Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුතානෝ left 😅😅😅😆😆😆
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

.ඔයාට අනුව සදර්න් එකයි සෙන්ට්‍රල් එකයි equally important වෙන්න පුලුවන්.ඒත් A1 එකේ නිතරම යන මම දන්නවා ගාලු පාරට වඩා කොච්චර ට්‍රැෆික් එකක් නුවර පාරෙ තියෙනවද කියලා.ඒ නිසා ඒකට ප්‍රමුඛතාව දීම වරදක් විදියට දකින්න බෑ.- Thats called selective perception. Thats why we need numbers. A person who travels from Galle to Colombo may feels differently.

ප්‍රවාහනය දියුණු කරන්න කලින් නිෂ්පාදන ආර්ථිකය දියුණු කරන්න ඕන කියල ජේවීපී එක හිතන්න ඇති.අනිත් යෝජනා දෙක එන්න ඇත්තේ එතනින්.දැන් ලංකාවෙ උනත් තේ නිෂ්පාදන කරත්ත වලින් ප්‍රවාහනය අපහසු වෙනකොටනෙ රේල් පාර හැදුනේ.මුලින් රේල් පාර හදලා ඒක වටේ තේ හැදුවෙ නෑනේ.ඔයාගෙ දැක්මම ජේවීපී එකේ දැක්ම වෙන්න අවශ්‍ය නැහැනේ.- Transport expenses is a major factor determining a price of goods. Developed transport infrastructure is definitely beneficial to production sector. With out southern expressway e wis and others would not have opened factories there. Its chicken and egg allover again. Whatever done be done first should be done. In history when a new sea route or an overland route developed it has invariably lead to economic development of the subject area.

MCC එක ගැනත් ජේවීපී එක ගැන ජවිපෙ කිව්වේ ඉඩම් සම්බන්ධ කොටසට සම්පුර්ණයෙන් විරුද්ධයි.ඒ ටික ගැන සාකච්ඡා කරන්න කැමති නම් MCC ගැන සලකා බලනවට විරුද්ධ නෑ කියලා.මම ඒකට එකඟයි.අපේ රටේ ඉඩම් වල අයිතිය ගැන ලොකු අවුලක් MCC එකේ තිබුනා.- Are you sure? read the 9th page of 2020 Jan. issue of Niyamuwa which is the JVP's official newspaper or the 1st page Malimawa 2020 July issue.

යුගදනවි ගැන ජේවීපී එකට තිබුන ලොකුම අවුල ඒකෙන් බලශක්ති ඒකාධිකාරය වෙන රටකට යන එක.ඔයා කියන දේ නෙවෙයි.මේක ගැන ජේවීපී එක වෙනම ප්‍රෙස් එකක් තියල පැහැදිලි කරා.ඒව නොදන්න එක ජේවීපී එකේ අවුලක් නෙවෙයි ඔයාගෙ අවුලක්.ඔයා කරන්නේ "ආ මේක ගැන ජේවීපී එකේ මතය මේකයි" කියලා මොකක් හරි එකක් හිතාගෙන ඒක විවේචනය කරන එක.අඩු ගානෙ විවේචනය කරන්න කලින් හරියට දැනගෙන ඉන්නව නම් හොඳයි.- "One of the main accusation" does not mean "the main". Classical strawman arguement. And at the same time you are looking at the finger rather than where it points.

ජේවීපී එකේ ආර්ථික ප්‍රතිපත්තිය නෙවෙයි දැන් තියෙන්නේ.ජේවීපී එකේ ආර්ථික ප්‍රතිපත්තිය ඉතින් අර පරණ සමාජවාදී එකනේ.පොඩි පොඩි වෙනස්කම් තියෙන්න පුලුවන්.ඇතුල එකයි.ඒකෙන් ගැලවිලානේ NPP එක හැදුවේ.ඒක හදලා තවම අවුරුදු 3යි.ජනාධිපතිවරණෙටත් ආර්ථික ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරානේ.ඒක අපිට මදි එකනෙ ප්රශ්නය.(ඔව් ඒක මටත් මදි).අවුරුදු හැටක ඉඳන් එකම ආර්ථික ප්‍රතිපත්තිය නම් තියෙන්නේ වැඩකුත් නෑනේ.දැන් ඔය ආර්ථික ප්‍රතිපත්තිය හැමෝම වගේ අහන දෙයක්.ඒ නිසා ඒකට සවිස්තරාත්මක උත්තරයක් ලැබෙයි.අවුරුදු හැටේ කතාව සාධාරණ නෑ.ඒ පරණ කතා අයින් කරගෙනනෙ 2018 NPP එක හැදුවේ.බලමු. - My question is simple . Are they going to follow a capitalistic model? If takes 3years to be decided upon how long they need to act on it?

[QUOTE="senal neveyi, post: 27258046, member: 570756"] .ඔයාට අනුව සදර්න් එකයි සෙන්ට්‍රල් එකයි equally important වෙන්න පුලුවන්.ඒත් A1 එකේ නිතරම යන මම දන්නවා ගාලු පාරට වඩා කොච්චර ට්‍රැෆික් එකක් නුවර පාරෙ තියෙනවද කියලා.ඒ නිසා ඒකට ප්‍රමුඛතාව දීම වරදක් විදියට දකින්න බෑ.- Thats called selective perception. Thats why we need numbers. A person who travels from Galle to Colombo may feels differently. ප්‍රවාහනය දියුණු කරන්න කලින් නිෂ්පාදන ආර්ථිකය දියුණු කරන්න ඕන කියල ජේවීපී එක හිතන්න ඇති.අනිත් යෝජනා දෙක එන්න ඇත්තේ එතනින්.දැන් ලංකාවෙ උනත් තේ නිෂ්පාදන කරත්ත වලින් ප්‍රවාහනය අපහසු වෙනකොටනෙ රේල් පාර හැදුනේ.මුලින් රේල් පාර හදලා ඒක වටේ තේ හැදුවෙ නෑනේ.ඔයාගෙ දැක්මම ජේවීපී එකේ දැක්ම වෙන්න අවශ්‍ය නැහැනේ.- Transport expenses is a major factor determining a price of goods. Developed transport infrastructure is definitely beneficial to production sector. With out southern expressway e wis and others would not have opened factories there. Its chicken and egg allover again. Whatever done be done first should be done. In history when a new sea route or an overland route developed it has invariably lead to economic development of the subject area. MCC එක ගැනත් ජේවීපී එක ගැන ජවිපෙ කිව්වේ ඉඩම් සම්බන්ධ කොටසට සම්පුර්ණයෙන් විරුද්ධයි.ඒ ටික ගැන සාකච්ඡා කරන්න කැමති නම් MCC ගැන සලකා බලනවට විරුද්ධ නෑ කියලා.මම ඒකට එකඟයි.අපේ රටේ ඉඩම් වල අයිතිය ගැන ලොකු අවුලක් MCC එකේ තිබුනා.- Are you sure? read the 9th page of 2020 Jan. issue of Niyamuwa which is the JVP's official newspaper or the 1st page Malimawa 2020 July issue. යුගදනවි ගැන ජේවීපී එකට තිබුන ලොකුම අවුල ඒකෙන් බලශක්ති ඒකාධිකාරය වෙන රටකට යන එක.ඔයා කියන දේ නෙවෙයි.මේක ගැන ජේවීපී එක වෙනම ප්‍රෙස් එකක් තියල පැහැදිලි කරා.ඒව නොදන්න එක ජේවීපී එකේ අවුලක් නෙවෙයි ඔයාගෙ අවුලක්.ඔයා කරන්නේ "ආ මේක ගැන ජේවීපී එකේ මතය මේකයි" කියලා මොකක් හරි එකක් හිතාගෙන ඒක විවේචනය කරන එක.අඩු ගානෙ විවේචනය කරන්න කලින් හරියට දැනගෙන ඉන්නව නම් හොඳයි.- "One of the main accusation" does not mean "the main". Classical strawman arguement. And at the same time you are looking at the finger rather than where it points. ජේවීපී එකේ ආර්ථික ප්‍රතිපත්තිය නෙවෙයි දැන් තියෙන්නේ.ජේවීපී එකේ ආර්ථික ප්‍රතිපත්තිය ඉතින් අර පරණ සමාජවාදී එකනේ.පොඩි පොඩි වෙනස්කම් තියෙන්න පුලුවන්.ඇතුල එකයි.ඒකෙන් ගැලවිලානේ NPP එක හැදුවේ.ඒක හදලා තවම අවුරුදු 3යි.ජනාධිපතිවරණෙටත් ආර්ථික ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරානේ.ඒක අපිට මදි එකනෙ ප්රශ්නය.(ඔව් ඒක මටත් මදි).අවුරුදු හැටක ඉඳන් එකම ආර්ථික ප්‍රතිපත්තිය නම් තියෙන්නේ වැඩකුත් නෑනේ.දැන් ඔය ආර්ථික ප්‍රතිපත්තිය හැමෝම වගේ අහන දෙයක්.ඒ නිසා ඒකට සවිස්තරාත්මක උත්තරයක් ලැබෙයි.අවුරුදු හැටේ කතාව සාධාරණ නෑ.ඒ පරණ කතා අයින් කරගෙනනෙ 2018 NPP එක හැදුවේ.බලමු. - My question is simple . Are they going to follow a capitalistic model? If takes 3years to be decided upon how long they need to act on it? [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom