Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුටින්ගේ පුනරාගමනය බටහිර කලඹයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුටින්ගේ පුනරාගමනය බටහිර කලඹයි

පුටින්ගේ පුනරාගමනය බටහිර කලඹයි

මහින්ද පතිරණ

ජර්මන් භාෂාව පිළිබඳ කථිකාචාර්ය

සබරගමුව විශ්වවිද්‍යාලය

රුසියාවේ හිටපු ජනාධිපති හා වත්මන් අගමැති ව්ලැඩිමීර් පුටින් තමා නැවත වරක් 2012 මාර්තුවේ පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා තර`ග කරන බව පසුගිය දා සිය පක්ෂ සම්මේලනයේ දී තහවුරු කළේ ය. එක්සත් රුසියා පක්ෂයේ සභාපතිවරයා වන පුටින් මෙම ධුරය සඳහා නැවත වරක් ඉල්ලුම් කරන බවට ප්‍රථම වරට මාධ්‍ය වාර්තා පළ වී තිබුණේ 2009 වසර තරම් ඈත කාලයේ දී ය. හිටපු ජනාධිපති බොරිස් යෙල්ට්සින්ගේ ධුරකාලයෙන් පසු 2000 වසරේ සිට 2008 වසර දක්වා වාර දෙකක් ජනාධිපති ධුරයේ කටයුතු කළ පුටින් 2008 වසරේ දී ව්‍යවස්ථාපිත කාරණා හේතුකොටගෙන අදාළ ධුරය තම සමීපතමයෙකු වන දිමිත්‍රි මෙද්වදෙව් හට ලබා දීමට කටයුතු කළේ ය.

දැවැන්ත සෝවියට් රුසියාව කැබලිවලට කැඩි යැමෙන් පසු ප්රජාතන්ත්රවාදී රුසියාවේ ප්‍රථම ජනාධිපතිවරයා වූයේ යෙල්ට්සින් ය. බටහිර ලෝකයට ආදරණීයයෙකු වූ ජනාධිපති යෙල්ට්සින් වරක් ඇරැයුම් ස්වරයෙන් ප්‍රශ්න කළේ "මේ සමාජවාදය අප්‍රිකාවේ කිසියම් රටක අත්හදා නොබලා තම රටේ ම එය කිරීමට කටයුතු කළේ මන්දය. එසේ කිරීම මගින් තම රටට දෛවය විසින් දඬුවම් ලබා දී තිබෙන බව ද ඔහු ලෝකයට ම ඇසෙන්නට කීවේ ය. යෙල්ට්සින් ප්‍රකාශයේ අර්ථය වූයේ තම රටට ගැලපෙන දේශපාලන හෝ ආර්ථික ක්‍රමය වන්නේ සමාජවාදය නොව ධනවාදය හෙවත් විවෘත ආර්ථික ක්‍රමය බව ය. මේ අතර, බටහිර ලිබරල් ප්රජාතන්ත්රවාදීහු යෙල්ට්සින්ගේ අදාළ ප්‍රකාශය සෝවියට් කඳවුරේ පරාජයේ අඳෝනාව ලෙස සිය කෘතිවල හා දේශපාලන වාද විවාද වල දී උත්සවශ්‍රීයෙන් උපුටා දැක්වූහ.

මේ අතර, 1992 වසර වන තෙක් ම කේජීබී හෙවත් සුප්‍රකට රුසියානු රහස් ඔත්තු සේවයේ ප්‍රමුඛයකු වූ ව්ලැඩිමීර් පුටින්, තම ප්‍රධානියා වූ ජනාධිපතිවරයාගේ ප්‍රකාශය අසා ලැඡ්ජාවට පත්වන්නට ඇත. ඒ අන් කිසිවක් නිසා නොවේ ඇමරිකාවේ සී අයි ඒ සංවිධානය ඇතුළු බටහිර ඔත්තු සේවා විසින් සෝවියට් සංගමය කඩා දැමීමට ගත් සියලු උත්සාහයන් හා එය අවසානයේ සාර්ථක වූ ආකාරය ද කේ ජීබී නියෝජිත ලෙස ඔහු හොඳාකාරව ම දත් නිසා ය. අතිශය සාමාන්‍ය පවුලකින් පැවත එන පුටින් ඔත්තු නිලධාරියෙකු වශයෙන් අවසන් වරට විදේශයක රාජකාරි කළේ සීතල යුද සමය තුළ නැගෙනහිර ජර්මනියේ ඩ්රසේඩන්හි ය.

බටහිර මාධ්‍යවලට ව්ලැඩිමිර් පුටින් පෙර සිටම රුස්සන්නේ නැත. එකී මාධ්‍ය විසින් ඔහු ව දකින්නේ ඒකාධිපතියකු ලෙසය. ඊට හේතුවක් තිබේ. රුසියාව යනු පෙර දින මහා බලසම්පන්න රටකි. එම බලය වරක් බටහිර ජාතීන් සැවොම එක් ව සුණු විසුණු කර දැම්මේ ය. එහෙත් සමාජයේ පහළ ම පන්තියෙන් නැගිට රටේ ඉහළ ම පුටුවට ගිය පුටින්ගේ රුසියාව තමා ඉදිරිපස දණ ගැස්සවීමට බටහිර ජාතීන්ට හිතූ තරම් පහසු වූයේ නැත. කොටින් ම රුසියාව ගෙඩි පිටින් zලිබරල්z කිරීමට ජනාධිපතිවරයා එක`ග වූයේ නැත. කෙසේ වෙතත්, පුටින්ගේ අනුප්‍රාප්තික මෙද්වදෙව් විසින් මෙම අතපසු වූ කාර්ය කරතියි බටහිර රටවල් නෙත් අයාන සිටියේ ය. එහෙත් මෙවර ද අපේක්ෂා සිඳ ගත්තේ බටහිර ලිබරල් ප්රජාතන්ත්රවාදීහු ම ය. මේ අනුව, වරක් රුසියාවේ ඇමරිකානු තානාපතිවරයා තම ප්‍රධානියා වෙත මෙසේ ලියන්නේ ය. "මෙද්වදෙව් අලුත් කාරයක රියදුරු අසුනේ වාඩි වී සිටින්නේ ය. ඔහු කාරය ඇතුලත පිරික්සන්නේ ය. යතුරු පුවරුව හා පැඩල එහි විය. ඔහු වට පිට බලන්නේ සුක්කානම නැති නිසා ය. ඔහු පුටින් වෙත හැරී මෙසේ අසන්නේ ය. ව්ලැඩිමීර්, ව්ලැඩිමීර් කෝ සුක්කානම. මේ අතර, තම සාක්කුවෙන් දුරස්ත පාලකය අතට ගන්නා පුටින් පවසන්නේ වාහනය පදවන්නේ තමා බව ය.

මෙවන් කතා ගොතමින් සිටි බටහිර බලවත්තු වරක් හෝ දෙවරක් නොව කීප වරක් ම පුටින් හා මෙද්වදෙව් අතර විරසකයක් ඇති කිරීමට උත්සාහ ගත්හ. ඇමරිකාව සමග වන සම්බන්ධයේ දී පුටින්ගේ "සීතල යුද ප්‍රවේශ ක්‍රමය" සිහිපත් කරමින් 2009 ජූලි මාසයේ දී බරක් ඔබාමා ම ප්‍රකාශ කළේ පුටින්ගේ එක් පයක් අතීතයේ තිබෙන අතර අනෙක පමණක් නව ක්‍රමය තුළ ඇති බව ය. මෙයින් ද පැහැදිළි වන්නේ රුසියාව, ඇමරිකාවට අවශ්‍ය පරිදි තම විදේශ ප්‍රතිපත්ති පූර්ණ වශයෙන් ම උඩියටිකුරු කරගත යුතු බව ය. එසේ රුසියාවේ දේශපාලන දෘෂ්ටිවාදය ලිබරල් විය යුතු බව ය. ඒ කෙසේ වෙතත්, ඇමරිකාව වත්මන වන විට රුසියාවට ඩොලර් බිලියන 125 කට වඩා වැඩි ප්‍රමාණයක් ණය වී ඇත.

සුන් වූ අපේක්ෂා සහිත බටහිර රටවල් හා එවාහි මාධ්‍ය පුටින්ගේ පුනරාගමනය සලකන්නේ තම රටවලට යළිත් වරක් දුෂ්කර කාලයක් උදාකරන බව ය. සෑම ගාඩියන් වාර්තාවක් ම පාහේ පුටින්ගේ නැවත පැමිණීම ලෝකයට මෙන් ම රුසියාවට ද අතිශය අඳුරු කාලයක් උදාකරන බවට වන පුවත් පළ කළ අතර ඔහුගේ ධුරකාලය තුළ රුසියානු ජනතාව අත්කරගත් ජයග්‍රහණ කිසිවක් නොලියා සිටීමට තරම් කුහක ද වූවේ ය. පුටින්ගේ නායකත්වය අභියෝගයට ලක් කිරීමට තරම් කරුණක් සොයා ගැනීමට අපොහොසත් වූ ප්‍රකට ගාඩියන් පුවත්පත, රුසියාවේ වත්මන් මුදල් අමාත්‍ය අලෙක්සෙයි කුඩි්රන්රිගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් වාර්තා කළේ, පුටින් නැවත වරක් ජනපති වූ පසු අගමැති ධුරයට පත්වන මෙද්වදෙව් යටතේ සේවය කිරීමට තමා අකමැති බව කුඩි්රන්රින් ප්‍රකාශ කළ බව ය. කුඩි්රන්රින් යනු රුසියානු ආණ්ඩුව තුළ සිටින ලිබරල් ඇමතිවරයකු වන අතර ඔහු අදාළ ප්‍රකාශය තුළ ම පුටින්ට එරෙහි ව කිසිදු විරෝධතාවක් ඉදිරිපත් නොකර සිටිය දී, එකී ප්‍රකාශය පදනම් කරගනිමින් "පුටින්ගේ ජනාධිපති අභිලාෂය අසහනකාරිත්වය ඇතිකරයි" යනුවෙන් ඉහත පුවත්පත විසින් වාර්තාවක් ලිවීම බටහිර පුටින්-භීතිය මනාව හෙළි කරයි. ඉහත ප්‍රකාශය පදනම් කරගෙන මෙද්වදෙව් ජනාධිපතිවරයා මුදල් අමාත්‍ය කුඩි්රන් පසුගිය දා තම ධුරයෙන් පහකරන්නේ ය.

පුටින් යනු රුසියාව තුළ ජාතිය ගලවා ගන්නකු ලෙස සැලකෙන චරිතයක් වන අතර ඔහුට එරෙහි ව එරට තුළ කිසිදු දේශපාලන තර්ජනයක් පෙනෙන තෙක් මානයක නැත. මේ අනුව, 2012 වසරේ සිට නැවත වරක් රුසියාව බාර ගනු ඇත්තේ ව්ලැඩිමිර් පුටින් වන අතර නව ව්‍යවස්ථා සංශෝධනයන්ට අනුව අදාළ ධුරය තුළ ඔහුට වසර 2024 දක්වා රැඳී සිටිය හැකි ය.

[QUOTE="shaggy_123, post: 11040227, member: 355626"] [b]පුටින්ගේ පුනරාගමනය බටහිර කලඹයි[/b] [FONT=Times New Roman][SIZE=5][COLOR=#003300]පුටින්ගේ පුනරාගමනය බටහිර කලඹයි [/COLOR][SIZE=4] මහින්ද පතිරණ ජර්මන් භාෂාව පිළිබඳ කථිකාචාර්ය සබරගමුව විශ්වවිද්‍යාලය [IMG]http://www.divaina.com/2011/09/30/puti.jpg[/IMG]රුසියාවේ හිටපු ජනාධිපති හා වත්මන් අගමැති ව්ලැඩිමීර් පුටින් තමා නැවත වරක් 2012 මාර්තුවේ පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා තර`ග කරන බව පසුගිය දා සිය පක්ෂ සම්මේලනයේ දී තහවුරු කළේ ය. එක්සත් රුසියා පක්ෂයේ සභාපතිවරයා වන පුටින් මෙම ධුරය සඳහා නැවත වරක් ඉල්ලුම් කරන බවට ප්‍රථම වරට මාධ්‍ය වාර්තා පළ වී තිබුණේ 2009 වසර තරම් ඈත කාලයේ දී ය. හිටපු ජනාධිපති බොරිස් යෙල්ට්සින්ගේ ධුරකාලයෙන් පසු 2000 වසරේ සිට 2008 වසර දක්වා වාර දෙකක් ජනාධිපති ධුරයේ කටයුතු කළ පුටින් 2008 වසරේ දී ව්‍යවස්ථාපිත කාරණා හේතුකොටගෙන අදාළ ධුරය තම සමීපතමයෙකු වන දිමිත්‍රි මෙද්වදෙව් හට ලබා දීමට කටයුතු කළේ ය. දැවැන්ත සෝවියට් රුසියාව කැබලිවලට කැඩි යැමෙන් පසු ප්රජාතන්ත්රවාදී රුසියාවේ ප්‍රථම ජනාධිපතිවරයා වූයේ යෙල්ට්සින් ය. බටහිර ලෝකයට ආදරණීයයෙකු වූ ජනාධිපති යෙල්ට්සින් වරක් ඇරැයුම් ස්වරයෙන් ප්‍රශ්න කළේ "මේ සමාජවාදය අප්‍රිකාවේ කිසියම් රටක අත්හදා නොබලා තම රටේ ම එය කිරීමට කටයුතු කළේ මන්දය. එසේ කිරීම මගින් තම රටට දෛවය විසින් දඬුවම් ලබා දී තිබෙන බව ද ඔහු ලෝකයට ම ඇසෙන්නට කීවේ ය. යෙල්ට්සින් ප්‍රකාශයේ අර්ථය වූයේ තම රටට ගැලපෙන දේශපාලන හෝ ආර්ථික ක්‍රමය වන්නේ සමාජවාදය නොව ධනවාදය හෙවත් විවෘත ආර්ථික ක්‍රමය බව ය. මේ අතර, බටහිර ලිබරල් ප්රජාතන්ත්රවාදීහු යෙල්ට්සින්ගේ අදාළ ප්‍රකාශය සෝවියට් කඳවුරේ පරාජයේ අඳෝනාව ලෙස සිය කෘතිවල හා දේශපාලන වාද විවාද වල දී උත්සවශ්‍රීයෙන් උපුටා දැක්වූහ. මේ අතර, 1992 වසර වන තෙක් ම කේජීබී හෙවත් සුප්‍රකට රුසියානු රහස් ඔත්තු සේවයේ ප්‍රමුඛයකු වූ ව්ලැඩිමීර් පුටින්, තම ප්‍රධානියා වූ ජනාධිපතිවරයාගේ ප්‍රකාශය අසා ලැඡ්ජාවට පත්වන්නට ඇත. ඒ අන් කිසිවක් නිසා නොවේ ඇමරිකාවේ සී අයි ඒ සංවිධානය ඇතුළු බටහිර ඔත්තු සේවා විසින් සෝවියට් සංගමය කඩා දැමීමට ගත් සියලු උත්සාහයන් හා එය අවසානයේ සාර්ථක වූ ආකාරය ද කේ ජීබී නියෝජිත ලෙස ඔහු හොඳාකාරව ම දත් නිසා ය. අතිශය සාමාන්‍ය පවුලකින් පැවත එන පුටින් ඔත්තු නිලධාරියෙකු වශයෙන් අවසන් වරට විදේශයක රාජකාරි කළේ සීතල යුද සමය තුළ නැගෙනහිර ජර්මනියේ ඩ්රසේඩන්හි ය. බටහිර මාධ්‍යවලට ව්ලැඩිමිර් පුටින් පෙර සිටම රුස්සන්නේ නැත. එකී මාධ්‍ය විසින් ඔහු ව දකින්නේ ඒකාධිපතියකු ලෙසය. ඊට හේතුවක් තිබේ. රුසියාව යනු පෙර දින මහා බලසම්පන්න රටකි. එම බලය වරක් බටහිර ජාතීන් සැවොම එක් ව සුණු විසුණු කර දැම්මේ ය. එහෙත් සමාජයේ පහළ ම පන්තියෙන් නැගිට රටේ ඉහළ ම පුටුවට ගිය පුටින්ගේ රුසියාව තමා ඉදිරිපස දණ ගැස්සවීමට බටහිර ජාතීන්ට හිතූ තරම් පහසු වූයේ නැත. කොටින් ම රුසියාව ගෙඩි පිටින් zලිබරල්z කිරීමට ජනාධිපතිවරයා එක`ග වූයේ නැත. කෙසේ වෙතත්, පුටින්ගේ අනුප්‍රාප්තික මෙද්වදෙව් විසින් මෙම අතපසු වූ කාර්ය කරතියි බටහිර රටවල් නෙත් අයාන සිටියේ ය. එහෙත් මෙවර ද අපේක්ෂා සිඳ ගත්තේ බටහිර ලිබරල් ප්රජාතන්ත්රවාදීහු ම ය. මේ අනුව, වරක් රුසියාවේ ඇමරිකානු තානාපතිවරයා තම ප්‍රධානියා වෙත මෙසේ ලියන්නේ ය. "මෙද්වදෙව් අලුත් කාරයක රියදුරු අසුනේ වාඩි වී සිටින්නේ ය. ඔහු කාරය ඇතුලත පිරික්සන්නේ ය. යතුරු පුවරුව හා පැඩල එහි විය. ඔහු වට පිට බලන්නේ සුක්කානම නැති නිසා ය. ඔහු පුටින් වෙත හැරී මෙසේ අසන්නේ ය. ව්ලැඩිමීර්, ව්ලැඩිමීර් කෝ සුක්කානම. මේ අතර, තම සාක්කුවෙන් දුරස්ත පාලකය අතට ගන්නා පුටින් පවසන්නේ වාහනය පදවන්නේ තමා බව ය. මෙවන් කතා ගොතමින් සිටි බටහිර බලවත්තු වරක් හෝ දෙවරක් නොව කීප වරක් ම පුටින් හා මෙද්වදෙව් අතර විරසකයක් ඇති කිරීමට උත්සාහ ගත්හ. ඇමරිකාව සමග වන සම්බන්ධයේ දී පුටින්ගේ "සීතල යුද ප්‍රවේශ ක්‍රමය" සිහිපත් කරමින් 2009 ජූලි මාසයේ දී බරක් ඔබාමා ම ප්‍රකාශ කළේ පුටින්ගේ එක් පයක් අතීතයේ තිබෙන අතර අනෙක පමණක් නව ක්‍රමය තුළ ඇති බව ය. මෙයින් ද පැහැදිළි වන්නේ රුසියාව, ඇමරිකාවට අවශ්‍ය පරිදි තම විදේශ ප්‍රතිපත්ති පූර්ණ වශයෙන් ම උඩියටිකුරු කරගත යුතු බව ය. එසේ රුසියාවේ දේශපාලන දෘෂ්ටිවාදය ලිබරල් විය යුතු බව ය. ඒ කෙසේ වෙතත්, ඇමරිකාව වත්මන වන විට රුසියාවට ඩොලර් බිලියන 125 කට වඩා වැඩි ප්‍රමාණයක් ණය වී ඇත. සුන් වූ අපේක්ෂා සහිත බටහිර රටවල් හා එවාහි මාධ්‍ය පුටින්ගේ පුනරාගමනය සලකන්නේ තම රටවලට යළිත් වරක් දුෂ්කර කාලයක් උදාකරන බව ය. සෑම ගාඩියන් වාර්තාවක් ම පාහේ පුටින්ගේ නැවත පැමිණීම ලෝකයට මෙන් ම රුසියාවට ද අතිශය අඳුරු කාලයක් උදාකරන බවට වන පුවත් පළ කළ අතර ඔහුගේ ධුරකාලය තුළ රුසියානු ජනතාව අත්කරගත් ජයග්‍රහණ කිසිවක් නොලියා සිටීමට තරම් කුහක ද වූවේ ය. පුටින්ගේ නායකත්වය අභියෝගයට ලක් කිරීමට තරම් කරුණක් සොයා ගැනීමට අපොහොසත් වූ ප්‍රකට ගාඩියන් පුවත්පත, රුසියාවේ වත්මන් මුදල් අමාත්‍ය අලෙක්සෙයි කුඩි්රන්රිගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් වාර්තා කළේ, පුටින් නැවත වරක් ජනපති වූ පසු අගමැති ධුරයට පත්වන මෙද්වදෙව් යටතේ සේවය කිරීමට තමා අකමැති බව කුඩි්රන්රින් ප්‍රකාශ කළ බව ය. කුඩි්රන්රින් යනු රුසියානු ආණ්ඩුව තුළ සිටින ලිබරල් ඇමතිවරයකු වන අතර ඔහු අදාළ ප්‍රකාශය තුළ ම පුටින්ට එරෙහි ව කිසිදු විරෝධතාවක් ඉදිරිපත් නොකර සිටිය දී, එකී ප්‍රකාශය පදනම් කරගනිමින් "පුටින්ගේ ජනාධිපති අභිලාෂය අසහනකාරිත්වය ඇතිකරයි" යනුවෙන් ඉහත පුවත්පත විසින් වාර්තාවක් ලිවීම බටහිර පුටින්-භීතිය මනාව හෙළි කරයි. ඉහත ප්‍රකාශය පදනම් කරගෙන මෙද්වදෙව් ජනාධිපතිවරයා මුදල් අමාත්‍ය කුඩි්රන් පසුගිය දා තම ධුරයෙන් පහකරන්නේ ය. පුටින් යනු රුසියාව තුළ ජාතිය ගලවා ගන්නකු ලෙස සැලකෙන චරිතයක් වන අතර ඔහුට එරෙහි ව එරට තුළ කිසිදු දේශපාලන තර්ජනයක් පෙනෙන තෙක් මානයක නැත. මේ අනුව, 2012 වසරේ සිට නැවත වරක් රුසියාව බාර ගනු ඇත්තේ ව්ලැඩිමිර් පුටින් වන අතර නව ව්‍යවස්ථා සංශෝධනයන්ට අනුව අදාළ ධුරය තුළ ඔහුට වසර 2024 දක්වා රැඳී සිටිය හැකි ය. [/SIZE] [/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom