Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුතාට කොම්පියුටරයක් ගන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොල්ලෙක් වැල බලන එකවත්, ගේම් ගහන එකවත්, අම්මල තාත්තලට හොරෙන් දෙන ගේම්වත් නවත්තන්න බෑ බන් මේ ලෝකෙ කිසිම අම්මෙක්ට තාත්තෙක්ට. මොන protection, security methods දැම්මත් කොල්ල වැඩකාරයනම් ඌ ඕව bypass කරන්න ඉගෙන ගන්නවා, හොයා ගන්නවා. මම මේ කතා කරන්නෙ වචනයෙන් පරිසමාප්තියෙන්ම "කොල්ලෙක්" ගැන.

ඉතින් දෙමවුපියන්ට කරන්න පුලුවන් එකම දේ, හොදම දේ තමයි දරුවාට අවබෝධයක් ලබා දෙන එක. උදාහරණ එක්කම අද සමාජයේ ලේසියෙන්ම පෙන්වාදන්න පුලුවන්නේ. උදාහරණයක් විදියට කොල්ලෙක් සිගරැට් එකක් බොනවා අහුවුනා කියමු. ඌට ගැහුවා කියලා වෙන එකම දේ ඌ උබට අහු නොවෙන්න සිගරැට් බොන එක විතරයි. ඌව එක්කගෙන පලයන් මහරගම පිළිකා රෝහලට. ඊට පස්සෙ දවසේ ඌ උබට කියයි සිගරැට් බොන එක හොද නෑ නේද කියලා.

වැල උනත් එච්චරයි. උට කියපන් ඕක හොල්ල හොල්ල ඉන්නවට වඩා ලෝකයක් තියෙනවා කියලා. ඕවට ඇබ්බැහිවෙලා අඩු වයසෙන් බාල අපරාධ කරල හිරේ විලංගුවේ වැටෙන්න එපා කියන එක උට තේරුම් කරල දීපන්.

අවබෝධයක් නොදී සීමා කිරීමෙන් වෙන්නේ ඌ කොහොමහරි ඒ සීමාවල් කඩන එක මිසක් නවතින එක නෙමෙයි. Admin rights, user accounts වලින් කොල්ලෙක්ව ලිමිට් කරන්න ගියොත් වෙන්නේ ඌ අම්ම තාත්තට user accounts හදල දෙන එක අනාගතේදි. .

පවුලක බැදීම් ශක්තිමත් ඔය හැම දේකටම වඩා. අම්ම තාත්තා කියන්නේ දරුවන්ට ආදර්ශමත්, ගෞරවාන්විත චරිත වෙන්න ඕන. වචනයක් කිව්වොත් ඒක අකුරටම ඉෂ්ට කරන පෞරුෂයකින් යුතු වෙන්න ඕන. අන්න එතකොට දරුවෙක්ව නම්මගන්න ලේසියි. අම්ම තාත්තට තියෙන ගෞරවයට කියන දේ අහනව, හිතල බලන්න පුරුදු වෙනවා. අන්න ඒ යාන්ත්රණය ක්රමාණුකූලව පවුලක ගොඩ නගාගත්තොත් කිසි කරදරයක් නැතුව දරුවන්ව යහ මාර්ගයේ යවන්න පුලුවන්. නැත්නම් ඉතින් බඩුම තමයි.

[QUOTE="rayan f16, post: 18885782, member: 202569"] [SIZE="4"]කොල්ලෙක් වැල බලන එකවත්, ගේම් ගහන එකවත්, අම්මල තාත්තලට හොරෙන් දෙන ගේම්වත් නවත්තන්න බෑ බන් මේ ලෝකෙ කිසිම අම්මෙක්ට තාත්තෙක්ට. මොන protection, security methods දැම්මත් කොල්ල වැඩකාරයනම් ඌ ඕව bypass කරන්න ඉගෙන ගන්නවා, හොයා ගන්නවා. මම මේ කතා කරන්නෙ වචනයෙන් පරිසමාප්තියෙන්ම "කොල්ලෙක්" ගැන. ඉතින් දෙමවුපියන්ට කරන්න පුලුවන් එකම දේ, හොදම දේ තමයි දරුවාට අවබෝධයක් ලබා දෙන එක. උදාහරණ එක්කම අද සමාජයේ ලේසියෙන්ම පෙන්වාදන්න පුලුවන්නේ. උදාහරණයක් විදියට කොල්ලෙක් සිගරැට් එකක් බොනවා අහුවුනා කියමු. ඌට ගැහුවා කියලා වෙන එකම දේ ඌ උබට අහු නොවෙන්න සිගරැට් බොන එක විතරයි. ඌව එක්කගෙන පලයන් මහරගම පිළිකා රෝහලට. ඊට පස්සෙ දවසේ ඌ උබට කියයි සිගරැට් බොන එක හොද නෑ නේද කියලා. වැල උනත් එච්චරයි. උට කියපන් ඕක හොල්ල හොල්ල ඉන්නවට වඩා ලෝකයක් තියෙනවා කියලා. ඕවට ඇබ්බැහිවෙලා අඩු වයසෙන් බාල අපරාධ කරල හිරේ විලංගුවේ වැටෙන්න එපා කියන එක උට තේරුම් කරල දීපන්. අවබෝධයක් නොදී සීමා කිරීමෙන් වෙන්නේ ඌ කොහොමහරි ඒ සීමාවල් කඩන එක මිසක් නවතින එක නෙමෙයි. Admin rights, user accounts වලින් කොල්ලෙක්ව ලිමිට් කරන්න ගියොත් වෙන්නේ ඌ අම්ම තාත්තට user accounts හදල දෙන එක අනාගතේදි. :D. පවුලක බැදීම් ශක්තිමත් ඔය හැම දේකටම වඩා. අම්ම තාත්තා කියන්නේ දරුවන්ට ආදර්ශමත්, ගෞරවාන්විත චරිත වෙන්න ඕන. වචනයක් කිව්වොත් ඒක අකුරටම ඉෂ්ට කරන පෞරුෂයකින් යුතු වෙන්න ඕන. අන්න එතකොට දරුවෙක්ව නම්මගන්න ලේසියි. අම්ම තාත්තට තියෙන ගෞරවයට කියන දේ අහනව, හිතල බලන්න පුරුදු වෙනවා. අන්න ඒ යාන්ත්රණය ක්රමාණුකූලව පවුලක ගොඩ නගාගත්තොත් කිසි කරදරයක් නැතුව දරුවන්ව යහ මාර්ගයේ යවන්න පුලුවන්. නැත්නම් ඉතින් බඩුම තමයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom