Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුටීන්ගේ අධි තාක්ෂණික යුද්ධය-2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුටීන්ගේ අධි තාක්ෂණික යුද්ධය-2

සිරියාවේ රුසියානු බුද්ධි තොරතුරු රැස්කිරීමේ ගොඩනැංවීම් ඉහළ යද්දී ඒ සම්බන්ධව එක්සත් ජනපදයේ ඉහළ ආරක්ෂක නිලධාරියෙක් ප්‍රකාශ කර තිබෙන්නේ සිරියාව තුල රුසියාවේ හැසිරීම යුක්රේන තුල ඔවුන් ක්‍රියාත්මක වන මෙහෙයුම් මාදිලියට සමාන බවයි.එනම් රුසියාව යුක්රේනයේදී කලා මෙන් සිරියාව තුලදී සිය සන්නිවේදනය සහ සංචලනය සඟවා තිබේ.රුසියාව සිරියාවට යැවූ මෙවලම් අතර R-166-0.5 නම් සංඥා රථයද තිබේ.මෙම රථය අධි සංඛ්‍යාත සංඥා රථයකි.පාබල හමුදාවලට දිගු දුර ආරක්ෂිත සන්නිවේදන පහසුකම්(වොයිස් සහ ඩේටා සන්නිවේදනය)සැපයීම මේ ඔස්සේ සිදුකෙරේ.මෙම රථ සිරියාවේ තිබීමෙන් පෙනී යන්නේ සිරියාවේ පාබල සටන් සඳහාද රුසියාව මැදිහත්වී තිබෙනවා යන්නයි.

R-166-0.5 සංඥා රථයක්

R-166-0.5 සංඥා රථයක්

රථයක උපරිම මෙහෙයුම් පරාසය

උච්ච සංඛ්‍යාත,නිශ්චලව තිබියදී(ඇන්ටනාවත් සහිතව) - කි.මී.1000 දක්වා

උච්ච සංඛ්‍යාත,ගමන් කරද්දී - කි.මී.250 දක්වා

අති උච්ච සංඛ්‍යාත,නිශ්චලව තිබියදී - කි.මී.70 දක්වා

අති උච්ච සංඛ්‍යාත,ගමන් කරද්දී - කි.මී.25 දක්වා

සංඛ්‍යාත පරාසය

උච්ච සංඛ්‍යාත - 1.5-29.99999 MHz

අති උච්ච සංඛ්‍යාත - 30-107.975 MHz

සිරියාවේ මෙහෙයුම්වල යොදවා ඇති R-166-0.5 රථයක්

රුසියානු බෝල්ටික් නාවික බල ඇණියේ ඔත්තු බැලීමේ නෞකාවක් වන Vasily Tatishchev, 2015 ඔක්තෝම්බර් මාසයේදී මධ්‍යධරණී මුහුදේ නැගෙනහිර ප්‍රදේශයට ළඟාවූ බව මාධ්‍ය විසින් වාර්තා කරන ලදි.මෙය එවා තිබෙන්නේ සිරියානු යුද්ධය(ගුවන් ප්‍රහාර) නිරීක්ෂණය කිරීමේ අරමුණින් බවයි සඳහන් වන්නේ.නෞකාවේ සවිකර තිබෙන සංවේදක උපාංග ඔස්සේ බුද්ධි තොරතුරු රැස් කර ගැනේ.එම දත්ත චන්ද්‍රිකා අප්ලින්ක් ඇන්ටනා ඔස්සේ ගොඩබිම් මධ්‍යස්ථාන(සුදු පැහැයෙන් පෙනෙන ගෝල තුල මෙම ඇන්ටෙනා පිහිටුවා තිබේ) සමග හුවමාරු කර ගැනේ.

Vasily Tatishchev නෞකාව

Vasily Tatishchev නෞකාව ක්ලිනින්ග්රෑඩ් හි

පසුගිය වසරේ ගිම්හාන කාලයේදී හමුදාමය බ්ලොග් අඩවි විසින් වාර්තා කර තිබූ පරිදි සිරියානු රජයේ හමුදාවට නවතම පන්නයේ සන්නිවේදනය අවහිර කරන/කඩාකප්පල් කරන මෙවලම් R-330P රථ රුසියාවෙන් ලබාදී තිබේ.අෂාඩ් විරෝධී කැරලිකරුවන් යොදාගන්නා සරල රේඩියෝ සන්නිවේදන මෙවලම් අවහිර කිරීමට රුසියානු ජෑමර්ස් පහසුවෙන්ම යොදාගත හැකිය.කැරලිකරුවන්ගේ මෙහෙයුම් අතරතුර ඔවුන්ගේ සන්නිවේදනය අඩාල කල හොත් මුහුණදීමට සිදුවන තත්ත්වය අමුතුවෙන් සඳහන් කල යුතු නැත.

R-330P රථ

සිරියාවට ගෙන ගිය R-330P රථ

සිරියාවට ගෙන ගිය R-330P රථ

Krasukha ඉලෙක්ට්‍රොනික සංග්‍රාමික රථය,IL-20 ඔත්තු බලන යානය සහ Vasily Tatishchev බුද්ධි තොරතුරු එකතු කිරීමේ නෞකාව පමණක් නොව රුසියාව,සිරියාව තුල ඔත්තු බැලීමේ ඩ්‍රෝන් යානාද භාවිතා කරයි.රුසියාව මේවන විට තමන් සතු හොඳම අවි සිරියාවේ ඉලක්ක වෙත පහරදීමට යොදවා තිබේ.නමුත් ඔවුන්ගේ යෙදවීමට සාපේක්ෂව කුඩාය.නමුත් එහි අරමුණ පුටීන් ලගාකරගන්නට බලාපොරොත්තුවන පරමාර්ථ අවම පිරිවැයකින් සිදුකර ගැනීමයි.

E3 Sentry යානයක්

අරාබි වසන්තය ආරම්භයේ සිට නේටෝ රටවල් වන එක්සත් ජනපදය සහ එක්සත් රාජධානියේ සෘජු සහාය සහිතව පහළ-කක්ෂීය ඔත්තු බැලීමේ චන්ද්‍රිකා(Lacrosse/Onyx ),ඔත්තු බැලීමේ සහ විමර්ශන යානා(NATO E3 Sentry (AWACS),එ.ජනපද ගුවන් හමුදාවේ RC135-Rivet Joint,රාජකීය ගුවන් හමුදාවේ Sentinel R1 සහ Reaper ඩ්‍රෝන් යානා)යොදාගෙන අරාබි රටවලින් බුද්ධි තොරතුරු රැස් කිරීම සිදුකරන ලදි.එම තොරතුරු තම පක්ෂයට සහාය දුන් රටවල් සමග බෙදාගන්නා ලදි.ඉස්ලාමීය රාජ්‍යය ත්රස්තවාදීන් ඉරාකය සහ සිරියාව යන රටවල භූමිය අල්ලා ගැනීමේ පටන් නේටෝව සිය ඉලෙක්ට්‍රොනික සංග්‍රාමික මෙවලම් යොදාගෙන ඉස්ලාමීය රාජ්‍යය ත්‍රස්තවාදී කණ්ඩායම් සම්බන්ධව බුද්ධි තොරතුරු රැස් කරන්නේ තමන්ට පක්ෂපාතී කැරලිකාර කණ්ඩායම්වලට අවශ්‍ය තොරතුරු ලබාදීමටය.

Sentinel R1 යානයක්

2015 සැප්තැම්බර් මාසය වන තෙක් රුසියාව අෂාඩ්ගේ හමුදාවට යුදෝපකරණ සැපයීම සහ හමුදා සෙබලුන් පුහුණු කිරීම පමණක් සිදුකරන ලදි.යුක්රේනයට එරෙහිව තමන් ගන්නා ලද යුදමය ක්‍රියාමාර්ගය සම්බන්ධව බටහිර රටවල අලස ක්‍රියා කලාපය හමුවේ රුසියාව සිරියානු රජයට සෘජුවම සිය ගුවන් ප්‍රහාරක ශක්තිය ලබාදීමට තීරණය කරන ලදි.එහි ප්‍රතිඵලය වූයේ ඉස්ලාමීය ත්රස්තවාදීන් පමණක් නොව අෂාඩ් විරෝධී සියලුම සටන්කාමීන් කණ්ඩායම්වලට රුසියාව ප්‍රහාර එල්ල කිරීමයි.

සිරියානු ජනපති බෂාර් අල් අෂාඩ් සහ රුසියානු ජනපති විලැඩ්මීර් පුටීන් මුණගැසුණු අවස්ථාවක්

සිරියාව තුල රුසියාව සිදුකරන මෙහෙයුම් වසන් කිරීමට Krasukha-4 ඉලෙක්ට්‍රොනික සංග්‍රාමික රථය යොදාගන්නේ කෙසේද?.එහි ඔත්තු බැලීමේ ශිල්පක්රමයන්ට සිරියාවට ඉහළින් නේටෝවේ ගුවන් යානාවල සංචලනය නිරීක්ෂණය කිරීම පමණක් නොව,භාවිතා කරන සංඛ්‍යාත ,සංඥා සහලක්ෂයන් පවා අනාවරණය කර ගත හැකිය.Lacrosse චන්ද්‍රිකා සහ වාසර අනතුරු ඇඟවීම් සහ පාලන පද්ධති(AWACS) සහිත යානා මෙහෙයුම් දියත් කරන්නේ S-තරංග පථය යොදාගෙනය.Sentinel යානය X-තරංග පථය භාවිතා කරයි.ඩ්‍රෝන් යානා J- තරංග පථය මත යැපේ.Lacrosse/Onyx චන්ද්‍රිකාවල පිහිටුම රුසියාව නිරන්තරයෙන් ලුහුබඳියි.මෙම බුද්ධි තොරතුරුත් සමග Krasukha-4හි උපාංග නේටෝ සංවිධානයේ බුද්ධි තොරතුරු රැස් කිරීම කඩාකප්පල් කිරීමට හෝ ප්රතිෂෝධනය කිරීමට වැඩසටහන් ගත කල හැකිය.

දුරස්ථව පාලනය වන මිනිසුන් රහිත යානා හෙවත් ඩ්‍රෝන් භාවිතය බහුලවම සිදුකරන්නේ ඇමෙරිකාව ,ඊශ්‍රායලය ආදී රටවල්ය.ඩ්‍රෝන් තාක්ෂණය ගැන කතා කරද්දී බොහෝවිට රුසියාව ගැන නොකියවෙන තරම්ය.නමුත් සිරියානු යුද්ධයේදී රුසියාවද හරි හරියට ඩ්‍රෝන් යානා භාවිතා කරන බව පෙන්නට තිබේ.නමුත් මේවා ඇමෙරිකාව සතු ප්‍රඩේටර් වැනි ආයුද සන්නද්ධ යානා නොව ඔත්තු බැලීම සඳහා යොදාගන්නා ඒවාය.පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී රුසියාව වාර්තා කලේ තුර්කි-සිරියා දේශසීමා ප්‍රදේශය තුල එක්සත් ජනපදය දියත් කල ඩ්‍රෝන් යානාවල සංඛ්‍යාව පෙරට වඩා තුන්ගුණයකින් ඉහළ ගොස් තිබූ බවයි.පහත දැක්වෙන්නේ රුසියානු ඩ්‍රෝන් යානයක් මගින් ඇමෙරිකානු ඩ්‍රෝන් යානයක් ගමන් කරන අයුරු වීඩියෝගත කිරීමකි.

[YOUTUBE]uyaU5Xt7JRg[/YOUTUBE]

එක්සත් ජනපදය සහ නේටෝවේ බුද්ධි තොරතුරු රැස්කරන්නෝ සතුව රුසියාවේ ඉලෙක්ට්‍රොනික සංග්‍රාමික බාධා කිරීම් සමග සටන් කිරීමට අවශ්‍ය electronic counter counter measures(ECCM)හෙවත් ප්‍රති-ඉලෙක්ට්‍රොනික සංග්‍රාමික ශිල්පක්රම සහ මෙවලම් තිබේවි.එනම් සීතල යුද්ධය නැවතත් ක්‍රියාත්මක වී තිබේ.බුද්ධි තොරතුරු රැස්කිරීම සහ රේඩාර් නියාමක අවි යනු ඉලෙක්ට්‍රොනික සංග්‍රාමික අවි නිසා වඩාත් අන්තරායට ලක්විය හැකි දෑය.

[YOUTUBE]pQEBkt4SmFQ[/YOUTUBE]

ප්‍රති-ඉලෙක්ට්‍රොනික් සංග්‍රාමික උපාය මාර්ග ලෙස සංඛ්‍යාත සීඝ්රයෙන් වෙනස් කිරීම සහ අවහිර කරන සංඥාව මඟහැරීම එනම් ප්‍රතිග්‍රාහක ඇන්ටනාව අවහිර කරන සංඥා නිකුත් කරන මූලාශ්‍රයෙන් ඉවතට ස්ථාන ගත කිරීම ආදිය යොදාගත හැකිය.මේවාට අමතරව තවත් ක්‍රම භාවිතා කර සතුරන්ගේ සංඥා අවහිර කිරීම්වල බලපෑම අවම කර ගැනීමේ හැකියාව තිබේ.ඒ සියල්ලෙන් පසුව නේටෝ සංවිධානයට රුසියානු ඔත්තු බැලීමේ රේඩාර් ඔස්සේ නේටෝ සංවිධානයේ ගුවන් යානා හඳුනා ගැනීම සහ ගමන් මග සොයාගැනීම අවහිර කිරීමේ හැකියාව තිබේ.නමුත් එවැන්නක් විලැඩ්මීර් පුටීන් සමග ඝට්ටනයක් ඇති කරගැනීමට හේතු විය හැකිය.

රුසියාව කැස්පියන් මුහුදේ යුද නෞකාවල සිට සිරියාවේ ත්‍රස්ත ඉලක්ක වෙත දියත් කල කෲස් මිසයිල ගමන් කල පථයන්

නේටෝව සමග සෘජු ගැටුමකට නොගොස් රුසියාවට සිය නවතම ඉලෙක්ට්‍රොනික සංග්‍රාමික ශිල්ප ක්‍රම සජීවව අත්හදා බැලීමේ අවස්ථාවක් සිරියාව තුලදී ලැබී තිබේ.මෙය Krasukha-4 පද්ධතිවල අපනයනය වෙළඳාමටද හිතකර අයුරින් බලපානු ඇති.කෙසේවෙතත් සිය ඉලෙක්ට්‍රොනික සංග්‍රාමික ශක්තියද උරගා බැලීමට මීට වඩා ප්‍රබල ප්‍රතිවාදියෙක් හෝ අවස්ථාවක් නේටෝ සංවිධානයටද ලැබේද යන්න සැක සහිතය.

රුසියානු ඩ්‍රෝන් යානයක්

අතලොස්සක් වූ ජෙට් ප්‍රහාරක යානා,නෞකා සුළු ප්‍රමාණයක්,ජැමර් සහ සංඥා බුද්ධි තොරතුරු ගුවන් යානයක් සහිතව පුටීන්ට පසුගිය වසරකට ආසන්න කාලය තුල සිරියාව තුල සැලකිය යුතු වෙනසක් ඇතිකිරීමට හැකියාව ලැබී තිබේ.

Source:gadgtecs.com

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 20504855, member: 547562"] [b]පුටීන්ගේ අධි තාක්ෂණික යුද්ධය-2[/b] [CENTER][IMG]http://i.imgur.com/9Y1p9Kt.jpg[/IMG][/CENTER] [SIZE="3"]සිරියාවේ රුසියානු බුද්ධි තොරතුරු රැස්කිරීමේ ගොඩනැංවීම් ඉහළ යද්දී ඒ සම්බන්ධව එක්සත් ජනපදයේ ඉහළ ආරක්ෂක නිලධාරියෙක් ප්‍රකාශ කර තිබෙන්නේ සිරියාව තුල රුසියාවේ හැසිරීම යුක්රේන තුල ඔවුන් ක්‍රියාත්මක වන මෙහෙයුම් මාදිලියට සමාන බවයි.එනම් රුසියාව යුක්රේනයේදී කලා මෙන් සිරියාව තුලදී සිය සන්නිවේදනය සහ සංචලනය සඟවා තිබේ.රුසියාව සිරියාවට යැවූ මෙවලම් අතර R-166-0.5 නම් සංඥා රථයද තිබේ.මෙම රථය අධි සංඛ්‍යාත සංඥා රථයකි.පාබල හමුදාවලට දිගු දුර ආරක්ෂිත සන්නිවේදන පහසුකම්(වොයිස් සහ ඩේටා සන්නිවේදනය)සැපයීම මේ ඔස්සේ සිදුකෙරේ.මෙම රථ සිරියාවේ තිබීමෙන් පෙනී යන්නේ සිරියාවේ පාබල සටන් සඳහාද රුසියාව මැදිහත්වී තිබෙනවා යන්නයි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/YrTXdW0.jpg[/IMG] [B]R-166-0.5 සංඥා රථයක්[/B] [IMG]http://i.imgur.com/O6DHR96.png[/IMG][/CENTER] [B][CENTER]R-166-0.5 සංඥා රථයක්[/CENTER][/B] [B][SIZE="3"][CENTER]රථයක උපරිම මෙහෙයුම් පරාසය[/CENTER][/SIZE][/B] [CENTER][SIZE="3"]උච්ච සංඛ්‍යාත,නිශ්චලව තිබියදී(ඇන්ටනාවත් සහිතව) - කි.මී.1000 දක්වා උච්ච සංඛ්‍යාත,ගමන් කරද්දී - කි.මී.250 දක්වා අති උච්ච සංඛ්‍යාත,නිශ්චලව තිබියදී - කි.මී.70 දක්වා අති උච්ච සංඛ්‍යාත,ගමන් කරද්දී - කි.මී.25 දක්වා[/SIZE][/CENTER] [B][CENTER][SIZE="3"]සංඛ්‍යාත පරාසය[/SIZE][/CENTER][/B] [CENTER][SIZE="3"]උච්ච සංඛ්‍යාත - 1.5-29.99999 MHz අති උච්ච සංඛ්‍යාත - 30-107.975 MHz[/SIZE][/CENTER] [CENTER][IMG]http://i.imgur.com/QOiKvOj.jpg[/IMG] [IMG]http://i.imgur.com/nPBwRxD.png[/IMG][/CENTER] [B][CENTER]සිරියාවේ මෙහෙයුම්වල යොදවා ඇති R-166-0.5 රථයක්[/CENTER][/B] [SIZE="3"]රුසියානු බෝල්ටික් නාවික බල ඇණියේ ඔත්තු බැලීමේ නෞකාවක් වන Vasily Tatishchev, 2015 ඔක්තෝම්බර් මාසයේදී මධ්‍යධරණී මුහුදේ නැගෙනහිර ප්‍රදේශයට ළඟාවූ බව මාධ්‍ය විසින් වාර්තා කරන ලදි.මෙය එවා තිබෙන්නේ සිරියානු යුද්ධය(ගුවන් ප්‍රහාර) නිරීක්ෂණය කිරීමේ අරමුණින් බවයි සඳහන් වන්නේ.නෞකාවේ සවිකර තිබෙන සංවේදක උපාංග ඔස්සේ බුද්ධි තොරතුරු රැස් කර ගැනේ.එම දත්ත චන්ද්‍රිකා අප්ලින්ක් ඇන්ටනා ඔස්සේ ගොඩබිම් මධ්‍යස්ථාන(සුදු පැහැයෙන් පෙනෙන ගෝල තුල මෙම ඇන්ටෙනා පිහිටුවා තිබේ) සමග හුවමාරු කර ගැනේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/QGnUbdF.jpg[/IMG][/CENTER] [B][CENTER]Vasily Tatishchev නෞකාව[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/XAoN83B.jpg[/IMG][/CENTER] [B][CENTER]Vasily Tatishchev නෞකාව ක්ලිනින්ග්රෑඩ් හි[/CENTER][/B] [SIZE="3"]පසුගිය වසරේ ගිම්හාන කාලයේදී හමුදාමය බ්ලොග් අඩවි විසින් වාර්තා කර තිබූ පරිදි සිරියානු රජයේ හමුදාවට නවතම පන්නයේ සන්නිවේදනය අවහිර කරන/කඩාකප්පල් කරන මෙවලම් R-330P රථ රුසියාවෙන් ලබාදී තිබේ.අෂාඩ් විරෝධී කැරලිකරුවන් යොදාගන්නා සරල රේඩියෝ සන්නිවේදන මෙවලම් අවහිර කිරීමට රුසියානු ජෑමර්ස් පහසුවෙන්ම යොදාගත හැකිය.කැරලිකරුවන්ගේ මෙහෙයුම් අතරතුර ඔවුන්ගේ සන්නිවේදනය අඩාල කල හොත් මුහුණදීමට සිදුවන තත්ත්වය අමුතුවෙන් සඳහන් කල යුතු නැත. [/SIZE] [CENTER][IMG]http://i.imgur.com/FYc3tTy.jpg[/IMG][/CENTER] [B][CENTER]R-330P රථ[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/z3MQW65.png[/IMG][/CENTER] [B][CENTER]සිරියාවට ගෙන ගිය R-330P රථ[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/Wx4gYiN.jpg[/IMG][/CENTER] [B][CENTER]සිරියාවට ගෙන ගිය R-330P රථ[/CENTER][/B] [SIZE="3"]Krasukha ඉලෙක්ට්‍රොනික සංග්‍රාමික රථය,IL-20 ඔත්තු බලන යානය සහ Vasily Tatishchev බුද්ධි තොරතුරු එකතු කිරීමේ නෞකාව පමණක් නොව රුසියාව,සිරියාව තුල ඔත්තු බැලීමේ ඩ්‍රෝන් යානාද භාවිතා කරයි.රුසියාව මේවන විට තමන් සතු හොඳම අවි සිරියාවේ ඉලක්ක වෙත පහරදීමට යොදවා තිබේ.නමුත් ඔවුන්ගේ යෙදවීමට සාපේක්ෂව කුඩාය.නමුත් එහි අරමුණ පුටීන් ලගාකරගන්නට බලාපොරොත්තුවන පරමාර්ථ අවම පිරිවැයකින් සිදුකර ගැනීමයි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/RiLEgyL.jpg[/IMG][/CENTER] [B][CENTER]E3 Sentry යානයක්[/CENTER][/B] [SIZE="3"]අරාබි වසන්තය ආරම්භයේ සිට නේටෝ රටවල් වන එක්සත් ජනපදය සහ එක්සත් රාජධානියේ සෘජු සහාය සහිතව පහළ-කක්ෂීය ඔත්තු බැලීමේ චන්ද්‍රිකා(Lacrosse/Onyx ),ඔත්තු බැලීමේ සහ විමර්ශන යානා(NATO E3 Sentry (AWACS),එ.ජනපද ගුවන් හමුදාවේ RC135-Rivet Joint,රාජකීය ගුවන් හමුදාවේ Sentinel R1 සහ Reaper ඩ්‍රෝන් යානා)යොදාගෙන අරාබි රටවලින් බුද්ධි තොරතුරු රැස් කිරීම සිදුකරන ලදි.එම තොරතුරු තම පක්ෂයට සහාය දුන් රටවල් සමග බෙදාගන්නා ලදි.ඉස්ලාමීය රාජ්‍යය ත්රස්තවාදීන් ඉරාකය සහ සිරියාව යන රටවල භූමිය අල්ලා ගැනීමේ පටන් නේටෝව සිය ඉලෙක්ට්‍රොනික සංග්‍රාමික මෙවලම් යොදාගෙන ඉස්ලාමීය රාජ්‍යය ත්‍රස්තවාදී කණ්ඩායම් සම්බන්ධව බුද්ධි තොරතුරු රැස් කරන්නේ තමන්ට පක්ෂපාතී කැරලිකාර කණ්ඩායම්වලට අවශ්‍ය තොරතුරු ලබාදීමටය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/NI0zkxs.jpg[/IMG][/CENTER] [B][CENTER]Sentinel R1 යානයක්[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/4woFkZF.jpg[/IMG][/CENTER] [SIZE="3"]2015 සැප්තැම්බර් මාසය වන තෙක් රුසියාව අෂාඩ්ගේ හමුදාවට යුදෝපකරණ සැපයීම සහ හමුදා සෙබලුන් පුහුණු කිරීම පමණක් සිදුකරන ලදි.යුක්රේනයට එරෙහිව තමන් ගන්නා ලද යුදමය ක්‍රියාමාර්ගය සම්බන්ධව බටහිර රටවල අලස ක්‍රියා කලාපය හමුවේ රුසියාව සිරියානු රජයට සෘජුවම සිය ගුවන් ප්‍රහාරක ශක්තිය ලබාදීමට තීරණය කරන ලදි.එහි ප්‍රතිඵලය වූයේ ඉස්ලාමීය ත්රස්තවාදීන් පමණක් නොව අෂාඩ් විරෝධී සියලුම සටන්කාමීන් කණ්ඩායම්වලට රුසියාව ප්‍රහාර එල්ල කිරීමයි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/OF8j4pi.jpg[/IMG][/CENTER] [B][CENTER]සිරියානු ජනපති බෂාර් අල් අෂාඩ් සහ රුසියානු ජනපති විලැඩ්මීර් පුටීන් මුණගැසුණු අවස්ථාවක්[/CENTER][/B] [SIZE="3"]සිරියාව තුල රුසියාව සිදුකරන මෙහෙයුම් වසන් කිරීමට Krasukha-4 ඉලෙක්ට්‍රොනික සංග්‍රාමික රථය යොදාගන්නේ කෙසේද?.එහි ඔත්තු බැලීමේ ශිල්පක්රමයන්ට සිරියාවට ඉහළින් නේටෝවේ ගුවන් යානාවල සංචලනය නිරීක්ෂණය කිරීම පමණක් නොව,භාවිතා කරන සංඛ්‍යාත ,සංඥා සහලක්ෂයන් පවා අනාවරණය කර ගත හැකිය.Lacrosse චන්ද්‍රිකා සහ වාසර අනතුරු ඇඟවීම් සහ පාලන පද්ධති(AWACS) සහිත යානා මෙහෙයුම් දියත් කරන්නේ S-තරංග පථය යොදාගෙනය.Sentinel යානය X-තරංග පථය භාවිතා කරයි.ඩ්‍රෝන් යානා J- තරංග පථය මත යැපේ.Lacrosse/Onyx චන්ද්‍රිකාවල පිහිටුම රුසියාව නිරන්තරයෙන් ලුහුබඳියි.මෙම බුද්ධි තොරතුරුත් සමග Krasukha-4හි උපාංග නේටෝ සංවිධානයේ බුද්ධි තොරතුරු රැස් කිරීම කඩාකප්පල් කිරීමට හෝ ප්රතිෂෝධනය කිරීමට වැඩසටහන් ගත කල හැකිය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/kbjOeyr.jpg[/IMG][/CENTER] [SIZE="3"]දුරස්ථව පාලනය වන මිනිසුන් රහිත යානා හෙවත් ඩ්‍රෝන් භාවිතය බහුලවම සිදුකරන්නේ ඇමෙරිකාව ,ඊශ්‍රායලය ආදී රටවල්ය.ඩ්‍රෝන් තාක්ෂණය ගැන කතා කරද්දී බොහෝවිට රුසියාව ගැන නොකියවෙන තරම්ය.නමුත් සිරියානු යුද්ධයේදී රුසියාවද හරි හරියට ඩ්‍රෝන් යානා භාවිතා කරන බව පෙන්නට තිබේ.නමුත් මේවා ඇමෙරිකාව සතු ප්‍රඩේටර් වැනි ආයුද සන්නද්ධ යානා නොව ඔත්තු බැලීම සඳහා යොදාගන්නා ඒවාය.පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී රුසියාව වාර්තා කලේ තුර්කි-සිරියා දේශසීමා ප්‍රදේශය තුල එක්සත් ජනපදය දියත් කල ඩ්‍රෝන් යානාවල සංඛ්‍යාව පෙරට වඩා තුන්ගුණයකින් ඉහළ ගොස් තිබූ බවයි.පහත දැක්වෙන්නේ රුසියානු ඩ්‍රෝන් යානයක් මගින් ඇමෙරිකානු ඩ්‍රෝන් යානයක් ගමන් කරන අයුරු වීඩියෝගත කිරීමකි.[/SIZE] [CENTER][YOUTUBE]uyaU5Xt7JRg[/YOUTUBE][/CENTER] [SIZE="3"]එක්සත් ජනපදය සහ නේටෝවේ බුද්ධි තොරතුරු රැස්කරන්නෝ සතුව රුසියාවේ ඉලෙක්ට්‍රොනික සංග්‍රාමික බාධා කිරීම් සමග සටන් කිරීමට අවශ්‍ය electronic counter counter measures(ECCM)හෙවත් ප්‍රති-ඉලෙක්ට්‍රොනික සංග්‍රාමික ශිල්පක්රම සහ මෙවලම් තිබේවි.එනම් සීතල යුද්ධය නැවතත් ක්‍රියාත්මක වී තිබේ.බුද්ධි තොරතුරු රැස්කිරීම සහ රේඩාර් නියාමක අවි යනු ඉලෙක්ට්‍රොනික සංග්‍රාමික අවි නිසා වඩාත් අන්තරායට ලක්විය හැකි දෑය.[/SIZE] [CENTER][YOUTUBE]pQEBkt4SmFQ[/YOUTUBE][/CENTER] [SIZE="3"]ප්‍රති-ඉලෙක්ට්‍රොනික් සංග්‍රාමික උපාය මාර්ග ලෙස සංඛ්‍යාත සීඝ්රයෙන් වෙනස් කිරීම සහ අවහිර කරන සංඥාව මඟහැරීම එනම් ප්‍රතිග්‍රාහක ඇන්ටනාව අවහිර කරන සංඥා නිකුත් කරන මූලාශ්‍රයෙන් ඉවතට ස්ථාන ගත කිරීම ආදිය යොදාගත හැකිය.මේවාට අමතරව තවත් ක්‍රම භාවිතා කර සතුරන්ගේ සංඥා අවහිර කිරීම්වල බලපෑම අවම කර ගැනීමේ හැකියාව තිබේ.ඒ සියල්ලෙන් පසුව නේටෝ සංවිධානයට රුසියානු ඔත්තු බැලීමේ රේඩාර් ඔස්සේ නේටෝ සංවිධානයේ ගුවන් යානා හඳුනා ගැනීම සහ ගමන් මග සොයාගැනීම අවහිර කිරීමේ හැකියාව තිබේ.නමුත් එවැන්නක් විලැඩ්මීර් පුටීන් සමග ඝට්ටනයක් ඇති කරගැනීමට හේතු විය හැකිය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/BWcXcp8.jpg[/IMG][/CENTER] [B][CENTER]රුසියාව කැස්පියන් මුහුදේ යුද නෞකාවල සිට සිරියාවේ ත්‍රස්ත ඉලක්ක වෙත දියත් කල කෲස් මිසයිල ගමන් කල පථයන්[/CENTER][/B] [SIZE="3"]නේටෝව සමග සෘජු ගැටුමකට නොගොස් රුසියාවට සිය නවතම ඉලෙක්ට්‍රොනික සංග්‍රාමික ශිල්ප ක්‍රම සජීවව අත්හදා බැලීමේ අවස්ථාවක් සිරියාව තුලදී ලැබී තිබේ.මෙය Krasukha-4 පද්ධතිවල අපනයනය වෙළඳාමටද හිතකර අයුරින් බලපානු ඇති.කෙසේවෙතත් සිය ඉලෙක්ට්‍රොනික සංග්‍රාමික ශක්තියද උරගා බැලීමට මීට වඩා ප්‍රබල ප්‍රතිවාදියෙක් හෝ අවස්ථාවක් නේටෝ සංවිධානයටද ලැබේද යන්න සැක සහිතය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/SmrRAIW.jpg[/IMG][/CENTER] [B][CENTER]රුසියානු ඩ්‍රෝන් යානයක්[/CENTER][/B] [CENTER][SIZE="3"]අතලොස්සක් වූ ජෙට් ප්‍රහාරක යානා,නෞකා සුළු ප්‍රමාණයක්,ජැමර් සහ සංඥා බුද්ධි තොරතුරු ගුවන් යානයක් සහිතව පුටීන්ට පසුගිය වසරකට ආසන්න කාලය තුල සිරියාව තුල සැලකිය යුතු වෙනසක් ඇතිකිරීමට හැකියාව ලැබී තිබේ.[/SIZE][/CENTER] Source:gadgtecs.com -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom