Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
පුංචි නැද්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුංචි නැද්ද?

අලුතින් විවාහ දිවියට පා තැබූ ඉන්දිකා සහ අල්පොන්සෝ යුවළට ලැබුණු පළමු දරුවාගේ බර රාත්තල් තුනකට වැඩි නොවී ය. ප්රමාණයෙන් ද දරුවා ඉතා කුඩා විය.

“අනේ… බබා හරි පුංචියිනෙ.” දරුවා බැලීමට පැමිණි ඉන්දිකාගේ කාර්යාලයීය මිතුරියක වන සූරියා කීවා ය.

“පුංචි නැද්ද අනේ. තාම අපි බැඳලා මාස පහක් වත් වුණේ නැහැනෙ” ඉන්දිකා කීවා ය.

මතක නං කමක් නැහැ

“මේ ඇහුණ ද, ඔයාට ඔයාගෙ මූණ හොඳට මතකද?”

සිරිපාල උදේ තේ එක බොමින් පුවත්පත කියවද්දී එතනට ආ වයලට් නෝනා ඉමහත් උනන්දුවකින් ඇසුවා ය.

“ඔව්” සිරිපාල පිළිතුරු දුන්නේ පුවත්පතෙන් දෙනෙත් මෑත් නොකරමිනි.

“එහෙනං කමක් නෑ… “ වයලට් නෝනා පැවසුවේ සැනසුම් සුසුමක් හෙළමිනි.

“ඇයි ඒ” සිරිපාල ඇසුවේ කුහුලකිනි.

“උදේ ම මං අතින් ඔයාගෙ රැවුල කපන කන්නාඩිය බිම වැටිලා බිඳුණා…” වයලට් නෝනා කීවා ය.

හීනෙන්වත් බැරිද?

කරුණාදාස ගෘහමූලිකයා වුණාට ගෙදර පාලනය කළේ අමරාවතී. කරුණාදාස අමරාවතීට පූස් පැටියෙක් වගෙ හීලැයි.

අමරාවතී දවසක්දා උදේ නැගිට්ට ගමන් කරුණාදාස දිහා රවා බලමින් මෙසේ ඇසුවා.

”තමුසෙ මොකද ඊයේ රෑ නිදාගෙන ඉන්නකොට මට හොඳටම බැන්නෙ? හීනෙන් මහා කැත කතා කියල බනිනවා මං හොඳට අහගෙනයි හිටියෙ.”

”ඇයි වදේ මට හීනෙන්වත් එහෙම දෙයක් කරන්ඩ බැරිද?” කරුණාදාස බුරුල් වුණු දත් ඇන්ද පෙන්වමින් ඇහැව්වා.

එයාගෙ එක තමයි

විලි වැහෙන තරමටවත් නැති නාන ඇඳුමකින් සැරසී වැල්ලේ එහෙ මෙහෙ දුව පනින තරුණියක දුටු අයෙක් ඇයගේ ඇඳුම පිළිබඳව අවවාදයක් දීමට සිතා ඇයට කතා කළේය.

”බලන්න ඔයා ඇඳගෙන ඉන්න නාන ඇඳුමෙ හැටි. ඕක ඔයා ඇඳගෙන ඉන්නවා ඔයාගේ අම්මා හෙම දැක්කොත්, ඔයාට මොනවා නොකියාවිද?

ඔහු දෙස නොරිස්සුමෙන් බැලූ තරුණිය මෙසේ ප්රතිඋත්තර දුන්නාය.

’අම්මා මොනවා කියන්නද? එයාගෙ නාන ඇඳුම තමයි මම මේ ඇඳගෙන ආවේ”

දන්නේ ඔයානේ

සෝමලතාට දැන් අවුරුදු 40කට කිට්ටුයි. ඔළුවේ කෙස් ගස් එක දෙක ඉදෙන්නත් පටන් අරන්. ඇගේ අතගන්න කුමාරයෙක් තවමත් නැති එක ගැන ඈ සිටියේ බලවත් විස්සෝප ගතියකින්.

දවසක්දා නින්දෙදි සෝමලතා අපූරු හීනයක් දැක්කා. සිහිනෙන් රාජ කුමාරයෙක් ඇවිත් තමා අසුපිට නංවාගෙන ගමන් අරඹනවා ඈ දුටුවා.

’ඔබ කොහෙද මාව මේ අරන් යන්නෙ?’ සෝමලතා සතුටින් ඉපිලෙමින් කුමරාගෙන් ඇහැව්වා.

’මං කොහොමද ඒක දන්නෙ. ඒක ඔයා දැනගන්න එපායැ. ඔයානෙ හීනෙ දකින්නෙ.” කුමාරයා කිව්වා.

[QUOTE="crazybuddy, post: 11265257, member: 326070"] [B][SIZE=4][COLOR=#0000ff]පුංචි නැද්ද?[/COLOR] අලුතින් විවාහ දිවියට පා තැබූ ඉන්දිකා සහ අල්පොන්සෝ යුවළට ලැබුණු පළමු දරුවාගේ බර රාත්තල් තුනකට වැඩි නොවී ය. ප්රමාණයෙන් ද දරුවා ඉතා කුඩා විය.[/SIZE] [SIZE=4] “අනේ… බබා හරි පුංචියිනෙ.” දරුවා බැලීමට පැමිණි ඉන්දිකාගේ කාර්යාලයීය මිතුරියක වන සූරියා කීවා ය.[/SIZE] [SIZE=4] “පුංචි නැද්ද අනේ. තාම අපි බැඳලා මාස පහක් වත් වුණේ නැහැනෙ” ඉන්දිකා කීවා ය.[/SIZE] [SIZE=4] [COLOR=#800080]මතක නං කමක් නැහැ[/COLOR][/SIZE] [SIZE=4] “මේ ඇහුණ ද, ඔයාට ඔයාගෙ මූණ හොඳට මතකද?”[/SIZE] [SIZE=4] සිරිපාල උදේ තේ එක බොමින් පුවත්පත කියවද්දී එතනට ආ වයලට් නෝනා ඉමහත් උනන්දුවකින් ඇසුවා ය.[/SIZE] [SIZE=4] “ඔව්” සිරිපාල පිළිතුරු දුන්නේ පුවත්පතෙන් දෙනෙත් මෑත් නොකරමිනි.[/SIZE] [SIZE=4] “එහෙනං කමක් නෑ… “ වයලට් නෝනා පැවසුවේ සැනසුම් සුසුමක් හෙළමිනි.[/SIZE] [SIZE=4] “ඇයි ඒ” සිරිපාල ඇසුවේ කුහුලකිනි.[/SIZE] [SIZE=4] “උදේ ම මං අතින් ඔයාගෙ රැවුල කපන කන්නාඩිය බිම වැටිලා බිඳුණා…” වයලට් නෝනා කීවා ය.[/SIZE] [SIZE=4] [COLOR=#ff00ff]හීනෙන්වත් බැරිද?[/COLOR][/SIZE] [SIZE=4] කරුණාදාස ගෘහමූලිකයා වුණාට ගෙදර පාලනය කළේ අමරාවතී. කරුණාදාස අමරාවතීට පූස් පැටියෙක් වගෙ හීලැයි.[/SIZE] [SIZE=4] අමරාවතී දවසක්දා උදේ නැගිට්ට ගමන් කරුණාදාස දිහා රවා බලමින් මෙසේ ඇසුවා.[/SIZE] [SIZE=4] ”තමුසෙ මොකද ඊයේ රෑ නිදාගෙන ඉන්නකොට මට හොඳටම බැන්නෙ? හීනෙන් මහා කැත කතා කියල බනිනවා මං හොඳට අහගෙනයි හිටියෙ.”[/SIZE] [SIZE=4] ”ඇයි වදේ මට හීනෙන්වත් එහෙම දෙයක් කරන්ඩ බැරිද?” කරුණාදාස බුරුල් වුණු දත් ඇන්ද පෙන්වමින් ඇහැව්වා.[/SIZE] [SIZE=4] [COLOR=#cc00ff]එයාගෙ එක තමයි[/COLOR][/SIZE] [SIZE=4] විලි වැහෙන තරමටවත් නැති නාන ඇඳුමකින් සැරසී වැල්ලේ එහෙ මෙහෙ දුව පනින තරුණියක දුටු අයෙක් ඇයගේ ඇඳුම පිළිබඳව අවවාදයක් දීමට සිතා ඇයට කතා කළේය.[/SIZE] [SIZE=4] ”බලන්න ඔයා ඇඳගෙන ඉන්න නාන ඇඳුමෙ හැටි. ඕක ඔයා ඇඳගෙන ඉන්නවා ඔයාගේ අම්මා හෙම දැක්කොත්, ඔයාට මොනවා නොකියාවිද?[/SIZE] [SIZE=4] ඔහු දෙස නොරිස්සුමෙන් බැලූ තරුණිය මෙසේ ප්රතිඋත්තර දුන්නාය.[/SIZE] [SIZE=4] ’අම්මා මොනවා කියන්නද? එයාගෙ නාන ඇඳුම තමයි මම මේ ඇඳගෙන ආවේ”[/SIZE] [SIZE=4] [COLOR=#ff0000]දන්නේ ඔයානේ[/COLOR][/SIZE] [SIZE=4] සෝමලතාට දැන් අවුරුදු 40කට කිට්ටුයි. ඔළුවේ කෙස් ගස් එක දෙක ඉදෙන්නත් පටන් අරන්. ඇගේ අතගන්න කුමාරයෙක් තවමත් නැති එක ගැන ඈ සිටියේ බලවත් විස්සෝප ගතියකින්.[/SIZE] [SIZE=4] දවසක්දා නින්දෙදි සෝමලතා අපූරු හීනයක් දැක්කා. සිහිනෙන් රාජ කුමාරයෙක් ඇවිත් තමා අසුපිට නංවාගෙන ගමන් අරඹනවා ඈ දුටුවා.[/SIZE] [SIZE=4] ’ඔබ කොහෙද මාව මේ අරන් යන්නෙ?’ සෝමලතා සතුටින් ඉපිලෙමින් කුමරාගෙන් ඇහැව්වා.[/SIZE] [SIZE=4] ’මං කොහොමද ඒක දන්නෙ. ඒක ඔයා දැනගන්න එපායැ. ඔයානෙ හීනෙ දකින්නෙ.” කුමාරයා කිව්වා.[/SIZE] [/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom