Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
පුත්තලමේ ලාදුරු අවදානමක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුත්තලමේ ලාදුරු අවදානමක්

Jun 10, 2014 01:47 pm

පුත්තලම දිස්ත්‍රීක්කය තුළ ලාදුරු රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බව පුත්තලම දිස්ත්‍රීක් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යංශය පවසයි.

මෙරට ලාදුරු රෝගය පැතිර යන බවට හඳුනාගෙන ඇති දිස්ත්‍රීක්ක 05 න් එක් දිස්ත්‍රීක්කයක් ලෙස පුත්තලම දිස්ත්‍රීක්කය හඳුනාගෙන තිබේ.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් මාධ්යවේවේදීන් දැනුවත් කිරීම සඳහා පැවති වැඩ මුළුවකදී මේ බව අනාවරණය වී ඇත.

2012 වසරේදී ලාදුරු රෝගීන් 113 ක්ද,2013 වසරේදී රෝගීන් 105 දෙනෙකුද හමුවී ඇති බවත්, 2014 වසරේ පළමු මාස 03 වන විට ලාදුරු රෝගය වැළඳුණු බවට සැකකරන රෝගීන් 23 කු හඳුනා ගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමත්වී ඇති බව වාර්තා වේ.

විශේෂයෙන්ම පුත්තලම,මුන්දලම සහ හලාවත ප්‍රදේශ වලින් මෙම රෝගීන් හමුවී ඇති බව පුත්තලම නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය තුෂණි දබරේරා මහත්මිය කියා සිටියි.

ලාදුරු රෝගය පැතිර යාමට ඉඩ ඇති බවට සෞඛ්‍ය අංශ විසින් හඳුනා ගෙන ඇති ප්‍රදේශ වල විශේෂ අධ්‍යාපනික මෙන්ම දැනුවත් කිරීමේ වැඩසටහන් මේ වන විට ක්‍රියාත්මක වන බවත්,දිස්ත්‍රීක්කයේ ඇති සෑම ප්‍රධාන රෝහලකම පවත්වන චර්ම රෝග සායන වලට සහභාගි වන රෝගීන් සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කිරීම මේ වන විට සිදුවන බවත් ඇය වැඩිදුරටත් කියා සිටියාය.

(අදදෙරන වෙබ් අඩවිය)

[QUOTE="Lewke, post: 16762782, member: 510552"] [b]පුත්තලමේ ලාදුරු අවදානමක්[/b] [SIZE="1"]Jun 10, 2014 01:47 pm [/SIZE] [SIZE="3"]පුත්තලම දිස්ත්‍රීක්කය තුළ ලාදුරු රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බව පුත්තලම දිස්ත්‍රීක් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යංශය පවසයි. මෙරට ලාදුරු රෝගය පැතිර යන බවට හඳුනාගෙන ඇති දිස්ත්‍රීක්ක 05 න් එක් දිස්ත්‍රීක්කයක් ලෙස පුත්තලම දිස්ත්‍රීක්කය හඳුනාගෙන තිබේ. පවතින තත්ත්වය සම්බන්ධයෙන් මාධ්යවේවේදීන් දැනුවත් කිරීම සඳහා පැවති වැඩ මුළුවකදී මේ බව අනාවරණය වී ඇත. 2012 වසරේදී ලාදුරු රෝගීන් 113 ක්ද,2013 වසරේදී රෝගීන් 105 දෙනෙකුද හමුවී ඇති බවත්, 2014 වසරේ පළමු මාස 03 වන විට ලාදුරු රෝගය වැළඳුණු බවට සැකකරන රෝගීන් 23 කු හඳුනා ගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමත්වී ඇති බව වාර්තා වේ. විශේෂයෙන්ම පුත්තලම,මුන්දලම සහ හලාවත ප්‍රදේශ වලින් මෙම රෝගීන් හමුවී ඇති බව පුත්තලම නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය තුෂණි දබරේරා මහත්මිය කියා සිටියි. ලාදුරු රෝගය පැතිර යාමට ඉඩ ඇති බවට සෞඛ්‍ය අංශ විසින් හඳුනා ගෙන ඇති ප්‍රදේශ වල විශේෂ අධ්‍යාපනික මෙන්ම දැනුවත් කිරීමේ වැඩසටහන් මේ වන විට ක්‍රියාත්මක වන බවත්,දිස්ත්‍රීක්කයේ ඇති සෑම ප්‍රධාන රෝහලකම පවත්වන චර්ම රෝග සායන වලට සහභාගි වන රෝගීන් සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කිරීම මේ වන විට සිදුවන බවත් ඇය වැඩිදුරටත් කියා සිටියාය. [/SIZE] (අදදෙරන වෙබ් අඩවිය) [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom