Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුටින්ගෙන් තුර්කියට අනතුරු අැඟවීමක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුටින්ගෙන් තුර්කියට අනතුරු අැඟවීමක්

පුටින්ගෙන් තුර්කියට අනතුරු අැඟවීමක්

2015.11.25

තුර්කි – සිරියා දේශ සීමාවේදී, තුර්කිය තම ප්‍රහාරක යානයට පහර දී බිම හෙළීම රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් තරයේ හෙළා දැක අැති බව විදේස් පුවත් පවසයි.

එම ප්‍රහාරය ත්රස්තවාදයට සහය පළ කරන අය විසින් පිටුපස සිට පිහියෙන් ඇනීමක් ලෙස සලකන බවයි රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නේටෝ සංවිධානය ද රැස්ව ඇති අතර රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසන්නේ, මෙය ත්රස්තවාදීන්ගේ සාපරාධී ක්‍රියාවක් බවයි.

කෙසේ වෙතත් රුසියානු ප්‍රහාරක යානයට තමන් අනතුරු අඟවා තිබියදී ත් එය තම ගුවන් සීමාව උල්ලංඝනය කළ බව තුර්කිය පවසයි.

නමුත් රුසියාව පවසන්නේ, තම යානය කිසිවිටෙකත් තුර්කි ගුවන් සීමාව උල්ලංඝනය නොකළ බව ය.

මේ අතර මෙම සිද්ධිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා තුර්කියේ ඉල්ලීම මත නේටෝ සංවිධානය අමතර රැස්වීමක් ද කැඳවා තිබේ.

නේටෝ සංවිධානයේ මහ ලේකම් ජේන්ස් ස්ටෝල්ටන්බර්ග් එහිදී පවසා ඇත්තේ, රුසියානු ප්‍රහාරක යානාය තුර්කි ගුවන් සීමාව හරහා පියාසර කර ඇති බව පෙනී යන බව ය.

කෙසේ වෙතත් මේ ක්‍රියාව සම්බන්ධයෙන් තුර්කියට බරපතළ ප්‍රතිවිපාක විඳීමට සිදුවනු ඇති බවට රුසියානු ජනාධිපතිවරයා අනතුරු අඟවා තිබේ.

මේ අතර තම තුර්කි සංචාරය අවලංගු කළ බව රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් පවසා අැති අතර රුසියානුවන්ට තුර්කියේ සංචාරය නොකරන ලෙසට ද රුසියානු විදේශ අමාත්‍යවරයා දැනුම් දී තිබේ.

[QUOTE="EtthaWitthi, post: 19341455, member: 555318"] [b]පුටින්ගෙන් තුර්කියට අනතුරු අැඟවීමක්[/b] [SIZE="5"]පුටින්ගෙන් තුර්කියට අනතුරු අැඟවීමක් 2015.11.25 ===========================[/SIZE] [SIZE="4"]තුර්කි – සිරියා දේශ සීමාවේදී, තුර්කිය තම ප්‍රහාරක යානයට පහර දී බිම හෙළීම රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් තරයේ හෙළා දැක අැති බව විදේස් පුවත් පවසයි. එම ප්‍රහාරය ත්රස්තවාදයට සහය පළ කරන අය විසින් පිටුපස සිට පිහියෙන් ඇනීමක් ලෙස සලකන බවයි රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නේටෝ සංවිධානය ද රැස්ව ඇති අතර රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසන්නේ, මෙය ත්රස්තවාදීන්ගේ සාපරාධී ක්‍රියාවක් බවයි. කෙසේ වෙතත් රුසියානු ප්‍රහාරක යානයට තමන් අනතුරු අඟවා තිබියදී ත් එය තම ගුවන් සීමාව උල්ලංඝනය කළ බව තුර්කිය පවසයි. නමුත් රුසියාව පවසන්නේ, තම යානය කිසිවිටෙකත් තුර්කි ගුවන් සීමාව උල්ලංඝනය නොකළ බව ය. මේ අතර මෙම සිද්ධිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා තුර්කියේ ඉල්ලීම මත නේටෝ සංවිධානය අමතර රැස්වීමක් ද කැඳවා තිබේ. නේටෝ සංවිධානයේ මහ ලේකම් ජේන්ස් ස්ටෝල්ටන්බර්ග් එහිදී පවසා ඇත්තේ, රුසියානු ප්‍රහාරක යානාය තුර්කි ගුවන් සීමාව හරහා පියාසර කර ඇති බව පෙනී යන බව ය. කෙසේ වෙතත් මේ ක්‍රියාව සම්බන්ධයෙන් තුර්කියට බරපතළ ප්‍රතිවිපාක විඳීමට සිදුවනු ඇති බවට රුසියානු ජනාධිපතිවරයා අනතුරු අඟවා තිබේ. මේ අතර තම තුර්කි සංචාරය අවලංගු කළ බව රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් පවසා අැති අතර රුසියානුවන්ට තුර්කියේ සංචාරය නොකරන ලෙසට ද රුසියානු විදේශ අමාත්‍යවරයා දැනුම් දී තිබේ.[/SIZE] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xpf1/v/t1.0-0/p320x320/12246965_707447156023969_2970853205548467920_n.jpg?oh=a83ad518a3b04e73599ea02834752676&oe=56F495B8[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom