Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුංචි කතාවකින් ලොකු ආදර්ශයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුංචි කතාවකින් ලොකු ආදර්ශයක්

පුංචි කතාවක් කියන්න යන්නේ....

කියවලා විතරක් යන්නෙ නැතුව කොමෙන්ටුවකුත් දාලම යන්න හොඳ නරක කියලා.....

Repost නම් සමා වෙන්න.....

පහල පින්තුරේ තියෙන්නේ නෙවාඩා ප්රාන්තයට අයත් රේන්බෝ කියන පාලම ( Rainbow Bridge )

[ATTACH]44223[/ATTACH]

පේනවා ඇතිනෙ පාලම පහල මොනවද තියෙන්නේ කියලා... වැටුනොත් නම් ඉතින් sorry.com

දවසක් වලහෙක් හදිස්සියෙ මේ පාලම උඩට වැරදිලා වගේ එනවා.පාලම උඩ තියෙන්නේ අධිවේගී මාර්ගයක්... පාරෙ දෙපැත්තෙන්ම එන වාහන දකින මේ සතා කලබලයට පත් වෙනව. කලබල වුන සතාට යන්න තැනක් නැතුව පාලමෙන් බිමට පනිනවා...

බිමට පැන්නට මොකද පහල දකිනකොට තමා තේරෙන්නෙ වෙන්න යන දේ ඒ තරම්ම හොඳ නැති බව.

බේරෙන්න ක්රමයක් සොයන මේ සතා පාලමේ ගැට්ටෙ එල්ලෙන්න උත්සහ කරනවා... පුරුවෙ පිනකට වගේ මේ සතා සාර්ථකව පාලමේ එල්ලෙනවා.

බලන්නකෝ මේ සතා ඉන්න විදිය.....

මේ අතරේ මේ සතාව බේරගන්න මෙතැනට පැමිනි නිලධාරීන් කට්ටියත් බලාගෙන ඉන්නවා...

ටික ටික අඳුර වැටීගෙන එන නිසා හෙට හිමිදිරියේ පැමින යම් උපායක් යෙදිය යුතු බවත් දැන් කිසිවක් කිරීම නුවනට හුරු නැති බවත් මෙයාල තීරනය කරනවා.

ලොකු අවදානමක් එක්ක මේ සතාව තනිකරල දාල යන්න වෙනවා මේ කට්ටියට.... හෙට අලුයම වෙනතුරු ජීවිතය රැකගෙන සිටීමේ භාරදූර වගකීම සම්පුර්නයෙන්ම වලහට භාරදීලා තමා මේ අය යන්නේ....

ඊලඟ දවසෙ උදේම මෙතැනට එන නිලධාරීන්ට දකින්න ලැබෙන්නෙ සුභ දර්ෂනයක්....

පුදුමයකට වගේ මුලු රැයක් පුරාවට තම ජීවිතය රැකගෙන හිටපු මේ සතා බොහොම තද නින්දකට වැටිලා.....

මෙයාල පාලමට යටින් ආරක්ෂිත දැලක් දානවා.. යම් හෙයකින් මේ සතා නිදාගෙන නොසිටියේ නම් නැවත කලබල වී තවත් කරදරයක් වෙන්නට තිබුනු අවස්තාව මගහැරී තිබීම මේ අයට ලොකු පහසුවක් වෙනවා...

අන්තිමේදි මේ සතාව මේ ආරක්ෂිත දැලට කොටු කරගන්නවා...

ඊලඟට පරිස්සමෙන් බිමට ගෙනල්ල මේ සතාගෙ ජීවිතය බේර ගන්නවා...

බල්ලො බලල්ලු වගේ මිනිස්සු ඇන කොටා ගන්න සමාජයක තිරිසන් සතෙකුගෙ ජීවිතය බේර ගන්න මේතරම් ලොකු මෙහෙවරක් කරපු මිනිස්සු දැක්කම පුන්චි සතුටක් ඇති වෙනව....

තව දෙයක් කියන්න ඕනෙ අපේ එලකිරි යාලුවන්ට....

අපේ අතින් සිදුවන පුංචි වැරැද්දක් නිසා අපිට නොසිතන විදියේ ප්රශ්න වලට මුහුන දෙන්න වෙන අවස්ථා බොහොමයි.... නමුත් මේ විදියෙ ප්රශ්නයක් ආවම කිසිම වෙලාවක අධර්රයමත් වෙන්න නැතුව නිර්භීතව ප්රශ්නයට මුහුන දෙමු...

හරියට අර වලසා ජීවිතය වෙනුවෙන් සටන් කලා වගේ.... හැමවිටම විශ්වාසය හිතේ රඳවගෙන වැඩ කරමු..

සැමට ජය !!!

[QUOTE="D ran, post: 14544986, member: 460681"] [b]පුංචි කතාවකින් ලොකු ආදර්ශයක්[/b] [SIZE=5][COLOR=darkgreen]පුංචි කතාවක් කියන්න යන්නේ.... [/COLOR][/SIZE] [SIZE=5][COLOR=darkgreen]කියවලා විතරක් යන්නෙ නැතුව කොමෙන්ටුවකුත් දාලම යන්න හොඳ නරක කියලා.....[/COLOR][/SIZE] [SIZE=3][COLOR=red]Repost නම් සමා වෙන්න.....[/COLOR][/SIZE] [SIZE=5][COLOR=purple]පහල පින්තුරේ තියෙන්නේ නෙවාඩා ප්රාන්තයට අයත් රේන්බෝ කියන පාලම ( Rainbow Bridge ) [/COLOR][/SIZE] [SIZE=5][COLOR=purple][ATTACH]44223._xfImport[/ATTACH][/COLOR][/SIZE] [SIZE=5][COLOR=purple]පේනවා ඇතිනෙ පාලම පහල මොනවද තියෙන්නේ කියලා... වැටුනොත් නම් ඉතින් sorry.com[/COLOR][/SIZE] [SIZE=5][COLOR=purple]දවසක් වලහෙක් හදිස්සියෙ මේ පාලම උඩට වැරදිලා වගේ එනවා.පාලම උඩ තියෙන්නේ අධිවේගී මාර්ගයක්... පාරෙ දෙපැත්තෙන්ම එන වාහන දකින මේ සතා කලබලයට පත් වෙනව. කලබල වුන සතාට යන්න තැනක් නැතුව පාලමෙන් බිමට පනිනවා...[/COLOR][/SIZE] [SIZE=5][COLOR=purple]බිමට පැන්නට මොකද පහල දකිනකොට තමා තේරෙන්නෙ වෙන්න යන දේ ඒ තරම්ම හොඳ නැති බව.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=purple]බේරෙන්න ක්රමයක් සොයන මේ සතා පාලමේ ගැට්ටෙ එල්ලෙන්න උත්සහ කරනවා... පුරුවෙ පිනකට වගේ මේ සතා සාර්ථකව පාලමේ එල්ලෙනවා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=purple]බලන්නකෝ මේ සතා ඉන්න විදිය.....[/COLOR][/SIZE] [SIZE=5][COLOR=purple][IMG]http://4.bp.blogspot.com/-IYFP6zgJ4EQ/T4T8YSQQ-KI/AAAAAAAATRM/3n4ojPZXwnE/s1600/ATT00001-725155.jpg[/IMG][/COLOR][/SIZE] [SIZE=5][COLOR=purple]මේ අතරේ මේ සතාව බේරගන්න මෙතැනට පැමිනි නිලධාරීන් කට්ටියත් බලාගෙන ඉන්නවා...[/COLOR][/SIZE] [SIZE=5][COLOR=purple]ටික ටික අඳුර වැටීගෙන එන නිසා හෙට හිමිදිරියේ පැමින යම් උපායක් යෙදිය යුතු බවත් දැන් කිසිවක් කිරීම නුවනට හුරු නැති බවත් මෙයාල තීරනය කරනවා. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=purple]ලොකු අවදානමක් එක්ක මේ සතාව තනිකරල දාල යන්න වෙනවා මේ කට්ටියට.... හෙට අලුයම වෙනතුරු ජීවිතය රැකගෙන සිටීමේ භාරදූර වගකීම සම්පුර්නයෙන්ම වලහට භාරදීලා තමා මේ අය යන්නේ....[/COLOR][/SIZE] [SIZE=5][COLOR=purple]ඊලඟ දවසෙ උදේම මෙතැනට එන නිලධාරීන්ට දකින්න ලැබෙන්නෙ සුභ දර්ෂනයක්.... [/COLOR][/SIZE] [SIZE=5][COLOR=purple]පුදුමයකට වගේ මුලු රැයක් පුරාවට තම ජීවිතය රැකගෙන හිටපු මේ සතා බොහොම තද නින්දකට වැටිලා.....[/COLOR][/SIZE] [SIZE=5][COLOR=purple][IMG]http://3.bp.blogspot.com/-Se6JflLgBgA/T4T8Y6n1QmI/AAAAAAAATRY/RYID0o2Tmo4/s1600/ATT00002-727057.jpg[/IMG][/COLOR][/SIZE] [SIZE=5][COLOR=purple]මෙයාල පාලමට යටින් ආරක්ෂිත දැලක් දානවා.. යම් හෙයකින් මේ සතා නිදාගෙන නොසිටියේ නම් නැවත කලබල වී තවත් කරදරයක් වෙන්නට තිබුනු අවස්තාව මගහැරී තිබීම මේ අයට ලොකු පහසුවක් වෙනවා...[/COLOR][/SIZE] [IMG]http://3.bp.blogspot.com/-EhfPntQMJrI/T4T8Zdhvi1I/AAAAAAAATRk/2HnewCIYqnA/s1600/ATT00003-729713.jpg[/IMG] [SIZE=5][COLOR=purple]අන්තිමේදි මේ සතාව මේ ආරක්ෂිත දැලට කොටු කරගන්නවා...[/COLOR][/SIZE] [SIZE=5][COLOR=purple][IMG]http://3.bp.blogspot.com/-xrdVsPEUlaw/T4T8Z8d90kI/AAAAAAAATRw/R11OGHqQ3mw/s1600/ATT00004-731298.jpg[/IMG][/COLOR][/SIZE] [SIZE=5][COLOR=purple]ඊලඟට පරිස්සමෙන් බිමට ගෙනල්ල මේ සතාගෙ ජීවිතය බේර ගන්නවා...[/COLOR][/SIZE] [SIZE=5][COLOR=purple][IMG]http://4.bp.blogspot.com/-GJ8HAFK1cd4/T4T8aE7NE_I/AAAAAAAATR8/Rmx5QcagbD4/s1600/ATT00005-732750.jpg[/IMG][/COLOR][/SIZE] [SIZE=5][COLOR=purple][IMG]http://4.bp.blogspot.com/-s7b8PbPiFJc/T4T8aysCQxI/AAAAAAAATSI/Tf2BgJubCy4/s1600/ATT00006-735482.jpg[/IMG] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=purple]බල්ලො බලල්ලු වගේ මිනිස්සු ඇන කොටා ගන්න සමාජයක තිරිසන් සතෙකුගෙ ජීවිතය බේර ගන්න මේතරම් ලොකු මෙහෙවරක් කරපු මිනිස්සු දැක්කම පුන්චි සතුටක් ඇති වෙනව....[/COLOR][/SIZE] [SIZE=6][COLOR=indigo][B]තව දෙයක් කියන්න ඕනෙ අපේ එලකිරි යාලුවන්ට.... [/B][/COLOR][/SIZE] [SIZE=6][COLOR=indigo][B]අපේ අතින් සිදුවන පුංචි වැරැද්දක් නිසා අපිට නොසිතන විදියේ ප්රශ්න වලට මුහුන දෙන්න වෙන අවස්ථා බොහොමයි.... නමුත් මේ විදියෙ ප්රශ්නයක් ආවම කිසිම වෙලාවක අධර්රයමත් වෙන්න නැතුව නිර්භීතව ප්රශ්නයට මුහුන දෙමු... [/B][/COLOR][/SIZE] [SIZE=6][COLOR=indigo][B]හරියට අර වලසා ජීවිතය වෙනුවෙන් සටන් කලා වගේ.... හැමවිටම විශ්වාසය හිතේ රඳවගෙන වැඩ කරමු..[/B][/COLOR][/SIZE] [CENTER][SIZE=5][COLOR=red][B]සැමට ජය !!![/B][/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom