Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුංචි පවුල ව්‍යාපෘතිය ‘සාර්ථක’ වී ඉතාලියේ #
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුංචි පවුල ව්‍යාපෘතිය ‘සාර්ථක’ වී ඉතාලියේ &#35

පුංචි පවුල ව්‍යාපෘතිය ‘සාර්ථක’ වී ඉතාලියේ මාතෘ නිවාස සහ පාසල් වසා දැමීමට සැරසෙයි

ප්‍රමාණවත් ජනගහනය රටකට සම්පතකි. මෙම සම්පතේ අංකුර අවස්ථාව වෙන්නේ දරුවෝ ය. ලොව ලස්සන වෙන්නේ හිරු එළියෙන් සහ දරුවන්ගෙන් යයි කියති. දියුණු රටවල් දරුවන්ගේ සෞඛ්‍ය පහසුකම් හා අධ්‍යාපනය වෙනුවෙන් මහත් ධනස්කන්ධයක් වැය කරන්නේ රටේ අනාගතය දරුවන් අත බැවිණි. රටක යහපැවැත්මට නිරෝගී සහ බුද්ධිමත් පරපුරක් අත්‍යවශ්‍ය ය. හෙට ඒ පරපුර බිහිවෙන්නේ අද දවසේ දරුවන් තුළින් ය.

දශක කීපයක සිට ලොව පුරා පැතිර යන ආර්ථික දුෂ්කරතා හේතුවෙන්, යහපත් ජීවන තත්ත්වයක් පවත්වාගෙන යාමේ අරමුණින්, පුංචි පවුල සංකල්පය බිහිවිය. මෙය ඇතැම් රටක රාජ්‍ය අනුග්‍රහය ලබන්නක් ද විය. එහෙත් ඇතැම් රටකට අද එය අහිතකාරී බලපෑමක් එල්ලකරන පාරාවළල්ලක් වී ඇත.

මීට වසර හතළිහකට පෙර එනම් 1978 මැයි මාසයේදී අංක 194 නීතිය සම්මත කරමින් ඉතාලිය ගබ්සාව නීතිගත කරන ලදී. ඉතාලියේ පසුගිය වසර කීපයක සිට වාර්ෂික දරුඋපත් සංඛ්‍යාව සියයට දෙකක ප්‍රතිශතයකින් පහත වැටෙමින් ඇති බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා කරයි. 2017 ජනවාරි මාසයට වඩා 2018 ජනවාරි මාසය වෙන විට ඉතාලි ජනගහනය අනූපන්දහසකින් පහත වැටී ඇත. වඳවී යන ජාතියක් ලෙස ඉතාලි ජාතිය දැනටමත් රතු ලයිස්තු ගතවී හමාරය.

ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තාවන්ට අනුව පසුගිය වසර තුළ ප්‍රධාන නගර කීපයක ඇතැම් මාතෘ නිවාසයක දරුඋපත් සියයක්වත් වාර්තාවී නැත. මෙම මාතෘ නිවාස පවත්වාගෙන යාම රජයේ මුදල් අපතේ යැවීමක් බව රජය කියයි. මේ හේතුවෙන් වාර්ෂිකව අවම දරුඋපත් පන්සියයක් වාර්තා නොවෙන මාතෘ නිවාස ලබන වසරේ සිට වසා දැමීමට ඉතාලි රජය තීරණය කර ඇත.

ඉතාලියේ දරුඋපත් සංඛ්‍යාව පහත වැටීම පාසල් පද්ධතිය කෙරෙහි ද අයහපත් ආකාරයෙන් බලපා ඇති බව ඉතාලි අධ්‍යාපන දෙපාර්තමේන්තු වාර්තා පෙන්වා දෙයි. ඉතාලි සමාජ හා ආර්ථික සමීක්ෂණ ආයතනයේ වාර්තාවන්ට අනුව ඉදිරි වසර දහය තුළ ඉතාලියේ අධ්‍යාපනය ලබන වයස අවුරුදු තුනත් දහඅටත් අතර වෙන දරුපරපුර දශලක්ෂයකින් පහත වැටෙනු ඇත.

දැනට මිලියන නවයක දරුදැරි පිරිසක් ඉතාලි පාසල් අධ්‍යාපනය ලබති. එහෙත් 2028 වනවිට මෙම සංඛ්‍යාව මිලියන අට දක්වා පහත වැටෙන බවට අනාවැකි පළවී ඇත. සිසු පරපුර පහත වැටීමත් සමඟම, ඉදිරි වසර දහය තුළ පාසල් පනස්පන්දහසක් වැසී යනු ඇත. මේ අනුව ළදරු පාසල් පංති හයදහස් තුන්සිය හතළිස් තුනක් ද, ප්‍රාථමික පාඨශාලා පංති 17956 ක් ද, ද්විතීයික පාසල් පංති නවදහස් හාරසිය විස්සක් ද, උසස් පෙළ පංති 3002ක් ද වැසී යාමට නියමිතය.

ඉතාලියේ දරුඋපත් පහත වැටීම මෙන්ම අගහිඟ හේතුවෙන් පාසල් අධ්‍යාපනය අතරමග හැරයාම වැනි කරුණු හේතුවෙන් ද පාසල් වැඩි සංඛ්‍යාවක් වැසී යන්නේ දකුණු ඉතාලියේ ය.

ඉදිරි වසර දහය තුළ පාසල් පනස්පන්දහසක් වැසීයාම හේතුවෙන් දැනට එම පාසල්වල සේවයේ යෙදී සිටින ගුරුමණ්ඩල ද අපහසුතාවයකට පත්වෙනු ඇත. නිසි වයස් සම්පූර්ණව ඉදිරි වසර දහය තුළ දැනට සේවය කරන ගුරුවරුන්ගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් විශ්‍රාම ගියද, 2028 වනවිට පාසල් අධ්‍යාපනය ලබන සිසු සංඛ්‍යාව හා සමබර නොවෙන ගුරුවරු පිරිසක් නඩත්තු කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයට සිදුවෙනු ඇත. මේ හේතුවෙන් ලබන වසරේ සිට රජයේ සේවය සඳහා අලුතෙන් ගුරුවරුන් බඳවා නොගැනීමට ඉතාලි රජය තීරණය කර ඇත.

සෑම කාසියකම දෙපැත්තක් ඇතුවාක් මෙන් ඉතාලි මාතෘ නිවාස විශාල සංඛ්‍යාවක් වසා දැමීමත්, පාසල් සංඛ්‍යාව අඩුවීමත්, ගුරුවරු සංඛ්‍යාව කපාහැරීමත් හේතුවෙන්, ඉතාලි රජය වාර්ෂිකව යුරෝ බිලියන දෙකක මුදලක් ඉතිරිකරගනු ඇත. එහෙත් වටිනාම සම්පත වෙන්නේ මුදල නොව දරුවෝය.

යටියන ක්ලැරන්ස් කොස්තා.

ෂෙසානෝ, රෝමය, ඉතාලිය.

[QUOTE="araki, post: 23255626, member: 360239"] [b]පුංචි පවුල ව්‍යාපෘතිය ‘සාර්ථක’ වී ඉතාලියේ #[/b] [B][SIZE=4]පුංචි පවුල ව්‍යාපෘතිය ‘සාර්ථක’ වී ඉතාලියේ මාතෘ නිවාස සහ පාසල් වසා දැමීමට සැරසෙයි[/SIZE][/B] [SIZE=4][/SIZE] [SIZE=4][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_a335a0d133.jpg[/IMG][/SIZE] [SIZE=4] ප්‍රමාණවත් ජනගහනය රටකට සම්පතකි. මෙම සම්පතේ අංකුර අවස්ථාව වෙන්නේ දරුවෝ ය. ලොව ලස්සන වෙන්නේ හිරු එළියෙන් සහ දරුවන්ගෙන් යයි කියති. දියුණු රටවල් දරුවන්ගේ සෞඛ්‍ය පහසුකම් හා අධ්‍යාපනය වෙනුවෙන් මහත් ධනස්කන්ධයක් වැය කරන්නේ රටේ අනාගතය දරුවන් අත බැවිණි. රටක යහපැවැත්මට නිරෝගී සහ බුද්ධිමත් පරපුරක් අත්‍යවශ්‍ය ය. හෙට ඒ පරපුර බිහිවෙන්නේ අද දවසේ දරුවන් තුළින් ය. [/SIZE] [SIZE=4]දශක කීපයක සිට ලොව පුරා පැතිර යන ආර්ථික දුෂ්කරතා හේතුවෙන්, යහපත් ජීවන තත්ත්වයක් පවත්වාගෙන යාමේ අරමුණින්, පුංචි පවුල සංකල්පය බිහිවිය. මෙය ඇතැම් රටක රාජ්‍ය අනුග්‍රහය ලබන්නක් ද විය. එහෙත් ඇතැම් රටකට අද එය අහිතකාරී බලපෑමක් එල්ලකරන පාරාවළල්ලක් වී ඇත. [/SIZE] [SIZE=4]මීට වසර හතළිහකට පෙර එනම් 1978 මැයි මාසයේදී අංක 194 නීතිය සම්මත කරමින් ඉතාලිය ගබ්සාව නීතිගත කරන ලදී. ඉතාලියේ පසුගිය වසර කීපයක සිට වාර්ෂික දරුඋපත් සංඛ්‍යාව සියයට දෙකක ප්‍රතිශතයකින් පහත වැටෙමින් ඇති බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා කරයි. 2017 ජනවාරි මාසයට වඩා 2018 ජනවාරි මාසය වෙන විට ඉතාලි ජනගහනය අනූපන්දහසකින් පහත වැටී ඇත. වඳවී යන ජාතියක් ලෙස ඉතාලි ජාතිය දැනටමත් රතු ලයිස්තු ගතවී හමාරය. [/SIZE] [SIZE=4]ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තාවන්ට අනුව පසුගිය වසර තුළ ප්‍රධාන නගර කීපයක ඇතැම් මාතෘ නිවාසයක දරුඋපත් සියයක්වත් වාර්තාවී නැත. මෙම මාතෘ නිවාස පවත්වාගෙන යාම රජයේ මුදල් අපතේ යැවීමක් බව රජය කියයි. මේ හේතුවෙන් වාර්ෂිකව අවම දරුඋපත් පන්සියයක් වාර්තා නොවෙන මාතෘ නිවාස ලබන වසරේ සිට වසා දැමීමට ඉතාලි රජය තීරණය කර ඇත. [/SIZE] [SIZE=4]ඉතාලියේ දරුඋපත් සංඛ්‍යාව පහත වැටීම පාසල් පද්ධතිය කෙරෙහි ද අයහපත් ආකාරයෙන් බලපා ඇති බව ඉතාලි අධ්‍යාපන දෙපාර්තමේන්තු වාර්තා පෙන්වා දෙයි. ඉතාලි සමාජ හා ආර්ථික සමීක්ෂණ ආයතනයේ වාර්තාවන්ට අනුව ඉදිරි වසර දහය තුළ ඉතාලියේ අධ්‍යාපනය ලබන වයස අවුරුදු තුනත් දහඅටත් අතර වෙන දරුපරපුර දශලක්ෂයකින් පහත වැටෙනු ඇත. [/SIZE] [SIZE=4]දැනට මිලියන නවයක දරුදැරි පිරිසක් ඉතාලි පාසල් අධ්‍යාපනය ලබති. එහෙත් 2028 වනවිට මෙම සංඛ්‍යාව මිලියන අට දක්වා පහත වැටෙන බවට අනාවැකි පළවී ඇත. සිසු පරපුර පහත වැටීමත් සමඟම, ඉදිරි වසර දහය තුළ පාසල් පනස්පන්දහසක් වැසී යනු ඇත. මේ අනුව ළදරු පාසල් පංති හයදහස් තුන්සිය හතළිස් තුනක් ද, ප්‍රාථමික පාඨශාලා පංති 17956 ක් ද, ද්විතීයික පාසල් පංති නවදහස් හාරසිය විස්සක් ද, උසස් පෙළ පංති 3002ක් ද වැසී යාමට නියමිතය. [/SIZE] [SIZE=4]ඉතාලියේ දරුඋපත් පහත වැටීම මෙන්ම අගහිඟ හේතුවෙන් පාසල් අධ්‍යාපනය අතරමග හැරයාම වැනි කරුණු හේතුවෙන් ද පාසල් වැඩි සංඛ්‍යාවක් වැසී යන්නේ දකුණු ඉතාලියේ ය. [/SIZE] [SIZE=4]ඉදිරි වසර දහය තුළ පාසල් පනස්පන්දහසක් වැසීයාම හේතුවෙන් දැනට එම පාසල්වල සේවයේ යෙදී සිටින ගුරුමණ්ඩල ද අපහසුතාවයකට පත්වෙනු ඇත. නිසි වයස් සම්පූර්ණව ඉදිරි වසර දහය තුළ දැනට සේවය කරන ගුරුවරුන්ගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් විශ්‍රාම ගියද, 2028 වනවිට පාසල් අධ්‍යාපනය ලබන සිසු සංඛ්‍යාව හා සමබර නොවෙන ගුරුවරු පිරිසක් නඩත්තු කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයට සිදුවෙනු ඇත. මේ හේතුවෙන් ලබන වසරේ සිට රජයේ සේවය සඳහා අලුතෙන් ගුරුවරුන් බඳවා නොගැනීමට ඉතාලි රජය තීරණය කර ඇත. [/SIZE] [SIZE=4]සෑම කාසියකම දෙපැත්තක් ඇතුවාක් මෙන් ඉතාලි මාතෘ නිවාස විශාල සංඛ්‍යාවක් වසා දැමීමත්, පාසල් සංඛ්‍යාව අඩුවීමත්, ගුරුවරු සංඛ්‍යාව කපාහැරීමත් හේතුවෙන්, ඉතාලි රජය වාර්ෂිකව යුරෝ බිලියන දෙකක මුදලක් ඉතිරිකරගනු ඇත. එහෙත් වටිනාම සම්පත වෙන්නේ මුදල නොව දරුවෝය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [B][SIZE=4]යටියන ක්ලැරන්ස් කොස්තා. ෂෙසානෝ, රෝමය, ඉතාලිය.[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom