Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුතාට Defender එකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම දරුවෝ දෙන්නෙක්ගේ තාත්තා කෙනෙක්. පොඩි එකා 5 වසරේ, කෙල්ල 8 වසරේ. මම දන්නවා උබ ඔය ප්රශ්නේ මගෙන් ඇහුවේ මම කලින් දාපු කමෙන්ට්ස් දැකලා නෙමෙයි කියලා.

මගේ එකා 3 වසරෙදි විතර jeep එකක් ඉල්ලගත්තේ ගම වටේ එලවන්න තමයි මචන්. මම පොලිස් ජීප් ටයිප් එකක් අරන් දුන්නා. මම කොල්ලට පැයයි දෙන්නේ පදින්න. මම ඒක කියලමයි අරන් දුන්නේ. කොහේ හිටියත් මට වැඩක් නෑ පැය පැන්න ගමන් තෙල් ටැංකිය මම හිස් කරනවා. ආයේ ඒකෙ දෙකක් නෑ. මේ වෙනකොට කොල්ල ඒකට ටයර් දැම්ම දෙපාරක්. Headlight එක අවුල් වෙලා ඒක ගෙනැල්ලා replace කරගත්තා. සුක්කානම කරකවගන්න පුලුවන්, හෝන් ගන්න පුලුවන්. ඌ දැන් ඒකෙන් නොකරන්නේ බං එලවන එක විතරයි.

අපි දැන ගන්න ඕන දරුවෝ අපිට ඕන අරමුණට ගෙනියන්න. ඒකට එකම විසදුම දුම්මල වරම අතට ගන්න එකවත්, ගහන බනින එකවත්, උන්ගේ ආසාවල් ඇතුලේ හිර කරන එකවත් නෙමෙයි. ඒව පරණ ක්රම. දැන් කාලෙට ගැලපෙන්නේ නෑ.

පොඩි එකෙක් සෙල්ලන් වයසෙදි ඕන එකක් ඉල්ලන්නේ සෙල්ලන් කරන්න තමයි බං. එහෙම නොවී ඌ උබෙන් software engineering කරන්න ලැප් එකක් ඉල්ලුවොත් පොඩ්ඩක් පරිස්සම් වෙයන්. උගේ ලමා මනස එක්ක, ලමා හැගීම් එක්ක, සෙල්ලම, දාංගලය, හුරතලය එක්ක හරි ලේසියි බං උන්ව අපේ අරමුණට ගෙනියන්න. වැඩිය ඕන නෑ අපේ එකාට නරක වෙච්ච අල ගෙඩියක් දීල මේක අද රෑට උයන්න සුද්ද කරලා දෙන්න කිව්වනම් ඌ jeep එක බල්ලට දාල පණදාගෙන ඒක සුද්ද කරනවා. මම මේ දරුවෝ දෙන්නෙක්ගේ අත්දැකීම් එක්ක කියන්නේ. පොඩි කාලේ ඉදන් වගකීම් දෙන්න දරුවෝ පුරුදු කලාම ඇත්තටම උන්ව පාලනය කරන්න හරි ලේසියි. අද මගෙ දරුවෝ දෙන්න මම කියන ඕන දෙයක් අකුරටම පිලිපදිනවා. මම ඒ බැදීම හදලා ඉවරයි. ඉතින් මට තියෙන්නෙ උන්ට උපරිම සතුට දෙමින් සැහැල්ලුවෙන් මගේ අරමුණට උන්ව ගෙනියන්න විතරයි.

උබ ඕනනම් පොඩි එකෙක්ට කියල බලපන් ඉස්සෙල්ලා ඉගෙන ගන්න පස්සෙ ආතල් ගන්න කියලා. බලපන් හැදෙයිද කියලා. මම දන්නවා ඒක mission impossible කියලා.

මම කියන දේවල් තෙරුණද නැත්නම් වැරදි දෙයක් ඔලුවට ගියාද දන්නෙ නෑ. ඒත් මම කිව්වේ මම අත්දැකපු මගේ ජීවිත අත්දැකීම්.

[QUOTE="Gajan Malli, post: 18888509, member: 546559"] [SIZE="3"][B]මම දරුවෝ දෙන්නෙක්ගේ තාත්තා කෙනෙක්. පොඩි එකා 5 වසරේ, කෙල්ල 8 වසරේ. මම දන්නවා උබ ඔය ප්රශ්නේ මගෙන් ඇහුවේ මම කලින් දාපු කමෙන්ට්ස් දැකලා නෙමෙයි කියලා. මගේ එකා 3 වසරෙදි විතර jeep එකක් ඉල්ලගත්තේ ගම වටේ එලවන්න තමයි මචන්. මම පොලිස් ජීප් ටයිප් එකක් අරන් දුන්නා. මම කොල්ලට පැයයි දෙන්නේ පදින්න. මම ඒක කියලමයි අරන් දුන්නේ. කොහේ හිටියත් මට වැඩක් නෑ පැය පැන්න ගමන් තෙල් ටැංකිය මම හිස් කරනවා. ආයේ ඒකෙ දෙකක් නෑ. මේ වෙනකොට කොල්ල ඒකට ටයර් දැම්ම දෙපාරක්. Headlight එක අවුල් වෙලා ඒක ගෙනැල්ලා replace කරගත්තා. සුක්කානම කරකවගන්න පුලුවන්, හෝන් ගන්න පුලුවන්. ඌ දැන් ඒකෙන් නොකරන්නේ බං එලවන එක විතරයි.:lol::lol::lol: අපි දැන ගන්න ඕන දරුවෝ අපිට ඕන අරමුණට ගෙනියන්න. ඒකට එකම විසදුම දුම්මල වරම අතට ගන්න එකවත්, ගහන බනින එකවත්, උන්ගේ ආසාවල් ඇතුලේ හිර කරන එකවත් නෙමෙයි. ඒව පරණ ක්රම. දැන් කාලෙට ගැලපෙන්නේ නෑ. පොඩි එකෙක් සෙල්ලන් වයසෙදි ඕන එකක් ඉල්ලන්නේ සෙල්ලන් කරන්න තමයි බං. එහෙම නොවී ඌ උබෙන් software engineering කරන්න ලැප් එකක් ඉල්ලුවොත් පොඩ්ඩක් පරිස්සම් වෙයන්. උගේ ලමා මනස එක්ක, ලමා හැගීම් එක්ක, සෙල්ලම, දාංගලය, හුරතලය එක්ක හරි ලේසියි බං උන්ව අපේ අරමුණට ගෙනියන්න. වැඩිය ඕන නෑ අපේ එකාට නරක වෙච්ච අල ගෙඩියක් දීල මේක අද රෑට උයන්න සුද්ද කරලා දෙන්න කිව්වනම් ඌ jeep එක බල්ලට දාල පණදාගෙන ඒක සුද්ද කරනවා. මම මේ දරුවෝ දෙන්නෙක්ගේ අත්දැකීම් එක්ක කියන්නේ. පොඩි කාලේ ඉදන් වගකීම් දෙන්න දරුවෝ පුරුදු කලාම ඇත්තටම උන්ව පාලනය කරන්න හරි ලේසියි. අද මගෙ දරුවෝ දෙන්න මම කියන ඕන දෙයක් අකුරටම පිලිපදිනවා. මම ඒ බැදීම හදලා ඉවරයි. ඉතින් මට තියෙන්නෙ උන්ට උපරිම සතුට දෙමින් සැහැල්ලුවෙන් මගේ අරමුණට උන්ව ගෙනියන්න විතරයි. උබ ඕනනම් පොඩි එකෙක්ට කියල බලපන් ඉස්සෙල්ලා ඉගෙන ගන්න පස්සෙ ආතල් ගන්න කියලා. බලපන් හැදෙයිද කියලා. මම දන්නවා ඒක mission impossible කියලා. මම කියන දේවල් තෙරුණද නැත්නම් වැරදි දෙයක් ඔලුවට ගියාද දන්නෙ නෑ. ඒත් මම කිව්වේ මම අත්දැකපු මගේ ජීවිත අත්දැකීම්.[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom