Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
පුංචි_හපන්නු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සන්නිවේදනයේ දී අප තරුණ පරපුර අතර දැන් වඩාත් ම ජනප්‍රියව පවතින්නේ SMS පණිවුඩ හුවමාරුවයි. අඩු වියදම සහ පෞද්ගලිකත්වය සුරැකීම එයට හේතු වූවා විය හැකියි. මඟ තොටදී දුම්රියේ බස් රියේ යන එන කොතැනක වුව ජංගම දුරකථනයේ Screen සහ Key board දෙස නොබලා වුව තත්පර කීපයකින් ඇඟිලි හුරුවට SMS ගැසීමට අද තරුණ තරුණියෝ හපන්නු වෙති. දැන් දැන් වැඩිහිටියන් අතර දSMS භාවිතය ජනප්‍රිය වී තිබේ.

සන්නිවේදන ක්ෂේත්රය දියුණු වෙමින් අලුත් තාක්ෂණය එකතු වෙද්දී මේSMS පණිවුඩවල ආරක්ෂිතභාවය සුරකින මෘදුකාංගයක් නිපදවීමට අපේ පුංචි හපන්නු තිදෙනෙක් සමත්ව සිටිති. කොළඹ රාජකීය විද්‍යාලයේ 12 වැනි ශ්‍රේණියේ ගණිත අංශයේ ඉගෙනුම ලබන මේ හපන්නු සිය මෘදුකාංගය අන්තර්ජාතික තරගයකට ඉදිරිපත් කර ලෝකයේ ම දෙවැනි තැන දිනා ගැනීමට සමත් වූහ. ඔව්හු නමින් රොෂ්නාල් ලිහිනිකඩු, අදීශ ගම්මන්පිල සහ චමත් පලිහවඩන ය.

ලෝකයේ පරිගණක දෘඪාංග සහ මෘදුකාංග සංවර්ධනය කිරීමේ පුරෝගාමී ඇමෙරිකානු ආයතනයක් වන Oracle ආයතනය, මඟින් සංවිධානය කළ Think Quest 2012 තරගය සඳහා ලෝකයේ සෑම රටකින් ම පාහේ විවිධ තේමා යටතේ තරුණ කණ්ඩායම් 5600 කට වඩා සහභාගි වූහ.

වයස් කාණ්ඩ කීපයක් යටතේ පැවැති මේ තරගාවලියේ වයස අවුරුදු 17 න් පහළ කාණ්ඩයේ ලෝකයෙන් ම දෙවැනි ස්ථානය දිනා ගත්තේ මේ රාජකීය සිසුන් තිදෙනා ය. පළමු සහ තෙවැනි තැන් පිළිවෙළින් ඇමෙරිකානු සහ ඉන්දීය සිසුන් විසින් දිනා ගනු ලැබිණි. අපේ සිසුන් ඉදිරිපත් වූයේ Application Development (මෘදුකාංග නිර්මාණය) යන තේමාව යටතේ වූ තරගයට ය. තරගය සඳහා ඔවුන් ඉදිරිපත් කළේ SMS පණිවුඩවල ආරක්ෂිතභාවය සුරකින මෘදුකාංගයකි. ලොව කිසිවකු විසින් මෙතෙක් එවැනි මෘදුකාංගයක් නිපදවනු ලැබ නොතිබිණ.

“අපි තුන්දෙනා ම විනෝදාංශයක් ලෙසට මෘදුකාංග තැනීමේ කටයුත්තේ යෙදිලා ඉන්නේ. අප මේ මෘදුකාංගය මුලින් ම අප පාසලේ Royex ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කළා. ඉන්පසු අනිත් අයගේ උදව් උපකාර හා අදහස් අරන් අඩුපාඩු හදාගෙන එය සංවර්ධනය කළා. පාසලෙන් ද අපට උදව් ලැබුණා. අප මෙය තරගය සඳහා ඉදිරිපත් කරද්දී තරග සංවිධානය බාර ඉනෝකා සමරක්කොඩි ගුරුතුමිය අපට උදව් වුණා” යැයි රොෂ්නාල් පැවසීය.

මේ සිසු දරුවන් පරිගණක භාවිතයට හුරු වූයේ කුඩා කල පටන්ය. දිගින් දිගටම පරිගණක අතපත ගාමින් සිය දැනුම දියුණු කරගත් ඔව්හු මෘදුකාංග නිපදවීම සඳහා පිවිසුණේ අටවැනි ශ්‍රේණියේ දී ය. පාඨමාලා හදාරමින් සිය පරිගණක දැනුම දියුණු කරගත් ඔවුනට මෙතෙක් දුරක් පැමිණීම සඳහා දෙමවුපියන් ගුරුවරුන් හා රාජකීය විදුහල්පති උපාලි ගුණසේකර මහතා අතහිත දුන් බව ඔව්හු පැවසූහ.

ඔවුන් තමන් නිපදවූ මේ මෘදුකාංගය නම් කර ඇත්තේ TED (Text Encryptor and Decryptor) ලෙසිනි.

“මේ මෘදුකාංගය භාවිතා කළ හැක්කේ ජාවා අනුගත (Compatible) ජංගම දුරකථන සඳහා පමණයි. එසේ ම මෙහි ආරක්ෂිත බව ලැබීමට නම් SMS පණිවුඩ හුවමාරු කරගන්නා දෙපාර්ශ්වයට ම මේ මෘදුකාංගය තිබිය යුතුයි. මේ මෘදුකාංගයෙන් ලැබෙන සුරක්ෂිතභාවය නිසා පිටස්තර කිසිවකුට හෝ ඒ අදාළ දුරකථන හිමියාගේSMSකියවීමට ලැබෙන්නේ නැහැ” යැයි චමත් TED මෘදුකාංගය පිළිබඳව අප දැනුම්වත් කළේය.

\රොෂ්නාල්, අදීශ හා චමත් තිදෙනා එක්ව නිපද වූ TED මෘදුකාංගය පිළිබඳව වැඩිදුරටත් අප හා තොරතුරු පැවසුවේ අදීශය.

“පණිවුඩය ලබන්නා හා යවන්නා යන දෙදෙනාටම මේ මෘදුකාංගය තිබිය යුතුයි. මෙය ජංගම දුරකථනයෙන් පළමු වතාවටInstall වන විට ඔහු වෙත User Account එකක් හා Password එකක් දෙනු ලැබේ. යම් SMS එකක් ලද විට TED, account එකට SMS එක ලැබේ.

එවිට එම පණිවුඩය දුරකථනයේ නිවැරැදි අයිතිකරුට මිස අන් අයකුට කියවිය ;නාහැකි යි. අන් අයට මේ පණිවුඩය දැකීමට හැකි නමුත් එය(encrypted) රහසිගත භාෂාවකින් ඇති නිසා කිසිදු අයුරකින් අන් අයකුට කියවිය නොහැකි ය. මෙමගින්SMS වල ආරක්ෂිතභාවය සුරැකෙනවා.”

ලෝකයෙන් ම දෙවැනි තැන ලැබූ මේ හපනුන්ට ඒ වෙනුවෙන් ඇමෙරිකාවේ සැන් ෆැන්සිස්කෝ නගරයේ දින පහක් ගත කරමින් විශ්වවිද්‍යාල කීපයක සංචාරය කිරීමට අවස්ථාව ලැබී තිබේ. ඒ අතරතුර පරිගණක විද්‍යාව පිළිබඳ වැඩමුළු කීපයක් සඳහා ද සහභාගි වීමේ අවස්ථාව හිමිවේ.

TED මෘදුකාංගය පිළිබඳ වැඩිදුර තොරතුරු www.tedmobile.net වෙබ් අඩවියෙන් ලබාගත හැකි බව ඔව්හු පවසයි.

Lanka C News ඇසුරෙනි.

මම මේක ගත්තේ ෆේස් බූක් එකේ කජුවත්ත එක්සත් Cricket සමාජයෙන් බව සලකන්න

[QUOTE="මම කට්ටා, post: 13388501, member: 402124"] [CENTER][IMG]http://a5.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc7/418334_429768157062367_73255926_n.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="5"][COLOR="Blue"]සන්නිවේදනයේ දී අප තරුණ පරපුර අතර දැන් වඩාත් ම ජනප්‍රියව පවතින්නේ SMS පණිවුඩ හුවමාරුවයි. අඩු වියදම සහ පෞද්ගලිකත්වය සුරැකීම එයට හේතු වූවා විය හැකියි. මඟ තොටදී දුම්රියේ බස් රියේ යන එන කොතැනක වුව ජංගම දුරකථනයේ Screen සහ Key board දෙස නොබලා වුව තත්පර කීපයකින් ඇඟිලි හුරුවට SMS ගැසීමට අද තරුණ තරුණියෝ හපන්නු වෙති. දැන් දැන් වැඩිහිටියන් අතර දSMS භාවිතය ජනප්‍රිය වී තිබේ. සන්නිවේදන ක්ෂේත්රය දියුණු වෙමින් අලුත් තාක්ෂණය එකතු වෙද්දී මේSMS පණිවුඩවල ආරක්ෂිතභාවය සුරකින මෘදුකාංගයක් නිපදවීමට අපේ පුංචි හපන්නු තිදෙනෙක් සමත්ව සිටිති. කොළඹ රාජකීය විද්‍යාලයේ 12 වැනි ශ්‍රේණියේ ගණිත අංශයේ ඉගෙනුම ලබන මේ හපන්නු සිය මෘදුකාංගය අන්තර්ජාතික තරගයකට ඉදිරිපත් කර ලෝකයේ ම දෙවැනි තැන දිනා ගැනීමට සමත් වූහ. ඔව්හු නමින් රොෂ්නාල් ලිහිනිකඩු, අදීශ ගම්මන්පිල සහ චමත් පලිහවඩන ය. ලෝකයේ පරිගණක දෘඪාංග සහ මෘදුකාංග සංවර්ධනය කිරීමේ පුරෝගාමී ඇමෙරිකානු ආයතනයක් වන Oracle ආයතනය, මඟින් සංවිධානය කළ Think Quest 2012 තරගය සඳහා ලෝකයේ සෑම රටකින් ම පාහේ විවිධ තේමා යටතේ තරුණ කණ්ඩායම් 5600 කට වඩා සහභාගි වූහ. වයස් කාණ්ඩ කීපයක් යටතේ පැවැති මේ තරගාවලියේ වයස අවුරුදු 17 න් පහළ කාණ්ඩයේ ලෝකයෙන් ම දෙවැනි ස්ථානය දිනා ගත්තේ මේ රාජකීය සිසුන් තිදෙනා ය. පළමු සහ තෙවැනි තැන් පිළිවෙළින් ඇමෙරිකානු සහ ඉන්දීය සිසුන් විසින් දිනා ගනු ලැබිණි. අපේ සිසුන් ඉදිරිපත් වූයේ Application Development (මෘදුකාංග නිර්මාණය) යන තේමාව යටතේ වූ තරගයට ය. තරගය සඳහා ඔවුන් ඉදිරිපත් කළේ SMS පණිවුඩවල ආරක්ෂිතභාවය සුරකින මෘදුකාංගයකි. ලොව කිසිවකු විසින් මෙතෙක් එවැනි මෘදුකාංගයක් නිපදවනු ලැබ නොතිබිණ. “අපි තුන්දෙනා ම විනෝදාංශයක් ලෙසට මෘදුකාංග තැනීමේ කටයුත්තේ යෙදිලා ඉන්නේ. අප මේ මෘදුකාංගය මුලින් ම අප පාසලේ Royex ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කළා. ඉන්පසු අනිත් අයගේ උදව් උපකාර හා අදහස් අරන් අඩුපාඩු හදාගෙන එය සංවර්ධනය කළා. පාසලෙන් ද අපට උදව් ලැබුණා. අප මෙය තරගය සඳහා ඉදිරිපත් කරද්දී තරග සංවිධානය බාර ඉනෝකා සමරක්කොඩි ගුරුතුමිය අපට උදව් වුණා” යැයි රොෂ්නාල් පැවසීය. මේ සිසු දරුවන් පරිගණක භාවිතයට හුරු වූයේ කුඩා කල පටන්ය. දිගින් දිගටම පරිගණක අතපත ගාමින් සිය දැනුම දියුණු කරගත් ඔව්හු මෘදුකාංග නිපදවීම සඳහා පිවිසුණේ අටවැනි ශ්‍රේණියේ දී ය. පාඨමාලා හදාරමින් සිය පරිගණක දැනුම දියුණු කරගත් ඔවුනට මෙතෙක් දුරක් පැමිණීම සඳහා දෙමවුපියන් ගුරුවරුන් හා රාජකීය විදුහල්පති උපාලි ගුණසේකර මහතා අතහිත දුන් බව ඔව්හු පැවසූහ. ඔවුන් තමන් නිපදවූ මේ මෘදුකාංගය නම් කර ඇත්තේ TED (Text Encryptor and Decryptor) ලෙසිනි. “මේ මෘදුකාංගය භාවිතා කළ හැක්කේ ජාවා අනුගත (Compatible) ජංගම දුරකථන සඳහා පමණයි. එසේ ම මෙහි ආරක්ෂිත බව ලැබීමට නම් SMS පණිවුඩ හුවමාරු කරගන්නා දෙපාර්ශ්වයට ම මේ මෘදුකාංගය තිබිය යුතුයි. මේ මෘදුකාංගයෙන් ලැබෙන සුරක්ෂිතභාවය නිසා පිටස්තර කිසිවකුට හෝ ඒ අදාළ දුරකථන හිමියාගේSMSකියවීමට ලැබෙන්නේ නැහැ” යැයි චමත් TED මෘදුකාංගය පිළිබඳව අප දැනුම්වත් කළේය. \රොෂ්නාල්, අදීශ හා චමත් තිදෙනා එක්ව නිපද වූ TED මෘදුකාංගය පිළිබඳව වැඩිදුරටත් අප හා තොරතුරු පැවසුවේ අදීශය. “පණිවුඩය ලබන්නා හා යවන්නා යන දෙදෙනාටම මේ මෘදුකාංගය තිබිය යුතුයි. මෙය ජංගම දුරකථනයෙන් පළමු වතාවටInstall වන විට ඔහු වෙත User Account එකක් හා Password එකක් දෙනු ලැබේ. යම් SMS එකක් ලද විට TED, account එකට SMS එක ලැබේ. එවිට එම පණිවුඩය දුරකථනයේ නිවැරැදි අයිතිකරුට මිස අන් අයකුට කියවිය ;නාහැකි යි. අන් අයට මේ පණිවුඩය දැකීමට හැකි නමුත් එය(encrypted) රහසිගත භාෂාවකින් ඇති නිසා කිසිදු අයුරකින් අන් අයකුට කියවිය නොහැකි ය. මෙමගින්SMS වල ආරක්ෂිතභාවය සුරැකෙනවා.” ලෝකයෙන් ම දෙවැනි තැන ලැබූ මේ හපනුන්ට ඒ වෙනුවෙන් ඇමෙරිකාවේ සැන් ෆැන්සිස්කෝ නගරයේ දින පහක් ගත කරමින් විශ්වවිද්‍යාල කීපයක සංචාරය කිරීමට අවස්ථාව ලැබී තිබේ. ඒ අතරතුර පරිගණක විද්‍යාව පිළිබඳ වැඩමුළු කීපයක් සඳහා ද සහභාගි වීමේ අවස්ථාව හිමිවේ. TED මෘදුකාංගය පිළිබඳ වැඩිදුර තොරතුරු [url]www.tedmobile.net[/url] වෙබ් අඩවියෙන් ලබාගත හැකි බව ඔව්හු පවසයි. Lanka C News ඇසුරෙනි. [/COLOR][/SIZE][/CENTER][/B] [CENTER][B][SIZE="4"]මම මේක ගත්තේ ෆේස් බූක් එකේ [URL="http://www.facebook.com/Kaju.Waththa.Eksath"][COLOR="Blue"][SIZE="4"][B]කජුවත්ත එක්සත් Cricket සමාජයෙන්[/B][/SIZE][/COLOR][/URL] බව සලකන්න:P:P:D[/SIZE][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom