Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
පුංචි කථාවක්....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]අරහං කියන වචනයේ තවත් අර්ථයක් තමයි යමකින් දුරස් කියන එක. කෙලෙස් වලින් බුදුහාමුදුරුවො දුරස් කියන එකයි මෙතනදි තේරුම් දෙන්නේ. හැම ලෝකෙකම ජීවත් වෙන සත්තු තම තමන් ආශා කරන දේවල් පස්සෙ එලවනවා. තවත් විදියකට කියනවානම් ලෝභය ඔවුන් සතුව තියෙනවා. තමන් අකමැති දෙයක් මුණ ගැහුණම මේ අයට තරහ යනවා, ද්වේෂය ඇති නිසා. ඒ වගේම දේවල් වැරදියට වටහා ගන්නවා මෝහය ඇති නිසා. බුදුහාමුදුරුවො ලෝභ ද්වේෂ මෝහ වලින් ඈත් වෙලා ඉන්නේ. ඒ නිසයි අරහං කියන ගෞරවයට උන් වහන්සේ සුදුසු වන්නේ. [/FONT]

[FONT=&quot]බුදුහාමුදුරුවනගේ මීලඟ ගුණය තමයි සම්මාසම්බුද්ධ. සම්මා කියන්නේ සත්‍ය, සම් කියන්නේ තමන් විසින් කියන එක, බුද්ධ කියන්නේ දැනීම. ඉතින් සම්මාසම්බුද්ධ කියන්නේ තමන් විසින් සත්‍ය දැන ගැනීම කියන එකයි. බුදුහාමුදුරුවො සිදුහත් බෝධිසත්ව කාලයෙදි ආලාර කාලාම සහ උද්දකරාමපුත්තගෙන් භාවනා උපදෙස් ලබා ගත්තත් බුදු වෙන්න මුල් කර ගත්තෙ තමන්ගෙම ප්රඥාවයි. ආනාපානසතිය වඩවලා ධ්‍යාන අත් කරගත් උන්වහන්සේ තමන්ගෙම ප්‍රඥාව මෙහෙයවීමෙන් පටිච්ච සමුප්පාදය මෙනෙහි කරන්න යෙදුනා. නාම රූප විශ්ලේෂණය කල ඔහු බුද්ධත්වයට පත් වුනා. මේ සරලව විස්තරය. මේ නිසයි බුදුහාමුදුරුවන්ට සම්මාසම්බුද්ධ කියන්නේ. [/FONT]

[FONT=&quot]බුද්ධත්වයට පත්වීමත් සමගම උන්වහන්සේ අතීතය වර්තමානය සහ අනාගතය ගැන සියල්ල දැන ගත්තා. තමන් හිතන ඕනාම දෙයක් ගැන ක්ෂණයෙන් ඔහු දන්නවා. උන්වහන්සේගේ ප්‍රඥාවේ හිස් තැන්, වැරද්දක් කාටවත් පෙන්වන්න බෑ. ඒ එහෙම දේවල් නැති නිසයි. බුදුහාමුදුරුවො බුද්ධ කියන නමට සුදුසු වන්නේ මේ විදියට අඩුවක් දෝෂයක් නැතිව ධර්මය සම්පූර්ණයෙන් අවබෝධකරගත් නිසයි. [/FONT]

[FONT=&quot]සාතාගිරි හේමවතට තවදුරටත් කියන්න යෙදුනා බුදුහාමුදුරුවන්ගේ ගුණ කෙනෙක්ට හිතාගන්නවත් බැරි තරම් බව. කල්ප ගානක් වුනත් ඒ ගැන කියන්න පුළුවන් බව. පස්සෙ යාළුවට ආරාධනා කලා දේශනාව අහන්න යන්න.

[/FONT] [FONT=&quot]ඉතින් බුදු හාමුදුරුවො ගැන මේ විදියට ඇහුවට පස්සේ මේ කියන කෙනා ඇත්තටම බුද්ධ ද කියලා දැනගන්න හේමවත සාතාගිරිගෙන් ප්‍රශ්න කීපයක් ඇහුවා. ඔහු සාතාගිරිගෙන් ප්‍රශ්න ඇහුවා. සාතාගිරි උත්තර දුන්නා. [/FONT]

[FONT=&quot]අපි ඉස්සරහට මේ ගැන බලමු. [/FONT]

[QUOTE="hukp1, post: 10107947, member: 189407"] [SIZE=4][FONT="]අරහං කියන වචනයේ තවත් අර්ථයක් තමයි යමකින් දුරස් කියන එක. කෙලෙස් වලින් බුදුහාමුදුරුවො දුරස් කියන එකයි මෙතනදි තේරුම් දෙන්නේ. හැම ලෝකෙකම ජීවත් වෙන සත්තු තම තමන් ආශා කරන දේවල් පස්සෙ එලවනවා. තවත් විදියකට කියනවානම් [COLOR=Red]ලෝභය [/COLOR]ඔවුන් සතුව තියෙනවා. තමන් අකමැති දෙයක් මුණ ගැහුණම මේ අයට තරහ යනවා, [COLOR=Red]ද්වේෂය[/COLOR] ඇති නිසා. ඒ වගේම දේවල් වැරදියට වටහා ගන්නවා [COLOR=Red]මෝහය[/COLOR] ඇති නිසා. බුදුහාමුදුරුවො ලෝභ ද්වේෂ මෝහ වලින් ඈත් වෙලා ඉන්නේ. ඒ නිසයි අරහං කියන ගෞරවයට උන් වහන්සේ සුදුසු වන්නේ. [/FONT][/SIZE] [SIZE=4][FONT="]බුදුහාමුදුරුවනගේ මීලඟ ගුණය තමයි [COLOR=Red]සම්මාසම්බුද්ධ[/COLOR]. [I][COLOR=Red]සම්මා[/COLOR][/I] කියන්නේ සත්‍ය, [COLOR=Red][I]සම්[/I][/COLOR] කියන්නේ තමන් විසින් කියන එක, [I][COLOR=Red]බුද්ධ[/COLOR][/I] කියන්නේ දැනීම. ඉතින් සම්මාසම්බුද්ධ කියන්නේ තමන් විසින් සත්‍ය දැන ගැනීම කියන එකයි. බුදුහාමුදුරුවො සිදුහත් බෝධිසත්ව කාලයෙදි [I]ආලාර කාලාම[/I] සහ [I]උද්දකරාමපුත්තගෙන්[/I] භාවනා උපදෙස් ලබා ගත්තත් බුදු වෙන්න මුල් කර ගත්තෙ තමන්ගෙම ප්රඥාවයි. ආනාපානසතිය වඩවලා ධ්‍යාන අත් කරගත් උන්වහන්සේ තමන්ගෙම ප්‍රඥාව මෙහෙයවීමෙන් පටිච්ච සමුප්පාදය මෙනෙහි කරන්න යෙදුනා. නාම රූප විශ්ලේෂණය කල ඔහු බුද්ධත්වයට පත් වුනා. මේ සරලව විස්තරය. මේ නිසයි බුදුහාමුදුරුවන්ට සම්මාසම්බුද්ධ කියන්නේ. [/FONT][/SIZE] [SIZE=4][FONT="]බුද්ධත්වයට පත්වීමත් සමගම උන්වහන්සේ අතීතය වර්තමානය සහ අනාගතය ගැන සියල්ල දැන ගත්තා. තමන් හිතන ඕනාම දෙයක් ගැන ක්ෂණයෙන් ඔහු දන්නවා. උන්වහන්සේගේ ප්‍රඥාවේ හිස් තැන්, වැරද්දක් කාටවත් පෙන්වන්න බෑ. ඒ එහෙම දේවල් නැති නිසයි. බුදුහාමුදුරුවො [COLOR=Red][I]බුද්ධ[/I][/COLOR] කියන නමට සුදුසු වන්නේ මේ විදියට අඩුවක් දෝෂයක් නැතිව ධර්මය සම්පූර්ණයෙන් අවබෝධකරගත් නිසයි. [/FONT][/SIZE] [SIZE=4][FONT="]සාතාගිරි හේමවතට තවදුරටත් කියන්න යෙදුනා බුදුහාමුදුරුවන්ගේ ගුණ කෙනෙක්ට හිතාගන්නවත් බැරි තරම් බව. කල්ප ගානක් වුනත් ඒ ගැන කියන්න පුළුවන් බව. පස්සෙ යාළුවට ආරාධනා කලා දේශනාව අහන්න යන්න. [/FONT][/SIZE] [SIZE=4][FONT="]ඉතින් බුදු හාමුදුරුවො ගැන මේ විදියට ඇහුවට පස්සේ මේ කියන කෙනා ඇත්තටම බුද්ධ ද කියලා දැනගන්න හේමවත සාතාගිරිගෙන් ප්‍රශ්න කීපයක් ඇහුවා. ඔහු සාතාගිරිගෙන් ප්‍රශ්න ඇහුවා. සාතාගිරි උත්තර දුන්නා. [/FONT][/SIZE] [SIZE=4][FONT="]අපි ඉස්සරහට මේ ගැන බලමු. [/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom