Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුතා සහ පියා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාළුවනේ අද වගේ වැදගත් උතුමි දිනක මම ඔයාලගෙ වටිනා වැදගත් ඡිවිතයට තවත් වටිනා කරැණක් ඵක් කරන්නයි යන්නේ

හැබැයි අවසානේ දක්වාම කියවන්න

කොපය කළමනාකරණයේ වැදගත්කම

අධික කෝපය නිසා මිනිසා නොමිනිසකු කරයි. සිය මිනිස්කම පමණක් නෙවෙයි අන් අයගේ මනුෂ්‍යත්වය පවා අමතක කර තිරිසනෙකු හෝ මිලේචිඡයකු ලෙස ක්‍රියා කරයි.

යාලුවනේ මේ කතාව කියවලා බලන්න

පියෙක් සිය නවීන මෝටර් රථය ඵිරිසිදු කරමින් සිටියේය.ඔහුගේ සිවි හැවිරිදි පුතා කාරය ළගට ඇවිත් ගල් කැටයක් අසුලා ඵයින් කාරයේ බොඩියේ යමක් ලිවිවේය.අධික කෝපයටපත් පියා ඔහුගේ අතට අසුවන දෙයින් සිය දරැවාගේ අතට පහර දුන්නේය.ටික වේලාවකින් පියාට අවබෝද වූයේ තමා දරැවාට පහර දී ඇත්තේ මෝටර් රථයේ ටයර් ගැලවීම සදහා බවිත කරන උපකරනයකින් බවය.වහාම දරැවා රෝහලට ඇතුලත් කරන ලදි.

දරැවාගේ ඇගිලිවලට බරපතල ලෙස තුවාල සිදුවී තිබීම නිසා ඇගිලි පහම වෛද්‍යවරැ විසින් ඉවත් කරන ලදි.රෝහලේදී දරැවා පියාගෙන් මෙසේ ඇසුවේය.

“තාත්තේ මගේ ඇගිලි වැවෙන්න කොචිචර කල් යයිද?“

පියාට ඉමහත් වේදනාවක් ඇති විය.රෝහලෙන් ඉවතට පැමිණ සිය නවීන මෝටර් රථය කරා ඔහු ගියේය.තම මොටර් රථයට කීපවරක්ම පයින් ගැසුවේය.මදක් නතර වී සිය දරැවා විසින් රථයේ ලියන ලද දෙය බැලීමට සිතා ඔහු නැමී ඵය කියෙවිවේය.

“තාත්තේ මම ඔයාට ආදරෙයි“

පසුව සිදුවූයේ කුමක්ද?......

පසුදින පියා සිය දිවි නසා ගත්තේය.

යාලුවනේ බලන්න කෝපය නිසා සිදුවන විනාෂය.රටවල් වල මිනිසුන් ලක්ෂ්‍ය ගණනින් මැරෙනවා,දහස් ගණන් මිනිස්සු දුක් විදිනවා.

හිතන්න සමහරවිට අපේ කේන්තියෙන් පවා කීදෙනෙක් දුක් විදිනවා ඇත්ද? කියලා..

ඔබ සැමට සමිමා සමිබුදු සරණයි!!!!

මහමිතව පඤ්ඤාරතන හිමි සහ මහාචර්ය හෙනරත් ඵචි.ඩී.ඵන්.පී.ඕපාත ලියලා තියෙන ‘නායකත්වය‘(බෞද්ධ මූලධර්ම) පොත කියවන්න.ගොඩක් කරැණු දැනගත හැක.

[QUOTE="Djtharindur, post: 8319556, member: 257815"] [B][/B][SIZE="4"][COLOR="Blue"]යාළුවනේ අද වගේ වැදගත් උතුමි දිනක මම ඔයාලගෙ වටිනා වැදගත් ඡිවිතයට තවත් වටිනා කරැණක් ඵක් කරන්නයි යන්නේ හැබැයි අවසානේ දක්වාම කියවන්න[/COLOR][/SIZE] [CENTER][COLOR="Black"][SIZE="4"][B][U]කොපය කළමනාකරණයේ වැදගත්කම[/U][/B][/SIZE][/COLOR][/CENTER] [COLOR="Navy"][SIZE="3"]අධික කෝපය නිසා මිනිසා නොමිනිසකු කරයි. සිය මිනිස්කම පමණක් නෙවෙයි අන් අයගේ මනුෂ්‍යත්වය පවා අමතක කර තිරිසනෙකු හෝ මිලේචිඡයකු ලෙස ක්‍රියා කරයි. යාලුවනේ මේ කතාව කියවලා බලන්න[/SIZE][/COLOR]:( [COLOR="Black"][SIZE="4"][CENTER]******[/CENTER][/SIZE][/COLOR] [SIZE="4"][COLOR="Navy"]පියෙක් සිය නවීන මෝටර් රථය ඵිරිසිදු කරමින් සිටියේය.ඔහුගේ සිවි හැවිරිදි පුතා කාරය ළගට ඇවිත් ගල් කැටයක් අසුලා ඵයින් කාරයේ බොඩියේ යමක් ලිවිවේය.අධික කෝපයටපත් පියා ඔහුගේ අතට අසුවන දෙයින් සිය දරැවාගේ අතට පහර දුන්නේය.ටික වේලාවකින් පියාට අවබෝද වූයේ තමා දරැවාට පහර දී ඇත්තේ මෝටර් රථයේ ටයර් ගැලවීම සදහා බවිත කරන උපකරනයකින් බවය.වහාම දරැවා රෝහලට ඇතුලත් කරන ලදි. දරැවාගේ ඇගිලිවලට බරපතල ලෙස තුවාල සිදුවී තිබීම නිසා ඇගිලි පහම වෛද්‍යවරැ විසින් ඉවත් කරන ලදි.රෝහලේදී දරැවා පියාගෙන් මෙසේ ඇසුවේය. “තාත්තේ මගේ ඇගිලි වැවෙන්න කොචිචර කල් යයිද?“ පියාට ඉමහත් වේදනාවක් ඇති විය.රෝහලෙන් ඉවතට පැමිණ සිය නවීන මෝටර් රථය කරා ඔහු ගියේය.තම මොටර් රථයට කීපවරක්ම පයින් ගැසුවේය.මදක් නතර වී සිය දරැවා විසින් රථයේ ලියන ලද දෙය බැලීමට සිතා ඔහු නැමී ඵය කියෙවිවේය. “තාත්තේ මම ඔයාට ආදරෙයි“ පසුව සිදුවූයේ කුමක්ද?...... පසුදින පියා සිය දිවි නසා ගත්තේය. යාලුවනේ බලන්න කෝපය නිසා සිදුවන විනාෂය.රටවල් වල මිනිසුන් ලක්ෂ්‍ය ගණනින් මැරෙනවා,දහස් ගණන් මිනිස්සු දුක් විදිනවා. හිතන්න සමහරවිට අපේ කේන්තියෙන් පවා කීදෙනෙක් දුක් විදිනවා ඇත්ද? කියලා.. ඔබ සැමට සමිමා සමිබුදු සරණයි!!!![/COLOR][/SIZE] මහමිතව පඤ්ඤාරතන හිමි සහ මහාචර්ය හෙනරත් ඵචි.ඩී.ඵන්.පී.ඕපාත ලියලා තියෙන ‘නායකත්වය‘(බෞද්ධ මූලධර්ම) පොත කියවන්න.ගොඩක් කරැණු දැනගත හැක. :):):) [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom