Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුටින්-එක්ක-ගලේ-පැහැරූ-අපේ කට්ටිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකාව ‘රුසියානු බෙදුම්වාදයට' සහාය ප&#351

ශ්‍රී ලංකාව ‘රුසියානු බෙදුම්වාදයට' සහාය පලකරයි!

යුක්රේනයේ ක්රිමියාව තුල 58.5% ක් වූ රුසියානු භාෂාව කතා කරන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් රුසියාව කරන මැදිහත්වීම යුක්ති සහගත සහ නිවැරදි එකක් බව ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් යුක්රේන අර්බුදය පිළිබඳව ශ්‍රී ලංකා රජයේ ස්ථාවරත්වය ලෝකයට පැහැදිලි කර දී තිබේ.

යුක්රේනයේ හිටපු ජනාධිපති වික්ටර් යනුකොවිච් ව්‍යවස්ථා විරෝධී ආකාරයට බලයෙන් පහ කිරීමට අනුමත නොකරන බව එකී නිවේදනයේ තවදුරටත් සඳහන් වේ. යුක්රේනයේ හිටපු ජනාධිපතිවරයා බලයෙන් පහ කරන ලද්දේ ව්‍යවස්ථානුකූල ආකාරයට යුක්රේනයේ පාර්ලිමේන්තුව තුලදී මහජන නියෝජිතයින්ගේ වැඩි ඡන්දයෙන් බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයට අමතකවීම මෙම නිවේදනයේ ඇති විශේෂත්වයයි.

ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය වන්නේ ප්රජාතන්ත්රවාදී අයුරින් තේරි පත්වූ රාජ්‍ය නායකයන් සමග පමණක් ගණුදෙනු කිරීම බවත් සඳහන් එහි යුක්රේනයේ හට ගෙන ඇති අර්බුදකාරි තත්වය සමනය කිරීම සඳහා රුසියාව මැදිහත් වීම සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරන බවද සඳහන්ය.

යුක්රේනය සම්බන්ධයෙන් මැදිහත්ව සිටින පාර්ශව සාකච්ඡා මගින් එය විසඳා ගත යුතු බවත් නිතිමය සහ ප්රජාතන්ත්රවාදී අයුරින් යුක්රේනයේ ජනතාවට යහපතක් වන ආකාරයට සියළුදෙනා කටයුතු කරනු ඇති බවට විශ්වාස කරන බවත්නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

මේ පිළිබඳව ලංකා නිවුස් වෙබ් වෙත අදහස් දැක්වූ දෙමළ ඩයස්පෝරාවේ ප්‍රධාන නියෝජිතයෙකු සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා රජයේ මෙම තීරණය දෙමළ ඩයස්පෝරාව ඉතාමත් අගය කරන බවයි. ඊට කරුණු විමසීමේදී එකී නියෝජිතයා සඳහන් කර සිටියේ ක්රිමියාව තුල රුසියන් භාෂාව කතා කරන බහුතරයක් වූ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් රුසියානු රජය කළ මැදිහත්වීම පිලිගන්නා ශ්‍රී ලංකා රජය ඉතා හොඳ පූර්වාදර්ශයක් ජාත්‍යන්තර ප්‍රජාවට විශේෂයෙන්ම ඉන්දියාවට ලබා දී ඇති බවත් එමගින් ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර බහුතරයක් වූ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට මෙය කදිම අවස්ථාවක් කරගත යුතු බවයි.

වැඩි දුරටත් කරුණු දැක්වූ දෙමළ ඩයස්පෝරා නියෝජිතයා සඳහන් කර සිටියේ ක්‍රිමියාවේ ස්වාධීනත්වය පිලිගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජයට මහත් ලෙස ස්තූති කළ යුතු බවත් ඒ කෙරෙහි දිගටම ශ්‍රී ලංකාව උනන්දුකරවීම දෙමළ ඩයස්පෝරාවේ අරමුණ බවයි.

- LNW

[QUOTE="monson, post: 16391272, member: 30005"] [b]ශ්‍රී ලංකාව ‘රුසියානු බෙදුම්වාදයට' සහාය පş[/b] [SIZE="4"]ශ්‍රී ලංකාව ‘රුසියානු බෙදුම්වාදයට' සහාය පලකරයි! :lol: යුක්රේනයේ ක්රිමියාව තුල 58.5% ක් වූ රුසියානු භාෂාව කතා කරන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් රුසියාව කරන මැදිහත්වීම යුක්ති සහගත සහ නිවැරදි එකක් බව ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් යුක්රේන අර්බුදය පිළිබඳව ශ්‍රී ලංකා රජයේ ස්ථාවරත්වය ලෝකයට පැහැදිලි කර දී තිබේ. යුක්රේනයේ හිටපු ජනාධිපති වික්ටර් යනුකොවිච් ව්‍යවස්ථා විරෝධී ආකාරයට බලයෙන් පහ කිරීමට අනුමත නොකරන බව එකී නිවේදනයේ තවදුරටත් සඳහන් වේ. යුක්රේනයේ හිටපු ජනාධිපතිවරයා බලයෙන් පහ කරන ලද්දේ ව්‍යවස්ථානුකූල ආකාරයට යුක්රේනයේ පාර්ලිමේන්තුව තුලදී මහජන නියෝජිතයින්ගේ වැඩි ඡන්දයෙන් බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයට අමතකවීම මෙම නිවේදනයේ ඇති විශේෂත්වයයි. ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය වන්නේ ප්රජාතන්ත්රවාදී අයුරින් තේරි පත්වූ රාජ්‍ය නායකයන් සමග පමණක් ගණුදෙනු කිරීම බවත් සඳහන් එහි යුක්රේනයේ හට ගෙන ඇති අර්බුදකාරි තත්වය සමනය කිරීම සඳහා රුසියාව මැදිහත් වීම සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරන බවද සඳහන්ය. යුක්රේනය සම්බන්ධයෙන් මැදිහත්ව සිටින පාර්ශව සාකච්ඡා මගින් එය විසඳා ගත යුතු බවත් නිතිමය සහ ප්රජාතන්ත්රවාදී අයුරින් යුක්රේනයේ ජනතාවට යහපතක් වන ආකාරයට සියළුදෙනා කටයුතු කරනු ඇති බවට විශ්වාස කරන බවත්නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය. මේ පිළිබඳව ලංකා නිවුස් වෙබ් වෙත අදහස් දැක්වූ දෙමළ ඩයස්පෝරාවේ ප්‍රධාන නියෝජිතයෙකු සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා රජයේ මෙම තීරණය දෙමළ ඩයස්පෝරාව ඉතාමත් අගය කරන බවයි. ඊට කරුණු විමසීමේදී එකී නියෝජිතයා සඳහන් කර සිටියේ ක්රිමියාව තුල රුසියන් භාෂාව කතා කරන බහුතරයක් වූ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් රුසියානු රජය කළ මැදිහත්වීම පිලිගන්නා ශ්‍රී ලංකා රජය ඉතා හොඳ පූර්වාදර්ශයක් ජාත්‍යන්තර ප්‍රජාවට විශේෂයෙන්ම ඉන්දියාවට ලබා දී ඇති බවත් එමගින් ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර බහුතරයක් වූ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට මෙය කදිම අවස්ථාවක් කරගත යුතු බවයි. වැඩි දුරටත් කරුණු දැක්වූ දෙමළ ඩයස්පෝරා නියෝජිතයා සඳහන් කර සිටියේ ක්‍රිමියාවේ ස්වාධීනත්වය පිලිගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජයට මහත් ලෙස ස්තූති කළ යුතු බවත් ඒ කෙරෙහි දිගටම ශ්‍රී ලංකාව උනන්දුකරවීම දෙමළ ඩයස්පෝරාවේ අරමුණ බවයි. [/SIZE] - LNW [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom