Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
16 minutes ago
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුචේ.. අපි උබලගෙ අතට දුන්නෙ මෙව්වා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාන් පිටි 150 g

බිත්තර 2

ලුණු

කහ

වතුර 01 cup

මේ සියල්ලම බ්ලේන්ඩර් එකට දමා ද්‍රාවණයක් වනසේ හොදින් මිශ්‍ර කරගන්න.

ඉන්පසු රොටි තැටියක් ලිප තබා තෙල් ස්වල්පයක් අතුල්ලා පැන් කේක් වගේ මිශ්රරණය දමා තුනී කරගන්න.

එය රන්වන් පාට වන විට ලිපෙන් බාගන්න,

අලගෙඩි 04

සැමන් ටින් 01

රටලූනු ගෙඩි 02

ඉගුරු සහ සුදුලූනු 02 tea spoon

අමු මිරිස් කරල් 05

කරපින්චා

ගම්මිරිස් 01 tea spoon

මිරිස් කුඩු 01 ½ table spoon

කහ ½ tea spoon

තුනපහ 01 tea spoon

කුඩු කරගත් එන්සල්,කුරුදු ,කරාබුනැටි ¼ tea spoon

ලුනු 01 tea spoon

තෙල්

අල සෝදාගෙන බාජනකය දමා හොදින් තම්බා ගන්න.

දැන් එය නිවෙන්නට දී පොත්ත ගලවන්න.

පොත්ත ගලවා ගත් අල බාජනයකට දමා හොදින් පොඩි කර ගන්න.

මාලු ටින් එක කඩා එහි ඇති වතුර සම්පූර්ණයෙන්ම අයින් කරන්න. මාලු හොදින් පොඩි කර ගන්න.

රටලූනු සිහින්ව ලියා ගන්න.

අමුමිරිස් පොඩියට කපා ගන්න.

සුදුලූනු සහ ඉගුරු එකට තලා ගන්න.

** තැවරුම සඳහා

දිය කර ගත් පාන් පිටි 01 cup

බිත්තර 02

බිස්කට් කුඩු

භාජනයක් ලිප තබා එයට තෙල් ස්වල්පයක් දාන්න.

රත් වූ තෙලට තලාගත් ඉගුරු, සුදුලූනු, කරපින්චා, කපා ගත් ලූනු , කුඩු කරගත් එන්සල්,කුරුදු,කරාබුනැටි,ගම්මිරිස්,ලුනු, මිරිස් කුඩු,කහ තුනපහ දමා තෙලෙන්ම බැදෙන්න දෙන්න.

කර කර ගන්න එපා.

තුනපහවල පාට වෙනස් වී හොද සුවදක් එනවිට,

පොඩි කර ගත් අල,සැමන් දමා හොදින් කලවම් කරන්න.

මිනිත්තු 3ක් පමණ තබා ලිපෙන් අයින් කර නිවෙන්න දෙන්න.

සාදාගත් අල සහ සැමන් මිශ්රරණය පැන් කේක් මත තබා ඔතා ගන්න.

දැන් එසේ හදා ගත් රෝල්ස් ටික,

**දිය කරගත් පාන්පිටි සහ බිත්තර මිශ්රරණයේ තවරා බිස්කට් කුඩු වල ඔතා ගන්න,

තාච්චියක් ලිප තබා තෙල් රත් වූ පසුව රන්වන් පාට වන තෙක් බැදගන්න බැද ගන්න.

recipes.lk

[QUOTE="IKL, post: 26720645, member: 567503"] :dull:....................................................... :P, [SIZE=4] පාන් පිටි 150 g බිත්තර 2 ලුණු කහ වතුර 01 cup මේ සියල්ලම බ්ලේන්ඩර් එකට දමා ද්‍රාවණයක් වනසේ හොදින් මිශ්‍ර කරගන්න. ඉන්පසු රොටි තැටියක් ලිප තබා තෙල් ස්වල්පයක් අතුල්ලා පැන් කේක් වගේ මිශ්රරණය දමා තුනී කරගන්න. එය රන්වන් පාට වන විට ලිපෙන් බාගන්න, [IMG]https://i.imgur.com/klRyjxQ.jpg[/IMG] අලගෙඩි 04 සැමන් ටින් 01 රටලූනු ගෙඩි 02 ඉගුරු සහ සුදුලූනු 02 tea spoon අමු මිරිස් කරල් 05 කරපින්චා ගම්මිරිස් 01 tea spoon මිරිස් කුඩු 01 ½ table spoon කහ ½ tea spoon තුනපහ 01 tea spoon කුඩු කරගත් එන්සල්,කුරුදු ,කරාබුනැටි ¼ tea spoon ලුනු 01 tea spoon තෙල් අල සෝදාගෙන බාජනකය දමා හොදින් තම්බා ගන්න. දැන් එය නිවෙන්නට දී පොත්ත ගලවන්න. පොත්ත ගලවා ගත් අල බාජනයකට දමා හොදින් පොඩි කර ගන්න. මාලු ටින් එක කඩා එහි ඇති වතුර සම්පූර්ණයෙන්ම අයින් කරන්න. මාලු හොදින් පොඩි කර ගන්න. [IMG]https://i.imgur.com/GDXYBtv.jpg[/IMG] රටලූනු සිහින්ව ලියා ගන්න. අමුමිරිස් පොඩියට කපා ගන්න. සුදුලූනු සහ ඉගුරු එකට තලා ගන්න. [IMG]https://i.imgur.com/GnqQ7XW.jpg[/IMG] ** තැවරුම සඳහා දිය කර ගත් පාන් පිටි 01 cup බිත්තර 02 බිස්කට් කුඩු භාජනයක් ලිප තබා එයට තෙල් ස්වල්පයක් දාන්න. රත් වූ තෙලට තලාගත් ඉගුරු, සුදුලූනු, කරපින්චා, කපා ගත් ලූනු , කුඩු කරගත් එන්සල්,කුරුදු,කරාබුනැටි,ගම්මිරිස්,ලුනු, මිරිස් කුඩු,කහ තුනපහ දමා තෙලෙන්ම බැදෙන්න දෙන්න. කර කර ගන්න එපා. [IMG]https://i.imgur.com/3fosiBJ.jpg[/IMG] [IMG]https://i.imgur.com/HiKVJOM.jpg[/IMG] තුනපහවල පාට වෙනස් වී හොද සුවදක් එනවිට, පොඩි කර ගත් අල,සැමන් දමා හොදින් කලවම් කරන්න. [IMG]https://i.imgur.com/YznYQEX.jpg[/IMG] මිනිත්තු 3ක් පමණ තබා ලිපෙන් අයින් කර නිවෙන්න දෙන්න. සාදාගත් අල සහ සැමන් මිශ්රරණය පැන් කේක් මත තබා ඔතා ගන්න. [IMG]https://i.imgur.com/rffYlT6.jpg[/IMG] දැන් එසේ හදා ගත් රෝල්ස් ටික, **දිය කරගත් පාන්පිටි සහ බිත්තර මිශ්රරණයේ තවරා බිස්කට් කුඩු වල ඔතා ගන්න, [IMG]https://i.imgur.com/gamLj74.jpg[/IMG] තාච්චියක් ලිප තබා තෙල් රත් වූ පසුව රන්වන් පාට වන තෙක් බැදගන්න බැද ගන්න. [IMG]https://i.imgur.com/ccrANm5.jpg[/IMG] [/SIZE] [URL='https://www.recipes.lk/'][SIZE=4][B]recipes.lk[/B][/SIZE][/URL][SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom