Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුතාට කොම්පියුටරයක් ගන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එකගයි.එක එක ළමය එක එක විදිය.අනික තමන්ගේ ළමය වුණත් අපි කැමති විදියට හිතන්නේ නෑ ගොඩක් වෙලාවට.

දැන් ඕක එලකිරියට ආවේණික ලක්ෂණයක්

පොඩි කාලෙදිම ඔහොම හිතෙන දරුවෝ රත්තරං බන්.එහෙම දරුවෝ අද කලේ ලේසියෙන් හොයාගන්න නෑ.

මාත් පොඩි කාලේ අම්මලට තාත්තලට අරව මේවා ඉල්ලා හරියට කරදර කරලා තියෙනවා.

දෙමව්පියන්ගේ තත්වය ඉගෙනගන්න ගොඩක් කල් ගියා.

මාත් අද මෙහෙම ඉන්නේ මගේ දෙමව්පියන් උවමන දේ උවමනා වෙලාවේදී ලබා දුන්න නිසා.

ළමයට ඉල්ලන ඉල්ලන දේ දෙන එක නෙවේ වැදගත්.දරුවට ඒ දේවල් ලබාගන්නා හැටි කියල දෙන එක.

GTA 3 එකෙත් පාරේ බඩු යන්නේ.දැන් ඕක ගහන කොට පුතේ අර ඉන්නේ රට බඩ්ඩක් නවත්තන්න එපා දිගටම වාහනේ එලවන්න කියන්නද??

තාත්ත ලග ඉදල.

තාත්තා ලග නැති වෙලාවක බලලා කොල්ල sure එකට බඩුව ගාව නවත්තල බලනවා මොකෝ වෙන්නේ කියල.

කොල්ලා Age OF Empires,Civilisation,ගහන්න නෙමේනේ ඉල්ලන්නේ.එහෙම ඉල්ලනවනන් මෙහෙම ත්රෙඅඩ් දන්නා ඕනේ නැ අනිවා අරන් දෙන්න ඕනේ.ඒවගේ ගේම් ගැහුවොත් තමා කොල්ලගේ හිතීමේ ශක්තිය වැඩිවෙනවා.

GTA ට ESRB 16+,18+ රේටින්ග් දීල තියෙන්නේ උන්ට කහනවට නෙමේනේ.

එකේ තියෙන හැමදේම ළමයින්ට හොද නැති නිසානේ.විශේෂයෙන් පොඩි එවුන්ට.

හැමදෙයක්ම ඉගෙන ගන්න වයසක් තියෙනවා.මිනිසුන්ගේ මොලේ වර්දනේ හැටියටනේ අද්යාපන ක්රමයත් හදල තියේන්නේ.

නැත්නම් ඉතින් ඉක්මනට එන්ජිනීර් කෙනෙක් කරන්න 1,2 පන්තිවලටම අදාල syllabus එක දෙන්න පුළුවන් නේ.

ඕනනම් ළමයාගේ හැකිය මට්ටම අනුව අපිට ඒ දේවල් පොඩ්ඩක් එහා මෙහා කරන්න පුළුවන්.

මේක නම් හෙනම ගොන් අතල් එකක් තමා.

35කට core 2 quad එකක් හදන්න පුළුවන් බන්.512 හරි 1GB වගේ VGA දාල.

ඒ වගේ නොර්මල් එකක් හැදුවොත් කැඩුනත් දුක නැ.මොකක් හරි කරලා ආයි අටවගන්න පුළුවන්.

මූ මේක සල්ලි තියෙන කමකට නෙමේනේ අරන් දීල තියෙන්නේ.

සල්ලි තියෙනවනම් අරන් දුන්නට අවුලක් නැ.

[QUOTE="MNV, post: 18889675, member: 435640"] [SIZE=5] එකගයි.එක එක ළමය එක එක විදිය.අනික තමන්ගේ ළමය වුණත් අපි කැමති විදියට හිතන්නේ නෑ ගොඩක් වෙලාවට. [/SIZE] [SIZE=5] දැන් ඕක එලකිරියට ආවේණික ලක්ෂණයක්[/SIZE] [SIZE=5]පොඩි කාලෙදිම ඔහොම හිතෙන දරුවෝ රත්තරං බන්.එහෙම දරුවෝ අද කලේ ලේසියෙන් හොයාගන්න නෑ. මාත් පොඩි කාලේ අම්මලට තාත්තලට අරව මේවා ඉල්ලා හරියට කරදර කරලා තියෙනවා. දෙමව්පියන්ගේ තත්වය ඉගෙනගන්න ගොඩක් කල් ගියා. [/SIZE] [SIZE=5]මාත් අද මෙහෙම ඉන්නේ මගේ දෙමව්පියන් උවමන දේ උවමනා වෙලාවේදී ලබා දුන්න නිසා. ළමයට ඉල්ලන ඉල්ලන දේ දෙන එක නෙවේ වැදගත්.දරුවට ඒ දේවල් ලබාගන්නා හැටි කියල දෙන එක.[/SIZE] [SIZE=5]GTA 3 එකෙත් පාරේ බඩු යන්නේ.දැන් ඕක ගහන කොට පුතේ අර ඉන්නේ රට බඩ්ඩක් නවත්තන්න එපා දිගටම වාහනේ එලවන්න කියන්නද?? තාත්ත ලග ඉදල. තාත්තා ලග නැති වෙලාවක බලලා කොල්ල sure එකට බඩුව ගාව නවත්තල බලනවා මොකෝ වෙන්නේ කියල. කොල්ලා Age OF Empires,Civilisation,ගහන්න නෙමේනේ ඉල්ලන්නේ.එහෙම ඉල්ලනවනන් මෙහෙම ත්රෙඅඩ් දන්නා ඕනේ නැ අනිවා අරන් දෙන්න ඕනේ.ඒවගේ ගේම් ගැහුවොත් තමා කොල්ලගේ හිතීමේ ශක්තිය වැඩිවෙනවා. GTA ට ESRB 16+,18+ රේටින්ග් දීල තියෙන්නේ උන්ට කහනවට නෙමේනේ. එකේ තියෙන හැමදේම ළමයින්ට හොද නැති නිසානේ.විශේෂයෙන් පොඩි එවුන්ට. හැමදෙයක්ම ඉගෙන ගන්න වයසක් තියෙනවා.මිනිසුන්ගේ මොලේ වර්දනේ හැටියටනේ අද්යාපන ක්රමයත් හදල තියේන්නේ. නැත්නම් ඉතින් ඉක්මනට එන්ජිනීර් කෙනෙක් කරන්න 1,2 පන්තිවලටම අදාල syllabus එක දෙන්න පුළුවන් නේ. ඕනනම් ළමයාගේ හැකිය මට්ටම අනුව අපිට ඒ දේවල් පොඩ්ඩක් එහා මෙහා කරන්න පුළුවන්.[/SIZE] [SIZE=5] මේක නම් හෙනම ගොන් අතල් එකක් තමා.:sorry::sorry::sorry:[/SIZE] [SIZE=5]35කට core 2 quad එකක් හදන්න පුළුවන් බන්.512 හරි 1GB වගේ VGA දාල. ඒ වගේ නොර්මල් එකක් හැදුවොත් කැඩුනත් දුක නැ.මොකක් හරි කරලා ආයි අටවගන්න පුළුවන්. මූ මේක සල්ලි තියෙන කමකට නෙමේනේ අරන් දීල තියෙන්නේ. සල්ලි තියෙනවනම් අරන් දුන්නට අවුලක් නැ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom