Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුත්‍රයා පියාගේ පුරුෂ ලිංගය කපා දමලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිය බාල පුතා විසින් තියුණු ආයුධයකින් වෙන් වෙන්නම පියාගේ පුරුෂ ලිංගය කපා ඉවත් කර දමනු ලැබ ඇතැයි කියන පුද්ගලයෙක් අසාධ්‍යව පෙරේදා (01දා) කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි රඹුක්කන පොලීසිය පැවසීය.උඩගම, යටගම රඹුක්කන පදිංචිව සිටින 58 හැවිරිදි තිදරු පියෙකු මෙම සිද්ධියට මුහුණදී තිබේ.ම

ොහුට පිරිමි දරුවන්ම තිදෙනෙක්ම සිටින බවත් ඔවුන් වයස අවුරුදු 28 - 35 අතර පුද්ගලයන් බවත් පොලීසිය පැවසීය. ඔවුන් රැකියා නොකරන බවත් නිවසට වී සිටින බවත් කළ විමර්ශන කටයුතුවලදී අනාවරණය වූ බව පොලීසිය පැවසීය. තුවාලකරු කාලයක සිට බිරිඳ සමග ගැටුම් ඇතිකර ගන්නා බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

ඉකුත් 30වැනිදා රාත්‍රි පළමු හා තෙවැනි පිරිමි දරුවන් සමග මවුපියන් නිවසේ සිට ඇති අතර දෙවැනි පිරිමි දරුවා නිවසින් බැහැරව සිට ඇති බවත් පොලීසිය පැවසීය. රාත්‍රි 7.30 ට පමණ තුවාලකරු මත්පැන් පානය කර නිවසට පැමිණ සුපුරුදු පරිදි බිරිද සමග බහින් බස් වීමක් සිදුව ඇති අතර එහිදී තුවාලකරු

බිරිදට පහර දීම් කිහිපයක් සිදු කර ඇති බවත් එම අවස්ථාවේ දී තුවාලකරු ඇද සිට සරම ගැලවී බිමට වැටී ගොස් ඇති බවත් පොලීසිය පැවසීය.

එම අවස්ථාවේ දී 28 හැවිරිදි බාල පිරිමි දරුවා තියුණු ආයුධයකින් පියාගේ පුරුෂ ලිංගය වෙන් වෙන්නම කපා විසි කර දමා ඇති බවත් පොලීසිය සදහන් කළේය. පසුව තුවාලකරු නිවසින් එළියට පැමිණ රාත්‍රි කාලයේ කැලේ සැඟව සිට පෙරේදා (01දා) අසාධ්‍යව වූ අවස්ථාවේ දී රඹුක්කන රෝහලට පැමිණ ඇතුළත් වී ඇති බවත් පොලීසිය පැවසීය. රඹුක්කන රෝහලේදී ප්‍රතිකාර ලබාදීමෙන් පසු හෙතෙම වැඩිදුර ප්‍රතිකාර සඳහා කෑගල්ල මහ රෝහලට මාරු කර එවා ඇති අතර කෑගල්ල මහ රෝහලේ දී තුවාලකරුට ශල්‍යකර්මයක් සිදු කර ඇති බවත් පොලීසිය පැවසීය. දැනට තුවාලකරු අසාධ්‍යව කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් සැකකාර පුත්‍රයා රඹුක්කන පොලීසිය මගින් අත් අඩංගුවට ගනු ලැබ තිබේ.

[USER=314982]@2osama[/USER] kiriye innawada uba

[QUOTE="SLK_sri, post: 29787927, member: 569192"] සිය බාල පුතා විසින් තියුණු ආයුධයකින් වෙන් වෙන්නම පියාගේ පුරුෂ ලිංගය කපා ඉවත් කර දමනු ලැබ ඇතැයි කියන පුද්ගලයෙක් අසාධ්‍යව පෙරේදා (01දා) කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි රඹුක්කන පොලීසිය පැවසීය.උඩගම, යටගම රඹුක්කන පදිංචිව සිටින 58 හැවිරිදි තිදරු පියෙකු මෙම සිද්ධියට මුහුණදී තිබේ.ම [CENTER][/CENTER] ොහුට පිරිමි දරුවන්ම තිදෙනෙක්ම සිටින බවත් ඔවුන් වයස අවුරුදු 28 - 35 අතර පුද්ගලයන් බවත් පොලීසිය පැවසීය. ඔවුන් රැකියා නොකරන බවත් නිවසට වී සිටින බවත් කළ විමර්ශන කටයුතුවලදී අනාවරණය වූ බව පොලීසිය පැවසීය. තුවාලකරු කාලයක සිට බිරිඳ සමග ගැටුම් ඇතිකර ගන්නා බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ. ඉකුත් 30වැනිදා රාත්‍රි පළමු හා තෙවැනි පිරිමි දරුවන් සමග මවුපියන් නිවසේ සිට ඇති අතර දෙවැනි පිරිමි දරුවා නිවසින් බැහැරව සිට ඇති බවත් පොලීසිය පැවසීය. රාත්‍රි 7.30 ට පමණ තුවාලකරු මත්පැන් පානය කර නිවසට පැමිණ සුපුරුදු පරිදි බිරිද සමග බහින් බස් වීමක් සිදුව ඇති අතර එහිදී තුවාලකරු [CENTER][/CENTER] බිරිදට පහර දීම් කිහිපයක් සිදු කර ඇති බවත් එම අවස්ථාවේ දී තුවාලකරු ඇද සිට සරම ගැලවී බිමට වැටී ගොස් ඇති බවත් පොලීසිය පැවසීය. එම අවස්ථාවේ දී 28 හැවිරිදි බාල පිරිමි දරුවා තියුණු ආයුධයකින් පියාගේ පුරුෂ ලිංගය වෙන් වෙන්නම කපා විසි කර දමා ඇති බවත් පොලීසිය සදහන් කළේය. පසුව තුවාලකරු නිවසින් එළියට පැමිණ රාත්‍රි කාලයේ කැලේ සැඟව සිට පෙරේදා (01දා) අසාධ්‍යව වූ අවස්ථාවේ දී රඹුක්කන රෝහලට පැමිණ ඇතුළත් වී ඇති බවත් පොලීසිය පැවසීය. රඹුක්කන රෝහලේදී ප්‍රතිකාර ලබාදීමෙන් පසු හෙතෙම වැඩිදුර ප්‍රතිකාර සඳහා කෑගල්ල මහ රෝහලට මාරු කර එවා ඇති අතර කෑගල්ල මහ රෝහලේ දී තුවාලකරුට ශල්‍යකර්මයක් සිදු කර ඇති බවත් පොලීසිය පැවසීය. දැනට තුවාලකරු අසාධ්‍යව කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් සැකකාර පුත්‍රයා රඹුක්කන පොලීසිය මගින් අත් අඩංගුවට ගනු ලැබ තිබේ. [SIZE=7][USER=314982]@2osama[/USER] kiriye innawada uba[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom