Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Yesterday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Yesterday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Yesterday at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Wednesday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Wednesday at 7:32 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුංචි පහේ මං | Joke Story
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩයලොග් ටීවී ගත්තා.මෙන්න බොලේ ගත්ත ගමන් ගාස්තු වැඩි කරා.එයාලත් අපිටම තමා කෙලවන්නේ.

දැන් හැමදාම චමීරයයි ඉන්දිකයයි “ඩයලොක්” ටීවී බලන්ඩ අපේ ගෙදර එනවා (ගමේ බාසාව එහෙම තමා ඩයලොක්,සිකරැට් ඇන්ඩ් සෝ ඔන්).

දවසක් ඩයලොක් ටීවී බල බලා ඉන්නකොට “are you smarter than a fifth grader ” වැඩසටහන ගියා.

“අම්මට උඩු. මෙන්න පුංචි පහේ මං එකේ ඉංග්රීසි කොපියත් ගහලා කියහංකො..” ඉන්දිකයා පට්ට පුදුමෙන් වගේ ටීවී එක බලාගෙන කිවා.

“නැ බං සිරස තමා ඔය වැඩසටහන කොපිකරල සිංහල එක හැදුවෙ.ඕක තමා ඔරිජිනල් එක” මම පැහැදිලි කරා.

“දෙයියට දැනියං. යකෝ මේකේ මේ ඇපල් ගෙඩියෙ ඉඳන් ඩෙස් කකුල වෙනකන් කොපි කරලනේ.එතකොට මේකෙ වෙනසක් ඇත්තෙම නැද්ද? තනි කොපියද? ” ඉන්දිකයට ෆුල් අවුල්.

“නැ නැ ඔරිජිනල් එකේ ඔන වෙලාවක සල්ලි අරන් අයින්වෙන්න පුලුවන්.අනික දෙන තැග්ග මෙහෙ ගානට වඩා පට්ට ලොකුයි”

චමීරයත් ෆෝම් උනා.ඌත් ඉන්දිකයට උගන්න ගත්තා.”ඔක විතරක් නෙවේ සුපර් ස්ටාරුත් කොපියක්ලු බං”

“අඩේ එතකොට මහගෙදරත් කොපිද බං…..” ඉන්දිකයටත් දෙයක් පැහැදිලි කරනවට වඩා හොඳයි ගහකට පැහැදිලි කරන එක.

චමීරට මල “නැ නැ බං සුපර්ස්ටාරුයි තව සල්ලි දෙන වැඩසටහනකුයි. අර සල්ලි දුන්නේ අර … අර.. මට මතක නෑනේ බං නම..”

ඉන්දිකය පැනල දුන්නා.”මොකක්ද ශනිදා වාසනාවද?”

Issuwe :- thelastrow.net

[QUOTE="කදිරා, post: 9074127, member: 324261"] [URL="http://www.thelastrow.net/wp-content/uploads/2010/05/are-you-smarter-than-a-fifth-grader-logo.jpg"][IMG]http://www.thelastrow.net/wp-content/uploads/2010/05/are-you-smarter-than-a-fifth-grader-logo.jpg[/IMG][/URL] . [SIZE=2][COLOR=Blue]ඩයලොග් ටීවී ගත්තා.මෙන්න බොලේ ගත්ත ගමන් ගාස්තු වැඩි කරා.එයාලත් අපිටම තමා කෙලවන්නේ. දැන් හැමදාම චමීරයයි ඉන්දිකයයි “ඩයලොක්” ටීවී බලන්ඩ අපේ ගෙදර එනවා (ගමේ බාසාව එහෙම තමා ඩයලොක්,සිකරැට් ඇන්ඩ් සෝ ඔන්). දවසක් ඩයලොක් ටීවී බල බලා ඉන්නකොට “are you smarter than a fifth grader ” වැඩසටහන ගියා. “අම්මට උඩු. මෙන්න පුංචි පහේ මං එකේ ඉංග්රීසි කොපියත් ගහලා කියහංකො..” ඉන්දිකයා පට්ට පුදුමෙන් වගේ ටීවී එක බලාගෙන කිවා. “නැ බං සිරස තමා ඔය වැඩසටහන කොපිකරල සිංහල එක හැදුවෙ.ඕක තමා ඔරිජිනල් එක” මම පැහැදිලි කරා. “දෙයියට දැනියං. යකෝ මේකේ මේ ඇපල් ගෙඩියෙ ඉඳන් ඩෙස් කකුල වෙනකන් කොපි කරලනේ.එතකොට මේකෙ වෙනසක් ඇත්තෙම නැද්ද? තනි කොපියද? ” ඉන්දිකයට ෆුල් අවුල්. “නැ නැ ඔරිජිනල් එකේ ඔන වෙලාවක සල්ලි අරන් අයින්වෙන්න පුලුවන්.අනික දෙන තැග්ග මෙහෙ ගානට වඩා පට්ට ලොකුයි” චමීරයත් ෆෝම් උනා.ඌත් ඉන්දිකයට උගන්න ගත්තා.”ඔක විතරක් නෙවේ සුපර් ස්ටාරුත් කොපියක්ලු බං” “අඩේ එතකොට මහගෙදරත් කොපිද බං…..” ඉන්දිකයටත් දෙයක් පැහැදිලි කරනවට වඩා හොඳයි ගහකට පැහැදිලි කරන එක. චමීරට මල “නැ නැ බං සුපර්ස්ටාරුයි තව සල්ලි දෙන වැඩසටහනකුයි. අර සල්ලි දුන්නේ අර … අර.. මට මතක නෑනේ බං නම..” ඉන්දිකය පැනල දුන්නා.”මොකක්ද ශනිදා වාසනාවද?”:P Issuwe :- thelastrow.net [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom