Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුත්තලමට~කෝච්චියෙන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාගේ සහෝදර කඩියාගේ ප්රශ්න වලට පහත ආකාරයෙන් පිළිතුරු දෙමි.

1.ත්රෙඩ් එක පුරා කිසිම ආකාරයකට කිසිදු පුද්ගලයෙකුට මඩ ප්රහාර එල්ල කර නොමැති බව ඉතාමත් අවධාරනයෙන් කීමට කැමැත්තෙමි. එසේ කර තිබෙනවා නම් එවැනි මඩ ප්රහාර පෙන්වාදෙන ලෙස ඉල්ලාසිටිමි. අභූත චෝදනා කිරීමේ වැරැද්ද යටතේ කඩියාට එරෙහිව නීතිමය පියවරගැනීමේ හැකියාව පෙරේරාට ඇතත් මාගේ මලයන්ඩී බැවින් එසේ නොකරන බව අවධාරනයෙන් කියා සිටිමි.

2.උදෑසන ආහාරය බලෙන් ලබාගැනීමට මූලික අඩිතාලම දැමූ නදීර සහෝදරයාට මුලින්ම ස්තුතිවන්ත වෙමි.( මු උදේ 4ට කෝච්චියට නැග්ග වෙලේ ඉඳන් මූලික අඩිතාලම දැම්මේ)අපට ආහාර ලබා දුන් ඇන්ටිලා දෙදෙනාටත් දුවලා දෙදෙනාටත් පිං.

3.හරි ගිය එකා අතුරුදහන් වී ඇත. දවස් ගානකින් කෝල් එකක් හෝ නැත. අවසන් වරට දුටුවේ මාගේ හෝම් කමින් එක නිමවී පැය 04කට පමන පසුවය. අවසන් වරට ඇඳ හිටියේ කලු ටී ශර්ට් එකකුත්. ක්රීම් පාට කොට කලිසමකුත්ය. FZ බයික් එකක් මට අවසන් වරට දුටු අවස්ථාවේ වාඩිවෝ සිටියා මතකය. සයිඩ් එකෙන් හරි ගිය් ඒවා ගැන ඒ අදාල පුද්ගලයන් පවසනවා නම් වඩා හොඳ බව මාගේ මතයයි.

4.ගුරුන්ටත් අකුරු වරදී යන මතය නැවත වරක් සනාත කරමින් කෝච්චි ගැන ප්රකට පුද්ගලයෙක් කැළණිය ඉස්ටේසමෙන් වැරදී දුම්රියකට ගොඩ විය. එසේ වීමට මූලිකම හේතුව වන්නේ ඒ දුම්රියේ දුම්රිය නියාමකගේ කර්ණයේ තිබූ ආබාධයකි. පොල්ගහවෙලත්, පුත්තලමත් පටලවාගෙන වැරදි තොරතුරු ලබා දුන් ඒ නියාමකගේ පවුලේ උදවිය ආදරයෙන් මතක් කල බෝල්ට් සහෝදරයාට මාගේ ස්තුතිය පිරිනමමි.

5.චාමිකගේ දීර්ඝ අතුරුදහන් වීම සම්බන්ධයෙන් අදවනතුරු කිසිම ආකාරයක තොරතුරක් අනාවරනය වී නොමැත. අදටත් ඒ තොරතුරු අභිරහසකි. නෙත් FM නාලිකාවේ බැළුම් ගල වැඩසටහනේ ඉදිරි කාලයේ මේ පිළිබඳ වාර්තාමය වැඩසටහනක් කිරීමට නියමිතව ඇති බව දැනගන්නට ලැබී ඇත.

[QUOTE="Mr PERERA, post: 10984539, member: 176031"] [SIZE="3"][CENTER]මාගේ සහෝදර කඩියාගේ ප්රශ්න වලට පහත ආකාරයෙන් පිළිතුරු දෙමි. 1.ත්රෙඩ් එක පුරා කිසිම ආකාරයකට කිසිදු පුද්ගලයෙකුට මඩ ප්රහාර එල්ල කර නොමැති බව ඉතාමත් අවධාරනයෙන් කීමට කැමැත්තෙමි. එසේ කර තිබෙනවා නම් එවැනි මඩ ප්රහාර පෙන්වාදෙන ලෙස ඉල්ලාසිටිමි. අභූත චෝදනා කිරීමේ වැරැද්ද යටතේ කඩියාට එරෙහිව නීතිමය පියවරගැනීමේ හැකියාව පෙරේරාට ඇතත් මාගේ මලයන්ඩී බැවින් එසේ නොකරන බව අවධාරනයෙන් කියා සිටිමි. 2.උදෑසන ආහාරය බලෙන් ලබාගැනීමට මූලික අඩිතාලම දැමූ නදීර සහෝදරයාට මුලින්ම ස්තුතිවන්ත වෙමි.( මු උදේ 4ට කෝච්චියට නැග්ග වෙලේ ඉඳන් මූලික අඩිතාලම දැම්මේ)අපට ආහාර ලබා දුන් ඇන්ටිලා දෙදෙනාටත් දුවලා දෙදෙනාටත් පිං. 3.හරි ගිය එකා අතුරුදහන් වී ඇත. දවස් ගානකින් කෝල් එකක් හෝ නැත. අවසන් වරට දුටුවේ මාගේ හෝම් කමින් එක නිමවී පැය 04කට පමන පසුවය. අවසන් වරට ඇඳ හිටියේ කලු ටී ශර්ට් එකකුත්. ක්රීම් පාට කොට කලිසමකුත්ය. FZ බයික් එකක් මට අවසන් වරට දුටු අවස්ථාවේ වාඩිවෝ සිටියා මතකය. සයිඩ් එකෙන් හරි ගිය් ඒවා ගැන ඒ අදාල පුද්ගලයන් පවසනවා නම් වඩා හොඳ බව මාගේ මතයයි. 4.ගුරුන්ටත් අකුරු වරදී යන මතය නැවත වරක් සනාත කරමින් කෝච්චි ගැන ප්රකට පුද්ගලයෙක් කැළණිය ඉස්ටේසමෙන් වැරදී දුම්රියකට ගොඩ විය. එසේ වීමට මූලිකම හේතුව වන්නේ ඒ දුම්රියේ දුම්රිය නියාමකගේ කර්ණයේ තිබූ ආබාධයකි. පොල්ගහවෙලත්, පුත්තලමත් පටලවාගෙන වැරදි තොරතුරු ලබා දුන් ඒ නියාමකගේ පවුලේ උදවිය ආදරයෙන් මතක් කල බෝල්ට් සහෝදරයාට මාගේ ස්තුතිය පිරිනමමි. 5.චාමිකගේ දීර්ඝ අතුරුදහන් වීම සම්බන්ධයෙන් අදවනතුරු කිසිම ආකාරයක තොරතුරක් අනාවරනය වී නොමැත. අදටත් ඒ තොරතුරු අභිරහසකි. නෙත් FM නාලිකාවේ බැළුම් ගල වැඩසටහනේ ඉදිරි කාලයේ මේ පිළිබඳ වාර්තාමය වැඩසටහනක් කිරීමට නියමිතව ඇති බව දැනගන්නට ලැබී ඇත.[/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom