Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුංචි පහේ මං - අම්ම තාත්ත සෙල්ලම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුංචි පහේ මං - අම්ම තාත්ත සෙල්ලම

පුංචි පහේ මං....

අද ඉඳන් මම මගේ යට ගියාවේ පුංචි පුංචි රස කතා ටිකක් කියන්නම්... ඇතැම් නම් ගම් මනඃකල්පිත වුණාට සිදුවීම් නම් 100% ක් ඇත්ත....

එතකොට මට යාන්තම් අවුරුදු 10 - 11 ක් විතර ඇති... මාත් එක්ක ඒ කාලේ සෙල්ලම් කරන්න සෙට් වුණු මගේම සම වයසේ කෙල්ලෝ කොල්ලො ටිකක් හිටියා... එතනින් හිටපු ප්රෙසන්ති කියන කෙල්ලට මගේ හිතේ පුදුම කැමැත්තක් තිබුණේ... හොරා පොලිස් කරනකොට ඒකි මගේ පැත්ත... අල්ලන් සෙල්ලන් කරන කොට මම බලෙන්ම ඒකිට අහුවෙනවා... හැංගි මුත්තන් සෙල්ලම් කරන කොට ඒකි හැංගෙන තැනම මමත් හැංගෙනවා... ඒකිගේ කොණ්ඩ කැරලි මගේ මුහුණේ ගෑවෙන නොගෑවෙන තරමට මුහුණ ලං කරන කොට මට අමුතුම හැගීමක් දැනෙනවා... පුංචි වයසට හිතෙන දේවල්නේ...

ඕන්න එක දවසක් අපි අම්ම තාත්ත සෙල්ලම් කරන්න ලෑස්ති වුණා... ඒ කියන්නේ අම්මයි තාත්තයි, දරුවොයි, මුදලාලියි, වට්ටි අම්මයි වගේ පුංචි එවුන් චරිත අරගෙන කරන සෙල්ලමක්.... ප්රෙසන්ති කිව්ව ”මම අම්ම...” කියල... මම ටක් ගාලා ”මම තාත්තා...” කියල කිව්ව... ඕන්න දැන් ප්රෙසන්ති අම්ම, මම තාත්තා...

සෙල්ලම නැගල යනවා... දැන් ප්රෙසන්ති බැංකු යන්න ලෑස්ති වෙනවා.... මම පත්තරයක් බලනවා.. අපේ දරුවෝ මිදුලේ සෙල්ලම් කරනවා... ”ඒයි මම බැංකු යනවා...” කියල ප්රෙසන්ති ඇවිල්ල මගේ මුහුණට පුංචි කිස් එකක් දුන්නා... මම පුදුම වුණා... මම ඇහැව්වා ඇයි කියල... එතකොට ප්රෙසන්ති කියනවා එයාගේ අම්ම හරි තාත්ත හරි ගමනක් යන කොට එහෙම කිස් එකක් දෙනවලූ....

ඒකේ පුංචි ආතල් එකක් මට දැනුනා... කම්මුලේ පැත්තක් හිරි වැටිල ගියා වගේ... ඉතිං එදා ඉඳන් අම්ම තාත්ත සෙල්ලම් කරන්න තමයි මම වැඩියෙන්ම කැමති.... සෙල්ලම ඉවර වෙන කොට මම ගමන් 10 - 15 ක් ගිහිල්ලා.... ඒ හැම ගමනක්ම යන්නේ ප්රෙසන්තිට කිස් එකක් දීලා....

ඕක වැඩි කාලයක් කරන්න බැරි වුණා... ප්රසන්ති සෙල්ලම් කරන්න එන වාර ගාණ අඩු වුණා... හේතුව දැනගත්තේ පස්සෙ කාලේ.... මම කිස් කරනවා ප්රෙසන්තිගේ අම්ම කිහිප වාරයක් දැකල... ඒ හින්ද තමයි ප්රෙසන්තිගේ ගමන නැවතුණේ... පස්සේ කාලෙක අපි ලොකු ළමයි වුණාට පස්සේ ප්රෙසන්තිම තමයි ඔය කතාව කිව්වේ.... ඒකිගේ අම්ම කිව්වලූ ”ඒ ළමයා පොඩි වුණාට මහා නොසන්ඩාල පුරුදු තියෙන්නේ... උඹ ආයෙ යන්න එපා සෙල්ලමට” කියල....

ප්රෙසන්ති අදත් අම්ම තාත්ත සෙල්ලමේ අම්මට ඉන්නවා.... වෙනසකට තියෙන්නේ අද නම් එයා ඇත්තම අම්ම කෙනෙක්... හැබැයි තාත්ත වෙන කෙනෙක්....

[QUOTE="Pathfinder_A2Z, post: 23380609, member: 558124"] [b]පුංචි පහේ මං - අම්ම තාත්ත සෙල්ලම[/b] [SIZE=5][COLOR=DarkGreen][SIZE=7][COLOR=Blue]පුංචි පහේ මං....[/COLOR][/SIZE] [/COLOR][/SIZE][CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://1.bp.blogspot.com/-sJ2XC4BLVUE/Tzj5OMSwNgI/AAAAAAAAAJU/Pr4fU6kgtlA/s1600/1+Cute+Kiss+%252528www.cute-pictures.blogspot.com%252529_large.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] අද ඉඳන් මම මගේ යට ගියාවේ පුංචි පුංචි රස කතා ටිකක් කියන්නම්... ඇතැම් නම් ගම් මනඃකල්පිත වුණාට සිදුවීම් නම් 100% ක් ඇත්ත....:) එතකොට මට යාන්තම් අවුරුදු 10 - 11 ක් විතර ඇති... මාත් එක්ක ඒ කාලේ සෙල්ලම් කරන්න සෙට් වුණු මගේම සම වයසේ කෙල්ලෝ කොල්ලො ටිකක් හිටියා... එතනින් හිටපු ප්රෙසන්ති කියන කෙල්ලට මගේ හිතේ පුදුම කැමැත්තක් තිබුණේ...:yes: හොරා පොලිස් කරනකොට ඒකි මගේ පැත්ත... අල්ලන් සෙල්ලන් කරන කොට මම බලෙන්ම ඒකිට අහුවෙනවා... හැංගි මුත්තන් සෙල්ලම් කරන කොට ඒකි හැංගෙන තැනම මමත් හැංගෙනවා...:rolleyes: ඒකිගේ කොණ්ඩ කැරලි මගේ මුහුණේ ගෑවෙන නොගෑවෙන තරමට මුහුණ ලං කරන කොට මට අමුතුම හැගීමක් දැනෙනවා... පුංචි වයසට හිතෙන දේවල්නේ...:rofl: ඕන්න එක දවසක් අපි අම්ම තාත්ත සෙල්ලම් කරන්න ලෑස්ති වුණා... ඒ කියන්නේ අම්මයි තාත්තයි, දරුවොයි, මුදලාලියි, වට්ටි අම්මයි වගේ පුංචි එවුන් චරිත අරගෙන කරන සෙල්ලමක්.... ප්රෙසන්ති කිව්ව ”මම අම්ම...” කියල... මම ටක් ගාලා ”මම තාත්තා...” කියල කිව්ව... ඕන්න දැන් ප්රෙසන්ති අම්ම, මම තාත්තා... ;) සෙල්ලම නැගල යනවා... දැන් ප්රෙසන්ති බැංකු යන්න ලෑස්ති වෙනවා.... මම පත්තරයක් බලනවා.. අපේ දරුවෝ මිදුලේ සෙල්ලම් කරනවා... ”ඒයි මම බැංකු යනවා...” කියල ප්රෙසන්ති ඇවිල්ල මගේ මුහුණට පුංචි කිස් එකක් දුන්නා...:sorry: මම පුදුම වුණා... මම ඇහැව්වා ඇයි කියල... එතකොට ප්රෙසන්ති කියනවා එයාගේ අම්ම හරි තාත්ත හරි ගමනක් යන කොට එහෙම කිස් එකක් දෙනවලූ.... :D ඒකේ පුංචි ආතල් එකක් මට දැනුනා... කම්මුලේ පැත්තක් හිරි වැටිල ගියා වගේ... ඉතිං එදා ඉඳන් අම්ම තාත්ත සෙල්ලම් කරන්න තමයි මම වැඩියෙන්ම කැමති.... සෙල්ලම ඉවර වෙන කොට මම ගමන් 10 - 15 ක් ගිහිල්ලා.... ඒ හැම ගමනක්ම යන්නේ ප්රෙසන්තිට කිස් එකක් දීලා.... :P ඕක වැඩි කාලයක් කරන්න බැරි වුණා... ප්රසන්ති සෙල්ලම් කරන්න එන වාර ගාණ අඩු වුණා... :(හේතුව දැනගත්තේ පස්සෙ කාලේ.... මම කිස් කරනවා ප්රෙසන්තිගේ අම්ම කිහිප වාරයක් දැකල... ඒ හින්ද තමයි ප්රෙසන්තිගේ ගමන නැවතුණේ... පස්සේ කාලෙක අපි ලොකු ළමයි වුණාට පස්සේ ප්රෙසන්තිම තමයි ඔය කතාව කිව්වේ.... ඒකිගේ අම්ම කිව්වලූ ”ඒ ළමයා පොඩි වුණාට මහා නොසන්ඩාල පුරුදු තියෙන්නේ... උඹ ආයෙ යන්න එපා සෙල්ලමට” :frown:කියල.... ප්රෙසන්ති අදත් අම්ම තාත්ත සෙල්ලමේ අම්මට ඉන්නවා.... වෙනසකට තියෙන්නේ අද නම් එයා ඇත්තම අම්ම කෙනෙක්... හැබැයි තාත්ත වෙන කෙනෙක්....:( [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom