරා ගැනීමටය.

රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධතාව වෙනුවෙන් ත්රීමා විතාණ , වෙනුර , කොල්ලූරේ යන සිසුන් අකාලයේ මිය ගියහ. කොලඹ වෛද්‍ය පීඨයේ ත්රීමා විතාණ සමග එක කාමරයේ සිටි පීඑම්සී විරෝධතා කල එකල වෛද්‍ය සිසුවෙකු වූ අයෙක් අද වෛද්‍ය කළු කඩ මුදලාලි කෙනෙකි. තවද මෙසේ මිය ගිය සිසුවෙකුගේ ඥාතී වෛද්‍යවරයෙක් මට පසුකාලයක හමු විය. ඔහු මට පැවසුවේ තම ඥාතී වෛද්‍ය සිසුවාව කපටීන් විසින් ෆෝම්වා කර වෘකයන්ට ආහාර පිණිස විසි කල බවයි. මේ සටන් පසුපස සිටි අවස්ථාවාදී දේශපාලකයන් පසු කාලයක මිලියන ගනන් ජනතා මුදල් හොරකම් කොට තම දරුවන් විදෙස් රට වල පුද්ගලික විශ්ව විද්‍යාල වලට යවති.

රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලය කෙරෙහි විවේචන තිබුණි. සමහර විට උසස් පෙල හෝම් සයන්ස් කල සිසුවියන් ද සිටි බවට කටකතා තිබුන බව මතකය. නමුත් පොදුවේ බැලීමේදී රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලය විසින් බිහි කරන ලද වෛද්‍යවරු බොහෝ දෙනෙකු අද විශේෂඥ වෛද්‍යවරු ලෙස ලංකාවේ සේවය කරති. එසේම තවත් බොහෝ දෙනෙකු සාර්ථකව විදෙස් රට වල සේවයේ යෙදේ. රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට ගිය සිසු සිසුවියන් තුල ඉංග්‍රීසි භාෂා හැකියාවේ ප්‍රවීණත්වය නිසා ඔවුන්ට අපහසුවකින් තොරව පශ්චාත් උපාධි අධ්‍යනයේ යෙදීමට හැකිවූ බව මම අනුමාන කරමි. එසේම මට හමුවී ඇති පීඑම්සී වෛද්‍යවරු බොහෝ දෙනෙකු වෘත්තීය කුහකත්වයෙන් ,වෛද්‍ය ආචාර ධර්ම කඩ කිරීමෙන්, හීනමානතා සංකීර්ණයෙන් තොරය. ඔවුන් තුල ලෝකය පිලිබඳ පෘථුල අදහස් පවතින්නේ ඔවුන් ලෝකයේ බොහෝ රටවල සංචාරය කොට තිබීම නිසා බව මම සිතමි.

මේ ලියවිල්ල පීඑම්සී එකේ වෛද්‍යවරුන් ඉතා ඉස්තරම් බව කියවෙන ලියවිල්ලක් නොවේ. මා මෙහිදී පෙන්වා දෙන්නට අදහස් කලේ එදා අපගේ විරෝධතාවන් සාධනීයද කියාය. අප කල යුත්තේ කුමක්ද ? රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලය වැනි පුද්ගලික වෛද්‍ය විද්‍යාල විනාශ කොට යසාගේ දියණිය මිය යාමට ඉඩ දුන් නරුම වෛද්‍යවරු මේ ක්‍රමය යටතේ ඇතිකිරීමද නැතහොත් මේ ක්‍රමය වඩාත් මානුශිකවාදී කිරීමද ?

වෛද්‍ය රුවන් එම්. ජයතුංග

[QUOTE="araki, post: 20209875, member: 360239"] [b]පී.එම්.සී හෙවත් රාගම පුද්ගලික වෛද්‍ය විද̴්[/b] [B][COLOR=#0000FF][I][B]වෛද්[/B][B][/B][B]ය[/B] [B]රුවන්[/B] [B]එම්[/B][B]. [/B][B]ජයතුංග[/B][/I][/COLOR][/B] [B]පී.එම්.සී හෙවත් රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ කරනු ලැබුවේ 1980 දශකයේ මැද භාගයේ පමණය1985 වසරේ දී මා සමග උසස් පෙළ විභාගය ලියූ හිරාන් චන්ද්‍රසේකර , චන්දික ( බිංජූරා) උසස් පෙළ ප්‍රතිඑල ඒමත් සමග රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට ගියහ. අපගේ පන්තියේ සිටි රවී විජේසේකර , හෙයියන්තුඩුව ,සම්පත් රණවීර , සුමුදු හේවාවසම් දේශීය වෛද්‍ය විද්‍යාලවලට තේරුණහ. මා මෙන්ම මංජුල පතිරාජ වෛද්‍ය විද්‍යාව හැදෑරීම පිණිස විදේශ ගතවූහ.[/B] [B]අප විදේශ ගතවී වසරක් පමණ යන විට රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට කොලඹ , පේරාදෙනිය , රුහුණ රජයේ වෛද්‍ය පීඨවල සිසුන් මෙන්ම අනෙකුත් රාජ්‍ය විශ්ව විද්‍යාල වල සිසුන්ද විරෝධතා දියත් කරන බව අපට ආරංචි විය. අප පළවන වසර භාෂා අධ්‍යන පාඨමාලාව කරන විට අපගේ වෛද්‍ය පීඨයේ සිටි ජේෂ්ඨ සිසුවෙකු වූ ලක්සිරි ධනංජය වෛද්‍යරත්න රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව කරන සටනේදී අප රජයේ වෛද්‍ය පීඨවල සිසුන්ට සහාය දිය යුතු බව කියා විරෝධතා පෙත්සමකට අත්සන් ගත්තේය. අපද රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව පෙත්සම අත්සන් කොට ලංකාවේ වෛද්‍ය පීඨවල සිසුන්ට අපගේ සහයෝගිතාව පෙන්වූයෙමු.[/B] [IMG]http://www.lankaweb.com/news/items/wp-content/uploads/2016/05/PMC.jpg[/IMG] [B]මේ අතර සටන දිගින් දිගටම ඇවිලී ගිය අතර වෛද්‍ය පීඨවල සිසුන් කිහිප දෙනෙකු මරු දැකීමෙන් සහ රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගැනීමෙන් සටන අවසන් වූ බව පසුව වාර්තා විය. මේ විරෝධතා වලින් දශක කීපයකට පසුව මට රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ හිටපු සිසුන් මෙන්ම ඒ කාලයේ රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සටන් කල අතීත සිසු නායකයන් හමුවී තිබේ. එදා මෙදා අතර කාලය තුල බොහෝ දේවල් වෙනස්වී තිබේ. නමුත් මම අපක්ෂපාතීව මගේ නීරීක්ෂණයන් සඳහන් කරමි.[/B] [B]රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව අපගේ විනිට්සා වෛද්‍ය පීඨයේ පළමු වෙඩි මුරය පත්තු කල ජේෂ්ඨ සිසුවෙකු වූ ලක්සිරි ධනංජය වෛද්‍යරත්න වර්තමානයේදී විශේසඥ අධිකරණ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරයි. එකල රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සටන් කල දේශීය වෛද්‍ය පීඨ වල ඉගෙන ගත් අතීත සිසු නායකයන් කීප දෙනෙකු මට ලංකාවේ විවිධ රෝහල් වල හමු වී තිබේ. පේරාදෙනිය වෛද්‍ය පීඨය නිම කල එක් සිසු නායකයෙකුගේ වෛද්‍ය වෘත්තික ක්‍රියා කලාපය මම මිනිපේ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී ලෙස සේවය කල කාලයේ දුටුවෙමි. දුප්පත් රෝගීන් ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මිනී පෙට්ටි ඔසවාගෙන උද්ඝෝෂණ වල ගිය ඔහු වෛද්‍යවරයෙකු වූ පසු රාජකාරී වේලාවේ තම නිල නිවසේදී පුද්ගලිකව රෝගීන් මුදලට බැලීය. එසේම තම පීපී එකට නාව දුප්පත් රෝගීන්ට රෝහලේදී ඇඳක් දුන්නේවත් ඔවුන්ව නිසියාකාරව බැලුවේත් නැත. අසීමිත ලෙස පුද්ගලික සේවයේ යෙදෙමින් අනෙකුත් වෛද්‍යවරුන් ගේ ප්‍රතිකාර රෝගීන් ඉදිරියේ මෙන්ම කාර්ය මණ්ඩලය ඉදිරියේ විවේචනය කල ඔහු රෝහලේ කම්කරුවන් දෙදෙනෙකු යොදා ගනිමින් අනෙකුත් වෛද්‍යවරුන්ට එරෙහිව මඩ ප්‍රචාර ගෙන ගියේ තම වියාපාරය තව තවත් දියුණු කර ගැනීමේ අභිලාශයෙනි.[/B] [B]අරණායක ප්‍රදේශයෙන් පැමිණි මොහු මේ සා පිස්සුවෙන් මෙන් මුදල් පසුපස ලුහුබැන්දේ අළුත් මෝටර් රථයක් ගැනීමටත් නව නිවසක් තනා ගැනීමේ මූලික අභිලාශයෙන් බව මට වැටහුණි. පුද්ගලික සේවය වෙනුවෙන් බොහෝ වෛද්‍ය ආචාර ධර්ම කඩ කල මේ අතීත සිසු නායකයා කරන ලද එක් අගතිගාමී ක්‍රියාවක් මම සඳහන් කරමි. ඒ කාලයේ මම පීපී නොකලෙමි. එම නිසා මෙම පුද්ගලයා සහ මා අතර කිසිදු ගැටුමක් නොවීය. ඔහු මට කිසිදු වරදක් කොට නොමැත. එහෙත් ඔහු නරුම මිනිසෙකි.[/B] [B]කොලොන්ගොඩ ප්‍රදේශයේ සණස බැංකුවේ සේවය කල යසා නම් කාන්තාවගේ දියණියට ඩෙංගු රෝගය වැළඳුන විට ඇය දියණිය ගෙන යන්නේ මේ වෛද්‍යවරයා සේවය කල හසලක රෝහලටය. පීපී ගැටුම් ගැන කිසිවක් නොදත් යසා මුලින්ම යන්නේ හසලක රෝහලේ ආර් එම් ඕ හෙවත් සහකාර වෛද්‍ය නිලධාරියාගේ පුද්ගලික චැනල් මධ්‍යස්ථානයටය. එහිදී සහකාර වෛද්‍ය නිලධාරියා රෝගී දැරිය ඩෙංගු රෝගයෙන් පෙලෙන බව අනුමාන කොට හසලක රෝහලට ඇතුලත් කරයි. නමුත් තම පීපී එකට නාව මහා පාපකර්මය නිසා උක්ත වෛද්‍ය නිලධාරියා දැරියව තම වාට්ටුවේදී නොසලකා හරියි. ඇයට අවශ්‍ය ප්‍රතිකාර නිසි ලෙස ලබා නොදේ. අවසානයේදී දැරිය ඩෙංගු රක්තපාත තත්වය නිසා අසාධ්‍යව මිය යන්නීය.[/B] [B]මෙය ප්‍රබන්ධයක් නොව සත්‍ය කතාවකි. කොලොන්ගොඩ ග්‍රාමයේ යසා මහත්මියගේ දියණිය මිය යන්නේ මෙවැනි නරුම තත්වයකදීය. දුගී බවත් නීතිය ගැන නොදැනීමත් නිසා ඔවුන් තම ආදරණීය දියණිය වළ දමා කර්මය වෙත ඇගේ මරණය බැර කරති. නිදහස් සෞඛ්‍යය සේවය වෙනුවෙන් පාරවල් දිගේ මරා ගැනීමට ගිය මේ වෛද්‍යවරයාටද දියණියක් සිටි නමුදු යසා ගේ දියණිය වෙනුවෙන් ඔහු සංවේදී වූයේ නැත.[/B] [B]නිදහස් අධ්‍යාපනය රැක ගැනීම සඳහා උග්‍ර පී.එම්.සී විරෝධතාවක යෙදුනු මාතලේ රෝහලේ සිටි තවත් වෛද්‍යවරයෙකු මට සිහිපත් වේ. ඔහු රෝහලේ සේවය කරන විට බෙහෙත් ගැනීමට පැමිණි දුප්පත් නමුත් රූමත් තරුණියක් දපනේ දමා ගත්තේය. ඇයව තම නිල නිවාසයට ගෙන්වා ගත් ඔහු ඇය සමග අඹු සැමියන් ලෙස හැසිරුනේ ඇයව විවහා කර ගන්නා බවට පොරොන්දු දීමෙනි අවසානයේදී තම අශාවන් ඉෂ්ඨ කර ගැනීමෙන් පසුව ඔහු ඇයව නිල නිවාසයෙන් පළවා හැරියේය. අතරමං වූ තරුණිය වස පානය කොට දිවි නසාගත්තාය. ඇයගේ දුගී දෙමාපියන් මෙය එකල මාතලේ ඩී.එම්.ඕ වූ වෛද්‍ය සිරිමල් ජයසිංහට පැමිණිලි කලද ඔහු මේ කේස් එක යට ගසා චූදිත වෛද්‍යවරයා බේරා ගත්තේය. පසු කාලයක වෛද්‍ය සිරිමල් ජයසිංහද පුද්ගලික හේතුවක් මත පී.එච්.අයි වරයෙකු විසින් මිරිස් ගලකින් පහර දීම නිසා මිය යන ලදි.[/B] [B]පීඑම්සී විරෝධී මෙන්ම නිදහස් සෞඛ්‍යය සේවාව වෙනුවෙන් පෙලපාලි ගිය උද්ඝෝෂණය කල අංකුර වෛද්‍යවරුන් පසු කාලයක දුප්පත් මිනිසුන් බෙහෙත් ගැනීමට පැමිණි විට ඔවුන් ගේ මුහුණ දෙසවත් නොබලා බෙහෙත් තුංඩුව දෙන අන්දම මම දුටුවෙමි. එසේම ඔවුන් ශල්‍යකර්ම සඳහා බොහෝ මුදල් අය කොට දුගීන් ගේ රීරී මාංශය වූවද හූරා ගැනීමේ සමතුන් වූහ. මෙසේ පරිනාමය වූ බොහෝ දෙනෙකු අතීතයේ සටන් කලේ පී එම් සී නම් යක්ෂයාගෙන් මෙරට ජනතාව බේරා ගැනීමටය.[/B] [B]රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධතාව වෙනුවෙන් ත්රීමා විතාණ , වෙනුර , කොල්ලූරේ යන සිසුන් අකාලයේ මිය ගියහ. කොලඹ වෛද්‍ය පීඨයේ ත්රීමා විතාණ සමග එක කාමරයේ සිටි පීඑම්සී විරෝධතා කල එකල වෛද්‍ය සිසුවෙකු වූ අයෙක් අද වෛද්‍ය කළු කඩ මුදලාලි කෙනෙකි. තවද මෙසේ මිය ගිය සිසුවෙකුගේ ඥාතී වෛද්‍යවරයෙක් මට පසුකාලයක හමු විය. ඔහු මට පැවසුවේ තම ඥාතී වෛද්‍ය සිසුවාව කපටීන් විසින් ෆෝම්වා කර වෘකයන්ට ආහාර පිණිස විසි කල බවයි. මේ සටන් පසුපස සිටි අවස්ථාවාදී දේශපාලකයන් පසු කාලයක මිලියන ගනන් ජනතා මුදල් හොරකම් කොට තම දරුවන් විදෙස් රට වල පුද්ගලික විශ්ව විද්‍යාල වලට යවති.[/B] [B]රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලය කෙරෙහි විවේචන තිබුණි. සමහර විට උසස් පෙල හෝම් සයන්ස් කල සිසුවියන් ද සිටි බවට කටකතා තිබුන බව මතකය. නමුත් පොදුවේ බැලීමේදී රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලය විසින් බිහි කරන ලද වෛද්‍යවරු බොහෝ දෙනෙකු අද විශේෂඥ වෛද්‍යවරු ලෙස ලංකාවේ සේවය කරති. එසේම තවත් බොහෝ දෙනෙකු සාර්ථකව විදෙස් රට වල සේවයේ යෙදේ. රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට ගිය සිසු සිසුවියන් තුල ඉංග්‍රීසි භාෂා හැකියාවේ ප්‍රවීණත්වය නිසා ඔවුන්ට අපහසුවකින් තොරව පශ්චාත් උපාධි අධ්‍යනයේ යෙදීමට හැකිවූ බව මම අනුමාන කරමි. එසේම මට හමුවී ඇති පීඑම්සී වෛද්‍යවරු බොහෝ දෙනෙකු වෘත්තීය කුහකත්වයෙන් ,වෛද්‍ය ආචාර ධර්ම කඩ කිරීමෙන්, හීනමානතා සංකීර්ණයෙන් තොරය. ඔවුන් තුල ලෝකය පිලිබඳ පෘථුල අදහස් පවතින්නේ ඔවුන් ලෝකයේ බොහෝ රටවල සංචාරය කොට තිබීම නිසා බව මම සිතමි.[/B] මේ ලියවිල්ල පීඑම්සී එකේ වෛද්‍යවරුන් ඉතා ඉස්තරම් බව කියවෙන ලියවිල්ලක් නොවේ. මා මෙහිදී පෙන්වා දෙන්නට අදහස් කලේ එදා අපගේ විරෝධතාවන් සාධනීයද කියාය. අප කල යුත්තේ කුමක්ද ? රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලය වැනි පුද්ගලික වෛද්‍ය විද්‍යාල විනාශ කොට යසාගේ දියණිය මිය යාමට ඉඩ දුන් නරුම වෛද්‍යවරු මේ ක්‍රමය යටතේ ඇතිකිරීමද නැතහොත් මේ ක්‍රමය වඩාත් මානුශිකවාදී කිරීමද ? [B]වෛද්[/B][B][/B][B]ය[/B] [B]රුවන්[/B] [B]එම්[/B][B]. [/B][B]ජයතුංග[/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom