Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුටින්ගේ පුනරාගමනය බටහිර කලඹයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අධිරාජ්‍යවාදී බඩගිනි යක්ෂයා හෙළුවෙන් ප&

ඇමරිකාවේ ලෝක වෙළඳ ගොඩනැගිල්ලට පහරදුන් 9/11 සිද්ධියෙන් දින 10 කට පසු ජනරාල් වෙස්ලි ක්ලාක් පෙන්ටගනයෙදී මුනගැසුනු නිලධාරියෙකු සමග හුවමාරුවු ආරක්ෂක ලේකම්වරයාගේ රහසිගත ලේඛනයකට අනුව ඔහු විසින් හෙළිදරවු කරන ආකරයට ඉරාකයට පහර දීමට ඒ වෙනකොටත් ඇමරිකාව සැලසුම් කොට තිබුණි. මෙම යුධ නිලධාරියාම ඇෆ්ගනිස්තානු ආක්‍රමණයෙන් පසු ක්ලාක් සමග හුවමාරු කරගත් යුධ රහස් ලිපිගොනු වලට අනුව ඇමරිකානු රාජ්‍ය ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් පහරදී විනාශ කිරීමට රටවල් 07 ක් නම්කර තිබිණ. ඉරාකය, සිරියාව, සුඩානය, සෝමාලියාව, ඉරානය ලෙබනනය හා ලිබියාව මෙම රටවල් 7 ට අයත් රටවල් විය. 2007 දී ක්ලාක් විසින් කැලිෆෝනියාවේ (Common Wealth Club) හිදී කරන ලද කථාවේදී මෙය නැවත ප්‍රසිද්ධියේ ප්‍රකාෂ කලේය.

2008 දී ක්ලාක් විසින් නමිකල හත්වන රටද අදවන විට ආක්රමණයකර විනාශකර, අවසානයේ ඉරාකය ආක්‍රමණය කර එය දුෂණය කර වසර 200 කට වඩා සංවර්ධනයේ ආපස්සට යවා අවසානයි. එක්සත් ජනපද හමුදා 2003 සිට ඉරාකයේ නැවතී සිටී.

2006 දී ඊශ්‍රායලය මගින් ‘‘ලෙබනන්’’ හිස්බුල්ලා ගරිල්ලන් මර්ධනය මුවාවෙන් ආක්‍රමණය සිදුවිය. එහෙත් එය ව්‍යාර්ථ වු බැවින් ඊශ්‍රායලයෙන් ඔවුන්ගේ හමුදා ඉවත්කරගැනීමට සිදුවිය. ‘‘සෝමාලියවේ’’ ඉතියෝපියානු කුලි හමුදාව විසින් 2007 දී බලය ඇල්ලීම ඇමරිකානු ගුවන් හමුදාවේ ආධාර මත සිදුවුනි. නමුත් අවසානයේ එය පරාජයට පත්විය.

මේවන විට අළුයට ගිණිමෙන් නිෂ්ශබ්ද යුද්ධයක් ‘‘ඉරානයට’’ එරෙහිව ගෙනයන බව කවුරුත් දන්නා සත්‍යකි. ඉරානය දුර්වල කිරීමට හමුදා මෙහෙයුම් දියත් කිරීම මෙන්ම ත්‍රස්තවාදින්ට ආයුධ දීමෙන්ද, පුද්ගල ඝාතනයෙන් පටන්ගත් වර්ණ විප්ලවය මේ මොහොතේදී අසාර්ථක වි ඇත. ‘‘සුඩානය’’ ෙමි වන විට ගූගෝලීයව දෙකට බෙදා ඔවුනොවුන් මරාගන්නා ඇමරිකාව මතම යැපෙන ජාතියක් බවට පත්කරගෙන ඇත. ඇමරිකානු ආධාර ලබන සිරියානු රාජ්‍ය විරෝධීන් මගින් ‘‘සිරියාව’’ ජාත්‍යන්තර වශයෙන් අස්ථිර රාජ්‍යක් බවට පත්කරගනිමින් සිටී.

අනවරතව අහසින් බෝම්බ දමමින් ඇමරිකාව, එක්සත් රාජධානිය, ප්‍රංශය ඇතුළු නේටෝව ‘‘ලිබියාවේ’’ සියළු සම්පත් විනාශ කරමින් සිටින අතර ඇමරිකානු සි. අයි. ඒ. හා එක්සත් ජනපදයේ එම්. 16 හා ඔවුන් විසින් මෙහෙයවන බහුතර ආනායනික කුලී හමුදාවන් විසින් දිලිසෙන ආයුධ වලින් සන්නද්ධවී ලිබියාව ආක්‍රමණය කිරීමේ අවසානයට පැමිණ ඇත.

ඇමරිකානු මෙහෙයුම් මත ක්‍රියාකරන නේටෝව ලිබියා ආක්‍රමණය කිරීම පියවරයන් තුනකට බෙදා සැලසුම් කර ඇත. මෙහි අවසාන කොටස අදවන විට රඟ දක්වමින් සිටී.

1. මාධ්‍ය භාවිතයෙන් ලිබියාවට එරෙහිව මතයක් ගොඩනැගීම.

2. එම මතයට පක්ෂපාතී හා නේටෝවට අවනත සන්නද්ධ කණ්ඩායම් ගොඩනැගීම.

3. රටතුල සන්නද්ධ කණ්ඩායම් එකිනෙකා අතර සටන් තුලින් සියළු සම්පත් විනාශ වීමට ඉඩ හැරීම. (මෙය ඇෆ්ගනිස්තානයේ හා සෝමාලියවේද ඒ ආකාරයට අදටත් සිදුවේ.)

එක්සත් ජනපදය 1980 ගණන්වල සිට මුජහදීන් ගරිල්ලන්ට උදව් උපකාර කලේය. එහෙත් ඔවුන් රජයක් පිහිටුවු කල ඇමරිකාව ඔවුන්ට පස්ස හැරෙව්වා පමණක් නොව ඇෆ්ගනිස්තානු තානාපති කාර්යාලයද ද වසා දැමුවේය. මුජහදීන් ආණ්ඩුවට වසරක් යන්නට පෙර වෙනත් කණ්ඩායම් වලට ආයුධ ලබාදී ඔවුන් අතර සිවිල් යුද්ධයක් ඉතා සැලසුම්ගතව දියත්කලේය. එකිනෙකා අතර වෛරය පමණක් මුල්කර ගනිමින් වෙනත් කිසිම බලාපොරොත්තුවකින් තොරව කණ්ඩායම් එකිනෙකා හප්පා ඔවුන් තුලින් ඇෆ්ගනිස්ථානයේ විදුලිය, රාජ්‍ය ගොඩනැගිලි, පාලම් බෝක්කු ආදිය විනාශ කරමින් ඇෆ්ගනිස්ථානය අන්ත අසරණ තත්වයට පත් කලේය. මිනිසුන් දහස් ගණනකගේ ජීවිත නැතිවිය. සාමය වෙනුවට මරණ භය හා විනාශය බැලූ බැලූ අත දිස්විම සාමාන්‍ය දෙයක් විය. අවසානයේ අදටත් මෙම .මුජහදීන් නායකයින් 2000 කට වැඩිය තම කුලි හමුදා රාජකාරිය අවසන් වු පසු අදටත් යුරෝපයේ එලිපිටම ජීවත් වේ. මොවුන් විසින් කරන ලද පුද්ගල ඝාතන හා ත්‍රස්ත ක්‍රියා පිළිබඳව මානව හිමිකම් කඩකිරීමේ චෝදනා කිසිවක් නැත. ඇමරිකාව හෝ එක්සත් රාජධානිය කථා නැත.

SOURCE

[QUOTE="hirashgeff, post: 11040383, member: 15895"] [b]අධිරාජ්‍යවාදී බඩගිනි යක්ෂයා හෙළුවෙන් ප&[/b] [SIZE="5"]ඇමරිකාවේ ලෝක වෙළඳ ගොඩනැගිල්ලට පහරදුන් 9/11 සිද්ධියෙන් දින 10 කට පසු ජනරාල් වෙස්ලි ක්ලාක් පෙන්ටගනයෙදී මුනගැසුනු නිලධාරියෙකු සමග හුවමාරුවු ආරක්ෂක ලේකම්වරයාගේ රහසිගත ලේඛනයකට අනුව ඔහු විසින් හෙළිදරවු කරන ආකරයට ඉරාකයට පහර දීමට ඒ වෙනකොටත් ඇමරිකාව සැලසුම් කොට තිබුණි. මෙම යුධ නිලධාරියාම ඇෆ්ගනිස්තානු ආක්‍රමණයෙන් පසු ක්ලාක් සමග හුවමාරු කරගත් යුධ රහස් ලිපිගොනු වලට අනුව ඇමරිකානු රාජ්‍ය ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් පහරදී විනාශ කිරීමට රටවල් 07 ක් නම්කර තිබිණ. ඉරාකය, සිරියාව, සුඩානය, සෝමාලියාව, ඉරානය ලෙබනනය හා ලිබියාව මෙම රටවල් 7 ට අයත් රටවල් විය. 2007 දී ක්ලාක් විසින් කැලිෆෝනියාවේ (Common Wealth Club) හිදී කරන ලද කථාවේදී මෙය නැවත ප්‍රසිද්ධියේ ප්‍රකාෂ කලේය.[/SIZE] [SIZE="5"]2008 දී ක්ලාක් විසින් නමිකල හත්වන රටද අදවන විට ආක්රමණයකර විනාශකර, අවසානයේ ඉරාකය ආක්‍රමණය කර එය දුෂණය කර වසර 200 කට වඩා සංවර්ධනයේ ආපස්සට යවා අවසානයි. එක්සත් ජනපද හමුදා 2003 සිට ඉරාකයේ නැවතී සිටී. 2006 දී ඊශ්‍රායලය මගින් ‘‘ලෙබනන්’’ හිස්බුල්ලා ගරිල්ලන් මර්ධනය මුවාවෙන් ආක්‍රමණය සිදුවිය. එහෙත් එය ව්‍යාර්ථ වු බැවින් ඊශ්‍රායලයෙන් ඔවුන්ගේ හමුදා ඉවත්කරගැනීමට සිදුවිය. ‘‘සෝමාලියවේ’’ ඉතියෝපියානු කුලි හමුදාව විසින් 2007 දී බලය ඇල්ලීම ඇමරිකානු ගුවන් හමුදාවේ ආධාර මත සිදුවුනි. නමුත් අවසානයේ එය පරාජයට පත්විය. මේවන විට අළුයට ගිණිමෙන් නිෂ්ශබ්ද යුද්ධයක් ‘‘ඉරානයට’’ එරෙහිව ගෙනයන බව කවුරුත් දන්නා සත්‍යකි. ඉරානය දුර්වල කිරීමට හමුදා මෙහෙයුම් දියත් කිරීම මෙන්ම ත්‍රස්තවාදින්ට ආයුධ දීමෙන්ද, පුද්ගල ඝාතනයෙන් පටන්ගත් වර්ණ විප්ලවය මේ මොහොතේදී අසාර්ථක වි ඇත. ‘‘සුඩානය’’ ෙමි වන විට ගූගෝලීයව දෙකට බෙදා ඔවුනොවුන් මරාගන්නා ඇමරිකාව මතම යැපෙන ජාතියක් බවට පත්කරගෙන ඇත. ඇමරිකානු ආධාර ලබන සිරියානු රාජ්‍ය විරෝධීන් මගින් ‘‘සිරියාව’’ ජාත්‍යන්තර වශයෙන් අස්ථිර රාජ්‍යක් බවට පත්කරගනිමින් සිටී. අනවරතව අහසින් බෝම්බ දමමින් ඇමරිකාව, එක්සත් රාජධානිය, ප්‍රංශය ඇතුළු නේටෝව ‘‘ලිබියාවේ’’ සියළු සම්පත් විනාශ කරමින් සිටින අතර ඇමරිකානු සි. අයි. ඒ. හා එක්සත් ජනපදයේ එම්. 16 හා ඔවුන් විසින් මෙහෙයවන බහුතර ආනායනික කුලී හමුදාවන් විසින් දිලිසෙන ආයුධ වලින් සන්නද්ධවී ලිබියාව ආක්‍රමණය කිරීමේ අවසානයට පැමිණ ඇත. ඇමරිකානු මෙහෙයුම් මත ක්‍රියාකරන නේටෝව ලිබියා ආක්‍රමණය කිරීම පියවරයන් තුනකට බෙදා සැලසුම් කර ඇත. මෙහි අවසාන කොටස අදවන විට රඟ දක්වමින් සිටී. 1. මාධ්‍ය භාවිතයෙන් ලිබියාවට එරෙහිව මතයක් ගොඩනැගීම. 2. එම මතයට පක්ෂපාතී හා නේටෝවට අවනත සන්නද්ධ කණ්ඩායම් ගොඩනැගීම. 3. රටතුල සන්නද්ධ කණ්ඩායම් එකිනෙකා අතර සටන් තුලින් සියළු සම්පත් විනාශ වීමට ඉඩ හැරීම. (මෙය ඇෆ්ගනිස්තානයේ හා සෝමාලියවේද ඒ ආකාරයට අදටත් සිදුවේ.) එක්සත් ජනපදය 1980 ගණන්වල සිට මුජහදීන් ගරිල්ලන්ට උදව් උපකාර කලේය. එහෙත් ඔවුන් රජයක් පිහිටුවු කල ඇමරිකාව ඔවුන්ට පස්ස හැරෙව්වා පමණක් නොව ඇෆ්ගනිස්තානු තානාපති කාර්යාලයද ද වසා දැමුවේය. මුජහදීන් ආණ්ඩුවට වසරක් යන්නට පෙර වෙනත් කණ්ඩායම් වලට ආයුධ ලබාදී ඔවුන් අතර සිවිල් යුද්ධයක් ඉතා සැලසුම්ගතව දියත්කලේය. එකිනෙකා අතර වෛරය පමණක් මුල්කර ගනිමින් වෙනත් කිසිම බලාපොරොත්තුවකින් තොරව කණ්ඩායම් එකිනෙකා හප්පා ඔවුන් තුලින් ඇෆ්ගනිස්ථානයේ විදුලිය, රාජ්‍ය ගොඩනැගිලි, පාලම් බෝක්කු ආදිය විනාශ කරමින් ඇෆ්ගනිස්ථානය අන්ත අසරණ තත්වයට පත් කලේය. මිනිසුන් දහස් ගණනකගේ ජීවිත නැතිවිය. සාමය වෙනුවට මරණ භය හා විනාශය බැලූ බැලූ අත දිස්විම සාමාන්‍ය දෙයක් විය. අවසානයේ අදටත් මෙම .මුජහදීන් නායකයින් 2000 කට වැඩිය තම කුලි හමුදා රාජකාරිය අවසන් වු පසු අදටත් යුරෝපයේ එලිපිටම ජීවත් වේ. මොවුන් විසින් කරන ලද පුද්ගල ඝාතන හා ත්‍රස්ත ක්‍රියා පිළිබඳව මානව හිමිකම් කඩකිරීමේ චෝදනා කිසිවක් නැත. ඇමරිකාව හෝ එක්සත් රාජධානිය කථා නැත. [URL="http://lankacnews.com/sinhala/main-news/usa-devil/"]SOURCE[/URL] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom