Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුජ්‍ය බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙසක් පුන් පොහෝ දිනයේදී ගව ඝාතනයට විරෝධය පළ කරමින්, වහාම එය නතර කරන ලෙස ඉල්ලා මහනුවර දළදා මාළිගාවේ වාහල්කඩ ඉදිරිපිටදී සිය සිරුරට ගිනි තබා ගත් බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන් අපවත් වී තිබේ.

පෙට්‍රල් වත් කර ගනිමින් සිරුරට ගිනි තබා ගත් උන්වහන්සේ මහනුවර මහ රෝහලට ඇතුළත් කළ පසුව තත්වය බරපතල නිසා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර සඳහා යොමු කරනු ලැබූහ.

අපවත් වූ පූජ්‍ය බෝවත්තේ ඉන්දරතන හිමියන් 2011 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයට දන්ධානය යටතේ ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාවට තේරී පත් වුයේ මනාප 3664 ක් ලබාගකිමිනි.

කෙසේ වෙතත් විනය කඩ කිරීමේ චෝදනා මත උන්වන්සේව හෙළ උරුමය පක්ෂයෙන් ඉවත්කර තිබිණු අතර උන් වහන්සේ සිංහල රාවය සංවිධානයේ හම්බන්තොට දිස්ත්‍රික් සභාපතිවරයාද වූහ.

[QUOTE="Honest-killer, post: 15038441, member: 391781"] [SIZE=5]වෙසක් පුන් පොහෝ දිනයේදී ගව ඝාතනයට විරෝධය පළ කරමින්, වහාම එය නතර කරන ලෙස ඉල්ලා මහනුවර දළදා මාළිගාවේ වාහල්කඩ ඉදිරිපිටදී සිය සිරුරට ගිනි තබා ගත් බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන් අපවත් වී තිබේ.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]පෙට්‍රල් වත් කර ගනිමින් සිරුරට ගිනි තබා ගත් උන්වහන්සේ මහනුවර මහ රෝහලට ඇතුළත් කළ පසුව තත්වය බරපතල නිසා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර සඳහා යොමු කරනු ලැබූහ.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]අපවත් වූ පූජ්‍ය බෝවත්තේ ඉන්දරතන හිමියන් 2011 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයට දන්ධානය යටතේ ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාවට තේරී පත් වුයේ මනාප 3664 ක් ලබාගකිමිනි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][COLOR=Red]කෙසේ වෙතත් විනය කඩ කිරීමේ චෝදනා මත උන්වන්සේව හෙළ උරුමය පක්ෂයෙන් ඉවත්කර [/COLOR]තිබිණු අතර උන් වහන්සේ සිංහල රාවය සංවිධානයේ හම්බන්තොට දිස්ත්‍රික් සභාපතිවරයාද වූහ.:rofl:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom