Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුටින් සහ ට්‍රම්ප් අතර වෙනස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුටින් සහ ට්‍රම්ප් අතර වෙනස

රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පූතින් KGB ඔත්තු සේවයේ හිටපු සාමාජිකයෙකි. ඇමරිකාවේ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දේපළ වෙළඳාම් ව්‍යාපාරිකයෙකි.

වසර 2000 සිට රුසියාවේ දේශපාලන වේදිකාවේ ඉහළින්ම සිටින ජනාධිපති පූතින්, ජූඩෝ කළුපටි ධාරියෙකි(Black belt) . සෝවියට් පාලන සමයේ ලෙනින්ග්‍රාද්හි රළු පරිසරයක හැදී වැඩුණු ඔහු වීදි සටන්කරුවෙකු වශයෙන් ද නමක් දිනා ගත් අයෙකි.

තම අතීත අත්දැකීම්වලින් උගත් දෑ සිහිපත් කරමින් ඔහු වරෙක කියා සිටියේ "ගැටුම වැළැක්වීමට නොහැකි නම් ඔබ පළමු ප්‍රහාරය එල්ල කළ යුතුයි" යනුවෙනි.

අනෙක් අතින් නිව්යෝක් නුවර දේපළ වෙළඳාම් ව්‍යාපාරිකයෙකු ගේ පුතෙකු වන ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතා ධනවත් පවුලකින් පැවත එන්නෙකි.

වියට්නාම් යුද සමයේ හමුදා සේවය සඳහා තෝරා ගනු ලැබීමෙන් වැළකී සිටීමට ඔහු සමත් විය. සිය පියාගෙන් ඇමරිකානු ඩොලර් දස ලක්ෂයක ණය මුදලක් ලබා ගත් ඔහු තමාගේම දේපළ ව්‍යාපාරයක් ආරම්භ කළේය.

පසුව මහල් ගොඩනැගිලි, හෝටල්, ගොල්ෆ් පිටි ඇතුළු ක්ෂේත්‍ර දක්වා සිය ව්‍යාපාර ව්‍යාප්ත කිරීමට ඔහු සමත් විය

1986: ඩොනල්ඩ් ට්‍රම්ප් සිය පවුලේ සාමාජිකයන් සමග (වම් පසින්) 1976: සිය දේපළ වෙළඳාම් ව්‍යාපාරය අරඹමින්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පවුලේ සාමාජිකයෝ ධවල මන්දිරයේ කටයුතු හා සම්බන්ධව සිටිති. නමුත් ජනාධිපති පූතින් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සම්බන්ධයෙන් පවතින්නේ වෙනස් තත්ත්වයකි.

ජනාධිපති ට්‍රම්ප්ගේ දියණිය ඉවන්කාට ධවල මන්දිරයේ කාර්යාලයක් වෙන් කර ඇති අතර ඇයගේ ස්වාමි පුර්ෂයා ජෙරාඩ් කුෂ්නර් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු වශයෙන් කටයුතු කරයි.

ජනාධිපති පූතින් විසින් සිය පෞද්ගලික ජීවිතය හා පවුලේ සාමාජිකයන් පිළිබඳ කරුණු බාහිර ලෝකයෙන් දැඩි ලෙස ආවරණය කරගනු ලබයි.

ජනාධිපති පූතින් සහ ඔහුගේ පෙර බිරිඳ වූ ලුද්මිලා වසර තිහකට ආසන්න කාලයක් විවාහ වී සිටියහ.

ඔවුන්ගේ දික්කසාදය 2013 වසරේදී නිවේදනය කෙරුණු අතර ජනාධිපතිවරයා සිය දියණියන් දෙදෙනා මහජන අවධානයට ලක් නොවී තබා ගැනීමට වගබලා ගනියි.

පූතින්ගේ දියණියන්

ජනාධිපති පූතින්ගේ බාල දියණිය කතරිනා තිහනෝවා

ජනාධිපති දියණියන් සම්බන්ධයෙන් කරුණු වාර්තා වූයේ අල්ප වශයෙනි.

නමුත් ජනාධිපති පූතින්ගේ බාල දියණිය කතරිනා වෙනත් නමක් භාවිත කරමින් මොස්කව් නුවර වාසය කරන බවට 2015 වසරේ දී මාධ්‍ය වාර්තා පළ විය.

ඇය මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ නිලයක් දරන බවත් එම මාධ්‍ය වාර්තාවල සඳහන් වුණි.

එමෙන්ම කතරිනා රොක් ඇන්ඩ් රෝල් නර්තන ශිල්පිනියකි.

ශාස්ත්‍රීය අධ්‍යාපනයේ නිරත ජනාධිපති පූතින්ගේ වැඩිමහල් දියණිය අන්තරාසර්ග විද්‍යාව (Endocrinology) පිළිබඳ හදාරන්නීය.

ව්ලැද්මීර් පූතින්: ඔත්තුකරුවෙකු ගේ සිට ජනාධිපති ධුරය දක්වා

1952 ඔක්තෝබර් 07 වෙනිදා ලෙනින්ග්‍රාද්හි (වත්මන් ශාන්ත පීටර්ස්බර්ග්) උපත ලැබීය

විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසු නීතිය හදාරා KGB ඔත්තු සේවයට සම්බන්ධ විය

කොමියුනිස්ට් පාලනයේ පැවති නැගෙනහිර ජර්මනියේ ඔත්තුකරුවෙකු වශයෙන් සේවය කළේය. KGB ඔත්තු සේවයේ ඔහු සමග කටයුතු කළ ඇතැම් සගයන් පූතින් පාලනයේ ඉහළ තනතුරුවලට පත් කෙරිණි.

90 දශකය: තමන්ට නීති අධ්‍යාපනය දුන් ශාන්ත පීටර්ස්බර්ග්හි නගරාධිපතිවරයා වූ අනතෝලි සොබ්චක්ගේ ප්‍රධාන ආධාරකරුවෙකු වශයෙන් පූතින් කටයුතු කළේය.

බොරිස් යෙල්ට්සින් ගේ ක්‍රෙම්ලින් පාලනයට සම්බන්ධ වූ පූතින් FSB හෙවත් ෆෙඩරල් ආරක්ෂක සේවයේ (KGB ඔත්තු සේවයේ ප්‍රධාන අනුප්‍රාප්තික ආයතනය) ප්‍රධානියා වශයෙන් පත් කෙරිණි. පසුව ඔහු අගමැතිවරයා බවට පත් විය.

1999 වසරේ ජනවාරි 01 වෙනිදා යෙල්ට්සින් ජනාධිපති ධුරයෙන් ඉවත් වූ අතර වැඩබලන ජනාධිපතිවරයා වශයෙන් පූතින් පත් කෙරිණි.

2000 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් ඔහු පහසු ජයක් ලැබීය.

[QUOTE="sbanurada, post: 22047204, member: 33920"] [b]පුටින් සහ ට්‍රම්ප් අතර වෙනස[/b] [SIZE="4"][CENTER][IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/D651/production/_96856845_trumpputin1.jpg[/IMG] [IMG]https://ichef-1.bbci.co.uk/news/624/cpsprodpb/9B9D/production/_96873893_gettyimages-810247166.jpg[/IMG][/CENTER] රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පූතින් KGB ඔත්තු සේවයේ හිටපු සාමාජිකයෙකි. ඇමරිකාවේ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දේපළ වෙළඳාම් ව්‍යාපාරිකයෙකි. වසර 2000 සිට රුසියාවේ දේශපාලන වේදිකාවේ ඉහළින්ම සිටින ජනාධිපති පූතින්, ජූඩෝ කළුපටි ධාරියෙකි(Black belt) . සෝවියට් පාලන සමයේ ලෙනින්ග්‍රාද්හි රළු පරිසරයක හැදී වැඩුණු ඔහු වීදි සටන්කරුවෙකු වශයෙන් ද නමක් දිනා ගත් අයෙකි. [COLOR="Red"]තම අතීත අත්දැකීම්වලින් උගත් දෑ සිහිපත් කරමින් ඔහු වරෙක කියා සිටියේ "ගැටුම වැළැක්වීමට නොහැකි නම් ඔබ පළමු ප්‍රහාරය එල්ල කළ යුතුයි" යනුවෙනි. [/COLOR] අනෙක් අතින් නිව්යෝක් නුවර දේපළ වෙළඳාම් ව්‍යාපාරිකයෙකු ගේ පුතෙකු වන ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතා ධනවත් පවුලකින් පැවත එන්නෙකි. වියට්නාම් යුද සමයේ හමුදා සේවය සඳහා තෝරා ගනු ලැබීමෙන් වැළකී සිටීමට ඔහු සමත් විය. සිය පියාගෙන් ඇමරිකානු ඩොලර් දස ලක්ෂයක ණය මුදලක් ලබා ගත් ඔහු තමාගේම දේපළ ව්‍යාපාරයක් ආරම්භ කළේය. පසුව මහල් ගොඩනැගිලි, හෝටල්, ගොල්ෆ් පිටි ඇතුළු ක්ෂේත්‍ර දක්වා සිය ව්‍යාපාර ව්‍යාප්ත කිරීමට ඔහු සමත් විය [CENTER] [IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/BB8F/production/_92351084_one.jpg[/IMG][/CENTER] 1986: ඩොනල්ඩ් ට්‍රම්ප් සිය පවුලේ සාමාජිකයන් සමග (වම් පසින්) 1976: සිය දේපළ වෙළඳාම් ව්‍යාපාරය අරඹමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පවුලේ සාමාජිකයෝ ධවල මන්දිරයේ කටයුතු හා සම්බන්ධව සිටිති. නමුත් ජනාධිපති පූතින් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සම්බන්ධයෙන් පවතින්නේ වෙනස් තත්ත්වයකි. ජනාධිපති ට්‍රම්ප්ගේ දියණිය ඉවන්කාට ධවල මන්දිරයේ කාර්යාලයක් වෙන් කර ඇති අතර ඇයගේ ස්වාමි පුර්ෂයා ජෙරාඩ් කුෂ්නර් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු වශයෙන් කටයුතු කරයි. ජනාධිපති පූතින් විසින් සිය පෞද්ගලික ජීවිතය හා පවුලේ සාමාජිකයන් පිළිබඳ කරුණු බාහිර ලෝකයෙන් දැඩි ලෙස ආවරණය කරගනු ලබයි. ජනාධිපති පූතින් සහ ඔහුගේ පෙර බිරිඳ වූ ලුද්මිලා වසර තිහකට ආසන්න කාලයක් විවාහ වී සිටියහ. ඔවුන්ගේ දික්කසාදය 2013 වසරේදී නිවේදනය කෙරුණු අතර ජනාධිපතිවරයා සිය දියණියන් දෙදෙනා මහජන අවධානයට ලක් නොවී තබා ගැනීමට වගබලා ගනියි. පූතින්ගේ දියණියන් [CENTER][IMG]https://ichef-1.bbci.co.uk/news/624/cpsprodpb/A2FF/production/_86972714_putintikhreut12apr14.jpg[/IMG][/CENTER] ජනාධිපති පූතින්ගේ බාල දියණිය කතරිනා තිහනෝවා ජනාධිපති දියණියන් සම්බන්ධයෙන් කරුණු වාර්තා වූයේ අල්ප වශයෙනි. නමුත් ජනාධිපති පූතින්ගේ බාල දියණිය කතරිනා වෙනත් නමක් භාවිත කරමින් මොස්කව් නුවර වාසය කරන බවට 2015 වසරේ දී මාධ්‍ය වාර්තා පළ විය. ඇය මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ නිලයක් දරන බවත් එම මාධ්‍ය වාර්තාවල සඳහන් වුණි. එමෙන්ම කතරිනා රොක් ඇන්ඩ් රෝල් නර්තන ශිල්පිනියකි. ශාස්ත්‍රීය අධ්‍යාපනයේ නිරත ජනාධිපති පූතින්ගේ වැඩිමහල් දියණිය අන්තරාසර්ග විද්‍යාව (Endocrinology) පිළිබඳ හදාරන්නීය. ව්ලැද්මීර් පූතින්: ඔත්තුකරුවෙකු ගේ සිට ජනාධිපති ධුරය දක්වා 1952 ඔක්තෝබර් 07 වෙනිදා ලෙනින්ග්‍රාද්හි (වත්මන් ශාන්ත පීටර්ස්බර්ග්) උපත ලැබීය විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසු නීතිය හදාරා KGB ඔත්තු සේවයට සම්බන්ධ විය කොමියුනිස්ට් පාලනයේ පැවති නැගෙනහිර ජර්මනියේ ඔත්තුකරුවෙකු වශයෙන් සේවය කළේය. KGB ඔත්තු සේවයේ ඔහු සමග කටයුතු කළ ඇතැම් සගයන් පූතින් පාලනයේ ඉහළ තනතුරුවලට පත් කෙරිණි. 90 දශකය: තමන්ට නීති අධ්‍යාපනය දුන් ශාන්ත පීටර්ස්බර්ග්හි නගරාධිපතිවරයා වූ අනතෝලි සොබ්චක්ගේ ප්‍රධාන ආධාරකරුවෙකු වශයෙන් පූතින් කටයුතු කළේය. බොරිස් යෙල්ට්සින් ගේ ක්‍රෙම්ලින් පාලනයට සම්බන්ධ වූ පූතින් FSB හෙවත් ෆෙඩරල් ආරක්ෂක සේවයේ (KGB ඔත්තු සේවයේ ප්‍රධාන අනුප්‍රාප්තික ආයතනය) ප්‍රධානියා වශයෙන් පත් කෙරිණි. පසුව ඔහු අගමැතිවරයා බවට පත් විය. 1999 වසරේ ජනවාරි 01 වෙනිදා යෙල්ට්සින් ජනාධිපති ධුරයෙන් ඉවත් වූ අතර වැඩබලන ජනාධිපතිවරයා වශයෙන් පූතින් පත් කෙරිණි. 2000 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් ඔහු පහසු ජයක් ලැබීය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom