Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුතාට කොම්පියුටරයක් ගන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබට කියන්න මට මිනිස්සු කොච්චර බනිනවද? මගෙ අම්ම තාත්ත හැර (ගෑණිගේ අම්ම තාත්තා පවා) මට පලු යන්න බනිනවා කොල්ලො රස්තියාදුකාරයෝ කරනවා කියලා. මටනම් තේරෙන්නෙ නෑ මේ මිනිස්සු කියන්නේ මට දරුවෝ දෙන්නාගෙ ඇස් වහලා, කන් වහලා ලොකු මහත් කරන්න කියනවද කියලා.

මට මගේ අම්ම තාත්ත පුලුවන් විදියට හැම දේම දුන්නා. මගේ දරුවන්ටත් මම උපරිම කරනවා. මම හිතනවා මගෙ එවුනුත් උන්ට දරුවෝ ඉන්න කාලෙක උපරිම කරයි කියලා. ඇයි අපි දරුවගේ ආසාවල් ඕනෑවට වඩා පාලනය කරන්න හදන්නේ? මගෙ wife අහනවා කොල්ලා ශිෂ්‍යත්වේ පාස් වෙයිද දන්නෙ නැතුව ඇයි තෑගි අරන් දුන්නේ කියලා. මම කිව්වා තමුසේ ශිෂ්‍යත්වේ ලිව්වනම් මම තෑගි අරන් දෙන්නෙ නෑ රිසල්ට් එනකන්ම හැබැයි කොල්ල ලිව්ව නිසා බය නැතුව අරන් දුන්න කියලා. ගස්සගෙන ගියා ඔන්න.

මම දරුවන්ට උගන්නන්නේ ඇත්ත ඇති සැටියෙන් දකින්න, මනුස්සකම හා බොරු නොකියන්න විතරයි. හැබැයි උන් දෙන්න කාට කොලේ වැහුවත් මටනම් පොඩිම බොරුවක්වත් කරන්නේ නෑ. කන්න වෙන බව හොදට දැන දැනත් ඇත්තම කියනවා. මට ඒව වටිනවා මාර විදියට. උන් ඒ තුලින් ජීවිතේ මැනේජ් කරගනී. මට මගෙ උන් ලෝකෙම උගත්තු කරන්න ඕන නෑ. හොදට ජීවිතේ කලමනාකරණය කරගන්නයි මට උගන්නන්න ඕන. දැන් බලපන් ඇමරිකාවේ research centers, NASA වගේ ඉන්න ලෝකේම උගත් විද්‍යාඥයන් හැම දෙනාම, මුලු ඇමරිකන් හමුදාවම, කෝටි ගානක ඇමරිකන් ප්‍රජාවම අද අහන්නේ අප්‍රිකාවේ ඉපදුනු, මහ ලොකු උගත්කමක් නැති, කලු, කෙට්ටු මනුස්සයෙක් කියන දේ. එහෙම වුනේ ඒ මනුස්සය ලෝකෙම උගත් නිසා නෙමෙයි, ජීවිතේ, කතාබහ, වැඩකටයුතු හැම දෙයක්ම නිසි කලමනාකරණය කරගත්ත නිසා.

ඉතින් ඒ වගේ ඉස්සරහට යන ලෝකෙක මගේ දරුවෝ හූල්ලනව බලන්න මට ඕන නෑ. මට ලං කරන්න පුලුවන් හැම දේම මම දෙනවා. ඒක දරුවොත් දන්නවා. මම කිව්වොත් මේ වෙලාවෙ මට මේව අරන් දෙන්න බෑ කියලා උන් එයින් එහාට වචනයක් කතා කරන්නේ නෑ. ඒ මට බයට නෙමෙයි. උන්ට දැනිලා තියෙනවා මට පුලුවන්කමක් තියෙනවනම් මම නොකර ඉන්නේ නෑ කියලා. ඉතින් මගෙ ලමයි නරකද?

මට පුලුවන් හැම දේම මම දරුවන්ට පුරුදු කරනව කවුරු මොනවා කිව්වත්. අපේ තාත්තත් එහෙමයි. මම wiring වැඩ ඉගෙන ගත්තේ තාත්තගෙන්. මගෙ පුතාටත්, කෙල්ලටත් අපේ තාත්තම තමයි ඒව පුරුදු කලේ. මම වැඩ ඇරිල ඇවිල්ලා කාර් එක gate එකෙන් ඇතුලට දාපු ගමන් නවත්තනවා. මගෙ කෙල්ල 8 වසරේ ඉන්නේ ඒකි තමයි ගැරේජ් එකට දාන්නේ. ඉතින් උන් ඒව මාර ආසාවෙන් කරනවා. ඉතින් ඇයි මම ඒව නවත්තන්නේ. කෙල්ල කාර් එක හැප්පුවොත් insurance දාල හදාගන්නවනේ. මට sure මම හැප්පුවත් ඒකිනම් හප්පන්නේ නෑ කියලා දැන්. කොල්ලට තාම කකුල දිග මදි. . මගේ ගෙදර ඕනම දෙයක් ගලවලා බලන්න දරුවන්ට නිදහස දීල තියෙන්නේ. ඒ පිලිවෙල මම උගන්නලා තියෙන්නේ. උන් ලස්සනට කරනවා ඒ වැඩ. ෆොටෝ ගහල wire mark කරගෙන ගලවලා බලලා ආයේ හයි කරනවා.කවදාහරි උන් දෙන්න මගේ කාර් එකේ එන්ජිම බානවා, මට හිතාගන්න බැරි ඒක මුලින්ම කෙල්ල කරයිද කොල්ලා කරයිද කියලා.

උබ කියනවා වගේ මිනිස්සුන්ගේ මාර කුහකත්වයක් තියෙන්නේ බං. අපිට නැති ඒව දරුවන්ටත් ඕන නෑ කියලනේ කියන්නේ. ඉතින් අපි දියුණු වෙයිද?

[QUOTE="rishan11, post: 18887213, member: 543052"] [B][SIZE="3"]උබට කියන්න මට මිනිස්සු කොච්චර බනිනවද? මගෙ අම්ම තාත්ත හැර (ගෑණිගේ අම්ම තාත්තා පවා) මට පලු යන්න බනිනවා කොල්ලො රස්තියාදුකාරයෝ කරනවා කියලා. මටනම් තේරෙන්නෙ නෑ මේ මිනිස්සු කියන්නේ මට දරුවෝ දෙන්නාගෙ ඇස් වහලා, කන් වහලා ලොකු මහත් කරන්න කියනවද කියලා. මට මගේ අම්ම තාත්ත පුලුවන් විදියට හැම දේම දුන්නා. මගේ දරුවන්ටත් මම උපරිම කරනවා. මම හිතනවා මගෙ එවුනුත් උන්ට දරුවෝ ඉන්න කාලෙක උපරිම කරයි කියලා. ඇයි අපි දරුවගේ ආසාවල් ඕනෑවට වඩා පාලනය කරන්න හදන්නේ? මගෙ wife අහනවා කොල්ලා ශිෂ්‍යත්වේ පාස් වෙයිද දන්නෙ නැතුව ඇයි තෑගි අරන් දුන්නේ කියලා. මම කිව්වා තමුසේ ශිෂ්‍යත්වේ ලිව්වනම් මම තෑගි අරන් දෙන්නෙ නෑ රිසල්ට් එනකන්ම හැබැයි කොල්ල ලිව්ව නිසා බය නැතුව අරන් දුන්න කියලා. ගස්සගෙන ගියා ඔන්න. :D මම දරුවන්ට උගන්නන්නේ ඇත්ත ඇති සැටියෙන් දකින්න, මනුස්සකම හා බොරු නොකියන්න විතරයි. හැබැයි උන් දෙන්න කාට කොලේ වැහුවත් මටනම් පොඩිම බොරුවක්වත් කරන්නේ නෑ. කන්න වෙන බව හොදට දැන දැනත් ඇත්තම කියනවා. මට ඒව වටිනවා මාර විදියට. උන් ඒ තුලින් ජීවිතේ මැනේජ් කරගනී. මට මගෙ උන් ලෝකෙම උගත්තු කරන්න ඕන නෑ. හොදට ජීවිතේ කලමනාකරණය කරගන්නයි මට උගන්නන්න ඕන. දැන් බලපන් ඇමරිකාවේ research centers, NASA වගේ ඉන්න ලෝකේම උගත් විද්‍යාඥයන් හැම දෙනාම, මුලු ඇමරිකන් හමුදාවම, කෝටි ගානක ඇමරිකන් ප්‍රජාවම අද අහන්නේ අප්‍රිකාවේ ඉපදුනු, මහ ලොකු උගත්කමක් නැති, කලු, කෙට්ටු මනුස්සයෙක් කියන දේ. එහෙම වුනේ ඒ මනුස්සය ලෝකෙම උගත් නිසා නෙමෙයි, ජීවිතේ, කතාබහ, වැඩකටයුතු හැම දෙයක්ම නිසි කලමනාකරණය කරගත්ත නිසා. ඉතින් ඒ වගේ ඉස්සරහට යන ලෝකෙක මගේ දරුවෝ හූල්ලනව බලන්න මට ඕන නෑ. මට ලං කරන්න පුලුවන් හැම දේම මම දෙනවා. ඒක දරුවොත් දන්නවා. මම කිව්වොත් මේ වෙලාවෙ මට මේව අරන් දෙන්න බෑ කියලා උන් එයින් එහාට වචනයක් කතා කරන්නේ නෑ. ඒ මට බයට නෙමෙයි. උන්ට දැනිලා තියෙනවා මට පුලුවන්කමක් තියෙනවනම් මම නොකර ඉන්නේ නෑ කියලා. ඉතින් මගෙ ලමයි නරකද?:eek: මට පුලුවන් හැම දේම මම දරුවන්ට පුරුදු කරනව කවුරු මොනවා කිව්වත්. අපේ තාත්තත් එහෙමයි. මම wiring වැඩ ඉගෙන ගත්තේ තාත්තගෙන්. මගෙ පුතාටත්, කෙල්ලටත් අපේ තාත්තම තමයි ඒව පුරුදු කලේ. මම වැඩ ඇරිල ඇවිල්ලා කාර් එක gate එකෙන් ඇතුලට දාපු ගමන් නවත්තනවා. මගෙ කෙල්ල 8 වසරේ ඉන්නේ ඒකි තමයි ගැරේජ් එකට දාන්නේ. ඉතින් උන් ඒව මාර ආසාවෙන් කරනවා. ඉතින් ඇයි මම ඒව නවත්තන්නේ. කෙල්ල කාර් එක හැප්පුවොත් insurance දාල හදාගන්නවනේ. මට sure මම හැප්පුවත් ඒකිනම් හප්පන්නේ නෑ කියලා දැන්. කොල්ලට තාම කකුල දිග මදි. :D. මගේ ගෙදර ඕනම දෙයක් ගලවලා බලන්න දරුවන්ට නිදහස දීල තියෙන්නේ. ඒ පිලිවෙල මම උගන්නලා තියෙන්නේ. උන් ලස්සනට කරනවා ඒ වැඩ. ෆොටෝ ගහල wire mark කරගෙන ගලවලා බලලා ආයේ හයි කරනවා.කවදාහරි උන් දෙන්න මගේ කාර් එකේ එන්ජිම බානවා, මට හිතාගන්න බැරි ඒක මුලින්ම කෙල්ල කරයිද කොල්ලා කරයිද කියලා. :D උබ කියනවා වගේ මිනිස්සුන්ගේ මාර කුහකත්වයක් තියෙන්නේ බං. අපිට නැති ඒව දරුවන්ටත් ඕන නෑ කියලනේ කියන්නේ. ඉතින් අපි දියුණු වෙයිද? [/SIZE] [/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom