Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුටින්ගේ මිසයිල ආරක්ෂණ පද්ධති
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුටින්ගේ මිසයිල ආරක්ෂණ පද්ධති

සුපිරි බලවතාගේ හමුදාවන්ට නොනවතින හිසරදයක් වූ පුටින්ගේ මිසයිල ආරක්ෂණ පද්ධති

කාලයක් තිස්සේ ලෝකයේ සුපිරි බලවතුන් වී සිටි ඇමරිකා එක්සත් ජනපදයත්, සෝවියට් සමූහාණ්ඩුවත් අතර සීතල යුද්ධයක් පැවතුණා. එකිනෙකා අවශ්‍ය ඕනෑම වෙලාවක සහමුලින්ම විනාශ කළ හැකි ආකාරයේ ආයුධ අති විශාල ලෙස නිපදවීම ඔවුන් තරඟයක් විදිහට කරගෙන ගියා. මේ විදිහට කාලයක් තිස්සේ බලතුලනයක් පැවතුණත් 1991 දී සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටීමත් එක්ක ඇමරිකාවට අභියෝග කළ හැකි කිසිදු ජගතෙක් ඉතිරි වුණේ නැහැ. 1991 දී ගල්ෆ් යුද්ධයේදීත්, 2003 දී ඇති වූ යුද්ධයේදීත් ඇමරිකානු හමුදාවන්ට එරෙහි වූ ඉරාකයට දින කිහිපයක් තුළ යුධ දරුණු පරාජයක් අත් වීමත් එක්ක මේ තත්ත්වය තවත් ප්‍රදර්ශනය වුණා. ලෝක පොලිස්කාරයා විදිහටත්, මිහිමත සිටින එකම සුපිරි බලවතා විදිහටත් ඇමරිකාවට නිල නොවන පත් වීමක් ලැබුණා.

සෝවියට් සමූහාණ්ඩුව නිල වශයෙන් විසුරුවා හැරීම (Wikimedia.org)

නමුත් මෑත කාලීනව චීනයේ සහ රුසියාවේ පීඩනය හමුවේ ඇමරිකාවට හිතු මනාපයට වැඩ කිරීමට තිබූ අවස්ථාව ටිකෙන් ටික ගිලිහී යන්න පටන් අරන්. තවමත් න්‍යෂ්ටික ප්‍රහාරක අවි ගණන අතින් රුසියාව ඉදිරියෙන් සිටියත් තාක්ෂණය අතින් හෝ මහා විනාශකාරී නොවන, සම්මුතිවලින් පිළිගත් අවි ආයුධ අතින් ඇමරිකාවට අභියෝග කරන්න සමත් කිසිවෙක් නැහැ. න්‍යෂ්ටික අවි භාවිතය, එහි තිබෙන දීර්ඝකාලීන හානිය නිසාම විශාල මානුෂීය ප්‍රශ්නයක් බවට පත්ව ඇති නිසා, පිළිගත් අවි ආයුධ පමණක් භාවිතයට ඇති පෙළඹවීම මත ඇමරිකාව තවත් වටයකින් ඉදිරියට පැමිණ තිබෙනවා.

ඇමරිකාව සතුව තිබෙන සුවිශාල ප්‍රහාරක බල ඇණියට ඍජුව අභියෝග කරන්න මේ නිසා තවමත් කිසිදු ජගතෙක් නැහැ. නමුත් ඔවුන්ට එහි බලය පෙන්වන්න තියෙන අවස්ථා දිගින් දිගටම අහුරාලන ආරක්ෂක පද්ධති ගණනාවක් බිහි කරන්න මෑත කාලීනව රුසියාව සමත් වී තිබෙනවා. රුසියාවේ බිහි වූ හොඳම නායකයෙක් ලෙස සැලකෙනව්ලැදමීර් පුටින්ගේ නායකත්වය යටතේ, ඇමෙරිකාවට හිතු මනාපෙට දඟලන්න නොදීමට ගෙන යන මේ වැඩපිළිවෙලේ ප්‍රධානතම අංශයක් වන මිසයිල ආරක්ෂණ පද්ධතීන් ගැනයි මේ කතා කෙරෙන්නේ.

ඇතුළු විය නොහැකි බලකොටුවක් තනන නව යුගයේ නොපෙනෙන කොටු පවුරක්?

අපි කවුරුත් දන්නා ගාලු කොටුව. මිසයිල ආරක්ෂක පද්ධතියක් කියන්නෙත් මේ වගේම ඇසට නොපෙනෙන බළකොටුවක්. (polkadotbride.com)

ඉතාම සරලව කිව්වොත් මිසයිල ආරක්ෂක පද්ධතියකින් කළ යුතු වන්නේ සතුරා එවන ඕනෑම මිසයිලයක් ඉලක්කයට ළඟා වීමට පෙර විනාශ කර දමන එකයි. අතීතයේ සිටම, පැමිණෙන මිසයිලයක් හඳුනාගෙන, එය දෙසට තවත් මිසයිලයක් එල්ල කිරීමෙන් අහසේදීම එය විනාශ කර දැමීම තමයි මෙහිදී සිදුවුණේ. නමුත් යුධ තාක්ෂණයේ දියුණුවත් එක්ක සතුරු මිසයිලත් උපක්‍රම බොහොමයක් භාවිත කිරීමත් එක්ක මිසයිල ආරක්ෂණ පද්ධතිවලටත් වැඩේ පහසු වුණේ නැහැ.

Active electronically scanned array (සක්‍රීය ඉලෙක්ට්‍රොනික පරිලෝකන සමුච්ච) වර්ගයේ රේඩාර් පද්ධතියක් (defpost.com)

මිසයිල ආරක්ෂණ පද්ධතියක් පැමිණෙන සතුරු මිසයිල හඳුනාගන්න භාවිත කරන්නේ රේඩාර් තාක්ෂණය යි. නමුත් රේඩාර් තාක්ෂණයේ ඇති අඩුපාඩු භාවිත කරමින් එයට හසු නොවී ගමන් කරන මිසයිල නිපදවීමත් එක්ක අලුත් ක්‍රමයට රේඩාර් පද්ධති පවා නිර්මාණය කරන්න සිදු වී තිබෙනවා. රේඩාර් කිව්වාම අපි කාටත් මතක් වන වටේට කැරකෙමින් වටපිටාව ස්කෑන් කරන සාමාන්‍ය රේඩාර් පද්ධති වෙනුවට ඉලෙක්ට්‍රොනිකව අවශ්‍ය දිශාව සක්‍රීය ලෙස ස්කෑන් කරන්න සමත් රේඩාර් පද්ධති භාවිතය මේ නිසා තාක්ෂණික අවශ්‍යතාවක් බවට පත් වෙලා. අධික වේගයෙන් පැමිණෙන, හෝ අසාමාන්‍ය ලෙස සෙමින් පැමිණෙන, වහා දිශාව හා වේගය මාරු කරන, පොළොවට ඉතා සමීපයෙන් පැමිණෙන , රේඩාර් උපාංග අවහිර කරන උපාංග භාවිත කරන මිසයිල හෝ ඉලෙක්ට්‍රොනික ප්රතිඋපක්රම සහිත සුවිශේෂී ගුවන් යානා හරහා සහය ලබා ගන්නා මිසයිල හඳුනාගන්න මේවාට ඉහළ හැකියාවක් තිබෙනවා. එපමණක් නෙවෙයි, බාහිර ආවරණයේ රහස් ආලේප හා හැඩතල භාවිතයෙන් වෙනත් යමක් සේ පෙනී සිටින්න හෝ සැඟවෙන්න සමත් stealth තාක්ෂණය සහිත මිසයිල වෙනුවෙන් එකවර රේඩියෝ සංඛ්‍යාත විශාල ප්‍රමාණයක් භාවිත කරන රේඩාර් සමූහයන් පවා මිසයිල ආරක්ෂණ පද්ධතියකට අවශ්‍යයි.

හඳුනාගැනීම කෙතරම් අපහසු වුණත් එය මෙහි එක කොටසක් පමණයි. ඉන් පසුව අදාළ මිසයිලය කරා පද්ධතියේ සිට ප්‍රතිප්‍රහාරක මිසයිල එල්ල කළ යුතුයි. අතීතයේ තිබුණු එකම පරාවක්රයක පැමිණෙන මිසයිල වෙනුවට අද මිසයිලවලට නියමුවෙක් සහිත ප්‍රහාරක ගුවන් යානයකටත් වඩා හොඳින් (මිනිසාට දැරිය හැකි වේගයන් සහ වාංගු ත්වරණ බලයන්ට සීමා වීම අනවශ්‍ය නිසා) වේගය සහ දිශාව වෙනස් කරමින් ආරක්ෂක පද්ධති රවට්ටන්න හැකියාව තිබෙනවා. අධික වේගයෙන් වෙට්ටු දමමින් පැමිණෙන සතුරු මිසයිල ඒ වෙලාවේ පවතින කාලගුණයේ වෙනස්කම් ගැනත්, පොළොවේ තිබෙන ගොඩනැගිලි, පර්වත ඇතුළු වෙනත් බාධක ගැනත් සලකමින් හඹා යාම පහසු කටයුත්තක් නෙවෙයි. අති විශාල සංවේදක ප්‍රමාණයක් සහ ඉහළ ශක්‍යතාවක් සහිත පරිගණක පරිපථ රැසකුත්, ක්ෂණිකව බලය වෙනස් කළ හැකි, සතුරු මිසයිලය කරා කිලෝමීටර් සිය ගණනක් ගෙවා යාමට හැකියාව ඇති රොකට් එන්ජිමකුත්, ත්‍රිමාණ ලෙස ක්ෂණිකව දිශාව වෙනස් කළ හැකි අවරපෙති පද්ධතියකුත් මේ නිසා ප්රතිමිසයිලයකට අත්‍යාවශ්‍ය යි. මේ සියලු පද්ධතීන් කිසිදු ජීවී සිරුරකට දරා ගත නොහැකි තරම් අධික වාංගු ත්වරණ බලයන් බලයන් හමුවේ වුවත් නිසි ලෙස ක්‍රියාත්මක වීමත් අවශ්‍යයි.

රුසියානු ප්‍රතිමිසයිල සමූහයක්. (pinterest.com)

ඒ සියලු පද්ධතීන්වල සහයෙන් සතුරු මිසයිලයේ උප්පරවැට්ටි සියල්ල මගහැර එය යම් මොහොතක අවකාශයේ පවතින ස්ථානය හරියටම හඳුනාගැනීමත්, එතැනට ඒ මොහොතේම ළඟා වී නිසි ලෙස ස්ථානගත වෙන්නත්, සතුරු මිසයිලයට විනාශය ගෙන දෙමින් නියම මොහොතේදී පුපුරා යාමටත් ප්රතිමිසයිලයකට හැකියාව පැවතිය යුතුයි. සමහර විට අවශ්‍ය දිශාවෙන්ම සතුරු මිසයිලය සමග ස්ථානගත වෙන්න ප්‍රයෝගිකව නොහැකි නම් සුදුසු දිශාවට වැඩි හානියක් දෙමින් පුපුරා යාමටත් (මෙය අපි දන්නා ක්ලේමෝ බෝම්බයකට සමාන දෙයක්) ප්රතිමිසයිලයේ යුධ හිසට හැකියාව තිබිය යුතුයි. ඒ වගේම මේ සියලුම දේ ශබ්දයේ වේගය මෙන් කිහිප ගුණයකදී වුවත් ඉතා නිවැරදිව, ක්ෂණිකව සිදු කිරීමටත්, අවසානයේ ප්රතිමිසයිලයත් පුපුරා යන නිසා පිළිගත හැකි වියදමකින් සාදා නිම කිරීමටත් හැකියාව පැවතිය යුතුයි. ඒ වගේම සුදුසු ස්ථානයක් වෙත පහසුවෙන් ගෙන යන්න ට්‍රක් රථ මත මේ සියල්ල ඉදි කිරීමත් අවශ්‍යයි.

මේ විස්තරය කියවාගෙන යද්දී සාර්ථක ප්‍රතිමිසයිල පද්ධතියක් මොන තරම් සංකීර්ණ විය යුතුයිද කියලා ඔබට යම් අදහසක් එන්න ඇති. නමුත් අප වැනි සාමාන්‍ය පුද්ගලයන්ගෙන් වසන් කළ රහස් තාක්ෂණයන් වගේම ඒවාට පිළිතුරු දෙන තවත් රහස් තාක්ෂණයන් එහෙමත් මිසයිල සහ ප්‍රතිමිසයිල දෙවර්ගයම සඳහා භාවිත වනවාට සැක නැහැ. ඒ වගේම සතුරාට මේ සංකීර්ණ පරිපථ, සංවේදක හා මෘදුකාංග පද්ධතිවලට රහසේ ඇතුළු වීමට හෝ වෙනස්කම් කිරීමට ඉඩ නොතැබීමත් ඉතා අපහසු, ඒත් අත්‍යාවශ්‍ය කරුණක්.

මේ සියල්ලත්, තව බොහෝමයකුත් කැටි කරගත් සුපිරි නිමැවුම – S400

රුසියානු S400 මිසයිල ආරක්ෂණ පද්ධතියේ හඳුනාගැනීමේ, අණ දීමේ සහ ප්‍රතිමිසයිල දියත් කිරීමේ පද්ධති. ප්‍රතිමිසයිල පද්ධති අවශ්‍යතාව අනුව 8 ක් දක්වා එකවර භාවිත කළ හැකියි. (defensenews.com)

S400 කියන නම අපිට එතරම් හුරු නොවුණත් ඇමරිකාව ඇතුළු බටහිර ලෝකයේ සියලුම යුධ සෙන්පතිවරුන්ට ඇඟ කිලිපොළා යන නමක් බවට සැකයක් නැහැ. රුසියානු නායක පුටින්ගේ ඍජු අධීක්ෂණය යටතේ විශාල වෙහෙසක් දරා ගොඩ නගන ලද S400 ලොව මෙතෙක් බිහි කළ අති සාර්ථකම මිසයිල ආරක්ෂක පද්ධතිය ලෙස පිළි ගැනෙනවා. බටහිර රටවල් අතර ප්‍රධානතම යුධ සම්මුතිය වන NATO නාමකරණය අනුව SA-21 growler ලෙස හැඳින්වෙන මෙම පද්ධතිය සාමාන්‍ය මිසයිල පමණක් නොව බැලස්ටික් මිසයිල, කෲස් මිසයිල, ඩ්‍රෝන් ඇතුළු නියමුවන් රහිත යානා, හෙළිකොප්ටර්, ප්‍රහාරක හා බෝම්බ හෙළන ගුවන් යානා, ඉලෙක්ට්‍රොනික ප්රතිඋපක්රම හා අවහිර පද්ධති සහිත යානා වගේම අණ දෙන මධ්‍යස්ථාන ලෙස ක්‍රියාකරන යානා ඇතුළු උඩු ගුවනේ ඉලක්ක අති විශාල සංඛ්‍යාවකට එරෙහිවත්, අවශ්‍ය නම් පොළොවේ පිහිටි ඉලක්කවලට එරෙහිව ඔත්තු බැලීමේ හෝ ප්‍රහාරක පද්ධතියක් ලෙස ක්‍රියාත්මක වීමේ හැකියාවෙන් යුක්තයි.

රුසියාවේ නිපදවෙන MAZ-7310 Uragan නමැති සුවිසල් ට්‍රක් රථ මත මේ පද්ධතිය සම්පූර්ණයෙන්ම පිහිටුවා තිබෙනවා. රෝද අටක් සහිත, එම රෝද අටම එන්ජිමෙන් බලගැන්වෙන (8×8) මෙම ට්‍රක් රථවලට ඕනෑම මතුපිටක් ඔස්සේ පැයට කිලෝමීටර් 60ක පමණ වේගයෙන් ධාවනය වෙමින් S400 පද්ධතිය අවශ්‍ය තැනකට ගෙන යාමට හැකියාව තිබීම මෙහි සාර්ථකත්වය තවත් ඔප්නංවන්න සමත්. මෙහි විවිධ දුර ප්‍රමාණ සහ විවිධ ඉලක්ක වෙනුවෙන් සුවිශේෂීකරණය කරන ලද වර්ග හතරක ප්‍රතිමිසයිල අන්තර්ගත වීම ඉතා විශේෂයි. (බටහිර රටවල් සතුව ඇත්තේ එක් ප්‍රතිමිසයිල වර්ගයක් පමණක් ඇති පද්ධතියි) ඒ අනුව කිලෝමීටර් 400ක් තරම් ඈත දී පවා ඉතා සාර්ථක ලෙස සතුරු මිසයිල හෝ වෙනත් ගුවන් ඉලක්ක විනාශ කර දමන්න S400ට හැකියාව තිබෙනවා. අවශ්‍යතාවය අනුව ප්‍රතිමිසයිල 384ක් දක්වා මේ එක් S400 බල ඇණියකට භාවිතයට ගත හැකියි.

S400හි සාර්ථකත්වය කොතරම්ද කියනවා නම් ඇමරිකාවේ යුධ මිතුරන් වන සෞදි අරාබිය, තූර්කිය, ඉන්දියාව වැනි රටවල් පවා ඇමරිකානු Patriot මිසයිල ආරක්ෂණ පද්ධතිය වෙනුවට එය භාවිතයට ගන්න කැමැත්ත පළ කර තිබෙනවා. චීනය දැනටමත් අති විශාල S400 පද්ධති ප්‍රමාණයක් ඇනවුම් කර තිබෙනවා වගේම ලොව තවත් රටවල් බොහොමයක් එය අනාගතයේ දී ලබා ගනීවී යැයි සිතිය හැකියි. සාමාන්‍යයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 400ක් පමණ වටිනාකමක් ඇති S400 පද්ධති මේ නිසා රුසියාවට ඉතා හොඳ ආදායමක් ලබා දෙන්නත් සමත් වී තිබෙනවා.

S400 හා ඇමෙරිකානු මිසයිල අතර කරට කර ගැටුමක ජයග්‍රාහකයා?

ලොව තාක්ෂණයෙන් ඉහළම වගේම ඒ පසුපස ඇති සහායක පද්ධති සහ මෙහෙයුම් නම්‍යශීලීතාව නිසා අතිශයින්ම සාර්ථක මිසයිලයක් ලෙස Tomahawk සැලකෙනවා. (thinkdefense.co.uk)

පර්යේෂණවල දී මොන තරම් සාර්ථක වුවත් ඕනෑම යුධ උපකරණයක සැබෑ හැකියාව මැනීමට නම් සැබෑ යුධ වාතාවරණයක් අවශ්‍ය බව සියලු යුධ විශේෂඥයන්ගේ පිළිගැනීමයි. විශේෂයෙන්ම සැබෑ යුද්ධ විශාල ප්‍රමාණයකට දායක වී අත්දැකීම් ලබා ඇති ඇමරිකාව ප්රමුඛ බටහිර රටවල් සමග ගැටීමේදී අත්දැකීම් අවම වීම නිසා යම් අවාසියක් පවතින බව රුසියාව මෙන්ම චීනය වැනි නව සුපිරි බලවතුන් පවා පිළිගන්නා දෙයක්. සමහරුන්ට අනුව සිරියාවේ රුසියානු මෙහෙයුම් දියත් කිරීමත් එම අත්දැකීම් ලබා ගැනීමට පුටින් ගන්නා උපාය මාර්ගයක් බවට අදහසක් තිබෙනවා. ඒ කෙසේ වෙතත් සිරියාවේ රුසියානු හමුදා ඒකකවල ආරක්ෂාවට දැනටමත් යොදවා ඇති S400 පද්ධති සමග ඇමරිකානු මිසයිල අතර කරට කර සටනක් ඇති වෙන්න දැන් වැඩි ඉඩකඩක් ඇති වෙලා.

පුටින් මෙන්ම යුධ අවස්ථාවන්වල නොබියව කටයුතු කිරීමේ ප්‍රවණතාවක් වර්තමාන ට්‍රම්ප් ජනාධිපතිවරයාත් පෙන්නුම් කරනවා. ඔහුගේ අණින් දෙවතාවක්ම සිරියාවට මිසයිල ප්‍රහාර එල්ල කෙරුණා. කොහොම නමුත් මේ දෙවතාවේදීම S400 පද්ධතිය ක්‍රියාත්මක වුණේ නැහැ. ඉතා මෑතකදී සිදු වූ ප්‍රහාරය රුසියානු S400 පද්ධතිවලින් තරමක් ඈත සිදු වූ නමුත් 2017 දී එල්ල කර ප්‍රහාරය එහි සීමාව තුළ සිදු වී පවා ක්‍රියාත්මක නොවූ නිසා රුසියාව හිතා මතාම තම පද්ධතිය අක්‍රීය කළ බවටත් සැක ඇති වුණා.

මේ දෙවතාවේදීම ඇමරිකාව ප්‍රහාරයට යොදා ගත්තේ Tomahawk හා JASSM-ER වැනි කෲස් මිසයිල යි. අවස්ථා බොහෝ ගණනක දී භාවිත කර ඇති Tomahawk මිසයිලය ඈත සිට එල්ල කරන රතු ඉන්දියානු යුධ කෙටේරියක් මෙන් නිසි ඉලක්කය ගැනීමේ හැකියාව උදෙසායි එසේ නම් කර තිබෙන්නේ. තාක්ෂණයෙන් දැනට පවතින උසස්ම කෲස් මිසයිලයක් වන JASSM-ER නිපදවා තිබෙන්නේ එහිම stealth තාක්ෂණය සහිත වැඩිදියුණු කිරීමක් ලෙසයි. අධි බලැති පුපුරන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 450ක් කිලෝමීටර් 1600 කටත් වඩා දුරින් ඇති ඉලක්කයකට ගෙන යාමට ඇති හැකියාවත්, ගුවන් යානා, නෞකා, සබ්මැරීන හෝ ගොඩබිමේ ඇති පීඨිකාවලින් දියත් කිරීමට තරම් නම්‍යශීලී වීමත්, ඇමරිකාව සතු චන්ද්‍රිකා ඇතුළු ගෝලීය යුධ සහායක පද්ධතිවල සහය ලැබීමත් නිසා මෙම මිසයිල S400ට හොඳ තර්ජනයක් එල්ල කරන්න සමත්.

ඇමරිකාව සතුව කෲස් මිසයිල අති විශාල ප්‍රමාණයකුත්, ඉහළ යුධ අයවැයකුත් ඇති නිසා එක S400 පද්ධතියක් වෙනුවෙන් මිසයිල ගණනාවක් එල්ල කරන්න ඔවුන්ට හැකියි. (youtube.com)

S400 පද්ධතියකට තම ආරක්ෂක සීමාවේ ඉලක්ක කරා යන කෲස් මිසයිල කිහිපයක් විනාශ කිරීම ඉතා පහසු වුවත් S400 පද්ධතිය ඍජුවම ඉලක්ක කර එල්ල කෙරෙන මිසයිල අති විශාල ගණනක ප්‍රහාරයකට (swarm attack එකකට) මුහුණ දීමේ හැකියාව තවමත් විවාදිතයි. විශේෂයෙන්ම මිලෙන් ඩොලර් මිලියන 1ක් පමණ වන Tomahawk මිසයිල හෝ ඩොලර් මිලියන 1.4ක් පමණ වන JASSM-ER මිසයිල 200ක් වුවත් මිලෙන් ඩොලර් මිලියන 400ක් වන එක් S400 පද්ධතියකට වඩා ලාභදායී යැයි සිතිය හැකියි. දැනට අත්හදා බැලීම්වලින් පෙනී ගොස් ඇති ආකාරයට මිසයිල 50 කට වඩා එකවර ඉලක්ක කරන විට S400 පද්ධතියේ සාර්ථකත්වය හොඳ මට්ටමක නැහැ. අනෙක් අතට අධික පිපිරුම් බලයක් ඇති මෙම එක් මිසයිලයකට පවා S400 පද්ධතිය සැලකිය යුතු ලෙස අකර්මණ්‍ය කරන්න ඉඩක් තිබෙන බව පැවසෙනවා.

මිසයිල ආරක්ෂක පද්ධතිවල බලපෑමෙන් ඇමරිකානු යුධ සැලසුම් වෙනස් වී ඇති අයුරු

මේ නිසා සැබෑ කරට කර සටනකදී ඇමරිකාව තම සුවිසල් යුධ කර්මාන්තයේ බලය පෙන්වමින් මුලින්ම අති විශාල මිසයිල ප්‍රමාණයක් එවා S400 පද්ධති විනාශ කරමින් ආරම්භයක් ගන්නට ලොකු ඉඩක් තිබෙනවා. සිරියාවට ප්‍රහාර එල්ල කළ අවස්ථා දෙකේදීම ඇමරිකාව කෲස් මිසයිල 50 කට වඩා එකවර යොදා ගත්තා. මේ නිසා S400 පද්ධතිය යොදා ගෙන එය සම්පූර්ණයෙන්ම සාර්ථක නොවුණහොත් විශාල පසුබෑමක් ඇති වීම වළක්වා ගන්න රුසියාව කටයුතු කළා විය හැකියි.

ඒ අනුව මහා විශාල ප්‍රහාරයකදී S400 සාර්ථකත්වය විවාදිත වුණත් එය නිසා සැලකිය යුතු අවදානමක් නොගෙන එහි ආරක්ෂාව ලබන ප්‍රදේශයකට ප්‍රහාර එල්ල කරන්න ඇමරිකාවට දැන් අපහසුයි. මන්ද එය ඔවුන්ගේ බලපුළුවන්කාරකමට විශාල අපකීර්තියක් වීමට ඉඩ තිබෙනවා. මේ නිසා තමන්ට අවනත නැති යම් පාලකයෙකුට අඩන්තේට්ටම් කිරීමට ඇති ඇමරිකානු යුධ උපක්‍රම නැවත අලුතෙන් සකස් කරගන්න සිදු වෙන තත්වයක් ඒ නිසා ඇති වෙලා. ඇමරිකාවට විශාල හිසරදයක් වෙන්න S400 සමත් වී තිබෙන්නේ ඒ නිසාමයි.

ඇමරිකාව මෙන් සුවිශාල ගෝලීය මෙහෙයුම් පද්ධතියක් බිහි කරන්න රුසියාවට දැනට ආර්ථික ශක්තියක් නැතත් තමන්ට හැකි දෙයින් ඉතා ඉහළ සාර්ථකත්වයක් ලබා ගන්නා පද්ධතීන් විදිහට රුසියානු මිසයිල ආරක්ෂක පද්ධති අවිවාදයෙන්ම සැළකිය හැකියි. ඒ වගේම දැනට පවතින S400 පද්ධතිය කවදා හෝ AK-47 ගිනි අවිය සහ Mig 15 ගුවන් යානා මෙන්ම රුසියාවේ තවත් අසාහය නිර්මාණයක් ලෙස සැලකෙනවාටත් සැකයක් නැහැ.

උපුටා ගැනිම roar.media

[QUOTE="vihanga119, post: 23206459, member: 310049"] [b]පුටින්ගේ මිසයිල ආරක්ෂණ පද්ධති[/b] [SIZE=6][B]සුපිරි බලවතාගේ හමුදාවන්ට නොනවතින හිසරදයක් වූ පුටින්ගේ මිසයිල ආරක්ෂණ පද්ධති[/B][/SIZE] [SIZE=4][COLOR=#000000][FONT=Lora]කාලයක් තිස්සේ ලෝකයේ සුපිරි බලවතුන් වී සිටි ඇමරිකා එක්සත් ජනපදයත්, සෝවියට් සමූහාණ්ඩුවත් අතර සීතල යුද්ධයක් පැවතුණා. එකිනෙකා අවශ්‍ය ඕනෑම වෙලාවක සහමුලින්ම විනාශ කළ හැකි ආකාරයේ ආයුධ අති විශාල ලෙස නිපදවීම ඔවුන් තරඟයක් විදිහට කරගෙන ගියා. මේ විදිහට කාලයක් තිස්සේ බලතුලනයක් පැවතුණත් [/FONT][/COLOR][/SIZE][SIZE=4][URL="http://www.coldwar.org/articles/90s/fall_of_the_soviet_union.asp"]1991 දී සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටීමත්[/URL][COLOR=#000000][FONT=Lora] එක්ක ඇමරිකාවට අභියෝග කළ හැකි කිසිදු ජගතෙක් ඉතිරි වුණේ නැහැ. 1991 දී ගල්ෆ් යුද්ධයේදීත්, 2003 දී ඇති වූ යුද්ධයේදීත් ඇමරිකානු හමුදාවන්ට එරෙහි වූ [/FONT][/COLOR][URL="http://www.bbc.com/news/magazine-36702957"]ඉරාකයට දින කිහිපයක් තුළ යුධ දරුණු පරාජයක් අත් වීමත්[/URL][COLOR=#000000][FONT=Lora] එක්ක මේ තත්ත්වය තවත් ප්‍රදර්ශනය වුණා. ලෝක පොලිස්කාරයා විදිහටත්, මිහිමත සිටින එකම සුපිරි බලවතා විදිහටත් ඇමරිකාවට නිල නොවන පත් වීමක් ලැබුණා.[/FONT][/COLOR][/SIZE] [COLOR=#000000][FONT=Lora] [/FONT][/COLOR] [IMG]https://assets.roar.media/Tech-Sinhala/2018/05/RDef1-680x447.jpg?w=750[/IMG] [SIZE=3][CENTER][COLOR=#999999][FONT=Lora]සෝවියට් සමූහාණ්ඩුව නිල වශයෙන් විසුරුවා හැරීම (Wikimedia.org)[/FONT][/COLOR][/CENTER] [/SIZE] [SIZE=4][COLOR=#000000][FONT=Lora]නමුත් මෑත කාලීනව චීනයේ සහ රුසියාවේ පීඩනය හමුවේ ඇමරිකාවට හිතු මනාපයට වැඩ කිරීමට තිබූ අවස්ථාව ටිකෙන් ටික ගිලිහී යන්න පටන් අරන්. තවමත් න්‍යෂ්ටික ප්‍රහාරක අවි ගණන අතින් රුසියාව ඉදිරියෙන් සිටියත් තාක්ෂණය අතින් හෝ මහා විනාශකාරී නොවන, සම්මුතිවලින් පිළිගත් අවි ආයුධ අතින් ඇමරිකාවට අභියෝග කරන්න සමත් කිසිවෙක් නැහැ. න්‍යෂ්ටික අවි භාවිතය, එහි තිබෙන දීර්ඝකාලීන හානිය නිසාම විශාල මානුෂීය ප්‍රශ්නයක් බවට පත්ව ඇති නිසා, පිළිගත් අවි ආයුධ පමණක් භාවිතයට ඇති පෙළඹවීම මත ඇමරිකාව තවත් වටයකින් ඉදිරියට පැමිණ තිබෙනවා.[/FONT][/COLOR][/SIZE][SIZE=4] [COLOR=#000000][FONT=Lora]ඇමරිකාව සතුව තිබෙන සුවිශාල ප්‍රහාරක බල ඇණියට ඍජුව අභියෝග කරන්න මේ නිසා තවමත් කිසිදු ජගතෙක් නැහැ. නමුත් ඔවුන්ට එහි බලය පෙන්වන්න තියෙන අවස්ථා දිගින් දිගටම අහුරාලන ආරක්ෂක පද්ධති ගණනාවක් බිහි කරන්න මෑත කාලීනව රුසියාව සමත් වී තිබෙනවා. රුසියාවේ බිහි වූ [URL="https://russia-insider.com/en/politics/your-voice-matters-choose-best-russias-leader-last-100-years/ri12634"]හොඳම නායකයෙක් ලෙස සැලකෙන[/URL]ව්ලැදමීර් පුටින්ගේ නායකත්වය යටතේ, ඇමෙරිකාවට හිතු මනාපෙට දඟලන්න නොදීමට ගෙන යන මේ වැඩපිළිවෙලේ ප්‍රධානතම අංශයක් වන මිසයිල ආරක්ෂණ පද්ධතීන් ගැනයි මේ කතා කෙරෙන්නේ.[/FONT][/COLOR] [/SIZE][COLOR=#000000][FONT=Lora] [/FONT][/COLOR] [SIZE=5][B]ඇතුළු විය නොහැකි බලකොටුවක් තනන නව යුගයේ නොපෙනෙන කොටු පවුරක්?[/B][/SIZE] [IMG]https://assets.roar.media/Tech-Sinhala/2018/05/RDef2-680x263.jpg?w=750[/IMG] [SIZE=3][CENTER][COLOR=#999999][FONT=Lora]අපි කවුරුත් දන්නා ගාලු කොටුව. මිසයිල ආරක්ෂක පද්ධතියක් කියන්නෙත් මේ වගේම ඇසට නොපෙනෙන බළකොටුවක්. (polkadotbride.com)[/FONT][/COLOR][/CENTER] [/SIZE] [SIZE=4][COLOR=#000000][FONT=Lora]ඉතාම සරලව කිව්වොත් මිසයිල ආරක්ෂක පද්ධතියකින් කළ යුතු වන්නේ සතුරා එවන ඕනෑම මිසයිලයක් ඉලක්කයට ළඟා වීමට පෙර විනාශ කර දමන එකයි. අතීතයේ සිටම, පැමිණෙන මිසයිලයක් හඳුනාගෙන, එය දෙසට තවත් මිසයිලයක් එල්ල කිරීමෙන් අහසේදීම එය විනාශ කර දැමීම තමයි මෙහිදී සිදුවුණේ. නමුත් යුධ තාක්ෂණයේ දියුණුවත් එක්ක සතුරු මිසයිලත් උපක්‍රම බොහොමයක් භාවිත කිරීමත් එක්ක මිසයිල ආරක්ෂණ පද්ධතිවලටත් වැඩේ පහසු වුණේ නැහැ.[/FONT][/COLOR][/SIZE] [COLOR=#000000][FONT=Lora] [/FONT][/COLOR] [IMG]https://assets.roar.media/Tech-Sinhala/2018/05/RDef3-680x452.jpg?w=750[/IMG] [SIZE=3][CENTER][COLOR=#999999][FONT=Lora]Active electronically scanned array (සක්‍රීය ඉලෙක්ට්‍රොනික පරිලෝකන සමුච්ච) වර්ගයේ රේඩාර් පද්ධතියක් (defpost.com)[/FONT][/COLOR][/CENTER] [/SIZE] [SIZE=4][COLOR=#000000][FONT=Lora]මිසයිල ආරක්ෂණ පද්ධතියක් පැමිණෙන සතුරු මිසයිල හඳුනාගන්න භාවිත කරන්නේ රේඩාර් තාක්ෂණය යි. නමුත් රේඩාර් තාක්ෂණයේ ඇති අඩුපාඩු භාවිත කරමින් එයට හසු නොවී ගමන් කරන මිසයිල නිපදවීමත් එක්ක අලුත් ක්‍රමයට රේඩාර් පද්ධති පවා නිර්මාණය කරන්න සිදු වී තිබෙනවා. රේඩාර් කිව්වාම අපි කාටත් මතක් වන වටේට කැරකෙමින් වටපිටාව ස්කෑන් කරන සාමාන්‍ය රේඩාර් පද්ධති වෙනුවට ඉලෙක්ට්‍රොනිකව අවශ්‍ය දිශාව සක්‍රීය ලෙස ස්කෑන් කරන්න සමත් රේඩාර් පද්ධති භාවිතය මේ නිසා තාක්ෂණික අවශ්‍යතාවක් බවට පත් වෙලා. අධික වේගයෙන් පැමිණෙන, හෝ අසාමාන්‍ය ලෙස සෙමින් පැමිණෙන, වහා දිශාව හා වේගය මාරු කරන, පොළොවට ඉතා සමීපයෙන් පැමිණෙන , රේඩාර් උපාංග අවහිර කරන උපාංග භාවිත කරන මිසයිල හෝ ඉලෙක්ට්‍රොනික ප්රතිඋපක්රම සහිත සුවිශේෂී ගුවන් යානා හරහා සහය ලබා ගන්නා මිසයිල හඳුනාගන්න මේවාට ඉහළ හැකියාවක් තිබෙනවා. එපමණක් නෙවෙයි, බාහිර ආවරණයේ රහස් ආලේප හා හැඩතල භාවිතයෙන් වෙනත් යමක් සේ පෙනී සිටින්න හෝ සැඟවෙන්න සමත් [URL="http://www.dailymail.co.uk/news/article-5620713/US-stealth-cruise-missile-used-combat-time-Syria-strikes.html"]stealth තාක්ෂණය සහිත මිසයිල[/URL] වෙනුවෙන් එකවර රේඩියෝ සංඛ්‍යාත විශාල ප්‍රමාණයක් භාවිත කරන රේඩාර් සමූහයන් පවා මිසයිල ආරක්ෂණ පද්ධතියකට අවශ්‍යයි.[/FONT][/COLOR][/SIZE][SIZE=4] [COLOR=#000000][FONT=Lora]හඳුනාගැනීම කෙතරම් අපහසු වුණත් එය මෙහි එක කොටසක් පමණයි. ඉන් පසුව අදාළ මිසයිලය කරා පද්ධතියේ සිට ප්‍රතිප්‍රහාරක මිසයිල එල්ල කළ යුතුයි. අතීතයේ තිබුණු එකම පරාවක්රයක පැමිණෙන මිසයිල වෙනුවට අද මිසයිලවලට නියමුවෙක් සහිත ප්‍රහාරක ගුවන් යානයකටත් වඩා හොඳින් (මිනිසාට දැරිය හැකි වේගයන් සහ වාංගු ත්වරණ බලයන්ට සීමා වීම අනවශ්‍ය නිසා) වේගය සහ දිශාව වෙනස් කරමින් ආරක්ෂක පද්ධති රවට්ටන්න හැකියාව තිබෙනවා. අධික වේගයෙන් වෙට්ටු දමමින් පැමිණෙන සතුරු මිසයිල ඒ වෙලාවේ පවතින කාලගුණයේ වෙනස්කම් ගැනත්, පොළොවේ තිබෙන ගොඩනැගිලි, පර්වත ඇතුළු වෙනත් බාධක ගැනත් සලකමින් හඹා යාම පහසු කටයුත්තක් නෙවෙයි. අති විශාල සංවේදක ප්‍රමාණයක් සහ ඉහළ ශක්‍යතාවක් සහිත පරිගණක පරිපථ රැසකුත්, ක්ෂණිකව බලය වෙනස් කළ හැකි, සතුරු මිසයිලය කරා කිලෝමීටර් සිය ගණනක් ගෙවා යාමට හැකියාව ඇති රොකට් එන්ජිමකුත්, ත්‍රිමාණ ලෙස ක්ෂණිකව දිශාව වෙනස් කළ හැකි අවරපෙති පද්ධතියකුත් මේ නිසා ප්රතිමිසයිලයකට අත්‍යාවශ්‍ය යි. මේ සියලු පද්ධතීන් කිසිදු ජීවී සිරුරකට දරා ගත නොහැකි තරම් [URL="http://weteachscience.org/mentoring/resources/lesson-plans/rockets-and-missiles"]අධික වාංගු ත්වරණ බලයන් බලයන් හමුවේ වුවත් නිසි ලෙස ක්‍රියාත්මක වීමත්[/URL] අවශ්‍යයි.[/FONT][/COLOR] [/SIZE][IMG]https://assets.roar.media/Tech-Sinhala/2018/05/RDef4-680x495.jpg?w=750[/IMG] [SIZE=3][CENTER][COLOR=#999999][FONT=Lora]රුසියානු ප්‍රතිමිසයිල සමූහයක්. (pinterest.com)[/FONT][/COLOR][/CENTER] [/SIZE] [SIZE=4][COLOR=#000000][FONT=Lora]ඒ සියලු පද්ධතීන්වල සහයෙන් සතුරු මිසයිලයේ උප්පරවැට්ටි සියල්ල මගහැර එය යම් මොහොතක අවකාශයේ පවතින ස්ථානය හරියටම හඳුනාගැනීමත්, එතැනට ඒ මොහොතේම ළඟා වී නිසි ලෙස ස්ථානගත වෙන්නත්, සතුරු මිසයිලයට විනාශය ගෙන දෙමින් නියම මොහොතේදී පුපුරා යාමටත් ප්රතිමිසයිලයකට හැකියාව පැවතිය යුතුයි. සමහර විට අවශ්‍ය දිශාවෙන්ම සතුරු මිසයිලය සමග ස්ථානගත වෙන්න ප්‍රයෝගිකව නොහැකි නම් සුදුසු දිශාවට වැඩි හානියක් දෙමින් පුපුරා යාමටත් (මෙය අපි දන්නා [URL="https://www.militaryfactory.com/smallarms/detail.asp"]ක්ලේමෝ බෝම්බයකට[/URL] සමාන දෙයක්) ප්රතිමිසයිලයේ යුධ හිසට හැකියාව තිබිය යුතුයි. ඒ වගේම මේ සියලුම දේ ශබ්දයේ වේගය මෙන් කිහිප ගුණයකදී වුවත් ඉතා නිවැරදිව, ක්ෂණිකව සිදු කිරීමටත්, අවසානයේ ප්රතිමිසයිලයත් පුපුරා යන නිසා පිළිගත හැකි වියදමකින් සාදා නිම කිරීමටත් හැකියාව පැවතිය යුතුයි. ඒ වගේම සුදුසු ස්ථානයක් වෙත පහසුවෙන් ගෙන යන්න ට්‍රක් රථ මත මේ සියල්ල ඉදි කිරීමත් අවශ්‍යයි.[/FONT][/COLOR][/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [COLOR=#000000][FONT=Lora]මේ විස්තරය කියවාගෙන යද්දී සාර්ථක ප්‍රතිමිසයිල පද්ධතියක් මොන තරම් සංකීර්ණ විය යුතුයිද කියලා ඔබට යම් අදහසක් එන්න ඇති. නමුත් අප වැනි සාමාන්‍ය පුද්ගලයන්ගෙන් වසන් කළ රහස් තාක්ෂණයන් වගේම ඒවාට පිළිතුරු දෙන තවත් රහස් තාක්ෂණයන් එහෙමත් මිසයිල සහ ප්‍රතිමිසයිල දෙවර්ගයම සඳහා භාවිත වනවාට සැක නැහැ. ඒ වගේම සතුරාට මේ සංකීර්ණ පරිපථ, සංවේදක හා මෘදුකාංග පද්ධතිවලට රහසේ ඇතුළු වීමට හෝ වෙනස්කම් කිරීමට ඉඩ නොතැබීමත් ඉතා අපහසු, ඒත් අත්‍යාවශ්‍ය කරුණක්.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=#000000][FONT=Lora] [/FONT][/COLOR][/SIZE] [B][SIZE=5]මේ සියල්ලත්, තව බොහෝමයකුත් කැටි කරගත් සුපිරි නිමැවුම – S400[/SIZE][/B] [IMG]https://assets.roar.media/Tech-Sinhala/2018/05/RDef5-680x389.jpg?w=750[/IMG] [SIZE=3][CENTER][COLOR=#999999][FONT=Lora]රුසියානු S400 මිසයිල ආරක්ෂණ පද්ධතියේ හඳුනාගැනීමේ, අණ දීමේ සහ ප්‍රතිමිසයිල දියත් කිරීමේ පද්ධති. ප්‍රතිමිසයිල පද්ධති අවශ්‍යතාව අනුව 8 ක් දක්වා එකවර භාවිත කළ හැකියි. (defensenews.com)[/FONT][/COLOR][/CENTER] [/SIZE] [SIZE=4][COLOR=#000000][FONT=Lora]S400 කියන නම අපිට එතරම් හුරු නොවුණත් ඇමරිකාව ඇතුළු බටහිර ලෝකයේ සියලුම යුධ සෙන්පතිවරුන්ට ඇඟ කිලිපොළා යන නමක් බවට සැකයක් නැහැ. රුසියානු නායක පුටින්ගේ ඍජු අධීක්ෂණය යටතේ විශාල වෙහෙසක් දරා ගොඩ නගන ලද S400 ලොව මෙතෙක් බිහි කළ අති සාර්ථකම මිසයිල ආරක්ෂක පද්ධතිය ලෙස පිළි ගැනෙනවා. බටහිර රටවල් අතර ප්‍රධානතම යුධ සම්මුතිය වන [URL="http://www.armyrecognition.com/russia_russian_missile_system_vehicle_uk/s-400_triumf_sa-21_growler_missile_russia_air_defense_system.html"]NATO නාමකරණය අනුව SA-21 growler ලෙස[/URL] හැඳින්වෙන මෙම පද්ධතිය සාමාන්‍ය මිසයිල පමණක් නොව බැලස්ටික් මිසයිල, කෲස් මිසයිල, ඩ්‍රෝන් ඇතුළු නියමුවන් රහිත යානා, හෙළිකොප්ටර්, ප්‍රහාරක හා බෝම්බ හෙළන ගුවන් යානා, ඉලෙක්ට්‍රොනික ප්රතිඋපක්රම හා අවහිර පද්ධති සහිත යානා වගේම අණ දෙන මධ්‍යස්ථාන ලෙස ක්‍රියාකරන යානා ඇතුළු උඩු ගුවනේ ඉලක්ක අති විශාල සංඛ්‍යාවකට එරෙහිවත්, අවශ්‍ය නම් පොළොවේ පිහිටි ඉලක්කවලට එරෙහිව ඔත්තු බැලීමේ හෝ ප්‍රහාරක පද්ධතියක් ලෙස ක්‍රියාත්මක වීමේ හැකියාවෙන් යුක්තයි.[/FONT][/COLOR][/SIZE][SIZE=4] [COLOR=#000000][FONT=Lora]රුසියාවේ නිපදවෙන MAZ-7310 Uragan නමැති සුවිසල් ට්‍රක් රථ මත මේ පද්ධතිය සම්පූර්ණයෙන්ම පිහිටුවා තිබෙනවා. රෝද අටක් සහිත, එම රෝද අටම එන්ජිමෙන් බලගැන්වෙන (8×8) මෙම ට්‍රක් රථවලට ඕනෑම මතුපිටක් ඔස්සේ පැයට කිලෝමීටර් 60ක පමණ වේගයෙන් ධාවනය වෙමින් S400 පද්ධතිය අවශ්‍ය තැනකට ගෙන යාමට හැකියාව තිබීම මෙහි සාර්ථකත්වය තවත් ඔප්නංවන්න සමත්. මෙහි විවිධ දුර ප්‍රමාණ සහ විවිධ ඉලක්ක වෙනුවෙන් සුවිශේෂීකරණය කරන ලද වර්ග හතරක ප්‍රතිමිසයිල අන්තර්ගත වීම ඉතා විශේෂයි. (බටහිර රටවල් සතුව ඇත්තේ එක් ප්‍රතිමිසයිල වර්ගයක් පමණක් ඇති පද්ධතියි) ඒ අනුව කිලෝමීටර් 400ක් තරම් ඈත දී පවා ඉතා සාර්ථක ලෙස සතුරු මිසයිල හෝ වෙනත් ගුවන් ඉලක්ක විනාශ කර දමන්න S400ට හැකියාව තිබෙනවා. අවශ්‍යතාවය අනුව [URL="http://www.armyrecognition.com/russia_russian_missile_system_vehicle_uk/s-400_triumf_sa-21_growler_missile_russia_air_defense_system.html"]ප්‍රතිමිසයිල 384ක් දක්වා[/URL] මේ එක් S400 බල ඇණියකට භාවිතයට ගත හැකියි.[/FONT][/COLOR] [/SIZE][SIZE=4] [COLOR=#000000][FONT=Lora]S400හි සාර්ථකත්වය කොතරම්ද කියනවා නම් ඇමරිකාවේ යුධ මිතුරන් වන සෞදි අරාබිය, තූර්කිය, ඉන්දියාව වැනි රටවල් පවා ඇමරිකානු Patriot මිසයිල ආරක්ෂණ පද්ධතිය වෙනුවට එය භාවිතයට ගන්න කැමැත්ත පළ කර තිබෙනවා. චීනය දැනටමත් අති විශාල S400 පද්ධති ප්‍රමාණයක් ඇනවුම් කර තිබෙනවා වගේම ලොව තවත් රටවල් බොහොමයක් එය අනාගතයේ දී ලබා ගනීවී යැයි සිතිය හැකියි. සාමාන්‍යයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 400ක් පමණ වටිනාකමක් ඇති S400 පද්ධති මේ නිසා රුසියාවට ඉතා හොඳ ආදායමක් ලබා දෙන්නත් සමත් වී තිබෙනවා.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=#000000][FONT=Lora] [/FONT][/COLOR][/SIZE] [SIZE=5][B]S400 හා ඇමෙරිකානු මිසයිල අතර කරට කර ගැටුමක ජයග්‍රාහකයා?[/B][/SIZE] [IMG]https://assets.roar.media/Tech-Sinhala/2018/05/RDef6-680x383.jpg?w=750[/IMG] [SIZE=3][CENTER][COLOR=#999999][FONT=Lora]ලොව තාක්ෂණයෙන් ඉහළම වගේම ඒ පසුපස ඇති සහායක පද්ධති සහ මෙහෙයුම් නම්‍යශීලීතාව නිසා අතිශයින්ම සාර්ථක මිසයිලයක් ලෙස Tomahawk සැලකෙනවා. (thinkdefense.co.uk)[/FONT][/COLOR][/CENTER] [/SIZE] [SIZE=4][COLOR=#000000][FONT=Lora]පර්යේෂණවල දී මොන තරම් සාර්ථක වුවත් ඕනෑම යුධ උපකරණයක සැබෑ හැකියාව මැනීමට නම් සැබෑ යුධ වාතාවරණයක් අවශ්‍ය බව සියලු යුධ විශේෂඥයන්ගේ පිළිගැනීමයි. විශේෂයෙන්ම සැබෑ යුද්ධ විශාල ප්‍රමාණයකට දායක වී අත්දැකීම් ලබා ඇති ඇමරිකාව ප්රමුඛ බටහිර රටවල් සමග ගැටීමේදී අත්දැකීම් අවම වීම නිසා යම් අවාසියක් පවතින බව රුසියාව මෙන්ම චීනය වැනි නව සුපිරි බලවතුන් පවා පිළිගන්නා දෙයක්. සමහරුන්ට අනුව සිරියාවේ රුසියානු මෙහෙයුම් දියත් කිරීමත් එම අත්දැකීම් ලබා ගැනීමට පුටින් ගන්නා උපාය මාර්ගයක් බවට අදහසක් තිබෙනවා. ඒ කෙසේ වෙතත් සිරියාවේ රුසියානු හමුදා ඒකකවල ආරක්ෂාවට දැනටමත් යොදවා ඇති S400 පද්ධති සමග ඇමරිකානු මිසයිල අතර කරට කර සටනක් ඇති වෙන්න දැන් වැඩි ඉඩකඩක් ඇති වෙලා.[/FONT][/COLOR][/SIZE][SIZE=4] [COLOR=#000000][FONT=Lora]පුටින් මෙන්ම යුධ අවස්ථාවන්වල නොබියව කටයුතු කිරීමේ ප්‍රවණතාවක් වර්තමාන ට්‍රම්ප් ජනාධිපතිවරයාත් පෙන්නුම් කරනවා. ඔහුගේ අණින් දෙවතාවක්ම සිරියාවට මිසයිල ප්‍රහාර එල්ල කෙරුණා. කොහොම නමුත් මේ දෙවතාවේදීම S400 පද්ධතිය ක්‍රියාත්මක වුණේ නැහැ. ඉතා මෑතකදී සිදු වූ ප්‍රහාරය රුසියානු S400 පද්ධතිවලින් තරමක් ඈත සිදු වූ නමුත් 2017 දී එල්ල කර ප්‍රහාරය එහි සීමාව තුළ සිදු වී පවා [URL="https://www.rferl.org/a/weher-was-the-s-300-s-400-missile-defense-systems/28417014.html"]ක්‍රියාත්මක නොවූ නිසා රුසියාව හිතා මතාම තම පද්ධතිය අක්‍රීය කළ බවටත්[/URL] සැක ඇති වුණා.[/FONT][/COLOR] [COLOR=#000000][FONT=Lora]මේ දෙවතාවේදීම ඇමරිකාව ප්‍රහාරයට යොදා ගත්තේ Tomahawk හා JASSM-ER වැනි කෲස් මිසයිල යි. අවස්ථා බොහෝ ගණනක දී භාවිත කර ඇති Tomahawk මිසයිලය ඈත සිට එල්ල කරන රතු ඉන්දියානු යුධ කෙටේරියක් මෙන් නිසි ඉලක්කය ගැනීමේ හැකියාව උදෙසායි එසේ නම් කර තිබෙන්නේ. තාක්ෂණයෙන් දැනට පවතින උසස්ම කෲස් මිසයිලයක් වන JASSM-ER නිපදවා තිබෙන්නේ එහිම stealth තාක්ෂණය සහිත වැඩිදියුණු කිරීමක් ලෙසයි. අධි බලැති පුපුරන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 450ක් කිලෝමීටර් 1600 කටත් වඩා දුරින් ඇති ඉලක්කයකට ගෙන යාමට ඇති හැකියාවත්, ගුවන් යානා, නෞකා, සබ්මැරීන හෝ ගොඩබිමේ ඇති පීඨිකාවලින් දියත් කිරීමට තරම් නම්‍යශීලී වීමත්, ඇමරිකාව සතු චන්ද්‍රිකා ඇතුළු ගෝලීය යුධ සහායක පද්ධතිවල සහය ලැබීමත් නිසා[U] [U][COLOR=Black][URL="https://www.defenseindustrydaily.com/agm-158-jassm-lockheeds-family-of-stealthy-cruise-missiles-014343/"]මෙම මිසයිල S400ට හොඳ තර්ජනයක් එල්ල කරන්න සමත්[/URL].[/COLOR][/U][/U][/FONT][/COLOR][/SIZE] [IMG]https://assets.roar.media/Tech-Sinhala/2018/05/RDef7-680x455.jpg?w=750[/IMG] [SIZE=3][CENTER][COLOR=#999999][FONT=Lora]ඇමරිකාව සතුව කෲස් මිසයිල අති විශාල ප්‍රමාණයකුත්, ඉහළ යුධ අයවැයකුත් ඇති නිසා එක S400 පද්ධතියක් වෙනුවෙන් මිසයිල ගණනාවක් එල්ල කරන්න ඔවුන්ට හැකියි. (youtube.com)[/FONT][/COLOR][/CENTER] [/SIZE] [SIZE=4][COLOR=#000000][FONT=Lora]S400 පද්ධතියකට තම ආරක්ෂක සීමාවේ ඉලක්ක කරා යන කෲස් මිසයිල කිහිපයක් විනාශ කිරීම ඉතා පහසු වුවත් S400 පද්ධතිය ඍජුවම ඉලක්ක කර එල්ල කෙරෙන මිසයිල අති විශාල ගණනක ප්‍රහාරයකට (swarm attack එකකට) මුහුණ දීමේ හැකියාව තවමත් විවාදිතයි. විශේෂයෙන්ම මිලෙන් ඩොලර් මිලියන 1ක් පමණ වන Tomahawk මිසයිල හෝ ඩොලර් මිලියන 1.4ක් පමණ වන JASSM-ER මිසයිල 200ක් වුවත් මිලෙන් ඩොලර් මිලියන 400ක් වන එක් S400 පද්ධතියකට වඩා ලාභදායී යැයි සිතිය හැකියි. දැනට අත්හදා බැලීම්වලින් පෙනී ගොස් ඇති ආකාරයට [URL="http://www.armyrecognition.com/russia_russian_missile_system_vehicle_uk/s-400_triumf_sa-21_growler_missile_russia_air_defense_system.html"]මිසයිල 50 කට වඩා එකවර ඉලක්ක කරන විට S400 පද්ධතියේ සාර්ථකත්වය[/URL] හොඳ මට්ටමක නැහැ. අනෙක් අතට අධික පිපිරුම් බලයක් ඇති මෙම එක් මිසයිලයකට පවා S400 පද්ධතිය සැලකිය යුතු ලෙස අකර්මණ්‍ය කරන්න ඉඩක් තිබෙන බව පැවසෙනවා.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=#000000][FONT=Lora] [/FONT][/COLOR][/SIZE] [SIZE=5][B]මිසයිල ආරක්ෂක පද්ධතිවල බලපෑමෙන් ඇමරිකානු යුධ සැලසුම් වෙනස් වී ඇති අයුරු[/B][/SIZE] [IMG]https://assets.roar.media/Tech-Sinhala/2018/05/RDef8-680x531.jpg?w=750[/IMG] [SIZE=4][COLOR=#000000][FONT=Lora]මේ නිසා සැබෑ කරට කර සටනකදී ඇමරිකාව තම සුවිසල් යුධ කර්මාන්තයේ බලය පෙන්වමින් මුලින්ම අති විශාල මිසයිල ප්‍රමාණයක් එවා S400 පද්ධති විනාශ කරමින් ආරම්භයක් ගන්නට ලොකු ඉඩක් තිබෙනවා. සිරියාවට ප්‍රහාර එල්ල කළ අවස්ථා දෙකේදීම ඇමරිකාව [URL="http://www.dailymail.co.uk/news/article-5620713/US-stealth-cruise-missile-used-combat-time-Syria-strikes.html"]කෲස් මිසයිල 50 කට වඩා[/URL] එකවර යොදා ගත්තා. මේ නිසා S400 පද්ධතිය යොදා ගෙන එය සම්පූර්ණයෙන්ම සාර්ථක නොවුණහොත් විශාල පසුබෑමක් ඇති වීම වළක්වා ගන්න රුසියාව කටයුතු කළා විය හැකියි.[/FONT][/COLOR][/SIZE][SIZE=4] [COLOR=#000000][FONT=Lora]ඒ අනුව මහා විශාල ප්‍රහාරයකදී S400 සාර්ථකත්වය විවාදිත වුණත් එය නිසා සැලකිය යුතු අවදානමක් නොගෙන එහි ආරක්ෂාව ලබන ප්‍රදේශයකට ප්‍රහාර එල්ල කරන්න ඇමරිකාවට දැන් අපහසුයි. මන්ද එය ඔවුන්ගේ බලපුළුවන්කාරකමට විශාල අපකීර්තියක් වීමට ඉඩ තිබෙනවා. මේ නිසා තමන්ට අවනත නැති යම් පාලකයෙකුට අඩන්තේට්ටම් කිරීමට ඇති ඇමරිකානු යුධ උපක්‍රම නැවත අලුතෙන් සකස් කරගන්න සිදු වෙන තත්වයක් ඒ නිසා ඇති වෙලා. ඇමරිකාවට විශාල හිසරදයක් වෙන්න S400 සමත් වී තිබෙන්නේ ඒ නිසාමයි.[/FONT][/COLOR] [COLOR=#000000][FONT=Lora]ඇමරිකාව මෙන් සුවිශාල ගෝලීය මෙහෙයුම් පද්ධතියක් බිහි කරන්න රුසියාවට දැනට ආර්ථික ශක්තියක් නැතත් තමන්ට හැකි දෙයින් ඉතා ඉහළ සාර්ථකත්වයක් ලබා ගන්නා පද්ධතීන් විදිහට රුසියානු මිසයිල ආරක්ෂක පද්ධති අවිවාදයෙන්ම සැළකිය හැකියි. ඒ වගේම දැනට පවතින S400 පද්ධතිය කවදා හෝ AK-47 ගිනි අවිය සහ Mig 15 ගුවන් යානා මෙන්ම රුසියාවේ තවත් අසාහය නිර්මාණයක් ලෙස සැලකෙනවාටත් සැකයක් නැහැ.[/FONT][/COLOR][/SIZE] [COLOR=#000000][FONT=Lora] [/FONT][/COLOR] [COLOR=#000000][FONT=Lora][SIZE=4]උපුටා ගැනිම roar.media[/SIZE] [/FONT][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom