Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුත්තලම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුත්තලම අනගාරික ධර්මපාල ප්‍රාථමික විද්‍යාලයේ පළමු වසරේ දැරියක් කාමාතුරයෙකු විසින් (01) වන දින පැහැරගෙන ගොස් කැලෑවක සගවාගෙන සිටිය දී පුත්තලම මූලස්ථාන පොලිසියේ නිලධාරින් හා ප්‍රදේශවාසීන් විසින් පැය දෙකකට ආසන්න කාලයක සෝදිසියකින් පසු නිරුපද්‍රිතව දැරිය බේරා ගැනීමට හැකි වූ අතර, සැකකාර කාමාතුරයාද කැලෑවක සැගව සිටිය දී සොයා ගැනීමට හැකි වූ බව පුත්තලම පොලිසිය පවසයි.

මෙසේ පැහැර ගෙන තිබුණේ අනගාරික ධර්මපාල විද්‍යාලයේ පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි දැරියකි. මෙම දැරිය පුත්තලම තිල්අඩිය ප්‍රදේශයේ පදිංචිව සිටින බවත්, මෙම දැරිය පවුලේ නිවුන් දරුවන්ගෙන් එක් අයෙකු බවත්, අනෙක් දරුවා පිරිමි දරුවෙකු බවද කියයි.

මෙම දැරිය පාසල ඇරී වෙනදා ඇගේ සොහොයුරා සමග ත්‍රිරෝද රථයකින් නිවසට පැමිණෙන නමුත් (1) වන දින කෙසේ හෝ මෙම කාමාතුරයා දැරියව උපක්‍රමශීලිව රවටාගෙන තිල්අඩිය වේලක්කන්නි දේවස්ථානයට යාබදව පිහිටි සොහොන් පිටිය ආසන්නයේ ඇති ඝණ කැලෑවට රැගෙන ගොස් ඇති බව කියයි.

මෙම දැරිය නාදුනන පුද්ගලයෙකු සමග ගමන් කරන ආකාරය දුටු දැරියව හදුනන පිරිසක් මෙම සැකකාර පුද්ගලයා පිළිබදව සැක පහළවී ඇති බවත්, ඒ අනුව මේ පිළිබදව ගම්මුන් සොයා බලන්නට පටන් ගෙන ඇති බව කියයි.

කෙසේ හෝ විනාඩි ගණනක් යන්නට මත්තෙන් මෙම සැකකරු දැරියව කැලෑ මාර්ගයෙන් ජනතාව මග හරිමින් පැමිණ කලපුව ආසන්නයේ පිහිටි ඝණ කැලෑවට දැරිය රැගෙන ගොස් ඇති බවත්, ඒ සමගම ප්‍රදේශවාසීන් පුත්තලම මූලස්ථාන පොලිසියේ රථ වාහන නිළධාරින් සමග දැරිය සෙවීමේ මෙහෙයුම ආරම්භ කර තිබුණි.

මෙහෙයුම ආරම්භ කර පැය දෙකකට පමණ පසු දැරිය ඝණ කැලෑවේ සිට විළාප තබන ආකාරය ඇසී ප්‍රදේශවාසීන් ඒ දෙසට දුවන්නට වූ අතර, කැලෑවේ සිටි දැරිය හඩමින් ජනතාව දෙසට දිව එන්නට විය ඒ සමගම දැරියගේ පියා විසින් දැරිය ඔසවාගෙන දුම්රිය මාර්ගය වෙත රැගෙන ඒම සිදු වූයේ එම අවස්ථාව වන විටත් රැස්ව සිටි 2000ට ආසන්න ජනතාවකගේ හදවත් වලට සැනසුමක් එක්කරමිනි.

පසුව මෙම දැරියගේ මව සමග පොලිස් ස්ථානය වෙත යැවීමට කටයුතු කල පොලිස් නිලධාරින් නැවත ජනතාව සමග සැකකරු සොයා මෙහෙයුම ආරම්භ කල අතර, දැඩි පරිශ්‍රමයකින් පසු සැකකාර කාමාතුරයා ප්‍රදේශවාසීන් හා පොලිසිය විසින් සොයා ගැනුන නමුත් මෙම සැකකරු පොලිස් ස්ථානය වෙත රැගෙන ඒමට නැවතත් පැයනට ආසන්න කාලයක් ගත වූයේ රැස්ව සිටි පිරිස මෙම සැකකරුව පොලිසියට රැගෙන යාමට ඉඩ නොදෙමින් කලහාකාරි ලෙස හැසිරෙමින් දැඩි ලෙස සැකකරුට පහර දීම හේතුවෙනි.

මේ නිසා පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ තිල්අඩිය වේලක්කන්නි දේවස්ථානය අසල සිට දුම්රිය හරස් මාර්ගය දක්වා දැඩි වාහන තදබදයක් ඇතිව තිබූ අතර, ජනතාව 2000ට ආසන්න ප්‍රමාණයක් රැස්ව සිටි ආකාරය දැක ගත හැකි විය.

අත් අඩංගුවට ගත් සැකකරු පුත්තලම පාලවිය ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බවට දැනට කරන ලද පරික්ෂණ වලදී හෙළිවී ඇති බව පොලිසිය පවසයි. සිද්ධියට මුහුණ පෑ දැරිය පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමට සූදානම්ව තිබූ බව පොලිසිය කියයි.

[QUOTE="rochel1977, post: 18434065, member: 371"] [SIZE="4"]පුත්තලම අනගාරික ධර්මපාල ප්‍රාථමික විද්‍යාලයේ පළමු වසරේ දැරියක් කාමාතුරයෙකු විසින් (01) වන දින පැහැරගෙන ගොස් කැලෑවක සගවාගෙන සිටිය දී පුත්තලම මූලස්ථාන පොලිසියේ නිලධාරින් හා ප්‍රදේශවාසීන් විසින් පැය දෙකකට ආසන්න කාලයක සෝදිසියකින් පසු නිරුපද්‍රිතව දැරිය බේරා ගැනීමට හැකි වූ අතර, සැකකාර කාමාතුරයාද කැලෑවක සැගව සිටිය දී සොයා ගැනීමට හැකි වූ බව පුත්තලම පොලිසිය පවසයි. [IMG]http://www.hirunews.lk/Data/news_uploads/201506/110579_aa.jpg[/IMG] [IMG]http://www.hirunews.lk/Data/news_uploads/201506/110579_bcb.jpg[/IMG] [IMG]http://www.hirunews.lk/Data/news_uploads/201506/110579_dfaff.jpg[/IMG] [IMG]http://www.hirunews.lk/Data/news_uploads/201506/110579_fdf.jpg[/IMG] [IMG]http://www.hirunews.lk/Data/news_uploads/201506/110579_gdbb.jpg[/IMG] [IMG]http://www.hirunews.lk/Data/news_uploads/201506/110579_gdg.jpg[/IMG] [IMG]http://www.hirunews.lk/Data/news_uploads/201506/110579_jghj.jpg[/IMG] [IMG]http://www.hirunews.lk/Data/news_uploads/201506/110579_kj.jpg[/IMG] [IMG]http://www.hirunews.lk/Data/news_uploads/201506/110579_lkjl.jpg[/IMG] [IMG]http://www.hirunews.lk/Data/news_uploads/201506/110579_mbmb.jpg[/IMG] [IMG]http://www.hirunews.lk/Data/news_uploads/201506/110579_pip.jpg[/IMG] [IMG]http://www.hirunews.lk/Data/news_uploads/201506/110579_zc.jpg[/IMG] මෙසේ පැහැර ගෙන තිබුණේ අනගාරික ධර්මපාල විද්‍යාලයේ පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි දැරියකි. මෙම දැරිය පුත්තලම තිල්අඩිය ප්‍රදේශයේ පදිංචිව සිටින බවත්, මෙම දැරිය පවුලේ නිවුන් දරුවන්ගෙන් එක් අයෙකු බවත්, අනෙක් දරුවා පිරිමි දරුවෙකු බවද කියයි. මෙම දැරිය පාසල ඇරී වෙනදා ඇගේ සොහොයුරා සමග ත්‍රිරෝද රථයකින් නිවසට පැමිණෙන නමුත් (1) වන දින කෙසේ හෝ මෙම කාමාතුරයා දැරියව උපක්‍රමශීලිව රවටාගෙන තිල්අඩිය වේලක්කන්නි දේවස්ථානයට යාබදව පිහිටි සොහොන් පිටිය ආසන්නයේ ඇති ඝණ කැලෑවට රැගෙන ගොස් ඇති බව කියයි. මෙම දැරිය නාදුනන පුද්ගලයෙකු සමග ගමන් කරන ආකාරය දුටු දැරියව හදුනන පිරිසක් මෙම සැකකාර පුද්ගලයා පිළිබදව සැක පහළවී ඇති බවත්, ඒ අනුව මේ පිළිබදව ගම්මුන් සොයා බලන්නට පටන් ගෙන ඇති බව කියයි. කෙසේ හෝ විනාඩි ගණනක් යන්නට මත්තෙන් මෙම සැකකරු දැරියව කැලෑ මාර්ගයෙන් ජනතාව මග හරිමින් පැමිණ කලපුව ආසන්නයේ පිහිටි ඝණ කැලෑවට දැරිය රැගෙන ගොස් ඇති බවත්, ඒ සමගම ප්‍රදේශවාසීන් පුත්තලම මූලස්ථාන පොලිසියේ රථ වාහන නිළධාරින් සමග දැරිය සෙවීමේ මෙහෙයුම ආරම්භ කර තිබුණි. මෙහෙයුම ආරම්භ කර පැය දෙකකට පමණ පසු දැරිය ඝණ කැලෑවේ සිට විළාප තබන ආකාරය ඇසී ප්‍රදේශවාසීන් ඒ දෙසට දුවන්නට වූ අතර, කැලෑවේ සිටි දැරිය හඩමින් ජනතාව දෙසට දිව එන්නට විය ඒ සමගම දැරියගේ පියා විසින් දැරිය ඔසවාගෙන දුම්රිය මාර්ගය වෙත රැගෙන ඒම සිදු වූයේ එම අවස්ථාව වන විටත් රැස්ව සිටි 2000ට ආසන්න ජනතාවකගේ හදවත් වලට සැනසුමක් එක්කරමිනි. පසුව මෙම දැරියගේ මව සමග පොලිස් ස්ථානය වෙත යැවීමට කටයුතු කල පොලිස් නිලධාරින් නැවත ජනතාව සමග සැකකරු සොයා මෙහෙයුම ආරම්භ කල අතර, දැඩි පරිශ්‍රමයකින් පසු සැකකාර කාමාතුරයා ප්‍රදේශවාසීන් හා පොලිසිය විසින් සොයා ගැනුන නමුත් මෙම සැකකරු පොලිස් ස්ථානය වෙත රැගෙන ඒමට නැවතත් පැයනට ආසන්න කාලයක් ගත වූයේ රැස්ව සිටි පිරිස මෙම සැකකරුව පොලිසියට රැගෙන යාමට ඉඩ නොදෙමින් කලහාකාරි ලෙස හැසිරෙමින් දැඩි ලෙස සැකකරුට පහර දීම හේතුවෙනි. මේ නිසා පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ තිල්අඩිය වේලක්කන්නි දේවස්ථානය අසල සිට දුම්රිය හරස් මාර්ගය දක්වා දැඩි වාහන තදබදයක් ඇතිව තිබූ අතර, ජනතාව 2000ට ආසන්න ප්‍රමාණයක් රැස්ව සිටි ආකාරය දැක ගත හැකි විය. අත් අඩංගුවට ගත් සැකකරු පුත්තලම පාලවිය ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බවට දැනට කරන ලද පරික්ෂණ වලදී හෙළිවී ඇති බව පොලිසිය පවසයි. සිද්ධියට මුහුණ පෑ දැරිය පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමට සූදානම්ව තිබූ බව පොලිසිය කියයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom