Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුටින්ගේ පුනරාගමනය බටහිර කලඹයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගඩාෆි අවසානය තෙක් සටන් කරවි. එහෙත් අද දවසේ මේ මහා ආක්රමණයත් සමග ගඩාෆිගේ යුගය අවසන් වේවි. ඇමරිකානු හුරතලූන් වු ලිබියානු කැරලිකාරයන් බලයට පැමිනියද කාබුල් වල මෙන් මාස ගණනකින් ඔවුනොවුන් අතර මරාගැනීම් තොරක් නොවනු ඇත. සමස්ථ ස්වයං රක්ෂිත ලිබියාව තවත් සෝමාලියාවක් හෝ ඇෆ්ගනිස්ථානයක් වනු ඇත. මෙම කැරලිකරුවන් එකිනෙකා ඇන කොටාගැනිමත් සමග නේටෝ හමුදා සාම සාධක හමුදා වශයෙන් ලිබියාව ගොඩගැනීමේ අරමුණින් යයි කියමින් විශේෂ කාර්්‍ය සාධක හමුදාවක් වශයෙන් ලිබියාවට ගොඩබසිනු ඇත. (එදාට මෙම කැරලිකරුවන්ට හා සමස්ථ ලිබියානු ජනතාවට ගඩාෆිගේ ඒකාධිපතිත්වය ලක්ෂවාරයක් මෙයට වඩා හොඳයයි සිතෙනු ඇත*. ඒ වෙන කොට මේ තාක් සී. අයි. ඒ. සංවිධානය විසින් පුහුණු කරමිනි සිටින ලිබියානු නව පාලක පංතිය නොහොත් ඇමරිකානු බහුජාතික සමාගම්වල ඒජන්තයන් වන, නමින් පමණක් ලිබියානුවන් වු පාලන ගැඩවිල් පණුවන්ගේ ආනුභාවෙන් සමස්ථ ලිබියානු තෙල් සම්පත ඔවුන්ගේ ග්‍රහණයට සදාකල් නතු වනු ඇත.

ඇමරිකානු ආරථිකය කඩා වැටෙමින් පවතී. ඒ වෙනුවට චීනය, ඉන්දියාව හා බ්රසීලයේත් වැටුනු රුසියාවත් නැගිටමින් සිටී. එහෙත් ඇමරිකානු යුධ ආධිපත්‍ය හා තාක්ෂණ ආධිපත්‍ය තවමත් නොසැලී පවතී. සෝවියට් දේශය කැඞී බිඳී ගොස් ඉතිරි වු රටවල සෝවියට් හිතවාදී පාලන තන්ත්ර ඇමරිකානු ආධාර මත හා මග පෙන්වීම මත එහි අභ්‍යන්තර අරගල තුලින් බිඳ දැමුවේය. අවම වශයෙන් එම කර්තව්‍ය සඳහා වසර 10 ක් වත් අවශ්‍ය බව ඇමරිකාව ගණන් බලා තිබුණි. 1991 දී ඇමරිකානු සී. අයි. ඒ. ව්‍යාපාරය එයට සෘජුවම නායකත්වය දුන් අතර කලාපීය වශයෙන් ඇමරිකාව පත්කල ඇමරිකානු රාජ්‍ය උප ලේකම්වරු මෙහි රාජතාන්ත්‍රික නොවන කුමන්ත්රණයේ කොටසට නායකත්වය දුන්නේය. ලෝක ඛණිජ තෙල් පරිභෝජනයෙන් 1/4 ක් භුක්ති විදින ඇමරිකානුවන්ට මැදපෙරදික තෙල් හා පැරණි සෝවියට් කලාපයට අයත් රටවල තෙල් සම්පත තමන් සතු කරගැනීම සඳහා සෘජු හා වක්‍ර යුදධයක් අනවරතව සිද්ධ කරමින් පවතී.

‘‘තමා දුර්වල නම් අනෙකා ඊටත් වඩ දුර්වලව තැබිය යුතුය’’. ‘‘තමා දුප්පත් නම් අනෙකා ඊටත් වඩා දුප්පත් විය යුතුය’’ යන ඇමරිකානු දේශපාලන දර්ශනය අද වනි විට ලෝක දේශපාලනය තුලින් සිදුවන ක්‍රියාවලිය තුලින් මෙය ඕනාවටත් වඩා ඔප්පුකර පෙන්වයි.

ප්‍රථමයෙන් අසූව දශකයේ මැද සෝවියට් දේශය කඩා වැටීමෙන් පසු, ප්‍රදේශයේ රටවල් වු බෝල්කන් රාජ්‍යය ඇමරිකානු රූකඩ රාජ්‍යන් බවට පත්කර ගත්තේය. කැස්පියානු මුහුදේ හා අවට රාජ්‍යයන්ගේ තෙල් සම්පත් තමන් සතුකරගැනීම සඳහා කැස්පියන් මුහුදේ සිට මධ්‍යධරණී මුහුද දක්වා තිබු තෙල් හා ගෑස් නල පද්ධති අත්පත් කරගැනිමේ ඇමරිකානු ව්‍යාපෘතිය වසර 15 කට පසු පුටින්ගේ දුරදර්ශී මැදිහත් වීම මගින් නැවතත් මෙම තෙල් හා ගෑස්වල අධිකාරිය රුසියාව සතුවීමත් සමග ඇමරිකාව ඒ වනවිට දෙවන තැනට ඇද දමා තිබු 1991 දි සැලසුම් කල ‘‘ඩෙසර්ට් ස්ට්‍රෝම් ^Desert Storm&’’ නැමති ඉරාකය ආක්‍රමණය, 2003 වන විට පටන් ගෙන ඉරාකය ආක්‍රමණය කලේය. ඉරාකය ආක්‍රමණයේදී රුසියාවට කිසිවක් කල නොහැකි බවත් ඉදිරියේදී ඕනෑම රටක් යුදමය වශයෙන් අල්ලා ගැනීමේදී රුසියාවට බලා හිදීමට පමණක් කල හැකිබවත් එවකට රාජ්‍ය ආරක්ෂක උප ලේකම් පෝල් වුල්ෆ්විත් විසින් ප්‍රකාෂ කරන ලදී. තවදුරටත් 2007 දී වුල්ෆ්විත් ප්‍රකාශ කරන ලද කරණුවලට අනුව ඇමරිකාවට එරෙහිව නැගී එන සුපිරි බලවතුන් ශක්තිමත් වීමට ප්‍රථම ලෝකයේ සිටින පැරණි සෝවියට් දේශයට ලැදි සියල්ල වෙනස් කල යුතුය. (Changing of USSR Client Regime)

2003 දී 9/11 සිද්ධිය වීමත් සමග නව ඇමරිකානු ශතක ව්‍යාපෘතියේ PNAC (Project for New American Century) ඉහළ බලධාරීන් වන Dick Chenny, Donald Ramspeld හා Paul Woulfwith සහ අනෙක් සාමාජිකයන් විසින් මැදපෙරදිග රටවල් පෙරලා දැමීමට හා අස්ථායි කිරීම ඇමරිකානු විදේශ ප්‍රතිපත්තිය යසව්ජන කර තවදුරටත් ඒ තුලින් ක්‍රියාවට නැංවීමට යෝජනාකල වැඩසටහන අදවන විට මැදපෙරදිග කලාපයේ සිදුවෙමින් පවතින බව තේරුම් ගැනීම අසීරු කරුණක් නොවන්නේය.

නව මුහුනුවරකින් නව රාමුවකින් එකපිට එක ප්රජාතන්ත්රවාදයේ හා මානව අයිතිවාසිකම් නාමයෙන් කරගෙන යන ආක්‍රමණය සෘජු යුද්ධයකට වඩා භයංකාරලෙස සාර්ථක වී ඇත.

අද මැදපෙරදිග හා උතුරු අප්‍රිකානු කලාපයේ සිදුවන දෙය ඇමරිකානු වුල්ෆ්විත් ගේ වැඩසටහනට අනුව එය සිදුවිය යුතුව තිබුනේ දැනට අවුරුදු 20 කට පෙරය. ලිබියානු ආක්රමණයේ ස්වභාවය හා එහි තිබුණු සැලසුම්ගත බව හා හදිස්සිය දෙස බලන විට මෙම ගෝළියකරණ වාදීන්ගේ යුධ සැලැස්ම මෙතෙක් කල් ක්‍රියාවට නැංවීමට නොහැකි වීම පිළිබඳ කලකිරීම හා එන්න එන්නම ඔවුන් ආරථිකව දුර්වල වීම පිළිබඳව අති බිය පහකිරීම සඳහා ගත් ඉලක්ක මාර්ගයක් බව පෙනී යයි. ‘‘වෙස්ලි ක්ලාක්’’ ගේ අනාවැකි වලට අනුව 2001 දී මෙම අද දවසේ සිදුවන මැද පෙරදිග හා උතුරු අප්‍රිකානු පාලනයන් පෙරලීම වර්ශ 5 කින් අවසන් කල හැකි බවයි. ‘‘වුල්ෆ්විත්’’ ට අනුව මෙ 1991 දී පටන් ගත්තේ නම් අවුරුදු 5 ත් 10 ත් අතර කාලයකදි සම්පුර්ණ කරගත හැකි බවයි.

[QUOTE="hirashgeff, post: 11040393, member: 15895"] [SIZE="5"]ගඩාෆි අවසානය තෙක් සටන් කරවි. එහෙත් අද දවසේ මේ මහා ආක්රමණයත් සමග ගඩාෆිගේ යුගය අවසන් වේවි. ඇමරිකානු හුරතලූන් වු ලිබියානු කැරලිකාරයන් බලයට පැමිනියද කාබුල් වල මෙන් මාස ගණනකින් ඔවුනොවුන් අතර මරාගැනීම් තොරක් නොවනු ඇත. සමස්ථ ස්වයං රක්ෂිත ලිබියාව තවත් සෝමාලියාවක් හෝ ඇෆ්ගනිස්ථානයක් වනු ඇත. මෙම කැරලිකරුවන් එකිනෙකා ඇන කොටාගැනිමත් සමග නේටෝ හමුදා සාම සාධක හමුදා වශයෙන් ලිබියාව ගොඩගැනීමේ අරමුණින් යයි කියමින් විශේෂ කාර්්‍ය සාධක හමුදාවක් වශයෙන් ලිබියාවට ගොඩබසිනු ඇත. (එදාට මෙම කැරලිකරුවන්ට හා සමස්ථ ලිබියානු ජනතාවට ගඩාෆිගේ ඒකාධිපතිත්වය ලක්ෂවාරයක් මෙයට වඩා හොඳයයි සිතෙනු ඇත*. ඒ වෙන කොට මේ තාක් සී. අයි. ඒ. සංවිධානය විසින් පුහුණු කරමිනි සිටින ලිබියානු නව පාලක පංතිය නොහොත් ඇමරිකානු බහුජාතික සමාගම්වල ඒජන්තයන් වන, නමින් පමණක් ලිබියානුවන් වු පාලන ගැඩවිල් පණුවන්ගේ ආනුභාවෙන් සමස්ථ ලිබියානු තෙල් සම්පත ඔවුන්ගේ ග්‍රහණයට සදාකල් නතු වනු ඇත. ඇමරිකානු ආරථිකය කඩා වැටෙමින් පවතී. ඒ වෙනුවට චීනය, ඉන්දියාව හා බ්රසීලයේත් වැටුනු රුසියාවත් නැගිටමින් සිටී. එහෙත් ඇමරිකානු යුධ ආධිපත්‍ය හා තාක්ෂණ ආධිපත්‍ය තවමත් නොසැලී පවතී. සෝවියට් දේශය කැඞී බිඳී ගොස් ඉතිරි වු රටවල සෝවියට් හිතවාදී පාලන තන්ත්ර ඇමරිකානු ආධාර මත හා මග පෙන්වීම මත එහි අභ්‍යන්තර අරගල තුලින් බිඳ දැමුවේය. අවම වශයෙන් එම කර්තව්‍ය සඳහා වසර 10 ක් වත් අවශ්‍ය බව ඇමරිකාව ගණන් බලා තිබුණි. 1991 දී ඇමරිකානු සී. අයි. ඒ. ව්‍යාපාරය එයට සෘජුවම නායකත්වය දුන් අතර කලාපීය වශයෙන් ඇමරිකාව පත්කල ඇමරිකානු රාජ්‍ය උප ලේකම්වරු මෙහි රාජතාන්ත්‍රික නොවන කුමන්ත්රණයේ කොටසට නායකත්වය දුන්නේය. ලෝක ඛණිජ තෙල් පරිභෝජනයෙන් 1/4 ක් භුක්ති විදින ඇමරිකානුවන්ට මැදපෙරදික තෙල් හා පැරණි සෝවියට් කලාපයට අයත් රටවල තෙල් සම්පත තමන් සතු කරගැනීම සඳහා සෘජු හා වක්‍ර යුදධයක් අනවරතව සිද්ධ කරමින් පවතී. ‘‘තමා දුර්වල නම් අනෙකා ඊටත් වඩ දුර්වලව තැබිය යුතුය’’. ‘‘තමා දුප්පත් නම් අනෙකා ඊටත් වඩා දුප්පත් විය යුතුය’’ යන ඇමරිකානු දේශපාලන දර්ශනය අද වනි විට ලෝක දේශපාලනය තුලින් සිදුවන ක්‍රියාවලිය තුලින් මෙය ඕනාවටත් වඩා ඔප්පුකර පෙන්වයි. ප්‍රථමයෙන් අසූව දශකයේ මැද සෝවියට් දේශය කඩා වැටීමෙන් පසු, ප්‍රදේශයේ රටවල් වු බෝල්කන් රාජ්‍යය ඇමරිකානු රූකඩ රාජ්‍යන් බවට පත්කර ගත්තේය. කැස්පියානු මුහුදේ හා අවට රාජ්‍යයන්ගේ තෙල් සම්පත් තමන් සතුකරගැනීම සඳහා කැස්පියන් මුහුදේ සිට මධ්‍යධරණී මුහුද දක්වා තිබු තෙල් හා ගෑස් නල පද්ධති අත්පත් කරගැනිමේ ඇමරිකානු ව්‍යාපෘතිය වසර 15 කට පසු පුටින්ගේ දුරදර්ශී මැදිහත් වීම මගින් නැවතත් මෙම තෙල් හා ගෑස්වල අධිකාරිය රුසියාව සතුවීමත් සමග ඇමරිකාව ඒ වනවිට දෙවන තැනට ඇද දමා තිබු 1991 දි සැලසුම් කල ‘‘ඩෙසර්ට් ස්ට්‍රෝම් ^Desert Storm&’’ නැමති ඉරාකය ආක්‍රමණය, 2003 වන විට පටන් ගෙන ඉරාකය ආක්‍රමණය කලේය. ඉරාකය ආක්‍රමණයේදී රුසියාවට කිසිවක් කල නොහැකි බවත් ඉදිරියේදී ඕනෑම රටක් යුදමය වශයෙන් අල්ලා ගැනීමේදී රුසියාවට බලා හිදීමට පමණක් කල හැකිබවත් එවකට රාජ්‍ය ආරක්ෂක උප ලේකම් පෝල් වුල්ෆ්විත් විසින් ප්‍රකාෂ කරන ලදී. තවදුරටත් 2007 දී වුල්ෆ්විත් ප්‍රකාශ කරන ලද කරණුවලට අනුව ඇමරිකාවට එරෙහිව නැගී එන සුපිරි බලවතුන් ශක්තිමත් වීමට ප්‍රථම ලෝකයේ සිටින පැරණි සෝවියට් දේශයට ලැදි සියල්ල වෙනස් කල යුතුය. (Changing of USSR Client Regime) 2003 දී 9/11 සිද්ධිය වීමත් සමග නව ඇමරිකානු ශතක ව්‍යාපෘතියේ PNAC (Project for New American Century) ඉහළ බලධාරීන් වන Dick Chenny, Donald Ramspeld හා Paul Woulfwith සහ අනෙක් සාමාජිකයන් විසින් මැදපෙරදිග රටවල් පෙරලා දැමීමට හා අස්ථායි කිරීම ඇමරිකානු විදේශ ප්‍රතිපත්තිය යසව්ජන කර තවදුරටත් ඒ තුලින් ක්‍රියාවට නැංවීමට යෝජනාකල වැඩසටහන අදවන විට මැදපෙරදිග කලාපයේ සිදුවෙමින් පවතින බව තේරුම් ගැනීම අසීරු කරුණක් නොවන්නේය. නව මුහුනුවරකින් නව රාමුවකින් එකපිට එක ප්රජාතන්ත්රවාදයේ හා මානව අයිතිවාසිකම් නාමයෙන් කරගෙන යන ආක්‍රමණය සෘජු යුද්ධයකට වඩා භයංකාරලෙස සාර්ථක වී ඇත. අද මැදපෙරදිග හා උතුරු අප්‍රිකානු කලාපයේ සිදුවන දෙය ඇමරිකානු වුල්ෆ්විත් ගේ වැඩසටහනට අනුව එය සිදුවිය යුතුව තිබුනේ දැනට අවුරුදු 20 කට පෙරය. ලිබියානු ආක්රමණයේ ස්වභාවය හා එහි තිබුණු සැලසුම්ගත බව හා හදිස්සිය දෙස බලන විට මෙම ගෝළියකරණ වාදීන්ගේ යුධ සැලැස්ම මෙතෙක් කල් ක්‍රියාවට නැංවීමට නොහැකි වීම පිළිබඳ කලකිරීම හා එන්න එන්නම ඔවුන් ආරථිකව දුර්වල වීම පිළිබඳව අති බිය පහකිරීම සඳහා ගත් ඉලක්ක මාර්ගයක් බව පෙනී යයි. ‘‘වෙස්ලි ක්ලාක්’’ ගේ අනාවැකි වලට අනුව 2001 දී මෙම අද දවසේ සිදුවන මැද පෙරදිග හා උතුරු අප්‍රිකානු පාලනයන් පෙරලීම වර්ශ 5 කින් අවසන් කල හැකි බවයි. ‘‘වුල්ෆ්විත්’’ ට අනුව මෙ 1991 දී පටන් ගත්තේ නම් අවුරුදු 5 ත් 10 ත් අතර කාලයකදි සම්පුර්ණ කරගත හැකි බවයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom