Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුතාට Defender එකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමාජේ ඉන්නේ මොන වගේ මිනිස්සුද කියලා තේරුම් ගන්න මේකෙ එකාලගේ අදහස් වලින්ම පුලුවන්. පට්ට ලොල් අදහස් තියෙන්නේ. අනේ මන්දා මගෙ රෙපුත් කපලා.

මටනම් ඔය රෙප් මලාට ඕන නෑ. රෙප් වලින් පොඩි එකාලට මොනව හරි අරන් දෙන්න පුලුවන්නම් ඔන්න ටිකක් සලකා බලන්න තිබ්බා.

මෙතනදි මම අහල තියෙන්නේ මෛත්‍රී තෙල් අඩු කරයිද කියල මිසක් මට මහ ලොකු උදව්වක් ඉල්ලල නෑ. මම Defender ඒක ගන්න ගිය සල්ලි ඉල්ලලාවත්, ඇවිත් හදල දෙන්න කියලාවත් නෑ. සමහරුන්ට සමහර අදහස් පොර ටෝක් වගේ තේරෙන්න ඇති. අන්න එහෙම එකෙක්ටයි මේ ටික කියන්නේ. උබල පොඩි කාලේ ආසකරන දෙයක් අම්මල තාත්තල අරන් දුන්නොත් උබල කිව්වද අපිට ඉල්ලන ඉල්ලන දේ දෙන්න එපා අපි නරක් වෙයි කියලා? . එහෙමත් නැත්නම් උබලට පුලුවන්කම තියෙද්දී දරුවන්ගේ ආසාවල් ඉටු කරන්න ඒව නොකර දරුවෝ දුකෙන් ඉන්නවා දකින්නද උබලට ඕන?

දැන් මම ලක්ෂ 55ට defender එකක් ගෙනත් දුන්නේ දරුවට. අද ඒ දරුවා මොන තරම් සතුටකින් ඇත්ද? ඉතින් දරුවාව පාලනයකින්, සංයමයකින් හදාගන්න එක සහ ජීවිතේ ගැන තේරුම් බේරුම් කරල දෙන එක මට බාරයි. ඒක මගේ හැකියාව. මම දන්න විදියට ඕකෙන් මට ඕනනම් දරුවාව හදන්නත් පුලුවන්, නැති කරන්නත් පුලුවන්. උබම හිතල බලපන් ඕක අද ගෙනත් දුන්නේ නෑ කියලා මගේ දරුවා මගේ නැතිබැරිකම් ඔක්කොම තේරුම් අරන් හෙට ඉදන් සමාජවිද්‍යා මහාචාර්ය කෙනෙක් වගේ හැසිරෙයි කියලා?

මටනම් ඔය එක එකාල කියන දේවල් වැඩක් නෑ. මම දන්නේ මෙච්චරයි. දරුවෝ හැකිපමණ සතුටින් තිබ්බාම උන් අපිත් එක්ක තියෙන බැදීම වැඩියි. එතකොට අපිට ඕන විදියට දරුවෝ පාලනය කරගන්න, අපිට ඕන මාර්ගයේ යවන්න ලේසියි. උන්ට ඕන ඕන දේ දීල උන්ට ඕන විදියට හැදෙන්නා දීල කෙලවගත්තට කවුරුවත් පලි නෑ.

අදින්න පුබ්බක වගේ උන්ගේ දරුවෝ වෙලානම් ජාති ජාතිත් උපදින්න එපා කියලයි මමනම් ප්‍රාර්ථනා කරන්නේ. ඒ අතින් අපේ දෙමවුපියෝ ජාති ජාතිත් වාසනාවන්. මම හිතනවා මගේ දරුවොත් එහෙම හිතනවා ඇති කියලා. මට ඒ ඇති. දැන් කපපියව් රෙප්.

[QUOTE="Gajan Malli, post: 18888511, member: 546559"] [SIZE="3"][B]සමාජේ ඉන්නේ මොන වගේ මිනිස්සුද කියලා තේරුම් ගන්න මේකෙ එකාලගේ අදහස් වලින්ම පුලුවන්. පට්ට ලොල් අදහස් තියෙන්නේ. අනේ මන්දා මගෙ රෙපුත් කපලා. :lol::lol::lol::lol::lol: මටනම් ඔය රෙප් මලාට ඕන නෑ. රෙප් වලින් පොඩි එකාලට මොනව හරි අරන් දෙන්න පුලුවන්නම් ඔන්න ටිකක් සලකා බලන්න තිබ්බා. මෙතනදි මම අහල තියෙන්නේ මෛත්‍රී තෙල් අඩු කරයිද කියල මිසක් මට මහ ලොකු උදව්වක් ඉල්ලල නෑ. මම Defender ඒක ගන්න ගිය සල්ලි ඉල්ලලාවත්, ඇවිත් හදල දෙන්න කියලාවත් නෑ. සමහරුන්ට සමහර අදහස් පොර ටෝක් වගේ තේරෙන්න ඇති. අන්න එහෙම එකෙක්ටයි මේ ටික කියන්නේ. උබල පොඩි කාලේ ආසකරන දෙයක් අම්මල තාත්තල අරන් දුන්නොත් උබල කිව්වද අපිට ඉල්ලන ඉල්ලන දේ දෙන්න එපා අපි නරක් වෙයි කියලා? :D. එහෙමත් නැත්නම් උබලට පුලුවන්කම තියෙද්දී දරුවන්ගේ ආසාවල් ඉටු කරන්න ඒව නොකර දරුවෝ දුකෙන් ඉන්නවා දකින්නද උබලට ඕන? දැන් මම ලක්ෂ 55ට defender එකක් ගෙනත් දුන්නේ දරුවට. අද ඒ දරුවා මොන තරම් සතුටකින් ඇත්ද? ඉතින් දරුවාව පාලනයකින්, සංයමයකින් හදාගන්න එක සහ ජීවිතේ ගැන තේරුම් බේරුම් කරල දෙන එක මට බාරයි. ඒක මගේ හැකියාව. මම දන්න විදියට ඕකෙන් මට ඕනනම් දරුවාව හදන්නත් පුලුවන්, නැති කරන්නත් පුලුවන්. උබම හිතල බලපන් ඕක අද ගෙනත් දුන්නේ නෑ කියලා මගේ දරුවා මගේ නැතිබැරිකම් ඔක්කොම තේරුම් අරන් හෙට ඉදන් සමාජවිද්‍යා මහාචාර්ය කෙනෙක් වගේ හැසිරෙයි කියලා? :lol::lol: මටනම් ඔය එක එකාල කියන දේවල් වැඩක් නෑ. මම දන්නේ මෙච්චරයි. දරුවෝ හැකිපමණ සතුටින් තිබ්බාම උන් අපිත් එක්ක තියෙන බැදීම වැඩියි. එතකොට අපිට ඕන විදියට දරුවෝ පාලනය කරගන්න, අපිට ඕන මාර්ගයේ යවන්න ලේසියි. උන්ට ඕන ඕන දේ දීල උන්ට ඕන විදියට හැදෙන්නා දීල කෙලවගත්තට කවුරුවත් පලි නෑ. අදින්න පුබ්බක වගේ උන්ගේ දරුවෝ වෙලානම් ජාති ජාතිත් උපදින්න එපා කියලයි මමනම් ප්‍රාර්ථනා කරන්නේ. ඒ අතින් අපේ දෙමවුපියෝ ජාති ජාතිත් වාසනාවන්. මම හිතනවා මගේ දරුවොත් එහෙම හිතනවා ඇති කියලා. මට ඒ ඇති. දැන් කපපියව් රෙප්.:lol::lol::lol::lol::lol:[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom