Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
2 minutes ago
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුංචි ඔබේ දැනුම පොතට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුංචි ඔබේ දැනුම පොතට

පුංචි ඔබේ දැනුම පොතට

යාලුවනේ මම අද අරං ආවෙ ඔයාලට ගොඩක් වටින පෝස්ට් එකක්. මම දන්නවා ඔයාලා හැමෝගෙම ෆ්රෙන්ඩ් ලිස්ට්වල ඉන්නව නේද ගැඹුරු දේශපාලන දැක්මක් තියෙන එක යාලුවෙක් හරි.

එයාලා ඒ දේශපාලන මතයක් දරාගෙන පාඩුවෙ ඉන්නව නං මේක ඔයාට වැදගත් වෙන එකක් නෑ.

ඒත් ඒ මතේ කරේ තියාගෙන ඊට වඩා මතයක් මේ ලෝකෙ නෑ වගේ හැසිරෙනව නං , ඒ යාලුව විතරයි බුද්ධිමත්ව ඡන්දෙ පාවිච්චි කරේ වගේ ඒව කිය කිය හැසිරෙනව නං , මේ පෝස්ට් එක ගොඩක් වැදගත් වෙයි ඔයාට.

මම අද කියලා දෙන්න යන්නෙ එහෙම හැසිරෙන යාලුවෙක් ඉන්නව නං ඔයාලා මොකද්ද කරන්න ඕන කියන එක.

මුලින්ම ඒ කලහකාරීව හැසිරෙන යාලුවව මුණගැහෙන්න. එහෙම බැරිම නම් කෝල් එකක් ගන්න.

ඊට පස්සෙ එයා ඔයාට දෙන උපදෙස් හරි, ඔහුගේ වටිනා දේශපාලන මතය හරි, කුඩා කොල කැබැල්ලක ලියාගන්න.

ඉන්පසු එම කොල කැබැල්ල හොඳින් රෝල් කර මිතුරාට දෙන්න.

රෝල් කරන අයුරු පලමු රූප සටහනේ දැක්වේ..

ඉන්පසු දෙවැනි රූපයේ පරිදි එම රෝල් කළ උපදෙස් තුණ්ඩුව මඳ උණුසුම් වතුරෙන් මඳක් තෙමා ගන්න.

(ජලය නොමැති නම් ලිහිසි තෙල් වුවද කමක් නැත.)

මිතුරාට වම් ඇලයට හැරී වැතිරෙන්න උපදෙස් දෙන්න. ඔහුගේ දකුණු පාදය පපු ප්රදේශයට ලංව තබාගෙන සිටින්නට පවසන්න.

( මේ ඉරියව්ව ඔහුට ඊළඟ පියවර සඳහා පහසුවනු ඇත )

රෝල්කර තෙමාගත් තුණ්ඩුව සෙමෙන් ගුදමාර්ගයට තුන්වැනි රූපයේ පරිදි ඇතුලත් කරගැනීමට උපදෙස් දෙන්න.

එය නැවත එලියට නොඑන පරිදි ගැඹුරටම ඇතුල් කරගත යුතු බව පවසන්න.

දැන් ඔබ නිදහස් !!!

සැ.යු.

වඩාත් හොඳ ප්රතිඵල සඳහා ;

සංවාද අතරතුර

කුනුහරුප වපුරන , පුද්ගලික අපහාස කරන අය සඳහා යොදා ගන්න.

විනීතව දේශපාලන සංවාද කරන මිතුරන් සඳහා මෙය භාවිතා නොකරන්න.

ඉස්සුවෙ බුකියෙන්

[QUOTE="Bride Groom, post: 23887879, member: 569318"] [b]පුංචි ඔබේ දැනුම පොතට[/b] [SIZE="3"]පුංචි ඔබේ දැනුම පොතට යාලුවනේ මම අද අරං ආවෙ ඔයාලට ගොඩක් වටින පෝස්ට් එකක්. මම දන්නවා ඔයාලා හැමෝගෙම ෆ්රෙන්ඩ් ලිස්ට්වල ඉන්නව නේද ගැඹුරු දේශපාලන දැක්මක් තියෙන එක යාලුවෙක් හරි. එයාලා ඒ දේශපාලන මතයක් දරාගෙන පාඩුවෙ ඉන්නව නං මේක ඔයාට වැදගත් වෙන එකක් නෑ. ඒත් ඒ මතේ කරේ තියාගෙන ඊට වඩා මතයක් මේ ලෝකෙ නෑ වගේ හැසිරෙනව නං , ඒ යාලුව විතරයි බුද්ධිමත්ව ඡන්දෙ පාවිච්චි කරේ වගේ ඒව කිය කිය හැසිරෙනව නං , මේ පෝස්ට් එක ගොඩක් වැදගත් වෙයි ඔයාට. මම අද කියලා දෙන්න යන්නෙ එහෙම හැසිරෙන යාලුවෙක් ඉන්නව නං ඔයාලා මොකද්ද කරන්න ඕන කියන එක. මුලින්ම ඒ කලහකාරීව හැසිරෙන යාලුවව මුණගැහෙන්න. එහෙම බැරිම නම් කෝල් එකක් ගන්න. ඊට පස්සෙ එයා ඔයාට දෙන උපදෙස් හරි, ඔහුගේ වටිනා දේශපාලන මතය හරි, කුඩා කොල කැබැල්ලක ලියාගන්න. ඉන්පසු එම කොල කැබැල්ල හොඳින් රෝල් කර මිතුරාට දෙන්න. රෝල් කරන අයුරු පලමු රූප සටහනේ දැක්වේ.. ඉන්පසු දෙවැනි රූපයේ පරිදි එම රෝල් කළ උපදෙස් තුණ්ඩුව මඳ උණුසුම් වතුරෙන් මඳක් තෙමා ගන්න. (ජලය නොමැති නම් ලිහිසි තෙල් වුවද කමක් නැත.) මිතුරාට වම් ඇලයට හැරී වැතිරෙන්න උපදෙස් දෙන්න. ඔහුගේ දකුණු පාදය පපු ප්රදේශයට ලංව තබාගෙන සිටින්නට පවසන්න. ( මේ ඉරියව්ව ඔහුට ඊළඟ පියවර සඳහා පහසුවනු ඇත ) රෝල්කර තෙමාගත් තුණ්ඩුව සෙමෙන් ගුදමාර්ගයට තුන්වැනි රූපයේ පරිදි ඇතුලත් කරගැනීමට උපදෙස් දෙන්න. එය නැවත එලියට නොඑන පරිදි ගැඹුරටම ඇතුල් කරගත යුතු බව පවසන්න. දැන් ඔබ නිදහස් !!! සැ.යු. වඩාත් හොඳ ප්රතිඵල සඳහා ; සංවාද අතරතුර කුනුහරුප වපුරන , පුද්ගලික අපහාස කරන අය සඳහා යොදා ගන්න. විනීතව දේශපාලන සංවාද කරන මිතුරන් සඳහා මෙය භාවිතා නොකරන්න. ඉස්සුවෙ බුකියෙන්[/SIZE] :lol: :lol: [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/46124036_2242586345751545_1688760125512220672_n.jpg?_nc_cat=103&_nc_ht=scontent.fcmb1-1.fna&oh=a130b264a700c28abd836b2768f1d25a&oe=5C818031[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom