Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුටින්ගේ පුනරාගමනය බටහිර කලඹයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝක වෙළඳ මධ්‍යස්ථානයට පහරදීම ඇමරිකානු එෆ්. බී. අයි. හී වැඩක්.

මුළු ලෙවම කම්පා කල අපි කවුරුත් නොදන්නා විශ්වාසකල නොහැකි තරමට ම්ලේච්ඡ වු එහෙත් තම රටේ ප්‍රධාන ස්ථානයක් තමන් විසින්ම විනාශ කර ගැනීම විශ්වාස කල හැකිද? අපිට බැරි වුවද ඒ මිලේච්ඡු සී. අයි ඒ. / එෆ්. බී. අයි. ඇමරිකානුවන්ට එය ලොකු ප්‍රශ්නයක් නොවුහ.

1993 දී ඇමරිකානු ලෝක වෙළඳ මධ්‍යස්ථානයට පහරදී එය මැද පෙරදිග ඔසාමා බින්ලාඩන් ප්රමුඛ අල්කයිඩා ත්‍රස්ථයන් මත පැටවීමට කටයතු කලේය. එය අසාර්ථක විය. මෙම පහරදීම මුල්කොටගෙන මැදපෙරදිග ආක්‍රමණය සාධාරනිකරනය කිරීම වුල්ෆ්විත් ගේ සැලැස්ම විය. මෙම හෙලිදරව්ව එෆ්. බී. අයි. හී ඔත්තු සේවකයෙකු වු ඊජිප්තියානුවකු පටිගත කරන ලද හඩ පටයකින් මෙය ඔප්පු වී ඇත. ඒ අනුව බෝම්බ නිෂ්පාදනය සඳහා අවශ්‍ය සහය හා පුපුරණ ද්‍රව්‍යද, අන්තවාදී කණ්ඩායම්වලට දුන් බවට සාක්ෂි ඇත. අවසානයේ මෙම මෙහෙයුම සාර්ථක නොවුහ.

වුල්ෆ්විත්ගේ සැලසුම් වලට අනුව 1993 දී ඔහුගේ සැලසුම් ක්‍රියාත්මක වීමට ඉඩතිබුනි. 1993 දී සාර්ථක කරගැනීමට නොහැකි වු සැලැස්ම 2001 සැප්තැම්බරයේදී මෙම PNAC කේඩරය විසින් සැලසුම් කලබවට ප්‍රබල සාක්ෂි ඉදිරිපත් කරවීය. (9$11 was an inside attack) යනුවෙන් ඇමරිකානු ජනතාව අදවන විට මෙයට විරුද්ධව විශාල ව්‍යාපාරයක් රැගෙන යයි. එතැන්පටන් යුධ උන්මාදයෙන් පෙලෙන PNAC කරුවන්ගේ මෙම කල්පවතින ක්‍රමයෙන් ව්‍යාප්තකරණ මහා ආක්‍රමණය ඉරාකයෙන් පටන්ගෙන ලිබියාව දක්වා ව්‍යාප්ත කරමින් සිටී.

මෙම මහා විනාශය, ජීවිත හානිය හා භීතිය සමග ජන ජීවිතය අදාල වීම තුල ඇමරිකානු ජනාධිපති බුෂ් විසින් සමස්ථ මුස්ලිම් ලෝකයාටම හා බින් ලාඩන් ප්රමුඛ තමන් විසින් හදා වඩා කිරිපොවා ඇතිදැඩි කල ත්රස්තයන්ට විරුද්ධව යුද්ධය ප්‍රකාශ කිරීම සඳහා සැප්තැම්බර් 11 සිද්ධිය දඩමීමා කර ගත්තේය.

මෙම PNAC කේඩරයන්ට අනුව සැප්තැම්බර් 11 සිද්ධිය යනු නව ලෝක යුද්ධයක ආරම්භය සඳහා මෙය ‘‘නව පර්ල් වරාය’’ නමින් නම් කරන ලදී. (ජපනා දෙවන ලෝක සංග්‍රාමයේදී පර්ල් වරායට බෝම්බ දැමීම කරන කොට ගෙන ජපානයට බෝම්බ දැමීම එදා ඇමරිකාව එම නෂ්ටික ප්‍රහාරය සාධාරනීකරණය කලේය). Project for New American Century (PNAC) කේඩරය විසින් 1980 දී ඇෆ්ගනිස්තානයේ රුදී සිටි සෝවියට් හමුදාව පලවා හැරීම සදහා අල්කයිඩා ව්‍යාපාරය ආරම්භ කරන ලදී. අද වන විට අල්කයිඩා යනු සෘජු ඇමරිකානු මෙහෙය වීම මත මුළු ලෝකයේම රටවල් අස්ථාවර කිරීමට යොදාගන්නා අත්තර්ජාතික කුලී ත්‍රස්ත හමුදාවක් වේ.

ඊයේ දවසේ ඇමරිකානු හා ඉන්දියානු අවශ්‍යතාවය මත ශ්‍රී ලංකාවතුල ක්‍රියාකල එල්. ටී. ටී. ඊ. ත්රස්තවාදීන් ශ්‍රී ලංකාව තුල යුධමය පරාජය කලද, කැනඩාව, ඇමරිකාව, එන්ගලන්තය ඇතුළු යුරෝපයේත් ඉන්දියාවේත් සිටින එල්. ටී. ටී. ඊ, ත්රස්තයන්ද හෙට දවසේ මුජහදීන් කැරලිකරුවන් වෙත මෙන් අන්තරජාතික කුලී ත්‍රස්ත හේවායන් වීම නොඅනුමානය. ඉන්දියාවේ මහඅධිකරණ භූමිය තුල සැප්තැම්බර් 7 වන දින 10 දෙනෙකුට මරු කැඳවමින් පුපුරවන ලද බෝම්බය සැප්තැම්බර් 09 වනදා රජිව් ගාන්ධි ඝාතකයන් එල්ලා මැරීමට ඉන්දීය අධිකරණය ගත් නියෝගයට එල්. ටී. ටී. ඊ. අභියෝගයක්ද? බටහිර මෙහෙයුම් මත ක්රියාකරණ මුජාහදින් ගරිල්ලන් හට තරඟයක් දෙන බවට ක්‍රියාකරන අන්තර් ජාතික එල්. ටී. ටී. ඊ. කුලී හමුදාවේ ප්‍රථම ජාත්‍යන්තර ප්‍රහාරයද?

අවුරුදු 20 කට පෙර සැලසුම් කල යුධ ව්‍යාපෘතිය තුල වුල්ෆ්විත්ලාගේ සැලසුමේම ශ්‍රී ලංකාව තිබෙන්නට හැකි නොවන්නේද? නැතහොත් එය අප පමණක් කථාකල ලෝකය කථා නොකල කථාවක්ද?

සදාම් හුසේන් යනු ඉරානයට විරුද්ධව ඇමරිකාව විසින් ගොඩනැගු චරිතයකි. පසුව ඔහු ඇමරිකාවට විරුද්ධව ගියද ඉරාකය තුල ඇමරිකානු භූමිකාවක් තිබුනි. අවසානයේ සදාම් හුසේන්ගේ අවසානයට මෙම සදාම්ගේ ඇමරිකානු පටන්ගැන්මද බලපෑවේය.

ගඩාෆිගේ පාලන බලය පෙරලීමට ඔහු ඝාතනය කිරීමට 1970 සිටම ඇමරිකාව උත්සාහ කලේය. එය සාධාරණීකරනය සඳහා ලොකර්බි ප්‍රහාරය හැමවිටම ඉදිරියට දැම්මේය.

සදාම් හුසේන් ඉරාක තෙල් ගණුදෙණුව සඳහා ඩොලර් වෙනුවට යුරෝ යොදාගැනීමට උත්සාහ කිරීමත් සදාම්ට පහරදීම ත්‍රීවු කිරීමට කරුණක් බවට පත්විය. ගඩාෆිද ලිබියානු තෙල් ගනුදෙණුවේදී ඩොලර් වෙනුවට රත්රන් උපයෝගි කරගැනීමට යෝජනා කිරීමම ගඩාෆිගේ අවසානය දක්වා හදිස්සියේ තල්ලූකිරීමට ඇමරීකාව යුහුසුළු විය.

මෙසේ ලෝකය ඇමරිකානු ඩොලරය ගණන් නොගනිමින් තව තවත් රටවල් ඩොලරයට එරෙහිව එක් වුයේ නම් අද දවසේ ඩොලරය සමහර විට ශ්‍රී ලංකා රුපියලට සමාන විමටද ඉඩ තිබුණි. එසේ නම් මැදපෙරදිග යුද්ධය සඳහා වියදම් කල ඩොලර් ටි්රලියන 3.5 ඇමරිකානු ආරක්ෂක ප්‍රතිපත්තියට අනුව සාධාරන යයි සී. අයි. ඒ., එෆ්. බී. අයි., පි. එන්. ඒ. සී. කේඩරයන් ඔබාමාට උපදෙස් නොදී සිටී යයි අපට සිතිය හැකිද?

[QUOTE="hirashgeff, post: 11040397, member: 15895"] [SIZE="5"][COLOR="Red"]ලෝක වෙළඳ මධ්‍යස්ථානයට පහරදීම ඇමරිකානු එෆ්. බී. අයි. හී වැඩක්.[/COLOR] මුළු ලෙවම කම්පා කල අපි කවුරුත් නොදන්නා විශ්වාසකල නොහැකි තරමට ම්ලේච්ඡ වු එහෙත් තම රටේ ප්‍රධාන ස්ථානයක් තමන් විසින්ම විනාශ කර ගැනීම විශ්වාස කල හැකිද? අපිට බැරි වුවද ඒ මිලේච්ඡු සී. අයි ඒ. / එෆ්. බී. අයි. ඇමරිකානුවන්ට එය ලොකු ප්‍රශ්නයක් නොවුහ. 1993 දී ඇමරිකානු ලෝක වෙළඳ මධ්‍යස්ථානයට පහරදී එය මැද පෙරදිග ඔසාමා බින්ලාඩන් ප්රමුඛ අල්කයිඩා ත්‍රස්ථයන් මත පැටවීමට කටයතු කලේය. එය අසාර්ථක විය. මෙම පහරදීම මුල්කොටගෙන මැදපෙරදිග ආක්‍රමණය සාධාරනිකරනය කිරීම වුල්ෆ්විත් ගේ සැලැස්ම විය. මෙම හෙලිදරව්ව එෆ්. බී. අයි. හී ඔත්තු සේවකයෙකු වු ඊජිප්තියානුවකු පටිගත කරන ලද හඩ පටයකින් මෙය ඔප්පු වී ඇත. ඒ අනුව බෝම්බ නිෂ්පාදනය සඳහා අවශ්‍ය සහය හා පුපුරණ ද්‍රව්‍යද, අන්තවාදී කණ්ඩායම්වලට දුන් බවට සාක්ෂි ඇත. අවසානයේ මෙම මෙහෙයුම සාර්ථක නොවුහ. වුල්ෆ්විත්ගේ සැලසුම් වලට අනුව 1993 දී ඔහුගේ සැලසුම් ක්‍රියාත්මක වීමට ඉඩතිබුනි. 1993 දී සාර්ථක කරගැනීමට නොහැකි වු සැලැස්ම 2001 සැප්තැම්බරයේදී මෙම PNAC කේඩරය විසින් සැලසුම් කලබවට ප්‍රබල සාක්ෂි ඉදිරිපත් කරවීය. (9$11 was an inside attack) යනුවෙන් ඇමරිකානු ජනතාව අදවන විට මෙයට විරුද්ධව විශාල ව්‍යාපාරයක් රැගෙන යයි. එතැන්පටන් යුධ උන්මාදයෙන් පෙලෙන PNAC කරුවන්ගේ මෙම කල්පවතින ක්‍රමයෙන් ව්‍යාප්තකරණ මහා ආක්‍රමණය ඉරාකයෙන් පටන්ගෙන ලිබියාව දක්වා ව්‍යාප්ත කරමින් සිටී. මෙම මහා විනාශය, ජීවිත හානිය හා භීතිය සමග ජන ජීවිතය අදාල වීම තුල ඇමරිකානු ජනාධිපති බුෂ් විසින් සමස්ථ මුස්ලිම් ලෝකයාටම හා බින් ලාඩන් ප්රමුඛ තමන් විසින් හදා වඩා කිරිපොවා ඇතිදැඩි කල ත්රස්තයන්ට විරුද්ධව යුද්ධය ප්‍රකාශ කිරීම සඳහා සැප්තැම්බර් 11 සිද්ධිය දඩමීමා කර ගත්තේය. මෙම PNAC කේඩරයන්ට අනුව සැප්තැම්බර් 11 සිද්ධිය යනු නව ලෝක යුද්ධයක ආරම්භය සඳහා මෙය ‘‘නව පර්ල් වරාය’’ නමින් නම් කරන ලදී. (ජපනා දෙවන ලෝක සංග්‍රාමයේදී පර්ල් වරායට බෝම්බ දැමීම කරන කොට ගෙන ජපානයට බෝම්බ දැමීම එදා ඇමරිකාව එම නෂ්ටික ප්‍රහාරය සාධාරනීකරණය කලේය). Project for New American Century (PNAC) කේඩරය විසින් 1980 දී ඇෆ්ගනිස්තානයේ රුදී සිටි සෝවියට් හමුදාව පලවා හැරීම සදහා අල්කයිඩා ව්‍යාපාරය ආරම්භ කරන ලදී. අද වන විට අල්කයිඩා යනු සෘජු ඇමරිකානු මෙහෙය වීම මත මුළු ලෝකයේම රටවල් අස්ථාවර කිරීමට යොදාගන්නා අත්තර්ජාතික කුලී ත්‍රස්ත හමුදාවක් වේ. ඊයේ දවසේ ඇමරිකානු හා ඉන්දියානු අවශ්‍යතාවය මත ශ්‍රී ලංකාවතුල ක්‍රියාකල එල්. ටී. ටී. ඊ. ත්රස්තවාදීන් ශ්‍රී ලංකාව තුල යුධමය පරාජය කලද, කැනඩාව, ඇමරිකාව, එන්ගලන්තය ඇතුළු යුරෝපයේත් ඉන්දියාවේත් සිටින එල්. ටී. ටී. ඊ, ත්රස්තයන්ද හෙට දවසේ මුජහදීන් කැරලිකරුවන් වෙත මෙන් අන්තරජාතික කුලී ත්‍රස්ත හේවායන් වීම නොඅනුමානය. ඉන්දියාවේ මහඅධිකරණ භූමිය තුල සැප්තැම්බර් 7 වන දින 10 දෙනෙකුට මරු කැඳවමින් පුපුරවන ලද බෝම්බය සැප්තැම්බර් 09 වනදා රජිව් ගාන්ධි ඝාතකයන් එල්ලා මැරීමට ඉන්දීය අධිකරණය ගත් නියෝගයට එල්. ටී. ටී. ඊ. අභියෝගයක්ද? බටහිර මෙහෙයුම් මත ක්රියාකරණ මුජාහදින් ගරිල්ලන් හට තරඟයක් දෙන බවට ක්‍රියාකරන අන්තර් ජාතික එල්. ටී. ටී. ඊ. කුලී හමුදාවේ ප්‍රථම ජාත්‍යන්තර ප්‍රහාරයද? අවුරුදු 20 කට පෙර සැලසුම් කල යුධ ව්‍යාපෘතිය තුල වුල්ෆ්විත්ලාගේ සැලසුමේම ශ්‍රී ලංකාව තිබෙන්නට හැකි නොවන්නේද? නැතහොත් එය අප පමණක් කථාකල ලෝකය කථා නොකල කථාවක්ද? සදාම් හුසේන් යනු ඉරානයට විරුද්ධව ඇමරිකාව විසින් ගොඩනැගු චරිතයකි. පසුව ඔහු ඇමරිකාවට විරුද්ධව ගියද ඉරාකය තුල ඇමරිකානු භූමිකාවක් තිබුනි. අවසානයේ සදාම් හුසේන්ගේ අවසානයට මෙම සදාම්ගේ ඇමරිකානු පටන්ගැන්මද බලපෑවේය. ගඩාෆිගේ පාලන බලය පෙරලීමට ඔහු ඝාතනය කිරීමට 1970 සිටම ඇමරිකාව උත්සාහ කලේය. එය සාධාරණීකරනය සඳහා ලොකර්බි ප්‍රහාරය හැමවිටම ඉදිරියට දැම්මේය. සදාම් හුසේන් ඉරාක තෙල් ගණුදෙණුව සඳහා ඩොලර් වෙනුවට යුරෝ යොදාගැනීමට උත්සාහ කිරීමත් සදාම්ට පහරදීම ත්‍රීවු කිරීමට කරුණක් බවට පත්විය. ගඩාෆිද ලිබියානු තෙල් ගනුදෙණුවේදී ඩොලර් වෙනුවට රත්රන් උපයෝගි කරගැනීමට යෝජනා කිරීමම ගඩාෆිගේ අවසානය දක්වා හදිස්සියේ තල්ලූකිරීමට ඇමරීකාව යුහුසුළු විය. මෙසේ ලෝකය ඇමරිකානු ඩොලරය ගණන් නොගනිමින් තව තවත් රටවල් ඩොලරයට එරෙහිව එක් වුයේ නම් අද දවසේ ඩොලරය සමහර විට ශ්‍රී ලංකා රුපියලට සමාන විමටද ඉඩ තිබුණි. එසේ නම් මැදපෙරදිග යුද්ධය සඳහා වියදම් කල ඩොලර් ටි්රලියන 3.5 ඇමරිකානු ආරක්ෂක ප්‍රතිපත්තියට අනුව සාධාරන යයි සී. අයි. ඒ., එෆ්. බී. අයි., පි. එන්. ඒ. සී. කේඩරයන් ඔබාමාට උපදෙස් නොදී සිටී යයි අපට සිතිය හැකිද? [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom