Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුජ්‍ය බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නොදෙනෙමි ඉඩ ගව ඝාතනයට

පූජා කරමි ජීවිතය මරු හට

[ATTACH]45773[/ATTACH]

ඉකුත් 24 වැනිදා වෙසක් පුන් පොහෝ දින මහනුවර දළදා මාලිගාව අබියසදී සිරුරට ගිනි තබාගත් බෝවත්තේ ඉන්ද්‍රරතන ස්වාමීන් වහන්සේ (31) දිවයිනේ සිදුවන ගව ඝාතනයට විරෝධය දක්වමින් විටින් විට විවිධ ක්‍රියමාර්ග ගත්හ. එහෙත් ඊට නිසි විසඳුමක් ලැබුණේ නැත. මේ නිසා ජීවිතය පූජා කිරීමට ගත් උත්සාහය හා ඉන් අපවත්වීමත් සමග බොහෝ දෙනාගේ සිත් සතන් සලිත වී ගියහ. මේ පිළිබඳව එම ස්වාමීන් වහන්සේගේ උපන්ගම වූ බළන්ගොඩ බෝවත්ත ඉඳිගොල්ල ප්‍රදේශයේ පදිංචි එම හිමියන්ගේ මව ඇතුළු ඥතීහු මෙසේ අදහස් දැක්වූහ.

[ATTACH]45774[/ATTACH]

ඉන්ද්‍රරතන හිමියන්ගේ මව වූ එම්. ඒ. මැගිලින් නෝනා (65) මහත්මිය සිය පුතුට සිදුවූ හානිය පිළිබඳ හැඬූ කඳුළින් මෙසේ ප්‍රකාශ කළාය.මෙම සිද්ධියට මුහුණ දී සිටින්නේ මාගේ බාල පුතායි. මට දරුවන් පස් දෙනෙක් සිටියා. එයින් හතර දෙනෙක්ම පිරිමි දරුවෝ. 1999 වසරේදී සැමියා මිය ගියා. එයින් පසුව බාල පුතා දැඩි කළකිරීමට පත්වී 2001 දී පැවිදි භාවයට ඇතුළත් වුණා. ඔය අතර අනෙක් පුතා දිසානායක බණ්ඩාර 2008 දී ක්‍රියාන්විත රාජකාරියේදී කොටින් අතින් ඝාතනයට ලක්වුණා. පැවිදි පුතා කහවත්ත පොරෝණුව ප්‍රදේශයේ පන්සලක (ශ්‍රී සුගත විහාරය) බොහෝ කලක් හිටියා. ඉන්පසු කොළඹ වීරකැටිය ආදි පන්සල්වල වැඩ හිඳිමින් ගව ඝාතනයට සහ මත්පැන් විරෝධී කටයුතුවල නිරත වුණා. නමුත් පසුගිය වසරකට ආසන්න කාලයක් දුරකථන ඇමැතුමක් හෝ මට දුන්නේ නැහැ. ඊට පෙර නම් වරින් වර ගෙදර ඇවිත් යනවා. පුතා ඉගෙන ගත්තේ හෙළ බෝවත්ත පාසලේ. අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් වූවාට පසුව තමා පැවිදි වීමට ගියේ. මෙම සිද්ධිය රූපවාහිනියෙන් දැකපු අය මට මේ ගැන කිව්වා. කොහොම වුණත් මේ වෙචච් දේ ගැන නම් හරිම දුකයි.

[ATTACH]45775[/ATTACH]

බළන්ගොඩ දොරවෙල ප්‍රදේශයේ පදිංචි ඉන්ද්‍රරතන ස්වාමින් වහන්සේගේ සොහොයුරෙකු වූ එම්. ඒ. සේනක බණ්ඩාර මහතා.

අපේ මල්ලි පොඩි හාමුදුරුවො පාසල් යන කාලෙ ඉඳලම සතුන්ට හරිම ආදරෙයි. මස් මාළුවත් කන්නේ නැහැ. ඔහු තීරණයක් ගත්තොත් කාටවත් වෙනස් කරන්නත් බැහැ. පැවිදි වුණෙත් තාත්තගෙ මරණින් පස්සේ එයාගෙ කැමැත්තට, ටික දවසකින් දුරකථනයෙන් වත් කතා කළේ නැහැ. නමුත් මේ සිද්ධිය ආරංචි වුණාම අපිට දරාගන්න බැරි තරම් දුකක් ඇති වුණා.

බළන්ගොඩ සමාජ සංවර්ධන පදනමේ සභාපති පූජ්‍ය ඉඹුල්පේ විජිතවංශ ස්වාමීන් වහන්සේ ඉන්ද්‍රරතන හිමියන් සමග කිට්ටු ඇසුරක් පැවැත්වූ හිමිනමකි. "උන් වහන්සේ කියා සිටියේ පසුගිය වසරේ බළන්ගොඩ ආරම්භ කිරීමට සූදානම් වූ මත්පැන් හලට විරෝධය දැක්වීමටත් එය නතර කරන්නටත් මේ හිමියන් පුරෝගාමි වූ බවයි. ඒ වගේම හොර හරක් ප්‍රවාහනය කරද්දී ඒවා අල්ලන්න නීතිමය පියවර ගන්නත් අපිට හුඟාක් උදව් වුණා. කීප විටක්ම කියා තිබුණ දවසකට හරක් 5000 විතර මරණ මේ බෞද්ධ රටේ අපි ජීවත් වන එක ලඡ්ජාවට කරුණක් කියා.

divaina

[QUOTE="Sadun Buwa, post: 15037850, member: 427884"] [CENTER][COLOR="Black"][SIZE="6"]නොදෙනෙමි ඉඩ ගව ඝාතනයට පූජා කරමි ජීවිතය මරු හට [/SIZE][/COLOR] [ATTACH]45773._xfImport[/ATTACH][/CENTER] [COLOR="Black"][SIZE="4"]ඉකුත් 24 වැනිදා වෙසක් පුන් පොහෝ දින මහනුවර දළදා මාලිගාව අබියසදී සිරුරට ගිනි තබාගත් බෝවත්තේ ඉන්ද්‍රරතන ස්වාමීන් වහන්සේ (31) දිවයිනේ සිදුවන ගව ඝාතනයට විරෝධය දක්වමින් විටින් විට විවිධ ක්‍රියමාර්ග ගත්හ. එහෙත් ඊට නිසි විසඳුමක් ලැබුණේ නැත. මේ නිසා ජීවිතය පූජා කිරීමට ගත් උත්සාහය හා ඉන් අපවත්වීමත් සමග බොහෝ දෙනාගේ සිත් සතන් සලිත වී ගියහ. මේ පිළිබඳව එම ස්වාමීන් වහන්සේගේ උපන්ගම වූ බළන්ගොඩ බෝවත්ත ඉඳිගොල්ල ප්‍රදේශයේ පදිංචි එම හිමියන්ගේ මව ඇතුළු ඥතීහු මෙසේ අදහස් දැක්වූහ. [CENTER][ATTACH]45774._xfImport[/ATTACH][/CENTER] ඉන්ද්‍රරතන හිමියන්ගේ මව වූ එම්. ඒ. මැගිලින් නෝනා (65) මහත්මිය සිය පුතුට සිදුවූ හානිය පිළිබඳ හැඬූ කඳුළින් මෙසේ ප්‍රකාශ කළාය.මෙම සිද්ධියට මුහුණ දී සිටින්නේ මාගේ බාල පුතායි. මට දරුවන් පස් දෙනෙක් සිටියා. එයින් හතර දෙනෙක්ම පිරිමි දරුවෝ. 1999 වසරේදී සැමියා මිය ගියා. එයින් පසුව බාල පුතා දැඩි කළකිරීමට පත්වී 2001 දී පැවිදි භාවයට ඇතුළත් වුණා. ඔය අතර අනෙක් පුතා දිසානායක බණ්ඩාර 2008 දී ක්‍රියාන්විත රාජකාරියේදී කොටින් අතින් ඝාතනයට ලක්වුණා. පැවිදි පුතා කහවත්ත පොරෝණුව ප්‍රදේශයේ පන්සලක (ශ්‍රී සුගත විහාරය) බොහෝ කලක් හිටියා. ඉන්පසු කොළඹ වීරකැටිය ආදි පන්සල්වල වැඩ හිඳිමින් ගව ඝාතනයට සහ මත්පැන් විරෝධී කටයුතුවල නිරත වුණා. නමුත් පසුගිය වසරකට ආසන්න කාලයක් දුරකථන ඇමැතුමක් හෝ මට දුන්නේ නැහැ. ඊට පෙර නම් වරින් වර ගෙදර ඇවිත් යනවා. පුතා ඉගෙන ගත්තේ හෙළ බෝවත්ත පාසලේ. අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් වූවාට පසුව තමා පැවිදි වීමට ගියේ. මෙම සිද්ධිය රූපවාහිනියෙන් දැකපු අය මට මේ ගැන කිව්වා. කොහොම වුණත් මේ වෙචච් දේ ගැන නම් හරිම දුකයි. [CENTER][ATTACH]45775._xfImport[/ATTACH][/CENTER] බළන්ගොඩ දොරවෙල ප්‍රදේශයේ පදිංචි ඉන්ද්‍රරතන ස්වාමින් වහන්සේගේ සොහොයුරෙකු වූ එම්. ඒ. සේනක බණ්ඩාර මහතා. අපේ මල්ලි පොඩි හාමුදුරුවො පාසල් යන කාලෙ ඉඳලම සතුන්ට හරිම ආදරෙයි. මස් මාළුවත් කන්නේ නැහැ. ඔහු තීරණයක් ගත්තොත් කාටවත් වෙනස් කරන්නත් බැහැ. පැවිදි වුණෙත් තාත්තගෙ මරණින් පස්සේ එයාගෙ කැමැත්තට, ටික දවසකින් දුරකථනයෙන් වත් කතා කළේ නැහැ. නමුත් මේ සිද්ධිය ආරංචි වුණාම අපිට දරාගන්න බැරි තරම් දුකක් ඇති වුණා. බළන්ගොඩ සමාජ සංවර්ධන පදනමේ සභාපති පූජ්‍ය ඉඹුල්පේ විජිතවංශ ස්වාමීන් වහන්සේ ඉන්ද්‍රරතන හිමියන් සමග කිට්ටු ඇසුරක් පැවැත්වූ හිමිනමකි. "උන් වහන්සේ කියා සිටියේ පසුගිය වසරේ බළන්ගොඩ ආරම්භ කිරීමට සූදානම් වූ මත්පැන් හලට විරෝධය දැක්වීමටත් එය නතර කරන්නටත් මේ හිමියන් පුරෝගාමි වූ බවයි. ඒ වගේම හොර හරක් ප්‍රවාහනය කරද්දී ඒවා අල්ලන්න නීතිමය පියවර ගන්නත් අපිට හුඟාක් උදව් වුණා. කීප විටක්ම කියා තිබුණ දවසකට හරක් 5000 විතර මරණ මේ බෞද්ධ රටේ අපි ජීවත් වන එක ලඡ්ජාවට කරුණක් කියා.[/SIZE][/COLOR] divaina [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom