Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Today at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Yesterday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Yesterday at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Wednesday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Wednesday at 11:38 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
පුතුනි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක දාන්න කලින් කියන්න ඕනි මේ දේ.මේක මගේ නිර්මාණයක්නම් නෙමෙයි.මගේ රත්තරන් අප්පච්චි තමයි මේක ලිව්වේ.මොනවගේ අවස්ථාවකද කියලා ඔයාලට කවි බැලුවාම තේරුම් ගන්න පුළුවන් වෙයි.

වැඩ සම්පත් සොයා දිනු මව් පොළව හැර

සැතපුම් සිය දහස් ගනනක් එපිට දුර

රටකට යන්න සැරසෙන පුතු තුරුලු කර

මේ ටික කියන්නම් හදකින් කඳුළු බර

සිහිපත් වන විටදි යටගිය දවස ගැන

දස්කම් පැහැ විරුවන් සියළු දෙන

හෙලු ඩා බිදුවලින් රට දැය පුබුදු වුන

කුමටද වෙනත් සුව මවුබිම නොමැති තැන

පැරකුම් දුටුගැමුණු මහසෙන් රජ දුන්නේ

වගලම් දෙටු තිස්ස විජබා දරු වන්නේ

එඩිතර ලෙයයි ඔබ මගේ ගත දිව යන්නේ

එහෙනම් මොකද වෙන රටකට ගැති වන්නේ

සිවු මහ නදී ජලයෙන් මෙහි පොලව තෙමේ

කෙත්වතු කියයි නිදහස් බව සිහල කමේ

ගුණ හැදියාව මිනිසත් කම බිමේ

උරුමය හරින්නට ඔබ හට තරම් නෙමේ

දෙදහස් වසක් තිස්සේ බොඳු වනගේ හද

බැතියෙන් වෙලූ සිරිමා බෝ සමිඳු සඳ

සහ දළදා වහන්සේ වැඩ සිටින ලද

මේ හැර උතුම් වෙන සම්පත් තියෙනවද

කැත්තට උදැල්ලට හුරු අත සවිය තිබේ

අග හිඟ කම් තුරන් කොට ඒ අනුව ඉබේ

ඩා බිඳු හෙලුවොතින් ආදර පුතුනි ඔබේ

පෙරදිග මුතු ඇටය බබලන එළිය ලැබේ

යල මහ දෙකන්නට වැහි බිඳු බිමට හැලේ

ගහ කොළ පල බරව මදනල සමඟ සැලේ

සුන්දර ලක් දිනිති රැකගත් පිරිස හෙළේ

වැගිරුව දහඩියෙහි ඔබ මම අවදි කලේ.....

[QUOTE="sudu pusa, post: 10820878, member: 312489"] [SIZE=4]මේක දාන්න කලින් කියන්න ඕනි මේ දේ.මේක මගේ නිර්මාණයක්නම් නෙමෙයි.මගේ රත්තරන් අප්පච්චි තමයි මේක ලිව්වේ.මොනවගේ අවස්ථාවකද කියලා ඔයාලට කවි බැලුවාම තේරුම් ගන්න පුළුවන් වෙයි.[/SIZE]:):) [SIZE=5][COLOR=Blue]වැඩ සම්පත් සොයා දිනු මව් පොළව හැර සැතපුම් සිය දහස් ගනනක් එපිට දුර රටකට යන්න සැරසෙන පුතු තුරුලු කර මේ ටික කියන්නම් හදකින් කඳුළු බර සිහිපත් වන විටදි යටගිය දවස ගැන දස්කම් පැහැ විරුවන් සියළු දෙන හෙලු ඩා බිදුවලින් රට දැය පුබුදු වුන කුමටද වෙනත් සුව මවුබිම නොමැති තැන පැරකුම් දුටුගැමුණු මහසෙන් රජ දුන්නේ වගලම් දෙටු තිස්ස විජබා දරු වන්නේ එඩිතර ලෙයයි ඔබ මගේ ගත දිව යන්නේ එහෙනම් මොකද වෙන රටකට ගැති වන්නේ සිවු මහ නදී ජලයෙන් මෙහි පොලව තෙමේ කෙත්වතු කියයි නිදහස් බව සිහල කමේ ගුණ හැදියාව මිනිසත් කම බිමේ උරුමය හරින්නට ඔබ හට තරම් නෙමේ දෙදහස් වසක් තිස්සේ බොඳු වනගේ හද බැතියෙන් වෙලූ සිරිමා බෝ සමිඳු සඳ සහ දළදා වහන්සේ වැඩ සිටින ලද මේ හැර උතුම් වෙන සම්පත් තියෙනවද කැත්තට උදැල්ලට හුරු අත සවිය තිබේ අග හිඟ කම් තුරන් කොට ඒ අනුව ඉබේ ඩා බිඳු හෙලුවොතින් ආදර පුතුනි ඔබේ පෙරදිග මුතු ඇටය බබලන එළිය ලැබේ යල මහ දෙකන්නට වැහි බිඳු බිමට හැලේ ගහ කොළ පල බරව මදනල සමඟ සැලේ සුන්දර ලක් දිනිති රැකගත් පිරිස හෙළේ වැගිරුව දහඩියෙහි ඔබ මම අවදි කලේ[/COLOR][/SIZE]..... :):):):):):):) [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom