Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි

පුජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි මඩකලපුව ප්‍රදේශයේ ඇති එකම බෞද්ධ සිද්ධස්ථානය වන ශ්‍රී මංගලාරාමයේ විහාරාධිපතිව වැඩ වාසය කරමින් ප්‍රදේශයේ සිංහල බෞද්ධ ජනතාවගේ අයිතිය වෙනුවෙන් දශක දෙකක කාලයක් පුරා නොනවතින සටනක යෙදීසිටින හිමිනමකි. 1991 වර්ෂයේ මෙම ප්‍රදේශයට මුලින්ම වැඩි අවදියේ මෙම විහාරස්ථානය ද්‍රවිඩ ත්රස්තවාදීන් විසින් ගිනිතබා විනාශකර තිබුනුඅතර එම ස්ථානය නැවත ගොඩනැගීම උදෙසා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කල අතර ද්‍රවිඩ ත්රස්තවාදීන් විසින් කිහිපවිටක් උන්වහන්සේව අත්අඩංගුවට ගෙන විවිද වදහිංසා පැමුනුවද ඒ සියල්ලටම නිර්භයව මුහුණදුන් ආකාරය මෙතුමාතුල පවතින තිර අධිෂ්ටානයට සාදකයකි. යුද්ධය අවසන්වුවද එම ප්‍රදේශවල අයිතිය ද්‍රවිඩයන්ට පමණක් අයිතිකරගැනීමට ඔවුන්තුල ඇති උවමනාවේ වෙනසක්වී නොමැති අතර තම පාරම්පරික වාසභූමි වල වාසයකරන සිංහල ජනතාව පලවාහැරීමට ඔවුන් විසින් ගන්නාවූ උත්සාහය මෙතුමන්විසින් මෙම සාකච්චාවේදී මැනවින් විස්තරකරනු ලබයි. ද්‍රවිඩ අන්තවාදීන් විසින් ඉල්ලන්නාවූ ආකාරයට පොලිස් බලතල සහ ඉඩම් අයිතියඔවුන් ලබාගතහොත් ඇතිවියහැකි වාතාවරණය පිලිබදව අවබෝධකරගැනීමට මෙය කදිම නිදසනුකි.

[YOUTUBE]UIrGCFDqZqg[/YOUTUBE]

Ven Ampitiye Sumanarathana himi is the chief prelate of Sri Mangalaramaya in Madakalapuwa in Eastern Srilanka. He has moved into this area in 1991 when the war is in its peak. At that time Sri Mangalaramaya Temple was completely destroyed by LTTE and the Himi has voluntarily located himself at the temple and started renovating the temple to protect the Sinhala Buddhist heritage in the area. He had gone through great amount of difficulties by doing this in the hand of LTTE. Un-wavering courage and dedication was the only strength he had to succeed in his mission. Even the war is over Tamil chauvinism is in its best now and using every possible methods to grab all the land of Sinhala people living in the area. Despite the unsuccessful demand for Police Power and Land Rights, they are illegally acquiring the ancient lands of them and Ven Sumanarathana himi is fighting lone battle to safeguard the rights of our people, which have been neglected by Sri Lankan Government, Politicians and even the Ordinary People of Sri Lanka. Watch the video to get better idea of the plight of our people who has sacrificed everything's to protect our Mother Lanka.

[QUOTE="Banned!, post: 17297760, member: 479346"] [b]පුජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි[/b] [CENTER][SIZE=5][COLOR=DarkRed]පුජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි මඩකලපුව ප්‍රදේශයේ ඇති එකම බෞද්ධ සිද්ධස්ථානය වන ශ්‍රී මංගලාරාමයේ විහාරාධිපතිව වැඩ වාසය කරමින් ප්‍රදේශයේ සිංහල බෞද්ධ ජනතාවගේ අයිතිය වෙනුවෙන් දශක දෙකක කාලයක් පුරා නොනවතින සටනක යෙදීසිටින හිමිනමකි. 1991 වර්ෂයේ මෙම ප්‍රදේශයට මුලින්ම වැඩි අවදියේ මෙම විහාරස්ථානය ද්‍රවිඩ ත්රස්තවාදීන් විසින් ගිනිතබා විනාශකර තිබුනුඅතර එම ස්ථානය නැවත ගොඩනැගීම උදෙසා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කල අතර ද්‍රවිඩ ත්රස්තවාදීන් විසින් කිහිපවිටක් උන්වහන්සේව අත්අඩංගුවට ගෙන විවිද වදහිංසා පැමුනුවද ඒ සියල්ලටම නිර්භයව මුහුණදුන් ආකාරය මෙතුමාතුල පවතින තිර අධිෂ්ටානයට සාදකයකි. යුද්ධය අවසන්වුවද එම ප්‍රදේශවල අයිතිය ද්‍රවිඩයන්ට පමණක් අයිතිකරගැනීමට ඔවුන්තුල ඇති උවමනාවේ වෙනසක්වී නොමැති අතර තම පාරම්පරික වාසභූමි වල වාසයකරන සිංහල ජනතාව පලවාහැරීමට ඔවුන් විසින් ගන්නාවූ උත්සාහය මෙතුමන්විසින් මෙම සාකච්චාවේදී මැනවින් විස්තරකරනු ලබයි. ද්‍රවිඩ අන්තවාදීන් විසින් ඉල්ලන්නාවූ ආකාරයට පොලිස් බලතල සහ ඉඩම් අයිතියඔවුන් ලබාගතහොත් ඇතිවියහැකි වාතාවරණය පිලිබදව අවබෝධකරගැනීමට මෙය කදිම නිදසනුකි. [/COLOR][/SIZE] [YOUTUBE]UIrGCFDqZqg[/YOUTUBE][/CENTER] [SIZE=4][COLOR=Blue]Ven Ampitiye Sumanarathana himi is the chief prelate of Sri Mangalaramaya in Madakalapuwa in Eastern Srilanka. He has moved into this area in 1991 when the war is in its peak. At that time Sri Mangalaramaya Temple was completely destroyed by LTTE and the Himi has voluntarily located himself at the temple and started renovating the temple to protect the Sinhala Buddhist heritage in the area. He had gone through great amount of difficulties by doing this in the hand of LTTE. Un-wavering courage and dedication was the only strength he had to succeed in his mission. Even the war is over Tamil chauvinism is in its best now and using every possible methods to grab all the land of Sinhala people living in the area. Despite the unsuccessful demand for Police Power and Land Rights, they are illegally acquiring the ancient lands of them and Ven Sumanarathana himi is fighting lone battle to safeguard the rights of our people, which have been neglected by Sri Lankan Government, Politicians and even the Ordinary People of Sri Lanka. Watch the video to get better idea of the plight of our people who has sacrificed everything's to protect our Mother Lanka.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom