Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුටුවඋඩ සොරිදම්මට කෙලවීම!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තෝ එපා කියද්දි බම්ප් කරන නිසා තෝගේ චීවරදාරීන්ගේ රෙදි ගලවන්න මම තීරනය කලා .එහෙනම් හොදට කියවපන්

ඇත්තටම මේ බුද්දගෝෂ අනුගාමික භික්ෂුවගේ කතාවලට කොහෙන් හිනා වෙන්නද කියලා මටම හිතාගන්න බෑ

අපි මේ භික්ෂුවගේ දැනුවත්භාවයටත් එක්ක ත්‍රිපිටක බුද්දභාෂිතය පවසමු. මුන්වහන්සේගේ බොරු කන්ද එකින් එක කඩා දමමු

1) මුන් වහන්සේ සෝවාන් විමටනම් අඩුම තරමින් සිල්වත්වී සිටිය යුතු බව පවසයි .මෙය සැබැවක්දයි අපි බුද්ධ භාෂිත ත්‍රිපිටකයෙන් සොයා බලමු .

මහාවග්ග පාලි 1,මජ්ජිම නිකාය 2-උපාලි සූත්‍රය , අන්ගුත්තර නිකාය 5 හත්ථිගාමක උග්ග සූත්‍රය සොවාන් වන්නේ ධර්මය ඇසීමෙන් බව සදහන් වේ සීලයක පුලුටක්වත් නැත .සරකාණි සූත්‍රයට අනුව සරකානි සෝවාන් වුවද මත් පැන් පානය කරයි .මේ අනුව පැහැදිලිව ඔප්පුවන්නේ සෝවාන් වීමට සිල්වල අබමල් රේනුවක අවශ්යතාවයක්වත් අවශ්‍ය නොවන බවයි.

තථාගත සාසනය සිල් සදහාද ?

සන්යුක්ත නිකාය -ගිලාන සුත්‍රය

"මහණ,මා දහම් දෙසන ලද්දේ රාග විරාගය පිනිසමයි"

2) සෝවාන් වෙන්නේ එතකොට කොහොමද ?

බුද්ධ භාෂිත ත්‍රිපිටක- සoයුක්ත නිකාය -සෝතාපත්ති සoයුක්තය

සෝවාන් වීමට මෙනෙහි කල යුත්තේ පන්ච උපාදානස්කන්ධයේ ආදීනවය ,නිස්සරණය පමණි.

3) විනය පිටකයේ කාලීන ලෙස සුදුසු ලෙස කුඩා ශික්ශාපද වෙනස් කරගන්නා ලෙස ගෞතම බුදුරදුන් දේශිතයි

4) බුදුන් ලoකාවේ යයි කීම මිත්‍යාවක්ද?

බුදුන් උපන්නේ ලoකාවේ බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි

ගොතම නම සදහන් සෙල්ලිපි 18ක් මෙරට ඇත .ඉන්දියාවේ එකක්වත් නැත .දඹුල්ල රජමහ විහාර සෙල්ලිපි වල එකම ගල්ලෙනේ ගෝතම ,අනුරුද්ද,ආනන්ද,මුගලන්,පුණ්ණ යන අය එකට වාසය කල බව සදහන්ය

ඉන්දියාවේ කිසිදු ගල්ලෙනක් සoඝයාට පුජා කල බවට එකදු සෙල්ලිපියක්වත් නැත

සිදුහත් යන නම සදහන් සෙල්ලිපි මෙරට ඇත

සෝමාවති එරික්සොන්ගල අසල ඇති සෙල්ලිපිය දකුණේ සිට වමට කියවන විට මගධ යන වචනය හමුවේ

මගධ නම සටහන් සෙල්ලිපියක් සන්ගප්පලේ ඇත

දුටුගැමුනු රජුට මතු මෙත් බෝසත් වීමට ගෞතම බුදුන් නියත විවරණ දුන් සෙල්ලිපිය තෝනිගල ඇත. බෝසතුන් පහල වෙන්නේ ඉන්දියවේනම් මෙහෙ මෙත් බෝසතුන් පහල උනේ ඇයි ?විහාරමහාදේවි මෙත් බෝසතුගේ මව බවත් කාවන්තිස්ස සහ සාලිය පිලිවෙලින් මෙත්බෝසතුන්ගේ පියා සහ පුතා ලෙස උපතලබන බවත් මහාවoශය පිලිගනියි .

අශෝක නමින් කරවූ සෙල්ලිපියක්වත් ඉන්දියාවේ නැත

ගපති හෙවත් ගෘහපති නම සදහන් සෙල්ලිපි මෙරට ඇත .ඉන්දියාවේ එකක්වත් නැත .ගෘහපති නාමය ත්‍රිපිටක සූත්‍ර කියවීමේදි හමුවේ

මිහින්තලේන් වෙසමුණි සාතාගිරි නම සදහන් සෙල්ලිපි එමට හමු වේ .මෙම නාමය ආටානාටි මහාසමය සූත්‍ර හා බැදුණු නාමයකි.සෙල්ලිපි අනුව වෙසමුනිගේ රට ලoකාවයි.එනම් බුදුන්ගේ රටද ලoකාවයි. මිහින්තලේ සෙල්ලිපිවල එන නසත්ය කියන නාමයට රෝද 3ක්සහිත ගුවන් යානයක් තිබු බවත් අසිරිමත් ඉන්දියාව ලියු බෂාම් කියයි .එනම් මොවුන් යක්ෂගොත්රිකයන්ය.

මානෑකන්දේ යශෝදරා මෙහෙනිය සිටි බවට සෙල්ලිපි සාක්ෂි ඇත

විරූඩ නමින් සෙල්ලිපි අම්පාර දමන ඇත .දත රජු හෙවත් ධෘතරාක්ඨ රජුගේ සෙල්ලිපි දඹුල්ලේ ඇත .

නේපාලයේ සහ ඔරිස්සාවේ සයෝ මුනිති නම් අයෙක් ඉපදුනු බව අශෝක යැයි හදුන්වන (සෙල්ලිපිවල ඇත්තේ දෙවනපියරාජා ලෙසයි .අශෝක නම පවා නැත.මොහු අශෝකමදැයි කිසිවෙක් නොදනි ) අයෙක් කල බව නූතන අය හදුන්වන කනු 2ක් ඇත,සයෝ මුනිති තැන් 2ක ඉපදීමෙන් ඉන්දියාවේ බොරුව හෙළිවේ.

සිතුල් පව්ව සෙල්ලිපි වල පුණ්ණ තෙරුන් සහ සැරයුත් හිමිගේ ගෝල සoඝරක්කිත තෙරුන් ගල්ලෙනක එකට වාසය කල බව හෙලි කරයි

5) උපසම්පදාව යනු කුමක්ද ?

"කුසලස්ස උපසම්පදා ".කුසල් වැඩීමයි උපසම්පදාව ..බුදුන් බුදු වූ පසු මුල් වසර 20 තුල කිසිදු විනය ශික්ෂාපදයක් පනවා නැත .එනම් එකල සිටි කිසිදු රහතෙක් උපසම්පදා නොවූ චීවරදාරින්බව මේ රෑවුල් වවාගෙන වැදි බණ දෙසන චීවරදාරියාට පිලිගැනීමට සිදුවේ

6) රහත් වූ විට එය සගවනවාද ?

සන්යුක්ත නිකාය - පින්ඩෝල භාරද්වාජ සුත්‍රය -පින්ඩෝල රහතුන් අරහත් බව ප්‍රකාශ කරයි .ත්‍රිපිටකයේ තේර තේරී ගාථා වල සියලු රහතුන් රහත් බව ප්‍රකාශ කරයි .එය කරන්නේ බුදුන්ටද නොවේ . ආනන්ද තෙරුන් රහත් බව ප්‍රකාශ කරන විට බුදුන්ද සිට නැත .චන්න තෙරුන් රහත් බව ප්‍රකාශ කරන විටද බුදුන් නැත.සන්යුක්ත නිකායේ සුසීම සුත්‍රයේ රහතුන් සුසීමට රහත් බව ප්‍රකාශ කරයි.ශුශ්කවිදර්ශක රහතුන්ට අධිමානසික හැකියා නොමැතිබව මේ සූත්‍රයේ රහතුන් කියයි

7) පැවිද්ද රුක්ඛමූලව විසීම සදහාද ?

එහෙනම් මේ චීවරදාරියා ගහක් යටට වී ඔය වැඩසටහන නොකරන්නේ ඇයි ? .මෙම චීවරදාරියාගේ හිස මුඩුකරන කොට කියපු ගාථාවේ තියෙන්නෙත් තමන් මහන වෙන්නේ නිවන් දකින්න කියලයි .මේ කියන විදිහට ගස් යට ඉන්න තවුසොත් භික්ෂූන්.වදුරොත් භික්ෂූන් .අනේ අපොයි භික්ෂූන්ට ගිය කල ...

8) කෙලෙස්වැඩෙන්නේ කොහොමද ? මාලිගාවල ඉන්න නිසාද ?

එතකොට තමන්ගේ දුවව දූෂණය කරන පොඩි පැලක දිවි ගෙව්ව හොරොව්පතානේ තාත්තට ,තමන්ගේ න0ගිව දූෂණය කරන දුප්පත් අයියට කෙලෙස් වැඩි උනේ මාලිගයක හිටපු නිසාද ???

ක්ලේෂකාමයෝ ඉපදෙන්නේ කෙසේද ?

ඛුද්දක නිකාය -මහා නිද්දේසපාලි

"කාමය මා තාගේ මුල දුටිමි ,කාමය තෝ සoකල්පය හේතු කොටගෙන උපදින්නේය "

බුදු මුවින් දේශිත මේ දෙබස් අමු අමුවේ විකෘති කරන රෑවුල වැවූ චීවරදාරියා මේ කරන ධර්ම විකෘතියට ඔබත් රැවටෙනවාද ?

දැන් අදුනගත්තා නේද බුද්දගෝෂ චීවරදාරියෝ කියන්නේ කාටද කියලා? ඔබත් මෙවන් චීවරදාරින් ආශ්‍රය කරන්නේනම් පරිස්සමින්.....

සත්‍යයේ සටහන වත්මන් තරුණ පරපුරේ අපක්ෂපාති බුද්දියේ විමසුමට.............ඔබත් බුද්ද භාෂිත ත්‍රිපිටකය පමණක් පිලිගන්න

[QUOTE="sj91, post: 24288415, member: 514405"] [COLOR="Blue"][SIZE="4"][B]තෝ එපා කියද්දි බම්ප් කරන නිසා තෝගේ චීවරදාරීන්ගේ රෙදි ගලවන්න මම තීරනය කලා .එහෙනම් හොදට කියවපන් :cool::cool::cool::yes: ඇත්තටම මේ බුද්දගෝෂ අනුගාමික භික්ෂුවගේ කතාවලට කොහෙන් හිනා වෙන්නද කියලා මටම හිතාගන්න බෑ :lol::lol::lol: අපි මේ භික්ෂුවගේ දැනුවත්භාවයටත් එක්ක ත්‍රිපිටක බුද්දභාෂිතය පවසමු. මුන්වහන්සේගේ බොරු කන්ද එකින් එක කඩා දමමු:cool: 1) මුන් වහන්සේ සෝවාන් විමටනම් අඩුම තරමින් සිල්වත්වී සිටිය යුතු බව පවසයි .මෙය සැබැවක්දයි අපි බුද්ධ භාෂිත ත්‍රිපිටකයෙන් සොයා බලමු . මහාවග්ග පාලි 1,මජ්ජිම නිකාය 2-උපාලි සූත්‍රය , අන්ගුත්තර නිකාය 5 හත්ථිගාමක උග්ග සූත්‍රය සොවාන් වන්නේ ධර්මය ඇසීමෙන් බව සදහන් වේ සීලයක පුලුටක්වත් නැත .සරකාණි සූත්‍රයට අනුව සරකානි සෝවාන් වුවද මත් පැන් පානය කරයි .මේ අනුව පැහැදිලිව ඔප්පුවන්නේ සෝවාන් වීමට සිල්වල අබමල් රේනුවක අවශ්යතාවයක්වත් අවශ්‍ය නොවන බවයි. තථාගත සාසනය සිල් සදහාද ? සන්යුක්ත නිකාය -ගිලාන සුත්‍රය "මහණ,මා දහම් දෙසන ලද්දේ රාග විරාගය පිනිසමයි" 2) සෝවාන් වෙන්නේ එතකොට කොහොමද ? බුද්ධ භාෂිත ත්‍රිපිටක- සoයුක්ත නිකාය -සෝතාපත්ති සoයුක්තය සෝවාන් වීමට මෙනෙහි කල යුත්තේ පන්ච උපාදානස්කන්ධයේ ආදීනවය ,නිස්සරණය පමණි. 3) විනය පිටකයේ කාලීන ලෙස සුදුසු ලෙස කුඩා ශික්ශාපද වෙනස් කරගන්නා ලෙස ගෞතම බුදුරදුන් දේශිතයි 4) බුදුන් ලoකාවේ යයි කීම මිත්‍යාවක්ද? [U]බුදුන් උපන්නේ ලoකාවේ බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි[/U]:cool: ගොතම නම සදහන් සෙල්ලිපි 18ක් මෙරට ඇත .ඉන්දියාවේ එකක්වත් නැත .දඹුල්ල රජමහ විහාර සෙල්ලිපි වල එකම ගල්ලෙනේ ගෝතම ,අනුරුද්ද,ආනන්ද,මුගලන්,පුණ්ණ යන අය එකට වාසය කල බව සදහන්ය ඉන්දියාවේ කිසිදු ගල්ලෙනක් සoඝයාට පුජා කල බවට එකදු සෙල්ලිපියක්වත් නැත සිදුහත් යන නම සදහන් සෙල්ලිපි මෙරට ඇත සෝමාවති එරික්සොන්ගල අසල ඇති සෙල්ලිපිය දකුණේ සිට වමට කියවන විට මගධ යන වචනය හමුවේ මගධ නම සටහන් සෙල්ලිපියක් සන්ගප්පලේ ඇත දුටුගැමුනු රජුට මතු මෙත් බෝසත් වීමට ගෞතම බුදුන් නියත විවරණ දුන් සෙල්ලිපිය තෝනිගල ඇත. බෝසතුන් පහල වෙන්නේ ඉන්දියවේනම් මෙහෙ මෙත් බෝසතුන් පහල උනේ ඇයි ?විහාරමහාදේවි මෙත් බෝසතුගේ මව බවත් කාවන්තිස්ස සහ සාලිය පිලිවෙලින් මෙත්බෝසතුන්ගේ පියා සහ පුතා ලෙස උපතලබන බවත් මහාවoශය පිලිගනියි . අශෝක නමින් කරවූ සෙල්ලිපියක්වත් ඉන්දියාවේ නැත ගපති හෙවත් ගෘහපති නම සදහන් සෙල්ලිපි මෙරට ඇත .ඉන්දියාවේ එකක්වත් නැත .ගෘහපති නාමය ත්‍රිපිටක සූත්‍ර කියවීමේදි හමුවේ මිහින්තලේන් වෙසමුණි සාතාගිරි නම සදහන් සෙල්ලිපි එමට හමු වේ .මෙම නාමය ආටානාටි මහාසමය සූත්‍ර හා බැදුණු නාමයකි.සෙල්ලිපි අනුව වෙසමුනිගේ රට ලoකාවයි.එනම් බුදුන්ගේ රටද ලoකාවයි. මිහින්තලේ සෙල්ලිපිවල එන නසත්ය කියන නාමයට රෝද 3ක්සහිත ගුවන් යානයක් තිබු බවත් අසිරිමත් ඉන්දියාව ලියු බෂාම් කියයි .එනම් මොවුන් යක්ෂගොත්රිකයන්ය. මානෑකන්දේ යශෝදරා මෙහෙනිය සිටි බවට සෙල්ලිපි සාක්ෂි ඇත විරූඩ නමින් සෙල්ලිපි අම්පාර දමන ඇත .දත රජු හෙවත් ධෘතරාක්ඨ රජුගේ සෙල්ලිපි දඹුල්ලේ ඇත . නේපාලයේ සහ ඔරිස්සාවේ සයෝ මුනිති නම් අයෙක් ඉපදුනු බව අශෝක යැයි හදුන්වන (සෙල්ලිපිවල ඇත්තේ දෙවනපියරාජා ලෙසයි .අශෝක නම පවා නැත.මොහු අශෝකමදැයි කිසිවෙක් නොදනි ) අයෙක් කල බව නූතන අය හදුන්වන කනු 2ක් ඇත,සයෝ මුනිති තැන් 2ක ඉපදීමෙන් ඉන්දියාවේ බොරුව හෙළිවේ. සිතුල් පව්ව සෙල්ලිපි වල පුණ්ණ තෙරුන් සහ සැරයුත් හිමිගේ ගෝල සoඝරක්කිත තෙරුන් ගල්ලෙනක එකට වාසය කල බව හෙලි කරයි 5) උපසම්පදාව යනු කුමක්ද ? "කුසලස්ස උපසම්පදා ".කුසල් වැඩීමයි උපසම්පදාව ..බුදුන් බුදු වූ පසු මුල් වසර 20 තුල කිසිදු විනය ශික්ෂාපදයක් පනවා නැත .එනම් එකල සිටි කිසිදු රහතෙක් උපසම්පදා නොවූ චීවරදාරින්බව මේ රෑවුල් වවාගෙන වැදි බණ දෙසන චීවරදාරියාට පිලිගැනීමට සිදුවේ 6) රහත් වූ විට එය සගවනවාද ? සන්යුක්ත නිකාය - පින්ඩෝල භාරද්වාජ සුත්‍රය -පින්ඩෝල රහතුන් අරහත් බව ප්‍රකාශ කරයි .ත්‍රිපිටකයේ තේර තේරී ගාථා වල සියලු රහතුන් රහත් බව ප්‍රකාශ කරයි .එය කරන්නේ බුදුන්ටද නොවේ . ආනන්ද තෙරුන් රහත් බව ප්‍රකාශ කරන විට බුදුන්ද සිට නැත .චන්න තෙරුන් රහත් බව ප්‍රකාශ කරන විටද බුදුන් නැත.සන්යුක්ත නිකායේ සුසීම සුත්‍රයේ රහතුන් සුසීමට රහත් බව ප්‍රකාශ කරයි.ශුශ්කවිදර්ශක රහතුන්ට අධිමානසික හැකියා නොමැතිබව මේ සූත්‍රයේ රහතුන් කියයි 7) පැවිද්ද රුක්ඛමූලව විසීම සදහාද ? එහෙනම් මේ චීවරදාරියා ගහක් යටට වී ඔය වැඩසටහන නොකරන්නේ ඇයි ? .මෙම චීවරදාරියාගේ හිස මුඩුකරන කොට කියපු ගාථාවේ තියෙන්නෙත් තමන් මහන වෙන්නේ නිවන් දකින්න කියලයි .මේ කියන විදිහට ගස් යට ඉන්න තවුසොත් භික්ෂූන්.වදුරොත් භික්ෂූන් .අනේ අපොයි භික්ෂූන්ට ගිය කල ...:lol: 8) කෙලෙස්වැඩෙන්නේ කොහොමද ? මාලිගාවල ඉන්න නිසාද ? එතකොට තමන්ගේ දුවව දූෂණය කරන පොඩි පැලක දිවි ගෙව්ව හොරොව්පතානේ තාත්තට ,තමන්ගේ න0ගිව දූෂණය කරන දුප්පත් අයියට කෙලෙස් වැඩි උනේ මාලිගයක හිටපු නිසාද ???:lol::lol::lol: ක්ලේෂකාමයෝ ඉපදෙන්නේ කෙසේද ? ඛුද්දක නිකාය -මහා නිද්දේසපාලි "කාමය මා තාගේ මුල දුටිමි ,කාමය තෝ සoකල්පය හේතු කොටගෙන උපදින්නේය " බුදු මුවින් දේශිත මේ දෙබස් අමු අමුවේ විකෘති කරන රෑවුල වැවූ චීවරදාරියා මේ කරන ධර්ම විකෘතියට ඔබත් රැවටෙනවාද ?:angry: දැන් අදුනගත්තා නේද [U][SIZE="6"]බුද්දගෝෂ චීවරදාරියෝ[/SIZE][/U] කියන්නේ කාටද කියලා?:shocked: ඔබත් මෙවන් චීවරදාරින් ආශ්‍රය කරන්නේනම් පරිස්සමින්.....:shocked::shocked::yes:[/B][/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="5"][B][CENTER]සත්‍යයේ සටහන වත්මන් තරුණ පරපුරේ අපක්ෂපාති බුද්දියේ විමසුමට.............:yes::yes::yes:ඔබත් බුද්ද භාෂිත ත්‍රිපිටකය පමණක් පිලිගන්න [/CENTER][/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom